අපේ යාලුවො කස්ටියට කාලෙකින් කෑම්පින් සයිට් එකක් යන්නත් බැරි උන නිසා කොහොම හරි ගමනක් ලෑස්ති කලා. ඉතින් කොළඹ වන ජිවී එකෙන් අවසර එහෙම අරන් ගමන පිටත් උනා. මේ තියන්නේ මහවැලි ගග අංක 2 කදවුරැ බිම.පලවෙනි දවසේ නැවතුම් පල තමයි මේ. මාස ගනනකින් වැහැල නැහැ.බීමට වතුර පිටින් අරගෙන ආපු නිසා හොදයි.කට්ටියම එකතුවෙලා රෑ කෑමට සෙට් වෙන්නයි යන්නෙ. මේ විදිහට තමා අපිට මහවැලි ගග පේන්නෙ. රෑට ...
මෙය විය නොහැක්කක් නොවේ.විශේෂයෙන් ලංකාවට යොවුන් නායකත්වයක් අවශ්‍යයි.සංග ඉන්නවනම් මම පුද්ගලිකවම කැමතියි.නමුත් සංගට දැන් වයස 34 යි 38 වෙනකම් සංග නයකත්වය දරයිද? සනාට නම් තාම 41 යි. සංගත් 40 වෙනකන්වත් ගහනව නම් මම කැමතියි.නමුත් දෝනි වගේ වයසින් අඩු නායකයෙක් ලංකාවටත් අවශ්‍යයි නේද?මැතිව්ස් ට තාම අවු:24 යි. තුන් ඉරියව් දක්ෂයෙක් .ඔයාගෙ අදහසත් දැනගන්න කැමතියි? ...
බුදු හාමුදුරුවෝ දුටුවා වාගෙයිදුක ඉවසා වැඩ ඉන්න හොදයි. මේ පිංතූරය මම ඇදපු එකක් නම් නෙමෙයි.. ලස්සන නිසයි දැම්මේ...ඇදපු කෙනාට බොහොම පිං....
මට මේ විස්තර ටික අපේ මාමා කෙනෙක් දුන්නෙ.ඔයාටත් වටියි කියල හිතුන.හැබැයි ඉතින් අද ඊයෙ දෙයක් නම් නෙමෙයි, වර්ෂ 1900 විතර ,ඒ කාලෙ පාවිච්චි කරපු බෙහෙත් වර්ගයක් ගැන තමා මේ විස්තර ටික.හෙරෝයින් ඒකාලෙ පොඩි ළමයින්ට කැස්සට හා නිදි බෙහෙත් විදිහට දීල තියෙනවා.හැබැයි ඉතින් පොඩි උන් මේවා බීලා මොනව උනාද කියලනම් හිතාගන්න අමාරුයි.කොහොම හරි ලෙඩ නම් හොද වෙලා..කොකේන් සත 15 . මේවත් ඉතින් ...
මටත් මගේ යාලුවෝ කට්ටියටත් පහුගිය දිනයක හෝටන් තැන්නේ කදවුරු දිනයක් ගත කරන්න අදහසක් ආවා.වැඩේ නම් ටිකක් අමාරු උනත් හොද අත්දැකීමක් උනා. මේ තියන්නේ කදවුරු බිම අංක 3.හ්ම්! තැන නරකමත් නෑ නේ?ගමන ටිකක් අමාරු උනත් උත්සහය සාර්ථක උනා.රැය නම් ගොඩක් සීතල උනා. අවැසි සියලුම දේ අරගෙන ගිය නිසා ගොඩක් ලේසි උනා.සාර්ථක කදවුරක අවසානය. මේ වාඩි වෙලා ඉන්නේ මම. පා සටහන් පමණක් ...
මේ තියන්නෙ දක්ෂිණ ලංකා අධිවේගී මාර්ගයේ පිංතූර ටිකක්.දැන් ගොඩක් වැඩ ඉවර වෙලා වගේ!!!යන්නත් ආසයි මෙහෙම පාරක!මේ තියන්නෙ පිවිසුම් මාර්ග.ලස්සනයි නේ? යාලුවෙක් මේල් නරල එව්වෙ .ඔයාටත් වටියි කියල හිතුනා....... ...
මේ ඔයා දකින්නේ ලස්සන මල් වෙඩිල්ලක් නම් නෙමෙයි. මේ පිංතූර ටික එව්වෙ යාලුවෙක් ඊ ලිපියකින්. ඊශ්‍රායල් පලස්තීන ගැටුම් ගැන අපි අහල තියෙනවනෙ. විශේෂයෙන් බටහිර ඉවුරෙ ගැටුම් ගැන. මේ තමයි සුදු පොස්පරස් වලින් සිදු කරණ පහර දීමක්.මේ පිංතූර ටික දකිනකොට ඔයාට තේරෙයි මේවා වල දරුණු කම.මෑතකදී යුධ නීති කැඩීම් ගැන නිතරම අපි අහනවනේ. මහලොකුවට මානව හිමිකම් ගැන කථා කරණ සංවිධාන මේ ගැන නිහඩ ඇයි? ඔයාලට ...
අදත් ඉතින් මම ඔයාට දෙන්න යන්නෙ ගොඩක් වටින පිංතූර ටිකක්..මේ තියන්නෙ පරණ නටබුන් වෙච්ච පුරාවිද්්යාත්මක තැන්.මුලින්ම බලමු.. අපේ දළදා වහන්සේ වැඩ සිටින නුවර මාලිගාව,මේ තියන්නේ කාලෙකට කලින් ගත්ත එකක්..දැන් බලමු පොලොන්නරුව වටදා ගෙය කලින් තිබුනෙ කොහොමද කියල...... කැලේ වැවිල විනාස වෙලා.... මට මේ විස්තර එවපු සුදර්ශන අයියට ගොඩක් පිං... ගල් විහාරය එදා, සහ අද, &nbs
මේ තියන්නෙ 1956 දි දුම්රිය දෙපාර්තමේන්තුවෙන් ඉදිරිපත් කරපු දැන්වීමක්..ලස්සනම කුමාරිලා තුන්දෙනා හදුන්වා දීම....සුරක්ශිතව ලාබෙට යන්න දුම්රියෙන් ගමන් කරන්න...බලන්නකෝ මේකත්. අත්භූත ගිනිපෙට්ටියක්. දුම්බොන මහතුන්ගේ මිතුරෙක්ලු....ගන්නවනම් ගන්න FORD කාර් එකක්...අශ්වයින් දහයක බලය.මේකට සමාන වෙන එකක් නෑලු.බලන්න වටින ඇඩ් ටිකක් නේද? ...
මිනිස් ආත්මය තුල,නොසිදෙන බලවේගය, මවකගේ සෙනෙහසයි.......
සිනාසෙන වසන්තයක් තුල,හඩා වැටෙන ගිම්හානයක් ඇත..................................වංක ලෙස දහසකට ආදරය කර,සිනාසෙනවාට වඩා, අවංකවඑක් අයෙකුට පමණක් ආදරය කර,කල්පයක් හැඞීම වටී......... ...
කුහුඹුවනේ..... උඹලාටත් &
මේ පිංතූර වල ඉන්නෙ ඇත්ත මිනිස්සු නම් නෙවෙයි.සෙලෝ ටේප් වලින් හදපු අය කියල කිව්වොත්! පුදුමයි නේද? බලන්නකෝ මේ ටිකත්. අගය කරන්න වටින නිර්මාණ ටිකක් නේද? එයාගේ රෑපය එයාම හදාගන්නව වගේ !මේ කුණුගොඩේ ඉන්න බල්ලො ටික හරිම ලස්සනයි නේ....... බලන්නකො ඉතුරු ටිකත්. මට මේ පිංතූර ටික එව්ව තාරක සහෝදරයටත් ගොඩක් ස්තූතියි..... ...
සාගරේ තරමට පෙම් බැද.. ජීවිතේ වැරදුනා වෙද...
ආදරය..... සෙනෙහසේ උල්පත වුවද, එය පිරී ඇත්තේ,&nbs
අපිට අපේ සම පොඩ්ඩක් හරි තුවාල උනොත් කොච්චර අමාරුද?ඒත් මෙයාල නම් පිටේ කැටයම් උනත් කොටනව ලේසියෙන්ම..බලන්න මේ පිංතූර ටික .... කොහොම හරි අමාරුවෙන් කැටයම කැපුව කියමුකො...හ්ම්! නරකමත් නෑ නේද වැඩේ...බලන්නකෝ මේකත් , තුවාලය හොදටම හොද උනාම ලස්සනයි නේ...ලංකාවටත් ලගදිම එයි. අලුත්ම ටැටූ කලාවක්නේ....පිංතූර පොතක් වගේ සම තියාගන්න ආස අයට නම් මේක හොද ආරංචියක් වෙයි.අලුත් කලාත්මක දෙයක් නිසා මේක දැම්මෙ....ඔයාලට ...
බලු පැටියා වෙනුවෙන් දිවි දෙයි ^ලංකාදීප ඇසුරෙනි&ගිනිගත් දහයියා ගොඩකට වැටීමට ගිය බලු පැටවෙකු බේරා ගැනීමට ගිය දස හැවිරිදි දැරියක පිලිස්සුම් තුවාල ලබා මියගිය බව අගුණකොළපැලැස්ස පොලීසියෙන් වාර්තා වේ'මියගිය සදුනි නිමන්තිකා සමග බලු පැටවා බේරා ගැනීමට ගිය තවත් දැරියක්ද පිලිස්සුම් තුවාල ලබා රෝහල් ගත කර ඇත'බලන්න කොච්චර සංවේදී කතාවක්ද කියල නේද? පණ උනත් දෙන යාලුවො තාමත් මේ ලෝකේ ඉන්නව නේද? ...
ඔබේ රුව නෙත් වලට නොපෙනී කාලයක් කල්පයක් ගෙවුනා....
අද ඉතින් අපේ කොල්ලන්ගෙ T20-20 පලමු තරගය නවසීලන්තයත් එක්කනෙ.රෑ 10 වෙනකන් ඉන්න එපෑ ඉතින් . හොද තරගයක් තියෙයි. ඔන්න ඉතින් මගෙන් උනුසුම් සුභ පැතුම්.... ...
මේ දෙන්නව හමු වෙලා තියන්නෙ ඉතාලියෙන්. ලෝකෙ මේ වගේ නොදුටු කථා කොච්චර ඇද්ද?