සියෑටල් නගරයේ එලියට් මුහුදු බොක්ක අසල වූ මහජන වෙළඳපොල ආරම්භ වී ඇත්තේ 1907 දී ය. මෙය ඇමෙරිකාවේ පැරණිතම වූ ද, මහජන පොලක් වශයෙන් නොකඩවා පැවතෙන ලද්දක් ලෙසින් ද සැලකෙන්නකි. බඩු ගන්නට ආ අය හා සමාන සංඛ්‍යාවක් මේ වෙළඳපොල නරඹන්නට පැමිණ සිටින බව අපට දකින්නට ලැබුණි. වටයක් දෙකක් ඇවිද්දාම වෙළඳ කුටි පන්සිය ගණනක් ඇතැයි කියැවෙන මෙතැනින් රස බලන්නට යැයි පිරිනමන ...
1890 දී සියෑටල් නගරයේ පටන් ගත්තා යැයි කියන මහජන පුස්තකාල පද්ධතියේ ශාඛා 26 කි. 2004 දී විවෘත කරන ලද ප්‍රධාන ශාඛාව නගරයේ අමුතුම හැඩයක් ගත් ගොඩනැඟිල්ලකි. අපි එහි ඇතුලට යද්දී මංගල උත්සවයක ඡායාරූප ගන්නට පුස්තකාලය යොදාගත් මනාල යුවලක් දකින්නට ලැබුණි. ඔවුන් පින්තූර ගත්තෙ මේ රතුපාට කොරිඩෝ සහ තරප්පු පෙළවල් සහිත වූ මහලේ දී ය. ගොඩනැඟිල්ලේ 10 වැනි තට්ටුව සියෑටල් ...

සියෑටල් නගරයේ පදිංචියට වෙන්න ලැහැස්ති වෙන දියණියට කුලියට නවාතැනක් සොයාගන්න තමයි අපි මුලින්ම කාලයක් යෙදෙව්වෙ. සෙනසුරාදා සියෑටල් ටයිම්ස් පත්තරේ කුලියට තැනක් ගැන දාපු දැන්වීම් එකක් පමණයි තිබුනේ. දැන් මෙහෙ හැමෝම අන්තර්ජාලයෙන් දැන්වීම් ප්‍රචාරය මිසෙක පත්තර වල දාන්නෙ නැත්ද කොහෙද. අනික දැන්වීම් දාන්නත් ඕනෑ ද කියලා හිතුන මොකද එක තැනකට යද්දී 17 දෙනෙක් ඇවිත් සිටියා ස්ටුඩියෝව කුලියට ගන්න!!! ඩොලර් 35 ...
සියෑටල් නගරයේ පදිංචියට ලැහැස්ති වෙන දියණියට කුලියට නවාතැනක් සොයාගන්න තමයි අපි මුලින්ම කාලයක් යෙදෙව්වෙ. සෙනසුරාදා සියෑටල් ටයිම්ස් පත්තරේ කුලියට තැනක් ගැන දාපු දැන්වීම් එකක් පමණයි තිබුනේ. දැන් මෙහෙ හැමෝම අන්තර්ජාලයෙන් දැන්වීම් ප්‍රචාරය මිසෙක පත්තර වල දාන්නෙ නැත්ද කොහෙද. අනික දැන්වීම් දාන්නත් ඕනෑ ද කියලා හිතුන මොකද එක තැනකට යද්දී 17 දෙනෙක් ඇවිත් සිටියා ස්ටුඩියෝව කුලියට ගන්න!!! ඩොලර් 35 ක් ...
ඇමෙරිකාව මැදින් උතුරුකරයෙන් අත්ලාන්තික් සාගරයේ සිට ශාන්තිකර සාගරය දක්වා ආපු සැතපුම් 2933 (කිලෝමීටර් 4720) ක ගමන අවසන් වූයේ වොෂිංටන් ප්‍රාන්තයේ මරකත (emerald city) නගරයෙන්. මගේ දුරකතන පහසුකම් සපයන වරයිසන් වයර්ලස් සමාගම වෙළඳ දැන්වීම් වල දී බොරු කියලා නැහැ. ගමනේ සෑම අවස්ථාවක දී ම සෙල් ෆෝනයට සිග්නල් තිබුණ. ඒ වගේ ම අයිෆෝන් ඇප් එකක් වූ Motion X GPS ද කොහේවත් ...

පැසිෆික් නොර්ත්වෙස්ට් යැයි හැඳින්වෙන ඇමෙරිකාවේ වයඹ පළාත් වල විශාලතම ගඟ සහ ඇමෙරිකාවේ හතරවැනි විශාලතම ගඟ වන්නේ කොලොම්බියා ගඟයි. කැනඩාවේ බ්‍රිටිශ් කොලොම්බියා හි ඇති රොකී මවුන්ටන්ස් කඳු වැටියෙන් පටන් ගන්නා මෙය වොෂිංටන් ප්‍රාන්තයෙන් ඔරිගොන් ප්‍රාන්තයට ගලා ගොස් අනතුරුව ශාන්තිකර සාගරයට වැටේ. කොලොම්බියා ගඟ සැතපුම් 1,243 (කිලෝමීටර් දෙදාහක්) දිගයි. එහි විශාලතම අතු ගංඟාව ස්නේක් රිවර් නොහොත් නයා ගඟ යැයි නම් වේ. ...

හකල්බෙරි කියන්නෙ අයිඩහෝ ප්‍රාන්තයේ නිල පළතුර (state fruit). අයිඩහෝ හි නිල ආහාරය හැටියට සැලකෙන්නේ අර්තාපල්. වොලාස් ටවුමේ තැන් තැන්වල “හකල්බෙරි රාත්තලක් ඩොලර් 45 ක්” යැයි බෝඩ් ගහලා තියෙනවා දැක්කා. ඇන්ජි ගේ සැන්විච්ච් කඩයෙ අයිතිකරු සහ සේවකයා වූ ඇන්ජි ගෙන් අපි ඇහැව්වා හකල්බෙරි එච්චර ගණන් ඇයි කියල. හකල්බෙරි රොකී මවුන්ටන්ස් කඳුකරයේ කැලෑවේ වැවෙන්නක්. කිසිම කෙනෙකුට තවම ඒවා උදුරලා ගෙනැවිත් වගා ...
අයිඩහෝ ප්‍රාන්තයේ වොලාස් නගරයේ පිහිටන නොදර්න් පැසිෆික් රේල්ලුවේ කෞතුකාගාරය බාරව ඉන්න සේවකයා ටවුම පටන් ගත්ත කර්නල් වොලාස් විදියට හැඳ පැළඳගෙනයි එහි වැඩ කරන්නෙ. ටවුමේ දුම්රිය ස්ථානය සහ එහි සේවකයන් ගැන විස්තර බොහොමයක් මෙතැන ආරක්ෂා වී තියෙනවා. ජෝර්ජ් ක්ලූනි රඟපාන ලද O Brother, Where Art Thou? (2000) චිත්‍රපටියේ නිරූපනය වෙච්ච රේල් පාරක දෙන්නෙක් තල්ලු කරගෙන යන අත් මැදිරියක් නොහොත් Hand ...

මොන්ටෑනා ප්‍රාන්තය පහුකරගෙන බටහිරට යද්දී රිදී මිටියාවතේ පතල් කනින දිස්ත්‍රික්කයේ දී හමුවෙන්නෙ අයිඩහෝ ප්‍රාන්තයේ වොලාස් ටවුම. මුහුදු මට්ටමෙන් අඩි 2,728 (මීටර් 831) ක් ඉහළ පවතින ටවුමක්. රිදී පතල් කනින්නට ආපු අය නිසා හැදිච්ච ටවුමක්. බඩු සහ මගීන් ප්‍රවාහනය පිණිස විවිධ පැති වලින් ආපු දුම්රිය සේවා දෙකක් නැවතුන දුම්රිය ස්ථානයකුත් තිබුණ නිසා එය ටවුමේ අගය වැඩි කළා. මේ ටවුම පටන් ...

මොන්ටෑනා ප්‍රාන්තයේ බියුට් නගරයේ ගබඩා ගොඩනැඟිලි බොහොමයක් පවතින පැත්තේ පවතින කාසාග්‍රාන්ඩා අවන්හල ජනප්‍රිය තැනක් යැයි දැනගත්තේ අන්තර්ජාලයෙන්. ඉතින් ඒ ඇත්ත ද කියලා බලන්න අපිත් ගොඩවැදුනා. ගබඩා ගොඩනැඟිලි තියෙන පැත්තෙ අවන්හලේ නම හොයාගන්න බැරිව අපි එහෙ මෙහෙ ගියා. ඒ ඊයේ හවස හිම වැටෙන හැන්දෑවක් නිසාම නෙමෙයි. මේ අවන්හලේ නම වැඩිය පෙනෙන්න ගහලා නැහැ. ඉතින් අන්තර්ජාලයෙන් සොයාගත්තු දුරකතන නොම්මරය අමතලා ඔයාලගේ ...

මොන්ටෑනා හි සුප්‍රසිද්ධ තඹ රජ්ජුරුවන් තුන් දෙනාගෙන් එක් අයෙක් හැටියට සැලකෙන්නේ ඩබ්ලිව්. ඒ. ක්ලාක් නම් ධනකුවේරයා. අපි ඊයේ රාත්‍රිය ගත කළේ එහි කාමර 34 ක් තියෙන නිවහනේ එයා නිදාගත්තු කාමරයේ එයා නිදාගත්තු ඇඳේ. ඔහුගේ අනිකුත් නිවාස ස්විට්ස්සර්ලන්තයේ, පැරිස් සහ නිව් යෝර්ක්, ෆ්ලෝරීඩා හි පවා පිහිටන ලදි. මේ නිවහන ඉදිකරන්නේ 1884 සිට 1888 දක්වා කාලයේ දී. නිවහන ඉදිකරන්න වසර හතරක් ...
1880 ගණන් හි දී ඇමෙරිකාවේ කම්කරු වෘත්තීය සමිති තම බලය පෙන්වමින් චීන ව්‍යාපාර වර්ජනයටත් ඒවා පළාතෙන් පළවා හරින්නටත් සංවිධානය වූහ. 1896-1897 කාලයේ දී කම්කරු වෘත්තීය සමිති සාමාජිකයන් චීන අවන්හල් සහ ලොන්ඩරි පැවති වෙළඳ ස්ථාන වල දොරකඩ අවහිර කරමින් පාරිභෝගිකයන්ට ඒවාට ඇතුල්වීම අධෛර්මත් කරවීය. වොෂිංටන් ප්‍රාන්තයේ ටකෝමා නගරයේ, කොලරාඩෝ ප්‍රාන්තයේ ඩෙන්වර් නගරයේ සහ වයෝමින් ප්‍රාන්තයෝ රොක් ස්ප්‍රින්ග්ස් නගරයේ ද චීන්නුන්ට ...