දැන් මේක දෙවන කොටස නම් කෝ පළවෙනි කොටස. පළවෙනි කොටස ලිවුවෙ මීට අවුරුදු 2යි මාස 6කට විතර කලින්. මේ තියෙන්නෙ කියවලම බලන්නකො. එදා මගේ රූමගේ ඕන කමකට ඒක හොයා ගත්තට මේ පාරනම් මටම ඕන වෙලා හොයා ගත්ත දෙයක් ගැන තමයි ලියන්න හදන්නෙ... කේෂාන් පොඩිකාලෙ ගොඩක් ආසාවෙන් කරපු දෙයක් තමයි TV Games ගහපු එක. (කේෂාන් විතරක් නෙමේ මේ Blog එක ...
මාත් එක්ක... මගේ ලගටම වෙලා...අවුරුදු ගානක්.. මගේ ඡීවිතය බෙදා ගත්ත...ඒ කඳුලු.... මටත් නොදැනීම..මගෙන් ඈතට ගියාම...මට දැනුනෙ....මම හරිම වාසනාවන්තයි කියල... නමුත්...ඒ කඳුලු මගේ ඡීවිතයේම කොටසක් බවමට ආපහු දැනෙන්න පටන් ගත්තෙ, මගේ ඇස් දෙක... මටත් නොදැනීම... ආපහු කඳුලෙන් පිරුණාමයි.... ...
කොල්ලෙක් මොකක් හරි පිස්සු වැඩක්එකපාරක් කරොත්...එහෙම කරේ ඌටපිස්සු නිසා....හැබැයි කොල්ලෙක් මොකක් හරි පිස්සු වැඩක්දෙපාරක් තුන් පාරක් කරනවනම්....එහෙම කරන්නෙආදරේ නිසා.. මගේ අදහසක් නෙමේ.. කැම්පස් එකේදී කවුරු හරි මට කියපු කථාවක්. මට මතක නෑ කවුද කිවුවෙ කියල. ඒත් දැන් තේරෙනව ඒ කථාව නම් ගොඩක් දුරට ඇත්ත කියල. ...
ඔව්එය නිවරදිය.... බොහෝ දෙනා පවසන පරිදි.....මුහුදේ මාළුවන් බොහෝ ඇත.විවිධ වර්ණයෙන්..... විවිධ හැඩයෙන්.....නමුත් ඔබ මොහොතකටවත් සිතුවාදකෙදිනක හෝ දැනුනාද ඒ මාළුවා ගැන...ඔහුට ඇත්තේ එකම එක මුහුදක් පමණක් බව.ඔහුගේ මුළු ඡීවිතයම...ඔහුගේ මුළු බලාපොරොත්තුවම...ඔහුගේ මුළු ලෝකයම... ඒ එකම එක මුහුද බව. ...
පොඩි කාලෙ අපි හඳ දිහා බලන් හිටියෙ ගොඩක් ආසාවෙන්...ඒ අපි හඳට ගොඩක් ආදරේ නිසා....ඒ ආදරේ නිසාම අපිට ඒ හඳ අපේම කරගන්න ඕන වුනා.ඒ නිසාම තමයි අපි හඳ ඉල්ලල අඩන්න පුරුදු වුනේ.ඒත් අපි ටික ටික ලොකු වෙනකොට අපිට තේරුනාහඳ කියන්නෙ අපිට කවදාවත්ම ලබා ගන්න බැරි දෙයක් කියල.ටිකෙන් ටික හඳ ඉල්ලල අඩන එක අපි අමතක කරල දැම්ම... ඒ හඳට තිබුනු ආදරේ අඩු ...
ආපහු කවදාවත්... උදේ පාන්දර සීතලේ ගැහි ගැහි නැගිටින්න ඕනේ නෑ 5 20 විනීතගම බස් එක අල්ල ගන්න දුවන්න ඔනෙත් නෑ ගාල්ල බස් එකේ සීට් අල්ල ගන්න පොර කන්න වෙන්නෙත් නෑ සීට් එකක් තියා ගනින් කියල බබාට අඩන්න ඔනෙත් නෑ.... ගිනි අවුවෙ ලැප් එල්ල ගෙන වැල්ලවායෙ හිටගෙන ඉන්න වෙන්නෙත් නෑ... මාතර බස් එනකොට දුවල ගිහින් නගින්න වෙන්නෙත් නෑ..... මාතර ඉදන් Jumbo ...
පහුගිය දවස් ටිකේම ගෙදර එහෙමත් නැත්නම් බෝඩිමේ ඉන්නවට වඩා හිටියෙ බස් වල. බදුල්ල කොලඔ.... කොලඔ රත්මලාන... රත්මලාන අම්බලන්ගොඩ... අම්බලන්ගොඩ දෙමටගොඩ... අම්බලන්ගොඩ කොලඔ බදුල්ල... බදුල්ල මාතර අම්බලන්ගොඩ... අම්බලන්ගොඩ වැල්ලවත්ත.... අම්බලන්ගොඩ මාතර බදුල්ල... සතියක් විතර හැමදාම බස් එකේ.. ඒ ගැන කියන්න තව Blog Post එකක් ලියන්න වෙයි.. ඔන්න ඔහොම බස් වල යනකොට අපිට අහන්න වෙන සින්දු තියනවනෙ (දන්නවනෙ සින්දු වර්ග කරන ...
මෙන්න කේෂාන්ටත් Blog එකක් තියනව... දැන් තමයි මතක් වුනේ... අන්තිම Blog එක ලියක කොච්චර කාලෙකින්ද මේ ආපහු මතක් වෙලා තියෙන්නෙ.. (අනේ ඉතින් උඩට පහලට Scroll කර කර හොයන්න එපා අන්තිම එක ලියල තියෙන්නෙ කවදද කියල....)පහු ගිය මාස කීපයක්ම වැඩ ගොඩ ගැහිල හිටිය නිසා මේ පැත්ත බලන්නවත් බැරි වුනා... හැබැයි දැන් කියල වෙනසක් නෑ.. ඒ වැඩ ටික කරල ඉවර වෙන්නෙත් නෑ ...
[ මෙම ලිපිය මම උපුටා ගත්තෙ D.K. Kasun Sameera Dissanayake සහොදරයාගෙ ලිපි එකතුවෙන්. මේම ලිපිය මගේ Blog අවකාෂයෙ පළකිරීමට අවසර ලභා දීම පිළිබද මගේ ස්තූතියි.]"මහාමේඝ..... වියැළී මියැදෙන්නට පෙර - ඔබ තෙමා සුරකිනු පිණිස" ශ්‍රී බුද්ධ වර්ෂ 2555 ඉල් මස පුවත්පත් කලාපයෙන් උපුටා ගන්නා ලදි...නිරයෙන් යළි මනු ලොව පැමිණි ඔහු...( සත්‍ය සිදුවීමකි... )"මට යන්න දීපල්ලා...මට කඨින පින්කමට යන්න ඕන..."මේ උදා වූ ...
මේ දවස් වල නිවාඩුනෙ... ඉතින් පොඩි පොඩි අත්හදා බැලීම් කරනව. මේ තියෙන්නෙ එයින් එක දෙයක් තමයි.. වැඩි විස්තර ඔනෙ නෑනෙ. Download කරගෙනම බලන්නකො. තව ගොඩක් දේවල් Add කරන්න ඔනේ.. ඔයාලගෙ අදහස් එහෙමත් කියන්නකො.Download LandRace.exe මුල්ම නිර්මාණය නිසා ගොඩක් දේවල් අඩුයි. මේකට Sound ටිකක් දාන්නතමයි දැන් හදන්නෙ. ඒ වගේම දිනන්න වෙලාවකුත් දාන්න හිතන් හින්නව. ඒ ...
ටිකදවසකින් Blog එකපැත්තෙ එන්නත්බැරිවුනා මේExam වැඩනිසා. ඒත්කල් දාන්නෙනැතුව කියන්නමඕන කියලහිතුන නිසාමේ දේගැන පොඩියටහරි ලියලයන්න හිතුන...මගේBlog එකබලන කවුරුත්දන්නව ඈතිනෙමේ කේෂාන්කියන්නෙ ලංකාවෙකැම්පස් එකකඉගන ගන්නකොල්ලෙක් කියල.ඒත්මගේ කැම්පස්එක ටිකක්වෙනස්. ඒවගේමටිකක් අළුත්..ගොඩක්දෙනා අපේකැම්පස් එකගැන දන්නෙත්නෑ. අපෙන්ඇහුවාම මොන
මේදවස්වල කේෂාන්ගෙදර නිසාටිකක් Free එකේඉන්නව. ඒනිසාම හිතේතිබුනු සමහරදේවල් කරන්නවෙලාවකුත්ලැබුනු. මේඒවගේ ගොඩක්කාලයක් හිතේතිබිල ඊයෙපෙරේද ක්‍රියාත්මකකරපු දෙයක්.කේෂාන්ටඉස්සර ඉදන්මතිබුනු අමාරුවක්තමයි ඔයබයිසිකල් පදිනඑක. හැබැයිඔය කිවුවටරේස් නම්පදින්න ගිහිල්ලනෑ..පදින්නෙත්නෑ.. මොකදඅන්තිමට ඉවරකරන කෙනාටතෑගි දෙනතරගයක් තාමමට හම්බවුනේ නෑ..හම්බවුනානම් අනිවයනව. ඉස්සරමගේ වටේබයිසිකල් පැද්ද.ඊලගටපාරේ ටිකටික පැද්ද.A/L කරනකාලෙ වෙනකන්මහැමදාම වගේබයිසිකලේ කොහොමහරි ටිකක්පදිනව
විභාග වැඩ කටයුතු භාගයක් ඉවරයි. ඒ කියන්නෙ Subject 5ක් ඉවරයි. තව 5ක් තියනව. ලැබුනු පොඩි විවේකයේදී ගෙදර ආව. ආපහු exam පටන් ගන්න ටිකක් කල් තියනව. Exam නිසාම තමයි Blog එකක් වත් ලියන්න බැරිවුනේ. ගොඩක් අය අහනව ඇයි blog එක ලියන එක නැවැත්තුවෙ?? දැන් ලියන්නෙ නෑ නේද??? ලියන්න දේවල්නම් ටික ටික තියනව. ඒත් හරියට නිදහස් වෙලාවක් නෑ නේ. අදත් ලියන්න ආවේ ...
අපේ බැච් එකේ කීපදෙනෙක්ම හති දාගෙන ඈඩිමින් එක පැත්තට දුවනව. මොකද මේ.... මොකක් හරි අවුලක්ද? බොහොම අමාරුවෙන් hand signal දාල එකෙක්ව නවත්ත ගත්ත. "කොහෙද බං මේ දුවන්නෙ..." මම ඈහුව කිය කිය ඉන්න වෙලාවක් නෑ බං. Result දාලලු.. බලන්න යනව. අපේ අය වචන 5ක් කිවුවොත් 4ක විතර ලු තියනව. ඒක ...
අර ගොඩක් ලොකු IC එකකට ඇයි අපි Micro Controller කියන්නෙ...මගේ කිසිම සම්බන්ධයක් නැති DBMS එකකට ඈයි මම MySQL කියන්නෙ....ඉංගිරිසි හෝඩියෙ මෙච්චර අකුරු තියාගෙන ඇයි C අකුරම වෙනස් කර කර Languages වලට නම් දාන්නෙ....අපි Scroll Bar එක පහලට අදිනකොට පිටුව උඩට යන්නෙ ඈයි?කෝච්චියටක් බස් එකේ වගේ කොන්දොස්තර කෙනෙක් දාන්න බැරි ඇයි?ත්‍රීවීල් වල සින්දු ලියන්නෙ ඈයි?තව ගොඩක් තිබුන දැන් ඒ ප්‍රශ්ණ මතක ...
වැඩ ටිකක් තිබුන නිසා PHP ගැන ලියන්න පටන්ගත්තට ඒක ලියන්න බැරි වුනා. ඔන්න අද ඒ ලිපි පෙලේ දෙවනි ලිපිය ලියන්න තමයි හදන්නෙ. පළමු ලිපිය කියවන්න බැරි වුනානම් මෙතනින් ගිහින් කියවල බලන්නකො. අද මට හිතුන PHP Variables ගැන ටිකක් කථාකරන්න. සාමාන්‍යයෙන් ඔනෑම පරිගනක භාෂාවක් භාවිතා කරල program එකක් ලියනකොට අපි මේ Variables යොදාගන්නව. මොකටද මේ ...
මගේ විනෝදාංශය PIC ගැන ලියපු ලිපියට බලාපොරොත්තු උනාටත් වඩා ලොකු ප්‍රතිචාර ලැබුන. ඒ හැමෝටම ස්තූතියි. ඒ නිසාම මට හිතුන ඒ ගැන දිගටම ලියන්න. ඒ වගේම අපේ batch එකේ කීප දෙනෙක්ගෙ ඉල්ලීම මත PHP ගැනත් ලියන්න බලාපොරොත්තු වෙනව. ඒක නිසා අද PHP ගැන ටිකක් ලියන්න හිතුන.PHP කියන දේ මම ඉගන ගත්තෙ ...
ඔන්න එහෙනම් හා හා පුරා කියල නැවත පටන් ගත්ත මගේ Blog එකේ පලමු පෝස්ට් එක.... අපේ පැන්ඩගෙ යෝඡනාවකට අනුව මේක ගැනම ලියන එක හොදයි කියල මට හිතුන.. ...
හම්ම්..... මාව මතකද මන්ද? මම අර කේෂාන් කියන පිස්සු හාදයනෙ.... අර Blog එක ලිය ලිය ඉදල එකපාරටම අතුරුදහන් වෙලා හිටපු පිස්සු හාදය.. හා මතක් උනා නේද? ඔය පොලු කෑලි අරන් අවේ මට ගහන්න නෙමේ නේද? හම්මෝ මම බයවුනු තරමක්... මේ ඉන්නෙ කට්ටියම. පැන්ඩත් ඉන්නෙ ඉස්සරහින්ම. හම්මෝ තවත් මහත් වෙලානෙ. හුග කාලෙකින් දැකෙකෙ.... ඔන්න ඉතින් ආපහු ...
සමාවෙන්න..............සිංහල Blog අවකාෂයෙන් හම්බවුනු යාළුවන් කවුරුවත් අමතක වෙන්නෙ නෑ... හැමදාම හිතේ ඉදීවි..... අවසරයි මට නික්මෙන්නට