අයිස් ක්‍රීම් හැමෝම කාල ඇතිනෙ..සමහරු කන්න කැමති අයිස් ක්‍රීම් කෝන්..සමහරු හැන්දෙනුත් කනව..සමහරු කෝන් එක කන්න ගිහින් නාගන්නව..ඒත් කවුරුත් හිතුවද කෝන් එක හොයාගත්තෙ කවුද කියල..මුලම අයිස් ක්‍රීම් කෝන් එක හදල තියෙන්නෙ 1904දි ජොර්ජ් ඩූමාර්..ඒ මැෂින් එක තාම තියෙනව..තාම වැඩ..මට චාන්ස් එකක් ආව ඒක බලන්න..මේක තියෙන්නෙ උතුරු ඇමරිකාවෙ වර්ජිනියා ප්‍රාන්තයෙ නෝෆෝක් වල..එතනදි ඒ වෙලාවෙම හදපු කෝන් එකක අයිස් ක්‍රීම් කන්නත් පුලුවන් උනා..සාපේක්ෂව ...
ඔන්ලයින් බුල්ශිට් එකක් ඔර්ඩර් කරල..හුම්බස් මැටිත් එක්ක කලවම් කරල..අනල ලිපේ ගාන්න තිබුන අවුරුද්දට වැඩ අත් අරින්න කලින්..උදැල්ලක් නෑනෙ අනන්න..
මේ මාසෙ පළවෙනි සතියෙ තිබුන වොශින්ටන් ඔටෝ ෂෝ එක..ඒකට අපිට පැය තුනක විතර ඩ්‍රයිව් එකක් තියෙන්නෙ..අපි සෙට් එක ඒකට යන්න සෙට් වෙලා ඉන්න කොට පැණි අය්ය කිව්ව..සෙනසුරදා පැයක විතර වෙඩින් ෂූට් එකක් තියෙනව යමු කියල..DSLR ගත්ත අලුත නිසා කැමරා උණ හොඳටම..පුරුදු වෙන්නත් එක්ක ගිහින් ෆොටෝ ගහමු..ලන්ච් එක එයා ගානෙ කියල කිව්ව..එල එල එහෙනම් යමු කියල අපි සෙට් එකත් සෙට් උනා..ඉරිදට ...
අද වැලන්ටයින්ලු..මට ඔයාව මතක්වුනා..මේ සින්දුවත් එක්කම..
නිකන් ටී ශර්ට් එකක් දෙනව කිව්ව නිසා මමත් ගියා..පොඩි දේශනයක්..සෙමිස්ටර් එකේ පළවෙනි සතිය නිසා..අලුතෙන් ආපු ළමයින්ට..පාටි දානහැටි..කුඩු ගහන්නැතිව බේරිලා ඉන්න හැටි..වැඩිවෙන්නැතිව බොන හැටි..ආරක්ශිතව සෙක්ස් කරන හැටි වගේ දේවල් තමයි කිව්වෙ..කිරි ටොය්යවගේ සුදුම සුදු බ්ලොන්ඩියක් තමයි මෙහෙව්වෙ.. ..ස්ට්‍රෙස් රිලීස් වෙන්න පොඩි අභ්‍යාසයක් කියල දෙනව කියල..ඇස් දෙක වහගන්න කිව්ව....ඔන්න ලාවට සන්ගීතයක් යනව..ඊට පස්සෙ මෙන්න සුදු නංගි කියනව..හුස්ම ඉහලට පහලට දානකොට අවධානයෙන් කරන්නලු..මෙන්න ...
එක අස්සනකින්..එහෙම් නැත්නම් මධ්‍ය නිවේදනයකින්..පුලුවන් කැම්පස් එකක් වහන්න..ඒත් ඒ කවුරුත් හිතනවදහිඟුරකොඩ ඉඳන් ඇවිත් මහපොල සල්ලිවලින් බෝඩිමේ ගානත් ගෙවල යානතම් රුපියල් 5හේ අඩුව කාල බඩ පුරෝගෙන ඉන්න අමරසිරිලට..කැම්පස් වහල තියෙන මාසවලට මහපොලත් නැතිව..කන්නෙ බොන්නෙ..බෝඩිමේ සල්ලි ගෙවන්නෙ..කොහොමද කියල..අඟුනකොලපැලැස්සෙ ඉඳන් රස්සාවක් හොයාගෙන කොළඹ ඇවිත් කැම්පස් කැන්ටීන් එකේ ලූනු පොතු සුද්දකරල හම්බෙන සොච්චමෙන් නංගියි මල්ලියි ඉස්කොලෙ යවන රුවන්ලට..මොකද වෙන්නෙ කියල.. ...
වෙලාව පාන්දර එකයි..මං පොඩි ගමනක් ගිහින් ගෙදර එන ගමන්..පාරෙ කෞරුත් නැහැ..යාර 100ක් විතර ඉස්සරහින් පේමන්ට් එකේ සුදු ස්කිනියකින් සහ කොටමකොට කලිසම්කින් සැරසුනු කොන්ඩෙ සුදු කෙල්ලෙක් ස්කේට් බෝඩ් එකක් පදිනව..මට මතක් වුනේ මෝහිනීව..කවුද දන්නෙ මොඩ් වෙලාද කියල නේද? මට ඉස්සරහින් යනව..මං ටිකක් ස්ලොව් කලා..බයේ නෙමේ..ස්ලෝ කරන්න ඉතින් පදින්නෙ නැතිව ඉන්න විතරනෙ තියෙන්නෙ..හිකිස්..මෙන්න මේ කෙල්ල ගියා 711 එකට..ඒකියන්නෙ කඩයක්..පැය 24ම ඇරල තියෙන..ඔය ...
දැම්මාම කහ ටිකක් බත් එකටරැවටෙනව තාමත් ඇස් අදනම් රහයි..ළඟදීම කියාවිඅන්න ප්‍රෝඩාව..හිඳිවි එදාටමදු බඳුන මේසෙ උඩ..ප.ලි.: සතියකට සැරයක් උයල ෆ්‍රිජ් එකට දාල.. සතිය පුරා රත්කරන් තම්යි කන්නෙ..වෙලාව නැති නිසා....උයන එකත් කළාවක්ලුනෙ...හැමෝටම රහට උයන්න බෑනෙ..හිකිස්.. ...
කාලෙකට පස්සෙ ක්‍රිකට් මැච් එකක් බැලුව..ඒකත් බැලුවෙ හයිලයිට්ස්..එකෙක් කකුළ කඩාගෙනත් දුවනව..ඇඬෙනව තනි ඇහැට..දැන් දුවන්න සපොර්ට් එකක් ගන්න බෑලු..ඊළඟ පාර බලනකොට මොනව වෙලා තියෙයිද දන්නෙ නැහැ.. ...
ප්‍රථම වතාවට සිංහලෙන් එරර් පේජ් එකක් දුටුවෙමි....මෙහෙම එකක් මම දැක්කමයි මේ...404 දෝෂය..
වෙලාව රෑ 12.05..මං පොඩි ගමනක් ගිහින් ගෙදර එන ගමන්..බයිසිකලේ කණුවෙ ගැටගහල..සුපුරුදු පරිදි මූනුපොත ෆෝන් එකේ දිගඇරගෙන ඒක ඉහලට පහලට බලමින් පඩිපේළි 64 නගිමින් හිටියෙ..තුන්වෙනි තට්ටුවත් නැගල හතරවෙනි එකට ඔන්න මෙන්න කියල තියෙන කොට තමයි දැක්කෙ සුදු නංගිල දෙන්නෙක් පඩිපෙළ හරස් කරගෙන ඉඳගෙන ඉන්නව..මොනවදෝ බොනගමන් බටත් ගහනව..මම ලොකු හිස්මක් අල්ලගෙන (පැසිව් ස්මෝක්න් මොකටද නිකන්..) ඉන්නකොට..එක්කෙනෙක් නැගිටල ඉඩදුන්න..ඇනික් කෙන අහනව.."ඩූඩ්..ඩූ යූ හෑව් ...
හෙන ගේමක් දීල තමයි ගත්තෙ ෆොටෝ එක..මගෙ පළවෙනි මූන් ෆොටෝ එක..තවත් හොඳ සූම් ලෙන්ස් එකක් තිබුනානම් කියල හිතෙනව..
කළවාසනාව කිව්වට කාටවත් තෙරෙන එකක් නැහැ..අහල තියනවද පොට්ලක් (potluck) කියල වචනයක්..පොට්ලක් එකක් කියන්නෙ කට්ටිය කීපදෙනෙක් එක එක ජාති උයාගෙන එකට සෙට් වෙලා කෑම ජාති හුවමාරු කරගෙන කන එකට..ඒකියන්නෙ..එක්කෙනෙක් සම්බෝලයක් හදනව..තව කෙනෙක් පරිප්පුවක් හදන් එනව..අනිත් කෙනෙක් බත් උයාගෙන එනව..තව කවුරුහරි තව මොනවහරි බොන්න දෙයක් අරන් එනව..ඒවගේ සීන් එකක්..මෙහෙ ඉන්නව මගෙ යෙහෙලියො කීපදෙනෙක්..එක්කෙනෙක් ඇමරිකන් කෙල්ලෙක්..අනිත් කෙනා ඉන්දියන් කෙල්ලෙක්..තව ඉන්නව අර හුරුබුහුටි..(අර මම ...
ක්ලාස් එකක් ඉවර වෙලා ගෙදර යනකොට තමයි පාරෙ හිටපු කෙනෙක් කතාකරල මට $1,000,000 දුන්නෙ..මට හිතාගන්නවත් බැරිඋනා..
මෙහෙ කෝලිකුට්ටු කෙසෙල් වැඩිය හම්බෙන්නෙ නැහැ..ගොඩාක් වෙලාවට තියෙන්නෙ ඇම්බුන් තමයි සුපර් මාකට් වල..ඊයෙ ඩොන් අය්යයි එවරෙඩි අක්කයි බැඩ්මින්ටන් ගහන්න එනකොට අරන් ඇවිත් තිබුනා..එකක් කෑවට පස්සෙ තමයි කිව්වෙ ගාන..පිස්සු හැදෙනව..එකක් ඩොලර් තුනක්ලු.. ...
මේක නයිකොන් (නිකොන්) ඇඩ්වර්ටිස්මන්ට් එකක්..කොහොමද ක්රියේටිව්න්ස් එක..
මගෙ කැම්පස් ලව් එක(ක්)..මේක වුනේ අර මම කලින් කිව්ව චැට් ගර්ල් හම්බුනාට අවුරුද්දකට විතර පස්සෙ..මම එතකොට ඒ කැම්පස් එකේම උගන්නනවා..ෆැකල්ටි දෙකක..බැච් 6කට විතර (ෆස්ට්, සෙකන්ඩ්, තර්ඩ් ඉයර් වගේම ෆෝත් ඉයර් එකටත්) මම ඉගැන්නුව ඒ දවස් වල ..ඒ දවස් වල හොඳ හොඳ මතක සටහනුත් තියෙනව..මතක ඇතිනෙ අර රැග් කරනව බලන්න ගිහින් වෙච්ච දේ.. මම ඉගැන්නුව ෆර්ස්ට් ඉයර් එකේ ළමයි 70කට විතර..ඒ ...
මම මේක දැක්කෙ වර්ජිනියාවල තියෙන උද්භිද උද්‍යානයක රෙස්ට් රූම් එකක..පොඩි ළමයිනුත් එන නිසා වෙන්න ඇති මේවගේ හදල තියෙන්නෙ..ලංකාවෙනම් ඉතින් ගහකට අල්ලනවනෙ..මෙහෙ එහෙම බැහැ..ලොල්ප.ලි. මීට කලින් මෙන්ස් රූම් එකක ඇතුළ දැකල නැති අයට..ඒවල මේවගේ ටිකක් උසකින් තමයි තියෙන්න.. ...
අලුත් අවුරුද්ද මේ සිකුරාදා..හ්ම්..වැඩ අත්හරින්න තියෙන්නෙ දවල්..හ්ම්ම්..ලිප ගිනිමොලවන්න තියෙන්නෙ රෑ..හ්ම්ම්..මේ පාරත් පුතා නෑනේ..කිරිබත් කටක් කවන්න...හ්ම් හ්ම්ම්..කට්ටිය ඔක්කොම එනව ආච්ච් බලන්න එදාට..හ්ම්ම්..චැට් එකක් දාන්න පුලුවන්නේද..බැරි වෙයි මං හිතන්නෙ...නිවාඩු නෑනෙ අපට ...
සිකුරාදා පෝය නිවාඩු ලංකාවට..ගෙදර වැඩ ග්‍රොසරි ලොන්ඩ්‍රි අපට..ප.ලි.ඔය ෆොටෝ එකනම් ගත්තෙ මගෙ මොබිල් එකෙන්..නරකම නෑ නේද?