නිමිත්ත :- “සීගිරි කැටපත් පවුරේ කුරුටු ගෑ සිසුන් දෙදෙනෙක් අත් අඩංගුවට” දනිමි මම… නොනිවැරදි බව.. මුත් සිතේ මට මෙලෙසට….. තැනූ කල කසුප් රජු…, සිහ ගිරිය.. නොසිතමි මම.. කැටපත් පවුර තිබුනේ.. කුරුටු ගී ලියන්නට….. මුත් එකල්… සිහ ගිරි පැමිනි දන…. කුරුටු ගා ඇත…..දහස් වදන් එය මත…… අගනෙමු අපි අද….. විචරමින්….. මහා කාව්‍ය වේමැයි……. අදත්…සිහගිරි…. බලන්නට යන දන… කුරුටු ගානවා දුටිමි…..නා නා ...
වැසුවෙමි..තේ කොප්පය පොතකින්… උණුසුම කැකැරෙන බව දැන දැන….. පොත යට…… වසාගතිමි..දෙනෙත.. දෙ අතින්… සිතිවිලි කැකැරෙන්නට..ඉඩ හැර… හිත යට…. අසා ඉමි හැඩුමන්… දෙකනින්… කදුලු ගලා යන්නට ඉඩ හැර සයුරට…. නැගී සිටියෙමි.. දෙපයින්…. ඔනෙ නෑ…තව කෙනෙක් මගෙ යහනට…….! ...
බොට්ස්වනාවත පය තැබූ පලමු අතරමන් වීම මෙතැනින් ලිංපොපෝ නිම්නයේ මෂාටු ගස් අතර (පළමු අතරමංවීම) මෂාටු වනපෙතේ දෙවන අතරමන් වීම මෙතැනින් ලිංපොපෝ නිම්නයේ මෂාටු ගස් අතර (දෙවන අතරමංවීම) ————————————————————————————————————————————————&
සුන්දර බොට්ස්වානාවට පය ගැසූ පළමු අතරමන් වීම මෙතැනින් කියවන්න. ලිංපොපෝ නිම්නයේ මෂාටු ගස් අතර (පළමු අතරමංවීම) ———————————————————————————————————————————– මුල්ම ප්‍රශ්නය වුනේ ගමනාගමනයයි.හැඹරොන් නගරයේ සිට කිලෝමීටර 500කට එහා දුරකින් පිහිටි ලිංපොපෝ නිම්
මම ගුවන් යානයේ කවුලූවෙන් පිටත බැලීමි.උදෑසන හිරු කිරණින් පිබිදුනු අප්‍රිකානු භූමිය ශුෂ්ක බව මැදින් මුත් ලෙංගතුව සිනාසෙයි.මුල්වරට අප්‍රිකානු භූමිය ගුවනේ සිට දුටු මා එයින් අමන්දානන්දයට පත් වී සිටියෙමි.ගුවන් කවුලූවෙන් පහත පිහිටි දිදුලන පොළවේ ඡායාරූපයක් ගන්නට උත්සාහ කළ නමුත් මා සිතූ තරම් එය සාර්ථක නොවීය. පෙරදා, එනම් සිංහල අවුරුදු දා රාත්‍රියේ හදිසියෙන්ම ගුවන් ගත වුනු මා ඒ වනවිට පියඹමින් සිටියේ කෙන්යා රාජ්‍යයට ඉහළිනි.ගමනාන්තය ...
පැණි රස මී පැණි තොලගා… තිත්තයි කියා..රවටා…. පෑල දොරින් රස පොදි බදින….පැණි තිත්ත හොරෙක් දුටුවෙමි….. ! පැණි මලු කද බැදන්….ගොස් ඈත පිටිසරට….හුණ්ඩුවෙන්…හුණ්ඩුව….ගෙන…බෙදයි…ඔහු සිල්ලරට….. සිල්ලරට..පැණිකා…..තිබූ..තුට්ටුවම…වනසා….වැලපෙති..ගම්..දනව්..ගම්…ණයට ගත් හාල්….කාලා….. මුදලාලි…තව තැනෙක….තිත්ත පැණි…හොයාගෙන…..පොදි බදින..අතර..තුර…… පැණි මුදලාලි ….දැක්කාද ? ...
නොඇරුනු ලියුම් පෙට්ටිය තුල…. ඉස්සරහ මේසෙ උඩ…. ටීවි එක ලග…පැත්තක…… කෑම මේසෙ..පිගන් ගොඩ යට ….. ජැන්ඩියට ඇදගත් …කොල්ලො…. බලා ඉන්නවා… මගේ නෙත ගැටෙනකන්…. ම්ගේ හිත නැවෙනකන්…… !!! ...
මම විසල් වීදුරු කවුලුවෙන් ඈත දියඹ දෙස බලා සිටියෙමි රාත්‍රිය සාගරයට අලුත් චමත්කාරයක් එක්කර ඇත.තරු අතර ක්ෂිතිජයේ දිලෙන බොට්ටු එලි හදුනාගන්නට මම සියුම් වැයමක නිරත වීමි. Baby…where did you hide my bra? නතෂා තම විසල් පියයුරු අතින් වසා ගැනීමේ නිරර්තක උත්සහයක නියැලෙමින් සාලයේ ඇවිදියි. මම මුහුද දෙසම බලාගෙනම සෙමෙන් හිනැහුනෙමි.මම එය සැගවූයේ නැත.නමුත් එය සැගවී ඇති තැන මම දැන සිටියෙමි. ...
එලි බසිති…..දිග ඇරෙති… එකින් එක….. සමහරක්….කලුයි ..දිගයි….. සමහරක්…නේක පාටයි….. පොඩියි……. සමහරුන්ට නැත…… සමහරුන්…සගවාගෙන….. අනුන් දකීවියැයි….බියෙන්…. ඇතමෙක්…ඇතුලටම….අත දමා…. සොයයි……… ඇතමෙක්…..රැගෙන… එලි පිටම……….. නැති නිසා .. තවකෙක්… බලා සිටී ඔහේ….. මොකුත් කරගත …නොහැකිව….. තවකෙක් ලගට එන තුරු…….. ඵලක් ..ඇති කුමට…?
ඈත දුර රටෙක…. සීතලේ ගැහි ගැහී….. රියැදුරා එනතුරු …..නවාතැන් දොර ලග… පාලු කැපුවා…..”ජොසප්”……. මුහුදක් නැති රටෙක…. දුප්පත්ව..උපන්නෙන්…. දැක නැතිය ඔහු ….මුහුදක්.. හරිහැටි……. රූපවාහිනියෙන්වත්……… ළගම ඇති මුහුද දක්නට… යා යුතුය ඔහු …ගුවන් නැව් නැග…. වත්කමක්…නැත ඔහුට…. ආසාව…ඇති..වුවද…….. අසා මා රට තොරතුරු……. උගෙන…රට වට මුහුද බව…… හිනැහුනා
නොවී නුඹ සරා සද……..ඒත් එලියයි මගෙ ලොව …… ලොව බලන දෑසින් නොවේ මම….. නුඹේ වත දකින්නේ…… බල හිනැහී…. නුඹ දිහා… තවකෙකුත් සමගින් ගතු කියා…. හිනැහේවි……මහා මානෙන්….. අසුන්දර මනමාලි…නුඹ කියා….. ඔවුන් නොදකින….බොහො..දෑ…. මගෙ හිතට දැනෙනා….නිසා…. මගෙ ලොවේ රජකරන…… සුන්දරම මනමාලි….නුඹ….තමා….. පිරිපුන් නැතිය…ලැම හස….. නමුත් පිරී ඇත හදවත…. කාලවන් සම යට…. ශේතව
වස්තුවම එක මල්ලක… තියාගෙන ..කර….. නැතේ නියමිත තැනක්……. මුත් ගොදුරු නැත…..හැමතැන…… සිතුනොත් මෙයැයි..තැන…. බිම තියා සිය වස්තුව…. රෙදි පටින් ඇමිනූ…… පැටලුනු ..නූල ගෙන…. වියයි……ඔහු ජිවිතේ වියමන …………! සොයා සවි ඇති කොන්…. පටලවා ඉලිප්පුනු ..තැන්වල….. හැඩ.. නැතත් ….වියමන…. එයයි..තැන….ඔහු …..ජිවිතය එල්ලන …., එල්ලා..දිලිසෙන ..තොරොම්බල්…රිදී මාල….. ඇන තියාගෙන
අඩු ප්‍රෙශර් වතුරෙන්…., ගත පිරිසිදු කල හැකි නිසා…. ආයුර්වේද බෙහෙත් ගල්වා…., වෙලෙන්න හුලග ඔනෙ නිසා… ගොඩක් කට්ටියට ඉන්න …., ඉඩ කඩ මදි නිසා….. නොදන්න අයත් ….., ඉද හිට ඔලුව දමන නිසා….. ළමයි ටිකටත්…. ආරක්ශාව….මදි නිසා…… කද මහත රාලහාමිලට……, එන්නත් වෙලා යන නිසා…….. . . . සෙන්ටර් එක….. උඩු මහලට ගෙන ගියා ……!! ...
රෑ බදුලු දුම් රිය ….. මකාගෙන ගත… පීරනා සීතල…. ඇතුලු විය හෙමිහිට …….සින්ගිමලේ බින්ගෙට…..! කදු මුදුන්වල…මොදු වුනු….පිනි බිදු…. රූටා.. හැලුනි පහලට ….! රින්ගා…..ඝන… පයිනස්..කැලෑව අතරින්…… කඩතොලු….මාවතේ…… ගැස්සි ගැසිසී…… පැද්දි ….පැද්දී…… අපහසුයි…….දුර්ගය…… හඩ තලාගෙන……ගමනේ…. දුම් රිය…… එකක් බදුල්ලට….අනෙක කොළඹට…. වෙර ද
උදැහැනැක්කෙම… ඇය ඇවිත් රාජකාරියට….. තැන තැන පුන්චි කුටිවල…ඉදෙයි රස මුසු භොජන…. ඇය සෙමෙන් එක කොනෙක සිට.. බලාගෙන යයි හිස් මේස දෙස… තව නොබො..මොහොතකින් .. මේස පිරෙනා බව දැන දැන…… දහවලට…පැමිනෙයි බොහො දන…. බුදින්නට පමනක් නොව…. වෙලාවත් කන්නට….. වැඩි වෙලා රැදෙන වුන් එලවන්නට…ඇයටයි ඇත්තේ අයිතිය….!! බොහො අය මෙහි එති..අරුමොසම් පැලද….. නිල කොල විසිකරති… අඩක් කා විසිකරන කෑමට… ඇතමෙක් පෙම්බසින් වෙලෙයි… පිරිසක් ...
මා එනවිට… ඔබෙ සොහොනට… දොතින් මල් මිටක් දරා… නෙතගින් කදුලකුත් සලා… හද යට දුක් දොරෙ ගලා….. කවුදො.. මා එන්නට පෙර… එතැනින් නික්මිලා ගියා… ඔබ වෙනුවෙන්…. මම දැල්වූ…… පහන් සිලත් නිවා ..දමා…. ...
හැමදාම හවසට…. “මම්ලකා” කුලුණ පාමුල.. කුලී රථ වලට අත වනමි… නවාතැනට යාගත නොහී…. නැවතූ සැනින් කුලී රිය…. අසමි දන්නා සියලු බස් වලින්…. මා නවාතැන් පෙදෙස.. ඔවුන් දනීදැයි… ඇත්මුන් හිස වනා…ඔව් කියති… ඇතමුන් දමා යයි… මා කියනා දේ නොතේරී…… හිස වැනූ ..කෙනෙකු රථයට… ගොඩ වැදි වහා…. ඔහු අසයි……ඉන්දියා……? මම කියමි…ශ්රිඉ ලන්කා…. ඔහු කියයි……ආ………..සිරි ලන්කා….. නිහඩයි.
අතරමන් වීමි….. කතරක…. දිය බිදට කාසි සෙලවෙන !!!!! ඔවුන් දිග කබා..දුහුල් ලොගු හැද.. හිස වසා..හැඩ වැඩ දැමූ රෙද්දෙන්…. සිනාසෙයි…..මහ පාර අද්දර… පෙරදිනට නොදෙවෙනි ..දාහය… ඇස් උගුලුවාලන ..හිරු කිරණ.. පලවා දමයි ..ඔවුන්.. ලෙන්ගතු කමින් හිනැහී….. අපි.. රත් වූ වැලි කැටැ දිලෙන… තාර දියවූ මාවත් දිගේ… ඇස් හකුලුවා..ඇවිද යයි… මොඩයින් සේ ටයි..කොට් පැලද !!!! ...
දහස් ගනනින් සියුමැලි දෑත්… නුඹෙ දෑතෙ පැටලී ඇති බව දනිමි…. ඒත් මම ආසයි… ඒදෑතෙ එල්ලී ඇවිදින්නට…… සියක් මොලකැටි දෙතොල්…. නුඹ දෙතොල විද ඇති බව දනිමි… ඒත් මම ආදරෙයි…. ඒ දෙතොල් ආයෙ විදගන්නට… පදම් වූ මදුවිත දෙතොල්… දුම් ගුලි කරකවා පිඹිනා විට…. මම ආසයි…. ඒ දිහා බලා හිනැහෙන්නට….. සුවද..පුසුඹින් නැහැව ගිය… නිරුවත් නුඹේ උඩුකය…. හිස තබා [...] ...
හැමොගෙන්ම පුන්චි උදව්වක්….මෙ ලන්කාව නියොජනය කරන කෙටි චිත්‍රපටයක්.මගෙයි මගෙ යලුවෙකුගෙයි නිර්මානයක්.මෙකට ගිහින් බලන්න බැරි උනත් උදව්වක් කරන්න ලන්කාවෙ නම අවසාන පූර්ව තරගයෙ රදවන්න.යාලුවන්ටත් කියන්න http://www.imaginecup.com/competitions/Digital%20Media/digital-media-view-and-vote?r=1424&p=1443&n=1230 Please Rate and Vote Even if you cant watch it please rate and Vote Share with your friends too make Sri Lanka WIN ...