මම කතා කරන්නේ ඔබට නොවෙයි, මම කතාකරන්නේ ඔවුන්ට - It's that I'm not after you. I'm after them.

ආසනික්
පහුගිය දවසක ෆේස්බුක් එකේ අතත්‍යය (virtual) මිතුරෙක් එක්ක වාදයකට පැටලෙනවා. මාතෘකාව "මේ මජර සිස්ටම් එක වෙනස් කිරීමට හුදකලාව සිදුවන සිදුවීම් සහ පෙනී සිටීම් බොහෝ වෙබ් ක්‍රියාකාරීන් හාස්‍යට ලක් කරන්නේ ඇයි..?" [ඕක තමයි මන් හිතන් හිටපු මාතෘකාව, මගේ අතත්‍යය මිතුරා වෙන මොන මාතෘකාවක් හිතන් හිටියද කියන්න මම දන්නේ නෑ]. කෙසේ වෙතත් සංවාදය කෙරීගෙන යද්දි සංවාදය කෙරෙන විදිහට මට මතක් වුනා මම ...

ආසනික් කාටූන්

ආසනික්
කාටූන් ශිල්පී අවන්ත ආටිගල මහතාගේ කාටුන් එකතුවකින් උපුටා ගැනුනි. ප.ලි: ඉස්සර කට්ටිය "ආසනික්" බ්ලොග් එකට ගොඩ වැදුනම අහන ප්‍රශ්නයක් තියෙනවා, "කෝ යකෝ ආසනික්?" දැන් කට්ටියට අහන්න තවත් ප්‍රශ්නයක් තියෙනවා "ආසනික් බ්ලොග් එක නවත්වනවා කිව්වා නේද?" ...

සිංහල ජාතියට ගරහන උදවිය, ආවේගශීලී සිංහලයන්ගෙන් පරිස්සම් වීම ඔවුන්ගේ ඇඟට ගුණයි | සියළු අවජාතික™ බකයෝ™ මේ නිවේදනය පිළිගනිත්වා..!

ආසනික්
ජාතියේ පිනෙන් පහළවූ මහොඖශධ පඬිතුමාට නොදැවෙනි පඬි උතුමෙක් [MA ( IR ), MBA ( Finance ), LLB, Bsc Accounting And Finance, CIMA (strategic). ] මේ දිනවල,උත්තම වන් ලොව පතලා, එංගලන්ත නමින් යුතු විපුලා, තුංග සිරින් රැන්දු සකළා, දෙස ලන්ඩන් පුරවර පහලව සිටී.තම විදැසින් ලෝකය පාදීර්භූත කරන එතුමානෝ හැම් බර්ගර් බුදිමින් උදේ සිට හවස් වෙන තුරුම බකයන්ට™ පළුයන්ට බැනවදිමින් සිටියි. මේ ...

මා බෞද්ධ විරෝධීයෙකු ලෙස හංවඩු ගැසු "මහත්මයාට" ආදරෙයෙන් පිදේ.

ආසනික්
DEALING with INSULT?----------------------------------The Buddha explained how to handle insult and maintain compassion.One day Buddha was walking through a village. A very angry and rude young man came up and began insulting him. “You have no right teaching others,” he shouted. “You are as stupid as everyone else. You are nothing but a fake.” Buddha was not upset by these insults. ...

පිට(ව) යන්ඩ අවසරයි.........

ආසනික්
මේ..... කඳළු බින්දුව මගෙ නොවෙයි.....ඇත්තටම 'ආසනික්' පටං ගත්තෙ අපිව අන්දන අයගේ ඇන්දිල්ල පෙන්නන අයගේ ඇන්දිල්ල පෙන්නන්ඩ. ඉතිං අපේ ලක්ස හයහමාරක විතර පාඨකයන්ට අපි මෙච්චරකල් පෙංනුවේ ඕක තමයි. ඉතිං ඔය එකම හෙලුව බලලා තමුන්නාංසෙලාට ඇති වෙලා ඉද්දි තමා අර සෙල්ෆ්බ්ලොකිං ගොංපාට් පචයක් අතේ පත්තුවෙලා ඇන්දිලිරාලලට අකුලං යන්ඩ සිද්ද උනේ.අනේ ඉතිං දැං මොනා පෙන්නන්ඩද? අපිත් යංඩ තමයි හදන්නේ. ඊට කලිං අපි ...

[දුමින්ද] පුන්චි පුතා මගේ ඉස්කෝළේ යන මුල්ම දවස අද වේ...

ආසනික්
දුමින්ද බබා මේ ලොව එළිය දකින්නේ භාරත අන්කල් මේ ලොව හැරගිය දිනයේමය. දුම්න්ද බබා මෙලොව එළිය දකින මොහොතේ යකෙකුටවත් බය නැති, රජ්‍යසේවයේ විශ්ෂ්ටතම නිළධාරියා වන ගෝඨාබය සීයා ඇද එහා පැත්තේ සිටියේය. සකළ ලංකාවාසී සියළුම ජහමන තොත්ත බබාලාත් දුමින්ද බබාගේ උපත ගැන සන්තෝශයට පත්වූවෝය.පසු කළෙක අංගුලීමාල වුනු අහින්සක කුමරා ඉපදුනු දිනයේ මුළු ලිබියාවේම අසිපත් ලෙල දුන්නාක් මෙන්, දුමින්ද බබා ඉපදුනු දිනයේ ...

ඔබ නොදනී... මුළු ලොවම දනී..!

ආසනික්
පින්තූරයක් වචන දහසක් බැව් මා අසා තිබේ. එය එසේනම් මේ පින්තුර දෙකේ වචන දෙදහසක් තිබිය යුතුය.පසුව මතක් වුනු සින්දුවක්:පූජාසනයේ ඔබ හිදුවාඔබට පුදන මේ ලෝකයමයි හෙටඔබට එරෙහි වී නැගිටින්නේ..!පූජාසනයේ ඔබ හිදුවා… ...

නිවසේදීම අමෘතය සාදා ගන්න (දේව රසායන විද්‍යාව)

ආසනික්
මෙය නලින්ද සිල්වා මහැඳුරුතුමා විසින් ස්වකීය ශ්‍රාවක පින්වතුන්ගේ විද්‍යා දැනුම වර්ධනය කිරීම සඳහා පසුගිය කාලයේදී කරන ලද දේශනයකි. ආසනික් ලෝලී ඔබ සැමගේද පහන් සංවේගය තකා එම දේශනයෙන් උපුටාගත් කොටසක් මෙහි පළ කෙරේ. මෙය නිවසේදී අත්හදා බැලීමෙන් වලකින්න."මේ මිහි මත පමණෙක් නොව, සදෙව් ලොව පුරාද පැතිර පවත්නා මහා දිව්‍ය ලෝකයේ විරාජමාන තිස්තුන් කෝටියක් දෙවි දේවතාවුන් වහන්සේලා විසින් ස්වකීය සුඛ විහරණය පතා ...

පෙරමුණේ රාලලාගේ අභයදාන චූන් එක

ආසනික්
පෙරමුණේ රාලට ලඟකදී පට්ට චූං එකක් ගොස් ඇත. ඒ සිංහල අවයාජ දේසප්‍රේමීන්ට මෙතෙක්කල් ඇනෙමිං තිබූ කටු කොහිල ගාලක් ක්ලියර් වීම නිසාය. කොහිල ගාල මර්විංය. මූ කරපු තරමක් කොලේ පට්ට පජාත කුප්පීදු වැඩය. උගෙ චරිතෙත් එහෙමය. බිස්නසුත් එහෙමය. උගෙ වටේ ඉන්න උං ඌටත් හපංය. ලොකුම හෙනේ මූ ආන්ඩුවේ ලොකු කකුලකි. හුරුල්ලා දන්න විදිහට නං 'අපිට රෙද්දක් ඇඳං පාරෙ යන්ඩ මූව එලෝලා ...

සියලුම දෙමළුන් සිහළුන් කරමුද? - සරල විසදුමක් - මහදැන මුත්තා විග්‍රහ කරයි

ආසනික්
මගේ අතථ්‍ය මිතුරෙකු පහත සංවාදය මා වෙත එවා තිබුණි. ------------------------------------------------------------------------------------------A : මෙන්න නලින්ද සිල්වා කියපුවා ඇත්ත වෙනවා ‘පිල්ලෙයාන්’ ආදිවාසිවායෙක්ලූ, උප්පැන්නය වෙනස් කිරීමටත් යයි | ලංකා සයිබර් නිවුස් මහ දැනමුත්තා: හැබැයි මේක යහපත් දෙයක්, මින් පෙනෙන්නේ දෙමළ අය සිංහල ජාතිය තුළට අන්තර්ග්‍රහණය වීමට යන බවයි.අපිට අවශ්‍ය දෙමළ අය කොන් කර තබා ගැනීම හෝ ඔවුන් සමග ඊනියා සහජීවනයක් කියමින් ජාතිවාදය තව ශතක ගණනක් ...

පුස්සව පන්නල පැඟිරා බැඳලා ගාටනවද අපෙ රාළේ ?

ආසනික්
පරසක්වල අපෙ මහ රජ්ජුරුවෝතෑගි කලයි කිරිපුස්සාසරු බිම හොයලා කම්මැලි වීලාපැන්නූවයි කිරිපුස්සානිදැල්ලෙ වැඩිලා දැන් හොඳ කඩිසරකම්මැලි නැති කිරිපුස්සාආයෙත් සෙක්කුවෙ 'මේ සරු බිම හොයන්න'බඳිනවදෝ කිරිපුස්සා[රාළේ බැඳපන් කිරිපුස්සාරාළේ බැඳපන් අපෙ පැඟිරා]//දෙමුහුන් කුලයේ උපන්න කදිමවෘසභ‍යෙ‍කි‍ අ‍පෙ‍ පැඟිරාරටේම ඉපදී හැදිලා වැඩුනයිරඟේට මේ අපෙ පැඟිරාසරු බිම හොයලා මුරන්ඩු වීලාකම්මැලි වුනු අපෙ පැඟිරාආයෙත් සෙක්කුවෙ 'සරු බිම හොයන්න'බඳිනවදෝ අපෙ පැඟිරා[රාළේ බැඳපන් අපෙ ...

විමල් චර පුරුෂයෙක් බව හෙළිවේ..... කෙල්ල ගෙට ගන්......!

ආසනික්
වත්මන් රජයේ වග කිව යුතු අමාත්‍ය ධූරයක් දරණ විමල් වීරවංශ මහතා වග කිව යුතු වැදගත් චරපුරුෂයෙකු බවද, ලංකාවේ ජනාධිපති වේදේහ රජතුමන් බවද අනාවරණය වී ඇත. මෙම සොයාගැනීම සිදු කර ඇත්තේ විශිෂ්ට ශ්‍රී ලාංකික බුද්ධිමතෙකු, දේශපාලන විශ්ලේශකයෙකු මෙන්ම දැවැන්ත දේශප්‍රේමියෙකුද වන රංග ජයවර්ධන නම් මහතෙකු විසිනි. ෆේස් බුකියේදී අහම්බෙන් නෙත ගැටුන මෙම අනගි සොයා ගැනීම පසුදින උදෑසන වන විට විදේශ කුමන්ත්‍රණකරුවන් ...

රනිල්ගේ කුනුහබ්බ

ආසනික්
ඉස්තූතිය පලකිරීමයි.....ලාංකීය මාදය කලාවේ නව පෙරලියක් කරමින්ද,මාදය වාරනය අලුයම ලූ කෙල තැබ්බක් සේ ඉවත දාමින්ද,වෙනදා ගෝටාබය/බැසිල් කියන වචන වෙනුවට දාපු ටී.......ක් ටෝන් එකත් නොදාමින්ද,පොඩි එවුං කාමර වලට එලවලත් දාමින්ද,රනිල් වික්රමසිංහ කියාපු   "වේස ගෑනි" කියන අමු තිත්ත  කුනුහබ්බය සිත් සේ අසාගන්නට අවස්තාව ලබාදුන් "සිරසේ" වේසිගෙ පුතාලට හුරුල්ලාගේ ඉස්තූතිය පිරිනැමේ. ...

ගංගොඩවිල සෝම දෙවියන් නෙරපයි......... දේව සභාවේ උණුසුම් වාතාවරණයක්......

ආසනික්
ඊයේ රැස්වූ ලංකා දේව සභාවේ උනුසුම්කාරී වාතාවරණයක් උද්ගත වූ බව හුරුල්ලාට වාර්තා වේ. ඊයේ පැවැත්වූ මෙම දේවසභා විශේෂ සැසිවාරයට මැතිවරණ රාජකාරි හේතුවෙන් දෙවියන් සැලකියයුතු දෙවියන් පිරිසක් සහභාගි නොවීමද කැපී පෙනෙන සිදුවීමකි. මෙහිදී පළමුවෙන්ම සාකච්ඡාවට ගෙන ඇත්තේ ශ්‍රී ලංකාවට මේ දිනවල තදින් බලපා ඇති ආසනික් පිළිබඳ ප්‍රශ්නයයි. මේ සම්බන්ධයෙන් නාථ දෙවියන්ට විශාල වශයෙන් චෝදනා එල්ලවීම පිළිබඳව කාගේත් වැඩි අවධානයක් එල්ල විය. ...

හදිස්සියක්..... ගම්මිරිස් ඇට 13 ක් ගෙනිහින් රතන සාදුට දෙන්ඩ......

ආසනික්
 ඔබත් රට ජාතිය ගැන අම්බානක උන විකාරයෙන් පෙලෙන්නේද? මෙන්න එහෙනම් අවස්තාව. කුරිරු ආසනික් මාරයා මෙරටට කැන්දං එන රුදුරු ත්‍රස්තවාදී ම්ලේච්ඡ අති බිහිසුණු 13 කල්ලිය වැනසීමට දැං ඔබටත් එක්විය හැකියි. අවි ආයුද එපා. කුලු පොලුත් එපා. ගල් මුලුත් එපා. චූටිම චූටි ගම්මිරිස් ඇට 13 ක් හොඳටම ඇති. පුලුවන්නං පොල් ගෙඩියක් නැතත් බෑවක්වත් අරං එන්ඩ. කෙලිංම සීනිගමට එන්ඩ. රතන සාදු එතන ඇත.ඇවිල්ලා ...

ලෝක අනාථ "නාථ"...

ආසනික්
නිමිත්තඃ පොහොර සහනාධාරය කැපීමට නාථ දෙවි පිහිට පතයි.(“2011 ජුනි 30, රාවය” පුවතක් ඇසුරින්)නාථ.....,අප අනාථ කරනඋඹත් දෙයියෙක් ද?ලෙඩ ගෑණුසෙප්පඩ මහැ’දුරන්බැල දොස්තරලාඋඹට මුවා වෙන කොටගඳ ගැහුවෙ නැද්ද?කලාපෙං ඉල්ලං කාලාගා ගෙන හත් පොලේපෝර ආධාරෙටත් කෙළින්නයි බැලුවේඋඹවත් ඉස්සරහාට දාලානාථ..හිටපු දේවාලෙක ට මදැන්ම ම ගියොත් හොඳයි..මඩ හෝද ගෙනඅපිත්දිග හැරිය යුතුය අතපයඕනෑම නාථයකු – ඕනෑම ගෝතයකුඅනාථ කළ හැකිමහ බලයගොවි බිම් මතට රැගෙන යා යුතුයයන ගමන් කියන්නඉතුරු ...

නම් වෙනස් කිරීමයි.......

ආසනික්
'මොහොමඩ්ගේ පලා මල්ලේ' නම 'ආසනික්' යනුවෙන් වෙනස් කිරීමට තීරණය කොට ඇත.එයට හේතුව වන්නේ මෙරට නව විංසතියක ඇරඹුම සිදුවූ ආසනික් සිදුවීම සදානුස්මරණීය වනු පිණිසය. වත්මන් සිංහල ජාතියේ පියා වන නලින් ද සිල්වා ඇඳුරුතුමා විසින් අරඹන ලද ජාතික චින්තන මතවාදය විසින් මේ රට මෙහෙයවූ යුගය, එතුමා එක රැයින් දේශද්‍රෝහියෙක් වීමත් සමඟ පසුගියදා නිමා වන ලදී.මේ වන විටත් අවතැන්ව සිටින එතුමාගේ ගෝලබාලයින් චැනල් ...

දිනූ (කාර්මික) සාමය රැකගනිමු

ආසනික්
විශ්වයම විස්මිත කරමින් දකුණු ආසියාවේ ප්‍රථම වරට අප වන්දනීය මාතෘභූමියට, අති උත්තරීතර කාර්මික සාමය උදාකරදුන් අතිගරු ජනාධිපතිතුමන් ඇතුළු ශ්‍රී.ල.නි.ප මධ්‍යම කාරක සභාවට පළාමල්ලේ ප්‍රණාමය මෙයින් පුදකර සිටී.මේ ආශ්චර්යමත් මොහොතේ එම සාමය අපවෙත උදාකරදීමේලා සිය ජීවිත පරිත්‍යාගයෙන් සටන් වැදි රණකාමී අභීත (පොලිස්) රණවිරුවන් විසින් සිදුකල උදාරතර සේවය සදා අමරණීය වේ. මෙම කාර්මික මානුෂීය මෙහෙයුමේදී සිත් පිත් නැති කුරිරු කාර්මික ත්‍රස්තවාදීන්ගේ ...