මේකත් පිටරට ගියපු වෙලාවක කතාවක්. මේ දවස්වල මතක් වෙන්නෙම ඒ වගේ කතානෙ.ගිය මාසෙ දවසක සාජා යන්න උනා රාජකාරි වැඩකට. සාජා කියන්නෙ එක්සත් අරාබි එමීර් රාජ්‍යයෙ තියන කොටසක් බව දන්නව ඇතිනෙ. ඩුබායි, අබුඩාබි එහෙම තියෙන්නෙත් ඕකෙම තමයි.දවස් 3කට ගියපු නිසා වැඩිය ඇවිදින්න උනේ නැතත් එක දවසක් රෑ කැම්පස් කාලෙ යාලුවෙකුත් එක්ක ඩුබායි පැත්තෙ රවුමක් යන්න පුලුවන් වුනා. දන්න කියන හැමෝම ඩුබයි ...
මම මීට කාලෙකට කලින් ඕස්ට්‍රේලියාවෙ ගිහින් ආපු බව මේ බ්ලොග් එක කියවන හැමෝම දන්නවනෙ. සිංගප්පූරුවට කෑම එකක් ගෙනියපු එක, සබ්වේ එකෙන් කාපු එක, ඇන්ටි අක්කගෙ කතාව එහෙම ඒ ගමනෙදි වෙච්ච දේවල් තමයි. දැන් කියන්න යන කතාවත් එහෙදි වෙච්ච දෙයක් තමයි.ඔන්න ඉතින් අපේ මෙල්බර්න් ඔෆීසියෙ වැඩ කර කර ඉන්නකොට දවසක් මට ඇහෙනව අපේ ලොක්කා එක එක්කෙනා ගාවට ගිහින් මොනවද කුටු කුටු ...
මේක කාටවත් අපහාසයට ලියන දෙයක් නෙමෙයි. හැබැයි කියවගෙන යනකොට තේරේවි නව තාක්ෂණයෙන් කොයිතරම් මිනිස්සු ප්‍රයෝජන ගන්නවද කියල.---------------------------------------------මම සාමාන්යයෙන් වැඩට යන්නෙ දුම්රියෙන්. ඊයෙත් පුරුදු විදිහටම ගිහින් කොම්පඤ්ඤවීදියෙන් බැහැල පයින්ම යුනියන් පෙදෙසට යනකොට මට ඉස්සරහින් අමුතුම හැසිරීමක් තියන මිනිහෙක් යනව. මිනිහ හෙමින් යන්නෙත් නෑ, හයියෙන් යන්නෙත් නෑ, මට ඉස්සර කරන්න දෙන්නෙත් නෑ. මමත් ඉතින් අතාරින්නෙ නැතුව පස්සෙන්ම යනව. මිනිහ පාරෙ යනගමන් මොකක් ...
හප්පා, සෑහෙන්න දවසක් ගියා යාපනේ ගමනෙ තුන්වැනි කොටසට අත තියන්න. දැන් ඉතින් අපි නන්දිකඩාල් කලපුවෙන් එගොඩ වෙච්ච තැන ඉදන් පටන්ගමු නේද. දෙවැනි කොටස බැලුවෙ නැතිඅය මෙතනින් යන්න.------------------------------------------------------------------------------------කලපුවෙන් එගොඩ වෙච්ච තැන ඉදන් දිගටම තියෙන්නෙ යුද්දයේ අන්තිම දවස් ටිකේ සුන්බුන්. කැඩුනු වාහන, ගෙවල්, කූඩාරම්, බෝම්බ වලවල් හැමදේම. ඒවගේම තමයි තම තමන්ගෙ ගෙවල්වල ඉතුරු වෙච්ච දේවල් ගලවගෙන යන්න ආපු විශාල පිරිසකුත් හිටිය. පරන ...
2004 දෙසැම්බර් 26 දවස. ජනවාරි මුල් සතියෙ කැම්පස් එකේ සෙමෙස්ටර අවසාන පරීක්ෂනය නිසා ටිකක් පාඩම් කරන්න කලින්ම කැම්පස් එකට යන්නයි ලෑස්තිය. 26 ඉරිදා උදේ 9.15, රජරට රැජිණ දුම්රියට ගොඩ උනේ ඒ සදහායි.කවදාවත්ම නැතුව වෙලාවට කෝච්චිය පිටත් උනා. කාලිදාස පාර රේල් ගේට්ටුව පහුවෙනකොටම ගමන් වේගය හුගක් අඩු උනා. මමත් කෝච්චියෙ දොරක් ගාවත ගියා මොකද බලන්න. මේන්න බොලේ නූපෙ කුනුඇල දිගේ හෙන ...
ඔන්න ඉතින් මගේ යාලුවෙක් ලගකදි කාර් එකක් ගත්ත. අර විවා එලයිට් කියල තියෙන්නෙ, අන්න එයින් එකක්. අපි මිනිහට කිරා කියල කියමුකො.කිරා ටිකක් පන්ඩිතයා, ඊටත් වැඩිය කම්මැලියා. ඒක නිසා කැම්පස් එකෙන් එලියට ඇවිල්ලත් අවුරුදු 6ක් යනකම් වාහන ලයිසොං අරගත්තෙ නෑ. මේ මනුස්සය අවුරුදු ගානක් මෝටර් බයිසිකලයක් සල්ලි වලට අරන් ගෙදර තියාගෙන ඉදල තියනව ලයිසං නැති නිසා.පදුර වටේ තැලුව ඇතිනෙ. ඔන්න කතාව. ...
ගිය ඉරිදා බල්ලොත් එක්ක බෑ බැලුව. ප්‍රහසනයක් විදිහට බැලුවම නරකමත් නෑ. පටන් ගත්ත වෙලාවෙ ඉදන් ඉවර වෙනකම්ම කම්මැලි නැතිව බලාගෙන ඉන්න පුලුවන්. හැබැයි ගෙදර යන ගමන් හිතන්නවත්, ගෙදර ගිහින් හිතන්නවත් දෙයක් ඒකෙ නෑ.නාට්‍යයේ නම බල්ලොත් එක්ක බෑ උනේ කොහොමද කියන එකනම් මට මාර ප්‍රශ්නයක් තාම. ඒකෙ අවස්ථා දෙකකදි විවිද දේ කරන්න ගිහින් බල්ලො පස්සෙන් එලවපු වගක් නම් කියවෙනව. ඒත් අනේ ...
ඉතින් කලින් ලිපියෙන් කියපු වගේ බස් එකට වෙච්ච අකරතැබ්බය නිසා ටයර් කඩයක් අරිනකන් වව්නියාවට වෙලා උදේට හදාගෙන ආපු කෑම කන්න පටන් ගත්ත. මහ ලොකු දෙයක් නෙමෙයි, පානුයි සීනි සම්බලුයි. ඒ අතරෙම පොඩීවුන් ටිකටත් කෑම හදාගෙන දෙයියන්ගෙ පිහිටෙන් උදේ 9ට විතර ටයර් කඩයක් හොයා ගත්ත. ඒ වැඩෙත් අහවරයි එතනින්.කට්ටිය උයන ගමන්...වව්නියාවෙන් මුලතිවු යන්න හොදම පාර මාන්කුලම් හරහාද? පුලියන් කුලම් හරහාද? ඔන්න ...
ඔන්න ඉතින් ඊයෙ පෙරේද ගියපු ගමනක් ගැන උනු උනුවෙම විස්තර ටිකක් ගේන්න තමයි හදන්නෙ.කාලෙකින් එකතුවෙලා කොහේවත් ගියපු නැතිනිසා ලග එන දිග නිවාඩුවට ට්‍රිපක් යන්න ඕන කියල හැමෝම කතා වෙන්න ගත්ත. මුලින්ම ආවෙ නැගෙනහිර පැත්තෙ රවුමක් යන්න, ඒත් අපේ ටික දෙනෙක් ඒ පැත්තෙ ගිහින් තිබුන නිසයි, කවුරුවත් යුද්දෙන් පස්සෙ යාපනේ ගිහින් තිබුනෙ නැති නිසයි යාපනයෙ යන්න අන්තිමට තීරනය උනා.ට්‍රිප් එකක් යනකොට ...
දෙයියනේ, මට මේක පබ්ලිශ් කොරන්න අමතක වෙලානෙ.අනිත් හැම අවුරුද්දකම වගේ මේ අවුරුද්දෙත් පොත් ප්‍රදර්ශනයට ගොඩවැදුනෙ හොද පොත් ටිකක් ගන්න බලාපොරොත්තුවෙන්. වෙනද වගේම හෙන ගේමක් දීල කාර් එක පාක් කරගෙන (නයෙක් හොදෙයි ) ඇතුලට ගියා. පුරුදු පරිදිම මුලින් විජේසූරිය ග්‍රන්ථ කේන්ද්‍රය කවර් කරල අනිත් තැන් වලිනුත් පොත් එක දෙක ගත්ත. අපේ පොඩි බබාටත් පොත් ගන්න ඌන වෙලා තිබ්බ නිසා (විශේෂයෙන්ම රුසියානු ...
ඊයෙ ඔෆීසියෙන් පොඩ්ඩක් කලින් ගෙදර යන්න ඕන කියල හිතුන. 5 - 5.30 වගේ වෙලාවට එලියට බහිනව කියන්නෙ එපාවෙන වැඩක්නෙ, ඉතින් හිතුවා කෝච්චියේ ගියානම් හොදයි කියල.ඉතින් පොඩ්ඩක් කලින් ඔෆීසියෙන් පැනපු මම කොහොමහරි 5.30 වෙනකොට බම්බලපිටිය ඉස්ටේශොමට ආව. ඉන්නව ඉන්නව කෝච්චියක් නෑ. ඒ මදිවට මාර විදිහට සෙනග. කොහොමින් කොහොම හරි ගාල්ලට යන සමුද්‍රදේවි ආව. ඒක ගල්කිස්සෙ නවත්තන්නෙ නෑනෙ, රත්මලානට ගිහින් යන එකත් ...
මේක වික්ටර් රත්නායක ගී ලෝලීන්ට හොද ආරංචියක්. අවසාන 'ස' ප්‍රසංග මාලාවෙ රූපමය තැටිය හෙට (22 සෙනසුරාදා) නිකුත් වෙනවලු. වැඩි විස්තරයක්නම් හරියටම දන්නෙ නෑ. හැබැයි කොලඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය පැවැත්වෙන බණ්ඩාරනායක සම්මන්ත්‍රන ශාලා පරිශ්‍රයේ තියන මිහිසර මැදුරේදී (නම හරිමද දන්නෙ නෑ) හෙට හවස 6ට තමයි මේක සිදුවෙන්නෙ.ඔන්න කැමති සියල්ලෝම සහභාගි වෙත්වා...විදුල හසරංග http://vidula-sinhala.blogspot.comhttp://vidulahasaranga.blogspot.com ...
හරියටම පැය 2ක් ප්‍රේම අසපුවේ මුනිවරයාණෙනි ගෙන් පටන් ගෙන ඔබයි රම්‍ය සද කිරණ තෙක් දෙවෙනි වරටත් රස වින්දෙමි. මම මුලින්ම ඒක පුද්ගල ප්‍රසංගයක් විදිහට මීට අවුරුදු 25කට විතර කලින් මාතර රාහුල විද්‍යාලයේදි පවන රසවින්දා මතකයි. එදා මෙදා තුර වික්ටර් රත්නායකයන්ගේ 'ස' හැර වෙනත් කිසිම ඒක පුද්ගල ප්‍රසංගයක් මම රසවිදලා නැහැ.ඉතින් සිරස විසින් ස්වේත රාත්‍රිය පටන් අරගෙන කොලඹ, ගාල්ල, මාතර ප්‍රසංග ...
මේක ඊයෙ හීයකින් ලැබුච්ච පිංතූර ටිකක්. නමුත් වැදගත්කම සහ දෙන පණිවිඩය නිසාම බෙදාගන්න හිතුන.විදුල හසරංග http://vidula-sinhala.blogspot.comhttp://vidulahasaranga.blogspot.com
ඔන්න ඉතින් අපේ ඔපීසියට අලුතින් ටික දෙනෙක් වැඩට ගත්ත. ඒ දැන් මාස 6කට විතර කලින්. මුන් ටික ඉතින් වැඩ එහෙම හොදට පුරුදුවෙලා හරියත සෙට් වේගෙන එනකොට දවසක් ආව මෙයින් එක්කෙනෙක්ට රෑ වෙනකම් වැඩ කරන්න වෙච්ච.අපේ වගේ IT කොම්පැනි වල රෑ වෙනකම් වැඩ සෙට් වෙනව කියන්නෙ රෑ කෑමයි, ගෙදරටම ප්‍රවාහනෙයි නොමිලෙම හම්බ වෙනවයි කියන එකනෙ. ඉතින් අපේ අලුත් බුවත් රෑට හොදට ...
මේ දවස්වල කට්ටියක් ගජරාමෙට වැඩවර්ජනේනෙ. මම කියන්නෙ මේ අපේ ආචාර්යවරුන් ගැන නෙමෙයි, අනිත් කට්ටිය ගැන. අර දවල් 12ට කලින් නාවොත් මොනවද කරනවයි කියල තිබුනු...ඉතින් මේගොල්ලො ඉස්ට්‍රයික් නිසා එතන වැඩ කරන මැවිසුරො ටිකටනම් මාර වාසියි. හෝ ගාල නයිට් ඩියුටි. ඒවට ඉතින් ඕවර්ටයිම් එහෙමත් ගෙවනව ඇතිනෙ.මට මතක් උනේ ඊයෙ පෙරේද ඔය කට්ටිය වැඩ කරන ලංකාවෙ තියන පාඩු ලබන ආයතනයෙ වෙච්ච දේවල් ටිකක්. ...
මහ රෝහල අසලින් කලබලයෙන් දුවවිත් බසයට නැගුනු කෙට්ටු හීන්දෑරී තරුනයන් දෙදෙනෙකි.1. මචං, උබ සිංදුවක් ලියන්න ඕන මේ දැන්මම.2. මොන සිංදුද බං මේ වෙලාවෙ. අම්ම හොදටම ලෙඩවෙලා ඉස්පිරිතාලෙ.1. ඒක තමයි මමත් කියන්නෙ, උබ දැන් අම්ම ගැන සිංදුවක් ලියන්න ඕන.ඒ කියු අයුරින්ම ඒ ගීතය ලියවිනි. ගීතය ඇසීමට ඒ මෑණියන්ද වාසනාවන්ත වූවාය.පලමුවැන්නා වෙන කවුරුවත් නොව වික්ටර් රත්නායකයන්ය. දෙවැන්නා ප්‍රේමකීර්ති ද අල්විස් ය.ගීතය "ආදරයේ ...
මතක ඇතිනෙ රතු කෙස් ළමයගෙ කතාව. ඔන්න ඒකට උත්තරේ අරගෙන ආව. ශෂී හරියට උත්තර දීල තිබුන. ඉතින් මම හිතුව පැහැදිලි කෙරීමක් එක්කම උත්තරය දෙන්න.මේක ඇත්තතම ටිකක් අමාරු බුද්ධි පරීක්ෂන ගැටලුවක්. නියමිත කරුනු ටික හරියට දැක්කෙ නැත්නම් උත්තරය කියන්න බැරිවෙන. දැන් බලමු කොහොමද මේක විසදන්නෙ කියල.පලමුවෙනි දත්තය: වයස් වල ගුණිතය 36ක් වීම. ඒ කියන්නෙ අපිට ලියල බලන්න වෙනව වියහැකි අවස්තාවන් සියල්ලම. ...
මේක මාර සොයාගැනීමක්. මාව පෞද්ගලිකව දන්න අය දන්නව මාම් වැඩකරන්නෙ IT ක්ෂේත්‍රයෙ කොම්පැනියකෙයි කියල. අනික අපේ කොම්පැනිවල මොනව කලත් සල්ලි ලැබෙන්නෙ රුපියල් වලින් නෙමෙයි, ඩොලර් වලින් (අපිට නෙවෙයි, කොම්පැනියට ඕං. ඉතින් ඔන්න ඔය කරුනු පාවිච්චි කරල තමයි මගේ මේ නව සොයාගැනීම කලේ.මේ අවුරුද්දෙ අපි හිතමු 10%ක පඩි වැඩිවීමක් ලැබුන කියල. රජයේ සේවකයෙක් එක්ක එහෙම සසදල බැලුවොත් මේක එසේ මෙසේ වැඩිවීමක් ...
ඔන්න අම්මල දෙන්නෙක් කොහෙද යන ගමන් පාරෙදි හම්බ උනා. එක අම්ම කෙනෙක් අනිත් අම්මගෙන් අහනව 'ඔයාගෙ ළමයි තුන්දෙනාගෙ වයසවල් කීයද කියල'.ඉතින් මේ අම්මල දෙන්නම එසේ මෙසේ කට්ටිය නෙමෙයි. එක්කො ඉංජිනේරුවො, නැත්නම් ගනිතඥයො. ඉතින් අනිත් අම්ම මෙහෙම උත්තර දෙනව. මගේ ළමයි තුන්දෙනාගෙ වයසවල් වල ගුණිතය 36යි. එයාලගෙ වයසවල් ටික එකතුකරාම එන අගය අර ඉස්සරහ තියන ගෙදර ජනෙල් ගානට සමානයි.අනිත් අම්මත් ඉස්සරහ ...