ආදරයේ මිහිරි රස ඒ රාත්රී සාදයේ රෑ මනමාලිය ලෙසයි ඔහුට ඇයව පෙනුනේ. සෑම තනිකඩ පිරිමියෙකුම ඇය පසු පස යද්දී, සෑම විවාහක පිරිමියෙකුම ඇය වෙත බැලුම් හෙලද්දී ඔහු නොසැලෙන දෑසින් ඇය දෙස බලා සිටියා. කෙමෙන් රෑ බෝවේද්දී ඇය කරා ලන්වුනු ඔහු ඇයට කෝපි කෝප්පයක රස විඳීමට ආරාධනා කරා. එක්වරම මේ නොසිතු ආරාධනයන් ඇය පුදුම වුනත් ඔහුගේ ශීලාචාර ඇමතීම හමුවේ ඇය ඔහුයේ ...
ගීතය අහන්න අත්‍යාවශ්‍ය නෑ... අකමැතිනම් එය අමතක කරල කතාව විතරක් කියවන්න... මේ ගීතය අසන විටදි පේරාදෙණිය සරසවියේ 2003-2004 අධ්‍යයන වර්ෂයේ සිසුන් ගොඩාක් සංවේදී වෙනව.... ගීතය නෙමෙයි... මම ඔයාලට මේ කියන සත්‍ය කතාව හොදින් කියවන්න..... එහෙනම් මෙන්න කතාව.... 2003-2004 අධ්‍යන වර්ෂය ආරම්භ කරමින් පේරාදෙණිය විශ්ව විද්‍යාලයට එනව තරුණයෙක් පොල්ගහවෙල ඉදල... ඔයාලා දන්නව ඇතිනේ ලංකාවේ සරසවියක තිබෙන එකම ...
මේ ක්‍රි.පූ 103 වන සියවසයි. අනුරාධපුර වළගම්භා රජ දවසයි. සොලීන් වෝලයන් රාජ්‍යය ආක්‍රමණය කරයි. රජු පලා යෑමට තීරණය කරයි. අනුලා හා සෝමා දේවියත් පුතුන් දෙදෙනාත් කැටුව රජතුමා රජ වාසලින් නික්මෙයි. සෝලීන් සේනා පිරිස නික්ම යන රථය ලුහුබදියි. රජතුමා වේගයෙන් රථය පදවයි. රථයේ පිරිස වැඩි හෙයින් වේගය අඩාල වන බවයි. මේ ගෙවීයන්නේ තීරණාත්මක මොහොතක්, සෝමා දේවියට මේය අවබෝධ වේ. රුවල් ඉරී ...
මම අාෙයමත් ලියනවා ජීවිතය ෙවනුෙවන් නුඔ ෙවනුෙවන් ෙලා්කය ෙවනුෙවන් නුඔ එනවද?
ජීවිතය මග හැරුණාඇවිත් යන්න තිබුණාසුන්දරම කාළය ගෙවී ගිහින්අපේ පැතුම් ලොව.......මතකය රිදුම් දෙනවාඇයි හදවත නවතින්නේ නැත්තේහෙටත් ජීවිතය තියෙනවාහිරු සදු තරු යට අපි යළි යමුවෙමුදෛවයෝගයකින්........ ...
මේ නිශාන්තයයිඑන්න අපි ඇවිද යමුරොබරෙසියා මල් මාවතේමල් තුහින වැස්සේ තෙමෙන්නඇවිත් මා ළග නවතින්නමුමුණන්න ආදරයෙන්ඈත ඉදන් එන සමනලුන් ගැනඈතින් පේන හන්තාන කදුවැටිය ගැනඅපේ ආදරය වගේ ගලන මහවැලිය ගැනකියන්න මට ආයෙත් කවදාද එන්නේ............. ...
රෑ දහවල්දුක් කදුළැල්පොළවට හෙලුවයිඅම්මා....ඒ කදුළින්මුලු ලෝකයපිරුණයි සිසිලෙන්පෙම්මා....අහස වගේමව් සෙනෙහසනැත නිම්මා....සිත් පිත් නැති දරුවනි ඇයිමහ මග තනි කළෙඅම්මා... ....මට තනි නැතදුවනි පුතුනිදුක් සංකාමම දනිමි....කුසගිනිඋණුසුම සීතලඑදා මෙන්මඅද විදිමි....මව් පිය සෙනෙහසනොදැනනුඹ යන මාවතදනිමි....ඒ මගගිනි දැල් නිවන්නමම අදකදුලැල් සලමි.... (පද්මේගේ සටහනකි) ...
ඔබේත් මගේත් හදවතේ ගැඹුරුම තැන දිනාගත් හදවතට මෙන්ම මනසට කතා කළ යුගයේ සංගීතවේදියා, ගුණදාස කපුගේ.....මා ගීටාරය අත් තබන්නට කලියෙන් වයලීනයට පෙම්බැන්දෙකි, සාමන්‍යය පෙළ තෙක් මා සංගීතය විශයයක් ලෙස හාදරන ලදී එහිදි ප්‍රායෝගික වාද්‍යය භාණ්ඩය ලෙස වයලීනය වයන්නට පුරුදු වුනෙමි. මා එවකට වයලීනය හැදැරුවේ ගුණදාස කපුගේ ශූරීන් හා සම කාලීන සංගීතආචර්යවරියකගෙනි, ඇය ඔහු ගැන තබන මතකය ඉතාම සංවේදිය, ඒ ඔහු ...
<!-- /* Font Definitions */ @font-face {font-family:"Cambria Math"; panose-1:2 4 5 3 5 4 6 3 2 4; mso-font-charset:0; mso-generic-font-family:roman; mso-font-pitch:variable; mso-font-signature:-1610611985 1107304683 0 0 159 0;} @font-face {font-family:"Iskoola Pota"; panose-1:2 2 6 3 5 4 5 3 3 4; mso-font-charset:0; mso-generic-font-family:roman;
<!-- /* Font Definitions */ @font-face {font-family:Latha; panose-1:2 11 6 4 2 2 2 2 2 4; mso-font-charset:0; mso-generic-font-family:swiss; mso-font-pitch:variable; mso-font-signature:-2146435069 0 0 0 1 0;} @font-face {font-family:"Cambria Math"; panose-1:2 4 5 3 5 4 6 3 2 4; mso-font-charset:1; mso-generic-font-family:roman;
<!-- /* Font Definitions */ @font-face {font-family:"Cambria Math"; panose-1:2 4 5 3 5 4 6 3 2 4; mso-font-charset:0; mso-generic-font-family:roman; mso-font-pitch:variable; mso-font-signature:-1610611985 1107304683 0 0 159 0;} @font-face {font-family:"Iskoola Pota"; panose-1:2 2 6 3 5 4 5 3 3 4; mso-font-charset:0;
<!-- /* Font Definitions */ @font-face {font-family:"Cambria Math"; panose-1:2 4 5 3 5 4 6 3 2 4; mso-font-charset:1; mso-generic-font-family:roman; mso-font-format:other; mso-font-pitch:variable; mso-font-signature:0 0 0 0 0 0;} @font-face {font-family:"Iskoola Pota"; panose-1:2 2 6 3 5 4 5 3 3 4; mso-font-charset:0;
<!-- /* Font Definitions */ @font-face {font-family:"Cambria Math"; panose-1:2 4 5 3 5 4 6 3 2 4; mso-font-charset:0; mso-generic-font-family:roman; mso-font-pitch:variable; mso-font-signature:-1610611985 1107304683 0 0 159 0;} @font-face {font-family:"Iskoola Pota"; panose-1:2 2 6 3 5 4 5 3 3 4; mso-font-charset:0;
<!-- /* Font Definitions */ @font-face {font-family:"Cambria Math"; panose-1:2 4 5 3 5 4 6 3 2 4; mso-font-charset:0; mso-generic-font-family:roman; mso-font-pitch:variable; mso-font-signature:-1610611985 1107304683 0 0 159 0;} @font-face {font-family:"Iskoola Pota"; panose-1:2 2 6 3 5 4 5 3 3 4; mso-font-charset:0;
සිහල දැයට නුඹ විය සක්විති රජිදුසදහම් සුවද විහිදු බෝසත් සමිදුපින්බර කුළුනු ගුණයෙන් දස දිග පසිදුමතු බුදු වන්න මඩියේ නායක සමිදු හෙළ බොදු දනට සැමදා යහ මග පෙන්වාදැය රැකුමට අභීත සිහ හඩ නංවාලක් මව්නගේ නෙතඟට කදුළැලි නංවාදම් ගඟ සිදුණි ලොව අනියත බව පෙන්වා පර සතුරන් මේ පින් බිම සතර කොනේහෙළ උරුමයන් වනසවමින් සිටුනු පෙනේමුළු දැයටම මහ බලයක් අහිමි වුනේඅවැසිම යුගයකය මහ සඟ හිමි ...
එක මිහිතලයක ඉපදී.... එක මිහිතලයක මියැදෙන... හිරුගේ එළියත් සදුගේ සිහිලත් ලබමින් රතු ලේ ඇති හදවත් වල මිනිසත්කමේ සුවද ඇති මින්සුන් වෙමු අපි හැමදාමත්.... ...
ඇයි දැන් මිනිස්සු එකිනෙකාට ආදරය කරන්නේ නැත්තේ මම දන්න දේ තමයි අපි හැමෝම මිනිස්සු කවද හරි මැරෙනවා කියලත් දන්නවා අපේ රට බුද්ධාගමෙන් පොෂණය වෙච්ච රටක් අපි හැමෝම එකම රතු ලේ තියෙන මිනිස්සු. ඇයි අපි මිනිස්සුන්ට වෛර කරන්නේ ඇයි අන් මතයට ගරු කරන්නේ නැත්තේ අපි හැමදාම ජීවත් වෙන්න ආපු මිනිස්සු නෙමෙයි කවදාහරි මේ හැමදේම අතහැරලා අපි පොළව යට මිහිදන් වෙනවා. කෙනෙකුට දුකක් ...
ජිවිතේ තව දුර යන්න තියේනවා... පහු කරන් ආවේ මල් මාවතක නම් නොවේ... ආපහු හැරිලා බැලුවොත්.. දුක හිතේයි.... කදුලු මදි වේවි... ඇත්තමයි ජිවිතය දුකක්.... ඒත් ඒ දුකම අපිට පාර කියාවි ඉතිරි දුර යන්න... ...
<!-- /* Font Definitions */ @font-face {font-family:Latha; panose-1:2 11 6 4 2 2 2 2 2 4; mso-font-charset:0; mso-generic-font-family:swiss; mso-font-pitch:variable; mso-font-signature:-2146435069 0 0 0 1 0;} @font-face {font-family:"Cambria Math"; panose-1:2 4 5 3 5 4 6 3 2 4; mso-font-charset:0; mso-generic-font-family:roman;