“පියසීලී විජේගුනසිංහ සමාචාර” කෘතිය දොරට වැඩුම සැප්තැම්බර් 14 මහවැලි කේන්ද්‍රයේදී
අග්නි - විද්‍යුත් සඟරාවමහාචාර්ය පියසීලී විජේගුණසිංහ උපහාර ග්රන්ථයක් පියසීලී විජේගුනසිංහ – සමාචාරනමින් 2011 සැප්තැම්බර් 14 සවස 330ට මහවැලි කේන්ද්‍රයේ ශ්‍රවනාගාරයේදී එලි දැක්වේ. මෙම අවස්ථාවට ඩේවිඩ් වෝල්ශ් ගේ හා දර්ශන මේදිස් ගේ දේශන ද්විත්වයක් ඇතුලත්වේ. ...

