Top Cat පිස්සු පූසා
'ජයවිලාල් විලේගොඩ ගේ සිනමා විචාර' මේ තමයි මම අන්තිමට මේ මාසෙ කියවපු පොත. පොත සංස්කරණය කරල තියෙන්නෙ සුනිල් මිහිඳුකුල.මේ පොතේ තියෙනව ජයවිලාල් විලේගොඩ (ඔහුගේ සැබෑ නම ජයරත්න විලේගොඩය.) විසින් කරනු ලැබූ චිත්‍රපටි විවේචන 50ක්. මේවායින් බොහොමයක් චිත්‍රපටි ජයවිලාල් විසින් හඳුන්වා තිබෙන්නේ ඉන්දියානු චිත්‍රපටි කොපි කිරීම් ලෙසයි. ටිකක් හරි හොඳ විවේචනයක් ලැබිල තියෙන්නෙ ලෙස්ටර් ජේම්ස් පීරිස් විසින් අධ්‍යක්ෂණය කරනු ලැබූ 'සංදේශය', ...
මේ ගාණ විවෘත විශ්ව විද්‍යාලයේ පැවැත්වුණු විභාගයකදී අහපු mcq ප්‍රශ්නයක්. උත්තරය හරියටම ගන්න විදිහ මට තේරෙන්නෙ නෑ. ප්‍රශ්නය පහතින් සිංහල හා ඉංග්‍රීසි භාෂා දෙකෙන්ම දාල තියෙනව. කවුරු හරි දන්න කෙනෙක් ඉන්නවනම් හදන ක්‍රමෙත් එක්කම උත්තරේ කියල යන්න.ඝනයක පැත්තක දිග තත්පරයට සෙ. මී. 4ක සීඝ්‍රතාවයකින් වැඩි වෙමින් පවතී. පැත්තක දිග සෙ. මී. 3ක් වන විට ඝනකයේ පරිමාව වැඩි වීමේ සීඝ්‍රතාවය cm^3/sec ...
යොහෝවාගේ සාක්ෂිකරුවෝ, ඒ කවුද? මොනවද කරන්නෙ?ගොඩක් අය යොහෝවාගේ සාක්ෂිකරුවෝ කියපු ගමන් බියට පත් වෙනව. ඒ ඔවුන් අන්තවාදී ආගමික කණ්ඩායමක් කියන පිළිගැනීම ඔවුන්ට තිබෙන නිසා. මේ නිසාම ඔවුන් ගැන දැන ගැනීමට ඇති වූ කුහුල නිසා මම ඔවුන්ගේ නිළ වෙබ් අඩවිය වන Watchtower වෙත ගොස් ඔවුන්ගේ ධර්මය දැන ගැනීමට කැමති බව දන්වා එහි ඇති පෝරමය පුරවනු ලැබුවා. දවස් දෙක, තුනකට පස්සෙ වත්තල ...
ගොඩක් අය ජෛනාගම ගැන අහල තිබුණට නිඝන්ටයන් දැකල නැතිව ඇතිනෙ. පහල තියෙන වීඩියෝ වල ඉන්නෙ ඒ නිඝන්ටයො. (18+ හොදේ)
මට ළගඳි ආසාවක් ආවා ලංකාවේ තිරගත වෙච්ච පළමු කථානාද චිත්‍රපටිය වෙච්ච "කඩවුණු පොරොන්දුව" බලන්න. ඒත් අවාසනාවට ඒ බලාපොරොත්තුව ඉෂ්ඨ කර ගන්න බැරි වුණා. ඒත් පොඩිම පොඩි වීඩියෝ එකක් විතරක් බලා ගන්න පුළුවන් වුණා.ගිය සතියේ දෙරණ චැනලයේ ගියා"කඩවුණු පොරොන්දුව" චිත්‍රපටියේ නව නිෂ්පාදනය. ඒකෙන් යම්තාක් දුරකට මගෙ ආසාව සපුරා ගන්න පුළුවන් වුණා."කඩවුණු පොරොන්දුව" චිත්‍රපටියේ තිබෙන මං ආසාම ගීත දෙක තමයි එඩී ජයමාන්න ...
සිංහල නවකතා මාලාවක් විදිහට තියෙන පොත් ගොඩක් අඩුයි. ප්‍රසිද්ධම කතා මාලාව තමයි මාර්ටින් වික්‍රමසිංහ මහතාගේ "ගම්පෙරළිය", "යුගාන්තය" හා "කලියුගය" කතා මාලාව. තව ගුණදාස අමරසේකරගෙ "ගමනක මුල" ඉඳල "ගමනක අඟ" කියන පොත් 8ක විතර කතා මාලාවක් තියෙනව.ජයසේන ජයකොඩි මහත්මයා ලියපු රාහුල තෙරණුවන්ගේ කතාව ඇතුළත් කතා මාලාව මේ ඔක්කොටම පොත් වලට වඩා ඉහළ මට්ටමක කතා මාලාවක් විදිහට හඳුන්වන්න පුළුවන්. ඒ නිසා පුළුවන්නම් ...
'ජයවිලාල් විලේගොඩ ගේ සිනමා විචාර' මේ තමයි මම අන්තිමට මේ මාසෙ කියවපු පොත. පොත සංස්කරණය කරල තියෙන්නෙ සුනිල් මිහිඳුකුල.මේ පොතේ තියෙනව ජයවිලාල් විලේගොඩ (ඔහුගේ සැබෑ නම ජයරත්න විලේගොඩය.) විසින් කරනු ලැබූ චිත්‍රපටි විවේචන 50ක්. මේවායින් බොහොමයක් චිත්‍රපටි ජයවිලාල් විසින් හඳුන්වා තිබෙන්නේ ඉන්දියානු චිත්‍රපටි කොපි කිරීම් ලෙසයි. ටිකක් හරි හොඳ විවේචනයක් ලැබිල තියෙන්නෙ ලෙස්ටර් ජේම්ස් පීරිස් විසින් අධ්‍යක්ෂණය කරනු ලැබූ 'සංදේශය', ...
මගෙ දැන් තියෙන ලොකුම විනෝදාංශය තමයි පොත් කියවන එක. ඉස්සර නම් පොත් ගත්තා. ඒත් දැන් නම් පොත් ගන්න එක නතර කරල, පුස්ථකාලවලින් පොත් අරගෙන කියවන එක තමයි කියන්නෙ.මට පුස්ථකාල කිහිපයක්ම පරිහරණය කරන්න අවස්ථාව ලැබිලා තියෙනවා. ඒවා තමයි,1. පාණදුර ශ්‍රී සුමංගල විද්‍යාලයේ පුස්ථකාලය.2. කොළඹ රාජකීය විද්‍යාලයීය පුස්ථකාලය.3. පාණදුර නගර සභා පුස්ථකාලය.4. බ්‍රිතාන්‍ය කවුන්සිල පුස්ථකාලය.5. කොළඹ ජාතික පුස්ථකාලය.6. කොළඹ මහජන පුස්ථකාලය.ඉතින් මම ...
"පොතක් ගැන යමක්" කියන්නෙ මම කරන තවත් බ්ලොග් එකක්. ඒකෙ තියෙන්නෙ මම කියවන පොත් ගැන පොඩි විස්තරයක්. කාලෙකින් ඒ බ්ලොග් එකේ මොකුත් ලියවුනේ නෑ. ඒ නිසා ලබන මාසෙ ඉඳල ආපහු ඒ බ්ලොග් එක පටන් ගන්නවා. ඉතින් හැමෝම ඇවිත් බ්ලොග් එක බලල යන්න එන්න කියල ඉල්ලා හිටිනව. ...
මම හිතන්නෙ සිංහල බ්ලොග් ලියන, කියවන හැම දෙනෙක්ම වගේ "මචන්" චිත්‍රපටිය එක පාරක්වත් බලල ඇති කියල.මම නම් 4 පාරක්ම බැලුව.ඊට පස්සෙ download කර ගෙනත් කීප වතාවක්ම බැලුව.මේ කියන්න යන්නෙ හැබැයි "මචන්" චිත්‍රපටිය ගැන නෙමෙයි."මචන්" චිත්‍රපටියෙ කතාවට පසුබිම සපයපු ඇත්තම handball team එකේ වීඩියෝ කීපයක් ගැන.මේ වීඩියෝ ටික බැලුවම තේරෙයි ඇත්තම "මචන්ල" සෙට් එකයි, චිත්‍රපටියෙ "මචන්ල" සෙට් එකයි සෙල්ලම් කරපු විදිහෙ ...
බ්ලොග් ලියන්න පටන් ගත්තු කාලෙ මම මාසෙකට බ්ලොග් පෝස්ට් 2, 3ක් වත් දැම්ම. ඒත් දැන් මාසෙකට 1ක් විතර දාන්නෙ. නොදා ඉන්න බැරි නිසයි මේ පෝස්ට් 1 දැම්මෙත්.
ගොඩක් අය ජෛනාගම ගැන අහල තිබුණට නිඝන්ටයන් දැකල නැතිව ඇතිනෙ. පහල තියෙන වීඩියෝ වල ඉන්නෙ ඒ නිඝන්ටයො. (18+ හොදේ)
දැන් ඉතින් SLIIT එකේ ඉගෙන ගෙන ඉවර නිසාත්, කර කර හිටපු රස්සාවෙන් අයින් වුණු නිසාත් අලුතෙන් මොකක් හරි කරන්න හිතුවා. අන්තිම අවුරුද්දෙ "Entrepreneurship" කියන විෂය ඉගෙන ගත්තු නිසා මමම බොස් වෙලා මොකක් හරි පටන් ගන්නයි ආසාව වුණේ.ඉතින් ඒ අනුව මම හිතුව ටියුෂන් කරන්න පටන් ගන්න. කරන විෂය තමයි O/L සහ A/L ICT. හිතුව විතරක් නෙමෙයි, දැනටමත් පටන් අරන් තියෙන්නෙ. කලින් ...
යොහෝවාගේ සාක්ෂිකරුවෝ, ඒ කවුද? මොනවද කරන්නෙ?ගොඩක් අය යොහෝවාගේ සාක්ෂිකරුවෝ කියපු ගමන් බියට පත් වෙනව. ඒ ඔවුන් අන්තවාදී ආගමික කණ්ඩායමක් කියන පිළිගැනීම ඔවුන්ට තිබෙන නිසා. මේ නිසාම ඔවුන් ගැන දැන ගැනීමට ඇති වූ කුහුල නිසා මම ඔවුන්ගේ නිළ වෙබ් අඩවිය වන Watchtower වෙත ගොස් ඔවුන්ගේ ධර්මය දැන ගැනීමට කැමති බව දන්වා එහි ඇති පෝරමය පුරවනු ලැබුවා. දවස් දෙක, තුනකට පස්සෙ වත්තල ...
Top Cat පිස්සු පූසා
පොත් ප්‍රදර්ශනේ පටන් ගත්ත දවසෙ උදේ 10 වෙද්දිම ප්‍රදර්ශනය බලන්න ගියත් කිසිම පොතක් ගත්තෙ නම් නෑ. ඒකට හේතුව වුණේ එදා අතේ සල්ලි නොතිබීමත්, හදිස්සියෙම යන්නට සිදු වීමත්. ඉතින් හෙට තමයි පොත් ගන්න යන්න හිතන් ඉන්නෙ.හෙට ගන්න හිතන් ඉන්න පොත් තමයි මේ.උපුල් ශාන්ත සන්නස්ගලගෙ පොත් කීපයක් ගන්න උවමනාවක් තිබ්බත් පොත් ප්‍රදර්ශනයෙන් නම් එයාගෙ පොත් ගන්න එක ලාබ නෑ. එතන ලැබෙන්නෙ 20%ක ...