කාන්තාවන්ට සැමියෙක්, බබාට පියෙක්, තාරුන්යට නොනිදන රැයක්, වැඩිහිටියන්ට සුරා ජයක්
ගුනේ අය්යාගේ සාටරේ -Gune
ගරු සOගයා වහන්ස, පිය තුමනි, දරුවනි, දැරියනි, මා හිතැති රට වැසියනි.. 2012.04.01 දින පැවැත්වීමට නියමිත පලාත් සභා මැතිවරනය සදහා නාම යෝජනා බාර දීමට මමද තීරනය කලෙමි..ජාතික නායකයකු ලෙසද ජාතිමාමකු ලෙසද විටක වෙඩි කෑ ඌරකු ලෙසද ජනතා හදවත් තුල සදා ලැගුම් ගන්නට සමත්වීම මම ලද බාග්‍යක් ලෙස සලකනවා.. තවද දගම් පාසල් ශිෂ්‍ය නායකයකු ලෙසද, ගමේ සුපතල චන්ඩියකු ලෙසද නායකත්ව කුසලතා ...









