අද මම කියන්න හදන්නේ මම හොදටම දන්න හිතවතියෙක්ගේ ආදර කතාවක්. මේක කියවල ඔයාලට මොකද හිතුනේ කියල කියන්න පුළුවන් නම් ගොඩක් හොදයි. මොකද මම නම් ආදරේ අදුරන්නේ නෑ.මට තේරෙන්නේ නෑ ආදරේ කියන්නේ මේකද කියල. ඔයාලම කියවල බලන්නකෝ.මෙන්න කතාව... අපේ කතා නායිකාවගේ නම නම් ප්රසිද්ධියේ කියන්න බෑ. එක හින්ද මම එයාට මිහිරි කියන්නම්. කොල්ලගේ නම සචිත්ර. මේ කතාව ...
අමුතු අදහස්: මගේ සිතුවිලි: " යාලුවනේ , මම මේ කියන්න යන්නේ මීට කලින් කාටවත්ම නොකියපු කතාවක් . ඒ මගේ හිතේ යම ක් කමක් තේරෙන කාලේ ඉදල පැල පදියම..." ...
යාලුවනේ, මම මේ කියන්න යන්නේ මීට කලින් කාටවත්ම නොකියපු කතාවක්. ඒ මගේ හිතේ යමක් කමක් තේරෙන කාලේ ඉදල පැල පදියම් වෙලා තියන අදහස්, සිතිවිලි ටිකක් ගැන. මට දැනගන්න අසයි මෙහෙම හිතෙන්නේ මට විතරද නැත්තම් මම වගේ හිතන තව අය ඉන්නවද කියල. ඉතින් මේක කියවල ඔයාලට හිතෙන දේවල් මටත් කියන්න. ඔක්කොටම කලින් මම ගැන ටිකක් කියල ඉන්නම්. මගේ අම්ම නැති ...