Struts2 වලින් Validation කරන්නේ කොහොමද?

ජාවා සමඟ වාසේ.....
action class එකේ validate method එක ලිවිය යුතුය.ලැබිය යුතු error messages, properties file එකක ලිවිය යුතුය.The workflow interceptor controls the flow of cotrol.The workflow interceptor checks whether the action implements the Validateable interface , if it does, the workflow interceptor will invoke the validate() method of the Action class.Action class එකේ validate() method එක, invoke කරන්නේ workflow interceptor එක මඟිනි.In ...

Spring MVC හඳුනා ගනිමු...

ජාවා සමඟ වාසේ.....
Spring framework එකේ web component එක SpringMVC ලෙස හැඳින්වෙයි.Robust web applications නිර්මාණය සඳහා එය පහසුකම් රැසක් ලබාදෙයි.Spring MVC Framework එක නිර්මාණය කර ඇත්තේ එහි සෑම logic එකක්ම, සෑම function එකක්ම පහසුවෙන් configure කරගත හැකි ආකාරයෙනි.එසේම Spring, Struts/JSF/WebWork/Tapestry වැනි අනෙකුත් ජනප්‍රිය web frameworks සමඟ පහසුවෙන් integrate කරගත හැක.එයින් අදහස් වන්නේ අපට Spring වලට උපදෙස් දෙන්න පුළුවන් වෙනත් web framework එකක් භාවිතා ...

10. Named Queries, Lazy loading සහ Cascade ගැන..

ජාවා සමඟ වාසේ.....
Named Queriesමෙම queries, define කර ඇත්තේ mapping xml file එකේදීය. අවශ්‍ය විට මෙම නමින් call කළ හැකිය.Application code එක තුළ sql ලිවීම වළකී.උදා:<sql-query name = "empdetails"> <return alias="emp" class="com.test.Employee"/> SELECT emp.EMP_ID AS {emp.empid}, emp.EMP_ADDRESS AS {emp.address}, emp.EMP_NAME AS {emp.name} FROM Employee EMP WHERE emp.NAME LIKE :name</sql-query>මෙම Named query එක call කරන්නේ කෙසේද ?List people = session.getNamedQuery("empdetails") .setString("TomBrady", name) .s

9. Hibernate සහ Spring, integrate කරමු.

ජාවා සමඟ වාසේ.....
මෙහි ප්‍රධාන පියවර දෙකකි.1. HibernateTemplate එක Spring හි declare කිරීම2. එයට SessionFactory එක සම්බන්ධ කිරීම-----------------------------------------------Spring වල ඇති HibernateTemplate, Hibernate session සඳහා වඩා abstract layer එකක් ලබාදෙයි.HibernateTemplate හි ප්‍රධානම කාර්යය වන්නේ Hibernate sessions open කිරීම සහ close කිරීමේ වැඩ සරල කිරීම සහ Hibernate-specific exceptions, Spring ORM exceptions බවට පත් කිරීමයි.[Hibernate 2 ට අදාළව නම් මෙය Checked Hibernate exception එක, Unchecked Hibernate ...

8. SessionFacory,session සහ HibernateTemplate හි භාවිතය

ජාවා සමඟ වාසේ.....
SessionFacoryApplication එක සඳහා session instances ලබා දෙන්නේ SessionFactory එක මඟිනි.සාමාන්‍යයෙන් Application එකක් සඳහා පවතින්නේ එක SessionFactory එකකි.Application එක Hibernate මඟින් databases කීපයක් access කරනවා නම්, එක් එක් database එක සඳහා වෙන වෙනම SessionFactory අවශ්‍යය වෙයි.Many-To-Many Relation Mapping උදාහරණයේදී Session එක භාවිතයෙන් objects, save කරන ආකාරය සළකා බලමු.packagge abc.hibernate;import org.hibernate.Session;import org.hibernate.SessionFactory;public class SavingTest{public static void main

7. Many-To-Many Relation Mapping

ජාවා සමඟ වාසේ.....
පහත දැක්වෙන්නේ Many-To-Many relationship එකක් map කරන ආකාරය.Meeting සහ Employee classes දෙක අතර සම්බන්ධය Many-To-Many ලෙස ගනිමු.එනම් එක Meeting එකක Employees ලා බොහෝ සිටිය හැක.එක Employee කෙනෙක් බොහෝ Meeting ගණනකට සහභාගි විය හැක.a) package abc.hibernate;import java.sql.Date;import javax.persistence.Column;import javax.persistence.Entity;import javax.persistence.GeneratedValue;import javax.persistence.Id;import javax.persistence.Table;import javax.persistence.ManyToMany;import javax.persistence.JoinColumn;im

6.One-To-Many relation mapping

ජාවා සමඟ වාසේ.....
පහත දැක්වෙන්නේ One-To-Many relationship එකක් map කරන ආකාරය.Department සහ Employee classes දෙක අතර සම්බන්ධය One-To-Many ලෙස ගනිමු.එනම් එක Department එකක Employees ලා බොහෝ සිටිය හැක.නමුත් එක Employee කෙනෙක් අයත් වන්නේ එක Department එකකට පමණි.a) package abc.hibernate;import java.sql.Date;import javax.persistence.Column;import javax.persistence.Entity;import javax.persistence.GeneratedValue;import javax.persistence.Id;import javax.persistence.Table;import javax.persistence.ManyToOne;import javax.persistence.Joi

5. One-To-One relation mapping

ජාවා සමඟ වාසේ.....
Hibernate mappings වලදී table අතර relations, map කිරීම ඉතාම වැදගත් කාර්යයක්.පහත දැක්වෙන්නේ One-To-One relationship එකක් map කරන ආකාරයEmployee සහ EmployeeDetail නම් class දෙක අතර සම්බන්ධය One-To-One ලෙස ගනිමු.එනම් එක Employee කෙනෙකුට ඇත්තේ එක EmployeeDetail එකකි.එලෙසම එක EmployeeDetail එකක් සම්බන්ධ වන්නේ එක Employee කෙනෙක් සමඟ පමණි.a) package abc.hibernate;import java.sql.Date;import javax.persistence.Column;import javax.persistence.Entity;import javax.persistence.GeneratedValue;import javax.persistence.Id;i

4. Hibernate mappings, Annotations භාවිතයෙන්...

ජාවා සමඟ වාසේ.....
පහත දැක්වෙන Employee class එක simple POJO class එකක්.මෙහිදී hibernate mapping සිදු කර තිබෙන්නේ annotations භාවිතයෙන්.package abc.hibernate;import java.sql.Date;import javax.persistence.Column;import javax.persistence.Entity;import javax.persistence.GeneratedValue;import javax.persistence.Id;import javax.persistence.Table;@Entity@Table(name="employee")public class Employee{@Id@GeneratedValueprivate Long empId;@Column(name="first_name")private String firstName;@Column(name="last_name")private String lastName;

3. Hibernate, configuration කරන්නේ කොහොමද?

ජාවා සමඟ වාසේ.....
මේ සඳහා වෙනම configuration file එකක් ලිවීමට පුළුවන්.(hibernate.cfg.xml)xml file එකක් වෙනුවට properties file එකකිනුත් hibernate configurations ලබාදිය හැක.නැත්නම් මේ configuration details , spring-config.xml වැනි configuration file එකකට ඇතුළත් කරන්නත් පුළුවන්.(Hibernate සහ spring ,integrate කරන project එකකදී) hibernate.cfg.xml file එකක් පහත දැක්වෙයි.<?xml version=‘1.0’ encoding=‘UTF-8’?><!DOCTYPE hibernate-configuration PUBLIC “-//Hibernate/Hibernate Configuration DTD 3.0//EN” “http://hibernate.sourc

2. Hibernate භාවිතා කිරීමේ වාසි මොනවාද?

ජාවා සමඟ වාසේ.....
Hibernate බඳු ORM tool එකක් භාවිතා කිරීමේ වාසි මොනවාද?1) Productivity ඉහළ යාම SQL ලිවිය යුතු නොවීම, ලිවිය යුතු Java code ප්‍රමාණය අඩුවීම, high level OO API එකක් වීම වැනි හේතු නිසා Productivity ඉහළ යාම සිදුවෙයි.2) Performance ඉහළ යාම lazy loading, Eager loading , Sophisticated caching වැනි හේතු නිසා Performance ඉහළ යාම සිදුවෙයි.3) Maintainability ඉහළ යාම ලිවිය යුතු code ප්‍රමාණය අඩුවීම ...

1. Hibernate කියන්නේ මොකක්ද?

ජාවා සමඟ වාසේ.....
Hibernate කියන්නේ ORM Framework එකක්.Web Applications නිර්මාණයේදී වර්තමානයේදී බහුලව භාවිතා වෙන තාක්ෂණයක්.ORM Framework කියන්නේ මොකක්ද?ORM Framework එකක් යනු object-relational mapping සිදුකරන framework එකක්.අපි දන්නවා java වගේ object oriented language එකකින් අපි web application එකක් හදන කොට objects හදනවා.ඒ objects වලට attributes තියෙනවා.උදාහරණයක් විදිහට Employee කියලා class එකකින් සාදන employee object එකක් සළකමු. මේ object එකට empId, firstName, lastName, salary වගේ ...

ජාවා අභියෝගය: ගැටළුවලට විසඳුම් මෙන්න...!!!

ජාවා සමඟ වාසේ.....
කළින් post එකේ මම ඉදිරිපත් කළා ජාවා ගැටළු කීපයක්.බොහෝ දෙනෙක් විසින් ලිපිය කියවා තිබුණත් ගැටළුවලට පිළිතුරු සැපයීමට ඉදිරිපත් වී තිබුනේ නැහැ.නමුත් confuzed programmer විසින් නිවැරදි පිළිතුරු ඉදිරිපත් කර තිබුනා.ඉහත ලිපියේ පොරොන්දු වූ පරිදි නිවැරදි පිළිතුරු වඩා විස්තරාත්මකව පහත දක්වා තිබෙනවා.1) for loop එක i=0 සිට i=4 දක්වා පස් වතාවක් execute වෙයි.switch එකේදී අදාළ i අගයට අනුව case statement එක ...

ඔබේ ජාවා දැනුම කොහොමද? හැකිනම් විසඳන්න, ජාවා වලින් පොඩි ගැටළු කීපයක්..

ජාවා සමඟ වාසේ.....
මේවා ඇත්තටම ඉතාම සරල මට්ටමේ ජාවා ගැටළු කීපයක්.ජාවා පිළිබඳ මූලික මට්ටමේ සිද්ධාන්ත පිළිබඳ ගැටළු..නමුත් ආරම්භය සඳහා සරල ගැටළු කීපයක් ඉදිරිපත් කළත් ඉදිරියට තරමක් අමාරු ගැටළු ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා.පහත ගැටළුවලට ඔබේ පිළිතුර සටහන් කරන්න comment තීරය භාවිතා කරන්න.කෙසේ වෙතත් නිවැරදි පිළිතුරු හෙට දවසේදී පළ කිරීමට බලාපොරොත්තු වෙනවා.වැඩසටහන් compile කර run කර බලා පිළිතුරු ලියා පලක් නැත.:-) .Program එක කියවා බලා ...

පළමු Struts2 Web application එක ලියමු - User ට Hello කියමු.

ජාවා සමඟ වාසේ.....
Struts2 Framework එක භාවිතයෙන් සරල application එකක් ලියන හැටි කියන්නයි මේ ලිපිය ලියන්නේ. Web application එකක් පිළිබඳව මූලික දැනීමක් ඇතැයි අපේක්ෂා කරනවා. මන්ද හැමදෙයම මුලසිට සරලව විස්තර කිරීම අපහසු නිසා. මේ ලිපියේ කරුණු ගැන ගැටළුවක් ඇත්නම් විමසන්න comment තීරුව භාවිතා කරන්න. එලෙසම යම් වරදක් ඇතොත් පෙන්වා දෙන්න අමතක කරන්නත් එපා. 1) Logon.jspමෙය Login JSP Page එකයි.Web Application එක Run වෙනවිට ...

Template Design Pattern

ජාවා සමඟ වාසේ.....
Template Design Pattern එකේ අර්ථ දැක්වීම මෙහෙමයි.The template design pattern defines the steps of an algorithm and allows sub classes to provide the implementation for one or more steps.Template pattern එකේදී සිදු කරන්නේ algorithm එකක program skelton එක define කිරීමයි.Sub classes වලට අවස්ථාව හිමිවෙනවා, මේ algorithm එකේ steps එකක් හෝ වැඩි ගණනක් override කිරීමෙන් තමන්ගේම වන implementation නිර්මාණය කර ගන්නට.මෙයින් ...

Encapsulation හඳුනා ගනිමු.....!

ජාවා සමඟ වාසේ.....
උදාහරණයක් සලකමු.class woman{private int age;public int getAge(){return age;}public void setAge(int x){age=x;}}මෙහි woman class එකේ ඇති age නම් variable එකට private access modifier එක යොදා ඇත.එමනිසා එහි අගය ලබාගැනීම හෝ වෙනස් කිරීම වෙනත් class වල සිට කල නොහැක.මෙය encapsulation ලෙස හැඳින්වෙයි.Class එකක ඇති සියළු variables(properties) private විට එය encapsulated class එකකි.ex) class A{ private ...

JDBC සමඟ MySQL එකට කලතා...

ජාවා සමඟ වාසේ.....
JDBC කියන්නේ මොකද්ද?JDBC Technology කියන්නේ API එකක්. මේක J2SE වල වගේම J2EE වලත් ඇතුලත්.මේකෙන් Database වලට connection එක ලබාදීම සිදු කරනවා.එතකොට MySQL කියන්නේ?MySQL කියන්නේ Open Source Database Software එකක්.වර්තමාන ලෝකයේ ජනප්‍රියතම Open Source Database Software එක කියලා හැඳින්නුවත් වැරදි නැහැ.Database වල ඇති data manipulate කරගන්න පුළුවන් java programs ලියන්න මේ JDBC නිසා පුළුවන්කම ලැබෙනවා. මෙම JDBC Driver එක MySQL වෙබ් ...

Classes and Objects in Java

ජාවා සමඟ වාසේ.....
class: a set of same type of objects a blueprint ex: class Family class Drama class Student class Button class Connection class HttpServletobjects: instances of a classattributes/variables : properties of those objectsmethods: functions/ activitiesstatic variable: common attribute to all objectsex1)public class Family { float height; String name; static String surname ="perera"; public static void main(String[] args) { Family father = ...