සඳෙක මහා වැව්කම් එක වැහි කෝඩෙටඋතුරා යන්නටබලා හිඳින්නෙමි මම්එක අව් රැල්ලටඉරී තැලෙන්නටඅසරණ වූදා මම්ඔබගේ තෙපුලෙන්සිහි එලවාගමිසඳෙක මහා වැව්කම්දියවර මුදනටසිත් හෝදිසියටවාන් දමා සැනසෙම් ...

මා මැරෙන හොඳම තැන උපන්නේ කොයිබින්දඅමතකව ගිය හිතකපාවෙනව ඇර දුරකඅරමුණක් තිබුනෙහිදහමායනවිට අහකදුර කියා හිතු දුරකනොකමැතිය නවතින්නනන් සුවඳ මුහුම් කොටසකිය මා පෙර භවයසුළඟක්ය ටක්කෙටමමැරුණමත් නලෙක් මිසඅන් පණක් මට කොහිදභවයක්ම සොයාගොස්තෝරාපු හොඳම තැනමම මැරී ඇද වැටෙමිපතා මද මුදු ඉසිඹුසුළි සුළං පැල නොවනමා මැරෙන හරිම තැනදැන උන්නු හැම ඇවිත්බුම්මාන සේ ඉන්නනොසොයන්න පොළව යටසකිය මා එහි නොමැතබර සුසුම් ලිහා දාමා දුරක් ගොස් ඇතිය ...

පොලොවෙන් අහසට බිත්ති පාදම් මත නැගූඔබේ ලෝකය බිඳ වැටීවළපිනා හඬ මට ඇසේඉතින් අහසේ මා තැනූසිහින කූඩාරම මගෙයිමහපොලව මත නොම රඳයිඑන්න පාරක් සොයාගත්තොත්කූඩාරමට ඔබ වැඩි නොවෙයි ...

ඈ සහ මුනිඳු උතුරුදිග ලුණු දිය තලාවේඉහළට මදක්ඇස් උස්සා බලනදූවකි හෙමිනකවුරු හෝ එනපිළිගත යුතුය අදිටනිනවෙලී එකිනෙකවැලිත් බිම්තඹුරුත්ඉඩ ලද විටක ලතවනඅතරතුර ඉරු තාප උරමිනඑකලාවඅයාගත් දෑසිනතුන්සිය හැටපස් දවසගව්වේ දුරින් හිඳගෙනමින් සොයා පින් පුරනරංචුවට ට්‍රෝලරලං වීම තුන් හිතකවත් වෙදමුර සංචාරය කරන බෝට්ටුව නම්ඉඳහිට එනබලා අතගාහිඳීදැයි සැක හැරඅඩි කීපයක් වැල්ලේ ඔබා යනවසරකින් පායනදෙදිනක් කෙරේ පෙම් බැඳඋන් තබා යන අඩිලයේ සඟවාගෙනවැලි පිරෙන්නට නොදීතවත් වසකුත් රකිනතනිකම මෙයය නොම දැනලතවෙනනොපෙනෙන ...

කල්පෙටත් දෙදොහකට පස්සේඈව හම්බුනෙමගුලට බුලත් දෙන්න ගිය දවසේඒ දවස්වල පැනල යද්දීඈට තිබ්බාස්ටිකර් මිටි දෙක තුනක්උඹට වැඩියෙන් හොයල ඇති මමඒත් හම්බුනේ නැහැ තවත් සනුහරේ ගෑවුනු දැලීඇගෙ අතේ නම් ගෑවී නැතීලිපට නම් ඉනු කඳුලැලීදැලි වී නොවී පිටවෙන්නැතීඑකුන් තිස් වූ වයසටවිඳපු විඳවපු හැටියටජීවිතේ නම් කවි ලියා ගොස්අගමුලක් නැති එළිවැටක් නැතිඇගේ ඇඟ සම හරහටඑනසල් ගාල් කන්දේඉස්සරඋඩහට දුව දුවාවසාවාසී ඇහිලුවාහේවීරිය වරින් වරඋපදවාගත්තාද අක්කේහැමදාම එකවගේ තඹ ...

විස මධු දෂ්ට නොකරන්න පෙම්වතනිකරුනේ ඔතරම්ඉතිරි කරගන්න මටත්විස බිංදුවක් මනරම්නිර්වින්දනය වී මියැදෙන්නමමයි සූදානම්

මුල් දමා යා යුතුයමහ නගර මිනිසාට මිනිසා ලං කරනහඹා යායුතුය වන පියස් තණ පළස්මුල් පොකුරු පොට්ටනි රැගෙනහොඳම තැන මුල් අදින

අත්තම්මා දරු මුණුබුරන් සුරතල්කෙලි කවටකම් අතරපෑනේ මිතුරු පෙම්වතඑවූ ඉපැරණි සිතුවමටදඇතැම් හවසකහදේ ඉඩදෙන

ඉර්තු අපිත් බෙදාගමුවසන්තය සිසිරය ලෙසකාලයවසරක් දිග වැඩි නැත්දඑතකොට එක ඉර්තුවක් සතුටෙන්තව ඉර්තුවක් දුකකින්ඉර්තුවක් මැදහත් සිතින්හරි හරි තව එකක් ප්‍රේමෙන් ...

පීලි පැනීම රේල් පීලි තැලෙයි තැලෙයිඉර එළියට දිසෙයි දිසෙයිහෙමිහිට ඉදිමෙයි ඇකිලෙයිඒත් පේළියටම හිඳියිඇණ ටිකකුත් නැතුව නොවෙයිආහ් සිල්පරනුත් ඇතිමයිඒත් උවමනාව නැතුව ඔය විදිහට ඉනු බැරිමයිඉඳහිටලා දවසක එනඑක බේබදු කෝච්චියක්වෙරිමතේම පෙරලුනාම" ආං පීලි පැන්න" කියයි ...

කළල දිය බැලුම බොහෝ කලියෙන් කිරිවරාසෙනේ පිට කර ගත නොහීසසර දික් කර ගනිති මවුවරුපුතුන් ගැවසෙන පොළෝ තලයමකළල දිය බැලුමය සිතා

අඳුරට සාප කරන්න හැබැයි මේ කණ්ණාඩියෙනුත් බලන්න මේ විසල් මහ පොළව මත ජීවිත සටන කොයි කලෙකවත් ලෙහෙසි වූවක් නම් නොවේ.සියල්ලෝම නොයෙක් අයුරින් කාසි සොයා කාසි මතින් ජීවිතය සොයන්නට තතනති.එබඳු තවත් මිනිස් කුලකයක ජීවිත අත්දැකීම් අහුරක් දෙස සමීපව බලන්නට දරන වෑයමකි මේ.සමාජයේ සෑම ස්ථරයකටම අවියෝජනීයව ඒත් අසම්මතව යාවී ඇති ගණිකා වෘත්තිය නොදන්නෙකු නෑසූවෙකු සිටි‍ය නොහැකිය. එහෙත් මේ කතාබහ ඔවුන් සියල්ලම ගැන නම් නොවේ. ඒ කුලකයේත් අඩුම ලංසුවේ සමාජ ...

උන්ට නං දුප් බල්ලා වහංවීයන්සැහැසි කබරාගෙන්වගුර පැත්තටනොයා ඉන්නට හිත හදාගංඑයාගේදහ අවුරුද්දෙ දානේවඩම්මල දීගන්න හැකි නංඒත් කෝ කවුරුත්උඹයි මමමයි විතරමනෙ දැන්රැලේ හෙම නොගිහින්ගෙයි ගෙවලයෙක් වාගේඔහොම ඉන්නේ කොහොමදබැඳල තිබ්බත් මේස කකුලට" අමාරුයි දැන් මගේ වයසට "කෙඳිරිලි බිරිල්ලෙන් කීවදඅපිම අපිටම කියාගනු හැරඔව්නෙ අවුරුදු දහතුනක් නෙවනපුරු වේවිද කරුමයයටවෙලා අපි ගිල දමන්නටඉණක් උසටම ලං වෙනකැළෑ තණ ගොල්ලෙන්නොපිළිසින්දද මා ගැබපෙකනිවැලකින් යා වෙලා වදවඳියකව අම්මා කෙනෙකු කලඋඹ..... ...

Untitled Post තණබිමකි සිත් තොසින්උදා හිරු දිය දොවනපෙරදිනක තුරු මතකයදිම්දෝ හෝ නොදැන

වාතලය පහුරු ගෑ සෙබඩකගෙ ඇමතුමටඅවසඟව පියාපත් මොණර තෙම විපිළිසරහා මටද ඇමතුවේ වැහිවළා විමසිලිවඇද හැලෙන්නම හදයි තෙමා වෑ පිටි පළස

ඉරට්ටක එල්ලී ලූල්ලුම තුන්දෙනෙක්ඉඩ මදියි තදබදයි අනෙකු හා තෙරපෙමින්පැද්දි පැද්දී කොනක සයිකලේ හැඬලයේඅහා යන හැටි අගෙයි ගොම්මනේ ගමගෙදර

ආවේ කොහි සිට කඳුලු සමහරවිටඑකම උල්පතකින් නූපදීසංකීර්ණ ලෙජරයකඅවසන ශේෂයවනෙත් අගින් වෑස්සේමයඉතින් සබඳඑසයුරත ලුණුරස දියත්තෙන්විමසීම වටනේදනුඹ උපන්නේවළා වන වදුලකදපල්දෝරු නලයකද ...

Untitled Post රැස් බාගත් ඉර තනියමසොහොන් කොතක පෙඳ සූරතඅබැට මිටක් අඳුරට පෙරනොසොයා හිඳ ගිමන් හරිත

කාකි කමිසය පහසු නැහැ පුත ඉර කර ඇරිය දවසක රාත්තිරි තුරුලට වැදදියවෙවී ගන අඳුරටහමු උනා නුඹ හා මමජීප් රිය හුනසුන යටකබින් ඇලැවුනු දෑසිනඑකුන් විසි වියෙදීමරණයයි රමණය කලේ නුඹපුළුටු උඩු හුළඟේදෑඟිලි බැඳං එල්ලීවියරුව නොහැඬුවේ ඇයිමද මුදු සිනා අතහැරසිය දහසක් කෙවෙනිඅතරින් නුඹය පළවෙනිනික්මුම දැනී පෙනි පෙනිපළා ගොස් නොම සැඟවුනිදෙදොහක ඇවෑමෙන්නුඹ හමුවීමි හැබැහින්තැලී පොඩි උනු කෙටල ගාලකමූනින් අතට පිම්බීමටත් මරණය ඇවිල්ලා අදඋඹෙන් මහ කාලෙකින් පස්සටඉතින් කියපන් අතැර කිමිදුමහිත ...

Previous Page