ඇල්කෙමියාගේ දිනපොත | Alchemist's Diary (http://alchemistsdiary.wordpress.com) Latest Posts Most Popular Posts
ලෝකයේ පෙනහැල්ල සිදුරු වෙයි…. තවමත් අපි බලා සිටිමු. ඇල්කෙමියාගේ දිනපොත | Alchemist's Diary අපි බොහෝ දෙනෙකු නිවාඩුවක් එනතුරු බලා සිටින්නේ කොහේ හෝ විනෝදගමනක් යාමටයි. ඒ විනෝද ගමන් යන බොහෝ දෙනෙකුම පාහේ සොයා යන්නේ එක්කෝ දිය ඇල්ලක්, වනාන්තරයක්, කඳුපන්තියක් හෝ එවැනි උස් බිමක්, මුහුදු වෙරලක් ආදී ස්වභාව සෞන්දර්යයෙන් අනූන පෙදෙසක් විනා, කොන්ක්‍රීට් පිරුණු නගරය නොවේ. ඒ අප සියළුම දෙනා තුළ ජීවත්වන සත්ත්වයාගේ අවදි වීමයි. කවුරු කෙසේ කීවත් අප තවමත් කැමැත්තක් […] ...
ALCHEMIST ACADEMY ඇල්කෙමියාගේ දිනපොත | Alchemist's Diary AWAIT FOR MORE INFORMATION…… ! Advertisements
සුපිරි මිනිසුන් තැනීමේ චීන වෑයම සඵල වේද ? ඇල්කෙමියාගේ දිනපොත | Alchemist's Diary අප බොහෝ දෙනෙකු කුඩා කාළයේ කිසියම් කාළයක සුපිරි වීරයෙකු වීමට සිහින මවන්නට ඇති. ඈත අතීතයේ අපේ අම්මලා තාත්තලා, සීයලා ආච්චිලාට වීරයන් වූයේ සැබෑ ලොව ජීවත් වූ ගොංගාලේගොඩ බණ්ඩා, වීර පුරන් අප්පු, මද්දුම බණ්ඩාර, වැනි දේශප්‍රේමීන්ද – වලිසිංහ හරිස්චන්ද්‍ර, ශ්‍රීමත් අනගාරික ධර්මපාල, එස් මහින්ද හිමි වැනි දේශමාමක වීරයන්ද වූවත්, නව පරපුරට වීරයන් වන්නේ සුපර්මෑන්, බැට් මෑන්, […] ...
නොපෙරුණු සඳ එළිය සමග එන මරණයේ පණිවුඩය… ඇල්කෙමියාගේ දිනපොත | Alchemist's Diary මිනිසා දැන් භාවිත කරන බොහෝ දෑ සොයා ගත්තේ මානව ශිෂ්ඨාචාරයේ මූලික අවධියේදී මය. සතුන්ගෙන් හෝ පරිසර උවදුරුවලින් සම ආරක්ෂා කර ගන්නට කොළ අතු අඳින්නේද, ඉන් පසු සත්ත්ව සමින් කළ ඇඳුම්, රෙදි පිළි දක්වා විකාශය වූයේ ද මිනිස් අවශ්‍යතා පරිපූර්ණ කර ගැනීමට දැරූ වෙහෙස නිසා මය. මිනිසාගේ මූලික අවශ්‍යතා සම්පූර්ණ වූ පසු මානවයා අවතීර්ණ වූයේ ජීවිතය පහසු […] ...
අපේ දරුවන්ට අවශ්‍ය STEM ද, STEAM ද, STREAM ද ? ඇල්කෙමියාගේ දිනපොත | Alchemist's Diary රටක ප්රගමනයට දායක වන්නේ ජනතාවයි. රටක ජනතාව බුද්ධිමත් වනවිට, උගත් වනවිට ප්රගමනයට දායක විය හැකි ගුණාත්මක භාවය වැඩිය. රටක නූගත් ජනතාවක් සිටිනවිට, දේශපාලනඥයාට ඔවුන් රවටා තම සිතැඟි පරිදි කටයුතු කිරීමේ හැකියාව වැඩිය. මේ නිසා කපටි – අවස්ථාවාදී දේශපාලනඥයින් කරනුයේ නූගත් ජනතාවක් බිහිකිරීමට අධ්‍යාපන අවස්ථා, හැකියාවන් අවම කර, ජනතාවට අවශ්‍ය මූලික සහ වෙනත් සිල්ලර අවශ්‍යතා වැඩි දියුණු […] ...
නව ලොව අභියෝග ජයගන්න අපේ දරුවන්ටත් STEM අධ්‍යාපනය. ඇල්කෙමියාගේ දිනපොත | Alchemist's Diary මිනිසා මෙන්ම අනෙත් සතුන්ද උපතේ සිට මි ය යනතුරුම උගෙනිති. සමහර පර්යේෂණ වලින් හෙළි වී ඇත්තේ මානවයා සිය මව් කුස තුළ සිටියදීම ඉගෙන ගන්නා බවයි. කෙසේ වුවත්, අප සැම දෙනා ජීවිතයේ සෑම අවස්ථාවකදීම කිසියම් හෝ දෙයක් අළුතෙන් ඉගෙන ගනිමින් සිටී. එය ක්රමාණුකූලව පවත්වාගෙන යන තක්සලාවකින්ද, එසේත් නැතහොත් ජීවන තක්සලාවෙන්ද යන්න අවස්ථානුකූල වේ. වසර සිය ගණනකට […] ...
පිටස්තරයා – 21 ඇල්කෙමියාගේ දිනපොත | Alchemist's Diary පසුදා උදෑසනම විශ්ව අවදි වුනේ හිතේ ලොකු සතුටක් සිතේ දරාගෙන…. මාස එකහමාරකට පමණ පසු ආයෙම පර්යේෂණාගාරය වෙත යන්න ලැබීම ගැන සතුටක් වගේම ඒ කාළය තුළ කිසිදු වැඩක් නොකර සිය පුනරුත්ථාපන කටයුතු වෙනුවෙන්ම මහන්සි වීම නිසා තරමක ඒකාකාරී බවක් විශ්වගේ සිත තුළ තිබුණා. එකම වෙනස වූයේ සිය මාමාත් නැන්දාත් තමා වෙනුවෙන් සියළු කටයුතු ඉටු කරදීම පමණයි. […] ...
පිටස්තරයා – 20 ඇල්කෙමියාගේ දිනපොත | Alchemist's Diary ඉන් පසුව එළැඹුන සතිය පුරාවටම විශ්ව සිය පාදය සවිමත් කර ගැනීමේ ව්‍යායාම් වල නිරත වුනා…. ක්‍රම ක්‍රමයෙන් මානසික ඒකාග්‍රතාවය තීවෘ කර ගැනීමටත් සිය සිරුරේ පරිපූර්ණතාවය කරා ලඟා කර ගැනීමටත් ඔහු වෙහෙසුනා….. කිහිප වතාවක් මොලී පැමිණ ඔහුගේ සැපදුක් සොයා බැලුවත්, විශේෂ යමක් සිදු වූයේ නැහැ… සති කිහිපයක්ම ඇමරිකාවේ ගත කළ සුමනසේකර යුවල නැවතත් ශ්‍රී ලංකාව බලා […] ...
ප්ලාස්ටික් පොලිතින් පිළිස්සීමෙන් ඇතිවිය හැකි ලිංගික විකෘති ඇල්කෙමියාගේ දිනපොත | Alchemist's Diary මිනිසාටත් සත්ත්වයාටත් පොදු එකම ලෝකයේ ජලය හැරුණුකොටගෙන යමෙකුට වැදගත් දෙයක් වේ නම්, ඒ හුස්ම ගන්නා වාතයයි. කිසිවෙකු කවදාවත් මේ ගැන උනන්දු නොවන්නේ වාතය ඉබේම සහ නොමිලේම පෙනහළු වෙත ගමන් කරන නිසායි. දියේ ගිළුණු කෙනෙකු හෝ කිසියම් කරුණක් නිසා හුස්ම හිරවුණු කෙනෙකු හැරෙන්නට වාතයේ අවශ්‍යතාවය කොපමණක්ද කියා අපට නොතේරෙන්නේ මේ නිසයි. මේ තාක් දුරට සුවිශාල වායු […] ...
ලෝක යුද්ධයකට අතවනන- කිම් ජොං අන් ගේ සෙල්ලම් බඩු – බැලිස්ටික් මිසයිල ඇල්කෙමියාගේ දිනපොත | Alchemist's Diary ඈත අතීතයේ කඩු කිණිසි තෝමර හෙල්ල වලින් යුධ කළ අපි, දුර ඇති ඉලක්ක වනසා දැමීමට භාවිතා කළේ දුණු සහ ඊතල ආදී ආයුධයි. පුරාතන චීනුන් විසින් වෙඩි බෙහෙත් සොයා ගැනීමත්, ඒවා භාවිතය සතුරන් නැසීමට යොදා ගැනීමත් සමගම තුවක්කු වෙඩි උණ්ඩ භාවිතය ඇරඹුණා. මේ සමගම වැඩි දුරක් ගොස් වැඩි හානියක් කළ හැකි ආයුධ සහ උණ්ඩ නිපැයුමේ ප්‍රතිඵලයක් ලෙස […] ...
පිටස්තරයා – 19 ඇල්කෙමියාගේ දිනපොත | Alchemist's Diary දින දෙකක ඇවෑමෙන් විශ්ව ආපසු යන වෙලාව පැමිණුනි. ගීතිකා යුහුසුළුව විශ්වගේ සියළුම ඕනෑ එපාකම් සොයා බලනු මොලී හොඳින්ම දුටුවාය. කිසියම් ඊර්ෂ්‍යාවක් සිතට දැනුනත් එය නොපෙන්වා සිය අරමුණ කරා යාම පුරුදු පුහුණු කළ ඇය කිසිදු වෙනසක් නොදක්වා සිනාසෙමින් සිටියාය. ලද අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්නට ඇය ද විශ්වගේ කටයුතු වලට නොමසුරුව සහයෝගය දුන්නාය. සුමනසේකර යුවලද ඉතාම උනන්දුවෙන් සිය […] ...
නිවසක ජලය ඒකකයක් රුපියල් 50,000 ක් වේද ? ඇල්කෙමියාගේ දිනපොත | Alchemist's Diary ජීවත් වෙන්න නැතුවම බැරි, උපතේ සිට මරණය දක්වාත්, ඉන් පසුවත් උපයෝගී වෙන, මරණාසන්න කෙනෙකු වුනත් අවසාන මොහොතේ පවා ඉල්ලන, මදි වුනත් – වැඩි වුනත් කරදර දෙන, අපේ ශරීරයෙන් 60% කට වඩා අත්පත් කරගෙන සිටින, ලෝකයේ යුද්ධ පවා ඇති වුන, ඒ වගේම ලෝක ශිෂ්ඨාචාර පැවැත්මට සහ විනාශයට මුල් වුන, ලෝකයේ එකම බලවේගයක් තියෙනවා නම් ඒ ජලයයි. වතුර […] ...
අනාගතේ දවසක්දා…… ඇල්කෙමියාගේ දිනපොත | Alchemist's Diary අපි අනාගතය ගැන බලාගැනීමට අවශ්‍ය වූ විට කරන්නේ එක්කෝ සාත්තරකාරයෙකුට ගානක් ගෙවා ඔහු කියන දේ ඉත සිතින් විශ්වාස කර කටයුතු කිරීමයි. එසේත් නැතහොත් ජ්‍යෝතිෂ්‍ය හෝ නක්ෂත්රකරුවකුට අපේ හඳහන ලබා දී ඔහු ගණන් බලන ආකාරයට අනාගතය තීරණය කිරීමයි. අවාසනාවකට මෙය රට කරවන මහාමාත්‍යාදීන් සිට එදා වේල කන්න නැති හිඟන්නා දක්වාම පැතිර ඇති ප්රවණතාවයකි. තමතමන්ගේ හැකියාවේ හැටියට […] ...
බීර බොමු…. නිරෝගී වෙමු… Editor ගේ කතුරට හසුවී රිවිර පුවත්පතේ පළ නොවූ ලිපිය ඇල්කෙමියාගේ දිනපොත | Alchemist's Diary Editor අමද්‍යප වීම නිසා විද්‍යාත්මක ලිපියක් පුවත්පතක පළවීම කෙතරම් අසාධාරණදැයි මම නොදනිමි. නමුත්, ඒ පිළිබඳ රණ්ඩු කරගන්නට නොගියේ මේ ලිපිය මගේ බ්ලොග් අඩවියේ පළ කිරීමට හැකි නිසාත්, එවැනි ලිපියකට රණ්ඩු කිරීම මගින්, සමහරවිට මගේ ලිපි නැවත රිවිරේ පළ නොකළහොත්, එය මගේ ලිපි කියවන බොහෝ දෙනාට සිදුවන අකටයුත්තක් නිසා බැවිනි… මා එම කටයුත්ත අනුමත නොකළත්, ඔබ […] ...
පිටස්තරයා 18 ඇල්කෙමියාගේ දිනපොත | Alchemist's Diary නැහැ නැහැ ගීතිකා… එහෙම ප්‍රශ්නයක් නැහැ…… මම වරදවා වටහා ගන්නෙ නැහැ…. මට කවදාවත් ආදරයක උවමනාවක් වුනේ නැහැ… මට මිතුරියෝ නම් ඕනතරම් හිටියා…. නමුත් ඒ කාත් එක්කවත් ආදරයෙන් වෙලෙන්න උවමනාවක් වුනේ නැහැ මට… ඒ වගේම මට පෞද්ගලිකත්වයක් තිබුණා ආරක්ෂා කර ගන්න… මගේ පියා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ප්‍රබල චරිතයක් වුනා.. ඒ නිසාම මගේ පෞද්ගලිකත්වයට සීමා පැණවුනා… මගේ […] ...
රට කැළඹූ තෙලේ ගුණාගුණ ඇල්කෙමියාගේ දිනපොත | Alchemist's Diary සත්ත්වයා ස්වභාවයෙන්ම කලබලවන සුළුය. දෙල් කොළයකට වැටුන බෙලි ගෙඩියක් නිසා ලෝකය පෙරලෙනවා යැයි කැලේ කඩාගෙන දිවූ හාවාගේ කතාව ඔබට අමතක නැතැයි සිතමි. තෙල් නැවක වූ තත්ත්වයෙන් බාල තෙල් තොගයක් වූ නිසා එය ආපසු හරවා යැවූ බවට සැලවූ ප්‍රවෘත්තියත් සමගම කලබල වූ අපේ ඇත්තන් කළ අලකලංචිය නිසා පසුගිය සතියේම සිදු වූ කලබැගෑනිය ඔබට අමතක වූයේ අයවැය පිළිබඳ අවධානය යොමු වූ නිසා බව හොඳින්ම […] ...
පිටස්තරයා 17 ඇල්කෙමියාගේ දිනපොත | Alchemist's Diary විශ්වට දැන් සෑහෙන සනීපයි… බොහොම උනන්දුවෙන් ව්‍යායාම කරනවා… ඉක්මනටම ගෙදර යන්න ඕන වෙලා වගේ…. විශ්ව බැලීමට පැමිණි සුමනසේකර යුවලට වෛද්‍ය ගීතිකා ගුණසේකර සිනාමුසු මුහුණින් පැවසුවාය… ඩොක්ටගෙ අත්ගුණේ තමයි…. අපේ පුතා හොඳට බලාගත්ත නිසාම එයාට ඉක්මනින්ම සනීප වුනා… තව කොච්චර කාළයක් විතර යයිද සම්පූර්ණයෙන්ම සනීප වෙන්න ? දැන් නම් සියයට අනූවක්ම හොඳයි… අනතුර සිදු වුනාට පස්සේ […] ...
තිරිහන් වන්න ක්‍රමයක් මෙන්න… ඇල්කෙමියාගේ දිනපොත | Alchemist's Diary උපන්දා සිට නවත්වන්න බැරි එකම දේ නම් වයසට යාමයි. ඒ වුනත්, විවිධාකාර පුද්ගලයන් වයසට යන වේගය එකිනෙකාට වෙනස්. සමහරුන් කෙතරම් වයසට ගියත් තරුණ පාටයි, තරුණ ජවයකින් වැඩ කරනවා. තවත් සමහරු වයසට වඩා මහළු පෙණුමයි. වැඩත් හිතන පතන ආකාරයත් බොහොම වයසක පුද්ගලයෙක් වගේ. තවත් සමහරු රූපලාවණ්‍ය ආලේපන මගින්, ප්ලාස්ටික් සැත්කම් මගින්, හෝ වෙනත් ඖෂධ මගින් තරුණ […] ...
පිටස්තරයා 16 ඇල්කෙමියාගේ දිනපොත | Alchemist's Diary මේ වාර්තාව නම් සෑහෙන සංකීර්ණයි….. ඒ මොකද එහෙම කියන්නෙ…. ඔයාම නෙ කිවුවෙ මේ වාර්තාව පැහැදිලි කරලා දෙන එක සුළු දෙයක් කියලා. මම කිවුවා තමයි… ඒ වුනාට මේක හිතුවට වඩා සංකීර්ණයි… මේකෙ සංඝඨක කිහිපයක් මම වෙන් කරලා හඳුනා ගත්තා… නමුත්, මේකෙ සමහර වෙලාවට එකම සංඝඨකය විවිධ ප්‍රමාණ වලින් එක් එක් තෙල් වර්ගයේ තිබෙන්න පුළුවන්. මේ නිසා […] ...
පිටස්තරයා – 15 ඇල්කෙමියාගේ දිනපොත | Alchemist's Diary පසුදා සවස්වනතුරු මොලීට තිබුණේ කණස්සල්ල මුසු නොයිවසිල්ලකි….. තමා සිහිනෙකින්වත් නොපැතූ අභව්‍ය සිදුවීම් වැලක් තම දෑස් ඉදිරිපිට දිගහැරෙමින් පවතින බව පමණක් ඇයට හැඟී ගොස් තිබුණි. තම රැකියාවේ හැටියට බොහෝ පිරිමින් ආශ්‍රය කර තිබුණද, මීට වඩා හැඟුම්බර අවස්ථාවලට මුහුණ දී තිබුණද, මේ සිදුවීම් ගොන්න තම ජීවිතයේ ලැබූ අත්දැකීම් සියල්ලට වඩා වෙනස් බව ඇයට හැඟෙමින් පැවතුනි. සේවා ස්ථානයද […] ...