එක් භාෂාවකින් ශබ්ධ වන වදන් සමූහයක් බොහෝ විට වෙනත් භාෂාවකට පෙරැලෙන විට එහි මුඛ්‍යාර්ථය බොහෝ විට වෙනස් වුවත්, කියැවෙන දේ එකිනෙකට ගැලපෙන්නේ කලාතුරකිනි. ලංකාවේ පසුගිය සති කිහිපය තුළ සිදු වූ සිදුවීම් සළකා බැලීමේදී ඉහත වගන්තිය අර්ථයෙන් වෙනස් වුවත් කෙතරම් ගැලපේදැයි ඔබටම සිතා ගන්නට භාර කරමි. නීතිය සරළ නොවේ… එසේම නීතිය අපූරුය… සෑම නීති වගන්තියකම කොහෝ හෝ සිදුරක් ඇත… නීතීඥයින් ජීවත් ...
Energy Management…… Yes,… Energy Can be Managed Too….
ඇල්කෙමියාගේ රසායනාගාරය | Alchemiya's Laboratory
World is moving fast,.. very very fast,. unbelievably fast some of us even can’t fathom of. But, why bother ? Just move with the flow…. But there is one problem,.. you will be left alone, others will move on. While some still think about how to reduce waste during transport of vegetables (and still looking for a solution) others are looking into ...
Life Really Sucks,.. Suck it up and face it head on……..
ඇල්කෙමියාගේ රසායනාගාරය | Alchemiya's Laboratory
During last 20 years of my life, I dealt with chemistry and life all around the world; I was lucky enough to meet various personalities: from prison inmates to company directors CEO’s, owners, politicians and what not… When I was working at ITI as a novice research assistant, I met a prison inmate, and learned about their life, and prison ...
Danger: Science Illiteracy Ahead,.. By Prof Ajith De Alwis.
ඇල්කෙමියාගේ රසායනාගාරය | Alchemiya's LaboratoryI wound this article on the web,… This shows the pathetic situation of the lack of proper science knowledge, among school kids, among general masses, or any other person. Also highlights the lack of science museums of anything to feed the curious minds of our younger generation. I don’t need to write anything about it,.. I am just sharing this ...
Population Boom and the Future of the Energy Crisis.
ඇල්කෙමියාගේ රසායනාගාරය | Alchemiya's Laboratory
The world population hit 7 billion mark recently, precisely 7,044,110,246 by the April Fool’s Day. During the pre-industrial era the population growth was not significant enough to make a big impact on the environment, and the lifestyle of the pre-industrial era human was not as complicated as the modern man either. The world population in 1900 was just 1.7 billion, ...
නාථ දෙයියෝ ආසනික් හොයා ගත්තා වගේම වකුගඩු රෝගයත් සුව කරයි නේද ?
ඇල්කෙමියාගේ රසායනාගාරය | Alchemiya's Laboratoryපුංචි කාලේ පොත් කියවන්න අපි බොහෝ දෙනෙක් ආසයි. ඒ පොත්වල තියෙන ජනප්‍රවාද මතක ඇති ඔබටත්. ගමරාල දෙව්ලෝ ගිය හැටි, නරියා ලබු කිරිබත් කෑ හැටි, ආදී වශයෙන් අපි ඉගෙනගත් ජනප්‍රවාද බොහෙමයි. අද අළුතින්ම ඒ ගොන්නට එකතු වී ඇත්තේ නාථ දෙයියෝ ආසනික් සොයාගත් කතාවයි. හැබැයි මේ කතාව කතන්දරගේ කතාව වගේ රසවත් එකක් වත්, අරුණිගේ කතා වගේ සාරවත් [...] ...
සාගර ජලය මදි හැඬුවා චම්පික රණවක හන්දා…. උදම් බලයෙන් බලශක්තිය නිපදවීම ලංකාවට උචිතද ?
ඇල්කෙමියාගේ රසායනාගාරය | Alchemiya's Laboratoryඅපේ විදුලිබල ඇමති තුමා අනෙක් ඇමැත්තන්ට වඩා වෙනස් මිනිහෙකි. ඉංජිනේරු උපාධිධරයෙක් වන ඔහු තවමත් අනෙක් ඇමැත්තන්ට සාපේක්ෂව මොළයක් ඇති මිනිසෙක් සේ පෙනේ… හරිත බලශක්තිය වැනි දීර්ඝකාලීන වාසි සහිත බලශක්ති ජනන ක්‍රම පිළිබඳ ඔහුගේ අවධානය යොමු වීම පැසසිය යුතු කටයුත්තකි. ඔහුගේ දේශපාලන දර්ශනය කුමක් වුවත්, ඔහුගේ බලශක්තිය පිළිබඳ දර්ශනය පිළිබඳ ප්‍රතිපත්තිය මා අගය කරන්නේ එබැවිනි. නමුත් [...] ...
අරුණිගේ ගිණි නිවන හමුදාවේ බෙල්ලෝ උත්සවයෙන් බොහෝ දෙනාගේ අවධානය පොඩ්ඩක් “අර පැත්තට“ හැරිච්ච නිසා, ඒ පැත්තට සම්බන්ධ ලිපියකින් ඔබට දැනුවත්කරන්න හිතුවා. සමාජයේ හැම වයස් මට්ටමකම අය බලන නිසා මේ ලිපිය ඉතින් බර අඩු කරලා තමයි දාන්න වෙන්නේ… ඒ විතරක්ම නෙවෙයි, දැන් දැන් ඇල්කෙමියාගේ රසායනාගාරය ටිකක් රසායන විද්‍යාවට සම්බන්ධ එහෙත් සාමාන්‍ය ජනතාවට තේරුම්ගන්න පහසු ලිපි දාන්න [...] ...
ගිණි අවි නැති ගිණිකෙළි…. රසායන විද්‍යාවේ චමත්කාරය……..
ඇල්කෙමියාගේ රසායනාගාරය | Alchemiya's Laboratoryලොකු කුඩා අපි හැමෝම කැමතියි ගිණිකෙළි දකින්න.. සමහර මැති ඇමතිවරු සහ ඒ ගොල්ලන්ගේ හෙංචයියෝ නම් ගිණි අවිවලින් ගිණිකෙළි කරනවා. තවත් සමහර අහිංසකයෝ නිලාකූරු, අහස්කූරු ආදියෙන් ගිණිකෙළි කරනවා… මට මතකයි අවුරුදු කාලෙ අපේ නෑදෑයො රතිඤ්ඤා, නිලා කූරු, බමර චක්‍ර ආදිය ගෙනත් දෙනකොට අපට තියෙන ආසාව… ඒ වගේමයි සමහර විට නිදහස් උත්සවය වැනි විශේෂ අවස්ථාවක ඇති ගිණිකෙළි [...] ...
ඇල්කෙමියාගේ රසායනාගාරය හයිඩ්රජන් සංවත්සරය සමරයි… කියවූ සහ ප්‍රතිචාර දැක්වූ හැමෝටම ප්‍රණාමය…..
ඇල්කෙමියාගේ රසායනාගාරය | Alchemiya's Laboratory
හයිඩ්රජන් සංවත්සරය ගිය අවුරුද්දේ අප්‍රේල් 13 වෙනිදා ඇල්කෙමියටත් කරන්න දෙයක් නැතිකමට බ්ලොග් එකක් පටන් ගත්තා… නමක් හොයන්න අමාරු වුනේ නැත්තේ ඇල්කෙමියා ඉස්සර ඉඳලම “ඇල්කෙමියා“ කියන නම බොහෝ දේට භාවිතා කරමින් තිබුණ නිසා.. ඉතින් මුලින් මුලින් රසායන විද්‍යාව සම්බන්ධ දේ පමණක් ලියන්න හිතාගෙන හිටියත්, සමහර වෙලාවට අරමුණෙන් අපගමනය වුනේ පුංචි පුංචි දේශපාලන කතා ලියැවිච්චි නිසා. වසරක් ගතවෙද්දි ඇල්කෙමියගේ රසායනාගාරයට ගොඩ ...
ඇල්කෙමියාගේ රසායනාගාරය හයිඩ්රජන් සංවත්සරය සමරයි… කියවූ සහ ප්‍රතිචාර දැක්වූ හැමෝටම ප්‍රණාමය…..
ඇල්කෙමියාගේ රසායනාගාරය | Alchemiya's Laboratoryහයිඩ්රජන් සංවත්සරය ගිය අවුරුද්දේ අප්‍රේල් 13 වෙනිදා ඇල්කෙමියටත් කරන්න දෙයක් නැතිකමට බ්ලොග් එකක් පටන් ගත්තා… නමක් හොයන්න අමාරු වුනේ නැත්තේ ඇල්කෙමියා ඉස්සර ඉඳලම “ඇල්කෙමියා“ කියන නම බොහෝ දේට භාවිතා කරමින් තිබුණ නිසා.. ඉතින් මුලින් මුලින් රසායන විද්‍යාව සම්බන්ධ දේ පමණක් ලියන්න හිතාගෙන හිටියත්, සමහර වෙලාවට අරමුණෙන් අපගමනය වුනේ පුංචි පුංචි දේශපාලන කතා ලියැවිච්චි නිසා. [...] ...
නැවත වතාවක් කරන කතාවක්……… පරෙස්සම් වන්න…..ඊයම් විෂවීම භයානකයි…..
ඇල්කෙමියාගේ රසායනාගාරය | Alchemiya's Laboratoryලංකාවේ තිබෙන ගෙදර දොර තීන්ත වර්ගවල තිබෙන ඊයම් ප්‍රමාණය නීතියෙන් නියමිත ප්‍රමාණවලට වඩා 1526 ගුණයක් වැඩියි ලු. ලංකාවේ ඇති නීති රීති හා ඒවා පිළිපැදීම් ගැන අපට තියෙන අත්දැකීම් එක්ක මේ ගැන පුදුම වෙන්න දෙයක් නැහැ. වඩාත්ම අවාසනාවන්ත කාරණය තමයි මේ ගැන කතා කරන්න ලංකාවේ කිසිකෙනෙක් ඉදිරිපත් නොවීම. විශ්ව විද්‍යාලවල රසායන විද්‍යා මහාචාර්ය වරුන් සිය ගණනක් [...] ...
අනාගතයේ එක දවසක්…… නැනෝ යන්ත්‍ර Nano Machines / Molecular Machines සහ නැනෝ රොබෝ වරු………….
ඇල්කෙමියාගේ රසායනාගාරය | Alchemiya's Laboratoryපසුගිය ලිපියේ ප්‍රතිචාර වලින් බොහොමයක් වුනේ නැනෝ යන්ත්‍ර එහෙමත් නැතිනම් නැනෝ රොබෝවරුන්ගේ ක්‍රියාකාරිත්වය පැහැදිළි කරලා දෙන්න කියලයි. ඇත්තෙන්ම මේ නැනෝ යන්ත්‍ර කියන දේ තවමත් අත්හදා බැලීම් තත්ත්වයේ ඇති සංකල්ප පමණයි. ඒ වුනත් හැම සාර්ථක නිපැයුමක්ම මුලින් සංකල්පයක් වශයෙන් හටගෙන වැඩෙන නිසා වගේම, යම් යම් පර්යේෂණ වලින් මේ නැනෝ යන්ත්‍ර වල පැවතීම අනාගතයේදී ඇති විය හැකි [...] ...
ලොවේ අනාගතය ඔපවත් කරවන නැනෝතාක්ෂණය ගැන සරළ හැඳින්වීමක්………………
ඇල්කෙමියාගේ රසායනාගාරය | Alchemiya's Laboratoryමේ ලිපිය ලියැවෙන්නේ මගේ ඉල්ලීමට ඔබ දැක්වූ ප්‍රතිචාරවල ප්‍රතිඵලයක් ලෙසයි… ඉතිරි ඉල්ලීම් කිහිපයත් වෙලාව ඇති විදියට සලකා බලන්නම්… දැන් හැමෝම නැනෝතාක්ෂණය (Nanotechnology) පිළිබඳ කතා කරන්න පටන් අරන්. නැනෝතාක්ෂණය කියලා කියන්නේ පරමාණුක සහ අණුක පරිමාණයේදි (Atomic and Molecular Scale) ද්‍රව්‍ය හැසිරවීමයි. නැනෝතාක්‍ෂණයේදී ඒ ත්‍රිමාණ හෝ ද්වි මාන ද්‍රව්‍ය අවම වශයෙන් එක් මානයකදී හෝ නැනෝ මීටර 1ත් [...] ...
ඇල්කෙමියාගේ රසායනාගාරයට ගොඩ වැදෙන ඔබගෙන් කෙරෙන කාරුණික ඉල්ලීමයි….
ඇල්කෙමියාගේ රසායනාගාරය | Alchemiya's Laboratory
මෙතුවක් කල් ඇල්කෙමියාගේ රසායනාගාරයට ගොඩවැදිලා ලිපි කියවලා කමෙන්ටු දැමූ ඔබ සැමට ස්තුතියි. මේ බ්ලොගය ඇල්කෙමියාගේ රසායනාගාරය ලෙස මුලින්ම නම් කළේ ඇත්තෙන්ම සාමාන්‍ය පාඨකයාට රසායන විද්‍යාත්මක අංශයෙන් යම් දැනුමක් ලබා දෙන්න වුනත්, යම් යම් දේශපාලන කරුණු, වෙනත් සමාජයීය කරුණු නිසා ලිපිවල අන්තර්ගතය රසායන විද්‍යාවෙන් අපගමනය වුනා…. මේ නිසා මම ඔබගෙන් කාරුණික ඉල්ලීමක් කරන්න කැමතියි… Original ඇල්කෙමියාගේ රසායනාගාරය ඒ තමයි, ඔබ කියවන්න ...
ඇල්කෙමියාගේ රසායනාගාරයට ගොඩ වැදෙන ඔබගෙන් කෙරෙන කාරුණික ඉල්ලීමයි….
ඇල්කෙමියාගේ රසායනාගාරය | Alchemiya's Laboratoryමෙතුවක් කල් ඇල්කෙමියාගේ රසායනාගාරයට ගොඩවැදිලා ලිපි කියවලා කමෙන්ටු දැමූ ඔබ සැමට ස්තුතියි. මේ බ්ලොගය ඇල්කෙමියාගේ රසායනාගාරය ලෙස මුලින්ම නම් කළේ ඇත්තෙන්ම සාමාන්‍ය පාඨකයාට රසායන විද්‍යාත්මක අංශයෙන් යම් දැනුමක් ලබා දෙන්න වුනත්, යම් යම් දේශපාලන කරුණු, වෙනත් සමාජයීය කරුණු නිසා ලිපිවල අන්තර්ගතය රසායන විද්‍යාවෙන් අපගමනය වුනා…. මේ නිසා මම ඔබගෙන් කාරුණික ඉල්ලීමක් කරන්න කැමතියි… ඒ තමයි, [...] ...
මම මේ ලිපිය ලියනවිට ශ්‍රී ලංකාවේ 63 වන නිදහස් උළෙල කතරගම නගරයේදී අභිමානයෙන් පැවැත්වෙනවා ඇති… ඒත් රටේ වන සිද්ධි දිහා බැළුවම ඇත්තටම ශ්‍රී ලාංකිකයා නිදහස් ද කියලා මට නම් දෙපාරක් තුන්පාරක් නෙවෙයි දහපාරක් වත් සිතන්න වෙනවා. අද ශ්‍රී ලංකාව නම් දැනට වසර එකහමාරකට තිබුණාට වඩා සාමකාමියි, නිදහස්. ඒ රටේ සාමාන්‍ය ජනතාවගේ දෛනික ජීවිතය දිහා බැළුවාම…. [...] ...