හිතන්නට ලැබීම වාසනාවකී. හිතෙන දේ ලියන්නට ලැබීම භාග්‍යකී. කොලූටද, අපේ පරම්පරාවේ අනෙකුත් උදවියට වාගේ, ඒ භාග්‍යය ලැබුනේ ටිම්-බර්නස් ලීට පින් සිදුවන්නය. කොලූ ලීවේ රට හදන්නට නොවේ. රට රකින්නට නොවේ. ප්‍රචාරණයට නොවේ. මුදල් උපයන්නට නොවේ. ලීවීමේ රසය උදෙසාමය. සිතනා දේ ලිවීමේ රසය සියලු දෙනාටම එකහා සමානව ලෝක ඉතිහාසයේ පලවෙනි වතාවට ලැබෙන්නේ මේ දශකයේය. මානව ඉතිහාසය වසර ලක්ශ [...] ...

- syndicates over 1395 Sri Lankan blogs. You can join too.
- தமிழ்
- සිංහල
- English