මම මේ ලිපිය ලියන්නෙ හරීම සිතේ සංතෝශෙකින් ඒ මොකද කිව්වොත් මේ හැමෝම මේ වෙනකොටත් දන්නවා ඇති බුද්දාලම්බන™ ප්‍රීතියෙන් ඔඳවැඩීගිය 170% ක්ම බුද්දිමත්™ මගේ ශ්‍රාවිකාවක්™ දොරමඬලාව වැඩසටහනට කතාකරලා මම ගැන කිව්වනේ. මේක කියනවන නංගිලා මල්ලිලා බැලුවද එදා දොරමඬලාව? කමන් නෑ බැලුවෙ නැත්නං මෙතනිං බලන්න පුලුවන්. ඉස්සෙල්ලා ඒ අසිරිමත්™ අවස්ථාව බලලම ඉන්නකෝ.බැලුවද? දැක්කා නේද මගේ බුද්ධිමත්™ ශ්‍රාවකයො මම ගැන පැහැදිලා ...
"තණ්හාව කවදාවත් නැතිකරන්න බෑ!" - මෛත්‍රී බුද්ධ යයි කියාගන්නා අඳබාල අං+කල් සිරිවර්ධන පවසයි
අංකල් මෛත්‍රිය - Uncle Maitreyaඔන්න අදත් අපි ඔබ හමුවට ගෙන එන්නේ අපේ කාලයේ දේවදත්ත නොහොත් සිරිවර්ධන අං+කල් ගේ තවත් එක් නරිනාටකයක් හෙවත් ධර්මය අදර්මය™ කිරීමක්. මේ සඳහා මූලාශ්‍රය විදියට අපි ගන්නේ 2010.07.10 සිදුකර බවට සඳහන් කරමින් අං+කල්ගේ අතිජාත ගෝල දුමිඳු නොහොත් වල් මහත්තයා විසින් YouTubeයට එකතු කරන ලද සිරිවර්ධන අං+කල් සිදුකරන ලද දර්ම™ දේශනයක්. (ධර්ම යනු බුදුරජාණන් වහන්සේ දේශනා කරන ලද ශ්‍රී සත්ධර්මය බවත් ...
පොඩි එකාගෙ ලියුම, අති මහත් භක්ත්ය්යාදර සහිතව සිරිවර්ධන සීයා වෙත, සීයේ, අපි සීයගෙ කතන්දර හුඟක් අහනවා ඒ සීයගෙ ෆේස්බුක් ෆෑන් පේජ් එකෙන්. මට මේක පෙන්නුවේ අපේ අක්කා. අක්කාට ඩවුන් සින්ඩ්‍රෝම් හැදුනහම හොඳට හිනා වෙන්න ඕනෙ, ඉතින් අක්කා කරන්නේ මේක දාගෙන කඳුලු පනිනකල් හිනාවෙන එකයි. ඉතින් අපි සීයා අර අංගුලිමාල ගැන කරපු සාකච්ඡාව ඇහුවා. එදා තමයි අපේ ගෙදර ඔක්කොම කට්ටිය එකතුවෙලා හොඳටම හිනාවෙච්චි ...
'අනුකරණැයන්හී නොයෙදීමැ පිණිසැයි' - මෛත්‍රී බුද්ධ කියගන්නා අංකල්ගේ ස්වයං ලිඛිතැ චරිතාපදානයැ
අංකල් මෛත්‍රිය - Uncle Maitreyaසිරි වෘද්ධි හෙවත් සිරිවර්ධන නම් මා මේ ස්වයං ලිඛිතැ චරිතාපදානයැ කැරැනුයේ බොහෝ අනුකරණයන්හි ලා හුදී ජනයා අතිශයින්ම නොමඟැ නොයැවීමැ නොවීමැ කරණැ කොටැ ගෙනැයි. මා බණැනු ලබනැ 'දර්ම' මහත්වූ අශූහි පිඬෙක් හී වසාලැනැ නේකැ මැස්සන් අතුරෙකැ නීල වණ්ර්වූ මැස්සන් තෙරුම් බේරුම් කැරැ ගන්නා සේ තොපැ සියල්ලෝ මෙ කරුණෙහි ශක්‍ය වේවා. පුරිසෝත්තමැ වු බුද්ධවීරයන් වහන්සේ තුසීපුරෙන් මනු ලෝ බස්නුයේ කාලයැ දීපයැ ඈ වූ ...
පානදුරාවාදය බුදු දහමට පටහැනියි - අංකල්ගේ අග්‍රශ්‍රාවක බුද්ද™ තිස්ස පවසයි
අංකල් මෛත්‍රිය - Uncle Maitreyaඅද මේ අංකල් කියන්න යන්නෙ මගේ අග්‍රශ්‍රාවක බුද්ද™ තිස්ස සේනානායක මහත්තය කරල තියෙන ප්‍රකාශයක් ගැන. ඔයාල කවුරුත් දන්නවනෙ පංචමහාවාදය ගැන. ඉංග්‍රීසි යටත් විජිත සමයේ ක්‍රිස්තියානි මිෂනාරීන්ගෙන් සිංහල බෞද්ධයන්ට හා බුදු දහමට එල්ලවුනු ක්‍රිස්තියානි ආක්‍රමණ තමයි මේ ආගමික විවාදයට මුලපිරුවෙ. බුදු දහම හා ක්‍රිස්තියානි ආගම අතර බද්දේගම දී පටන් ගත්තු මේ ආගමික විවාදයේ අවසාන වාදය තමයි මේ 1873 දී පැවැත්වූ ...
මේ සිරිවර්ධන අංකල්ගේ සච්චගවේශී බ්ලොග් අඩවි වලට පිවිස ඒවායේ තිස්ස සේනානායක පවසා ඇති දේවල් කියවා, මගේ දේශනා හොඳින් ඇසුවානම් ඔයාලට තේරේවි මේ සිරිවර්ධන අංකල් මෛත්‍රීය බුද්ධ කියාගනිමින් කරන්නේ බුදු දහම වැනසීම... නෑ නෑ තව කාලාන්තරයකින් බිහිවෙන මෛත්‍රී බුදු දහම බිහිකිරීම සඳහා එයට මහායාන දර්ශනය කවලම් කිරීමක් කියලා. ඒත් කරුමෙ කියන්නෙ ලංකාවේ ඉන්නා ප්රාඨමික අංශයේ දරුවාට පවා මහායානය ගැන සුළු අවබෝධයක් ...
ලංකාවෙන් බිහිවූ මෛත්‍රීය බුද්ධ යැයි කියාගන්නා අංකල් කාලය™ පරාජය කර අතීතයට යාම
අංකල් මෛත්‍රිය - Uncle Maitreyaඅද මම කියන්න යන්නේ මේ සිරිවර්ධන අංකල්ගේ 120% මිත්‍යාදෘශ්ඨික නොවූ දර්ම™ දේශනා දමා ඇති "මෛත්‍රීය බුද්ධශාසන" ලෙසට නම් කර ඇති වෙබ් අඩවිය ගැනයි. http://maitreyabuddhasasana.com/ නම් වෙබ් ලිපිනයක් ඇති, කිසිසේත්ම චීවරයක් දරා නැතත් සංඝයා වහන්සේ ලෙස පෙනෙන චීවරධාරීන්ව දාස කමට තබාගෙන සිටින අංකල් සිරිවර්ධනගේ දහම් ඔවදන් පමණක් ඇතිමෙකී අඩවියේ, පින්තූරයක් පහලින් ඔබට දැක ගැනීමට පුළුවන්. පොඩ්ඩක් ඒකෙ රතු පාටින් ...
මෛත්‍රීය බුද්ධ යැයි කියාගන්නා සිරිවර්ධන අංකල්ගේ (අ)ධර්ම දේශනා දැක්වෙන පින්තූර
අංකල් මෛත්‍රිය - Uncle Maitreyaභික්ශූන් වහන්සේ සමග වාද කිරීමේ නව සම්ප්රදායක් හඳුන්වා දෙමින්, කිසිසේත්ම සූර්ය ප්‍රභා මණ්ඩලයක් නොවන අංකල්ගේ ප්රාතිහාර්යයක් පෙන්වමින් දඹුලු විහාරයට පැමිණ සිටි ගිහියන්ගෙන් මෙන්ම භින්ශූන් වහන්සේගෙන් අංකල් නමස්කාර ලබපු ආකාරය ඔයාලට මතක යයි සිතනවා. ඒ නිසා දැන් මම ඔයාලට පෙන්නන්න යන්නේ මේ සිරිවර්ධන අංකල් ගල්ලේ සිට ධර්මය අධර්මය කරන රැස්වීම් දැකෙව්න පින්තූර කීපයක්. මෙහිදී අංකල්ගේ 190% වාචාල නොවූ වාග් ...
ඉස්සර කාලේ මගේ කොම්පැනියේ තවත් හවුල් කාරයෙක් හිටියා. එයා තමයි සුවර්ණා (ස්වර්ණා කියලත් කියනවා) දැන් අපි දෙන්නා ටිකක් විරසකයි. මට ආරංචි විදියට එයා ගල්කිස්ස පැත්තේ වෙනම කොම්පැනියක් පටන් අරගෙන, එහෙන් එයා දර්මය™ අදර්මය™ කරනවා. මම මෙහෙන් මගෙ වැඩේ. ලඟදී මෙයා පොඩි සුදු කොඩියක් මට එවනවා, නීලා වික්‍රමසිංහ නෝනගෙ සිංදුවකට අපේ අතීතය ගලපළා (කාලයක් නෑ කිව්ව නිසා මට අතීතය කියන්නත් මොකක්ද ...
ඔයාල දන්නවනෙ අංකල්ගෙ ප්‍රධාන ශ්රාවකය කවුද කියල. දන්නෙ නැති අයට දැන ගන්න කීවොත් ඌ තමා තිස්ස. මම මේ මුහුණු පොතේ නිකමට වගේ සැරිසරණ කොට දැක්කෙ මේ යකා කියල තියෙනවා බුදු කෙනෙක් කවදාවත් ධර්මය දේශනා කරන්නෙ නැහැ කියල. ඈ බොල එතකොට මේ අංකල් කොරන්නෙ මොකක්ද ? අංකල් කියන දේ විස්වාස නැත්නම් පහල තියෙන රූපය දිහා බලන්නකො. ලින්ක් එකත් යටින්දාල ඇති.මේ මනුස්සය ...
අංගුලිමාලට නිවනට යන පාර කියාදුන්නේ දිසාපාමොක් මිසක් ගෞතම බුදුන් නොවේ - අංකල් සිරිවර්ධන කියයි
අංකල් මෛත්‍රිය - Uncle Maitreyaඅප සියලුදෙනා කුඩාකල සිටම ඉතාහොඳින් දන්නවනෙ අංගුලිමාල රහතන් වහන්සේ නමක් බවට පත්වූයේ බුදු රජාණන් වහන්සේගේ මහා කරුණාව නිසා කියල.අහිංසක නමැති දක්ෂ සිසුවා අපරාධ කරුවකු බවට පත්කලේ ඔහුගේ ගුරුවරයා වූ දිසාපාමොක් ඇදුරායි. බුදුරජාණන් වහන්සේගේ අනුත්තර පුරුසධම්ම සාරථී ගුණය හඳුනාගැනීමට අංගුලිමාල දමනය එක් උදාහරණයක් පමණයි. ඒත් ගාල්ලේ වඳුරඹ වෙසෙන තමා මෛත්‍රී බුද්ධ යයි කියාගන්නා අඳ බාල පෘතග්ජන සිරිවර්ධන අංකල් ඒ ...
ආහුනෙය්‍ය පාහුනෙය්‍ය.. ගාථාව වැරදියි !! - මෛත්‍රී බුද්ධ යයි කියාගන්නා අංකල් සිරිවර්ධන කියයි
අංකල් මෛත්‍රිය - Uncle Maitreyaසෑම බෞද්ධයෙක්ම දන්නවානේ උතුම් සංඝ රත්නය වඳින ගාථාව. ඒත් තමන් මෛත්‍රී බුද්ධ යයි කියාගන්නා ගාල්ලේ වඳුරඹ ප්‍රදේශයේ පදිංචි සිරිවර්ධන ලොකුගේ නමැති අඳ බාල පෘතග්ජනයා මිනිස්සුන්ට කියා සිටින්නේ සංඝරත්නය ගාථාව වඳින ගාථාවේ නියම අර්ථය කිසි කෙනෙක් නොදන්නා බවත් නියම අර්ථ කථනය වෙනත් එකක් බවත්ය. ඔහු පවසන පරිදි එම ගාථාවේ නියම අර්ථය පහත පරිදි වේ."උතුම් සංඝ රත්නයට දුර සිට ගොස් ආහාර පූජා කලයුතුය ...
මේ ලිපිය දාල තියෙන්නෙ සිරිවර්ධන අංකල්ගෙ (අ)ධර්ම දේසනා අඩංගු සච්චගවේශී බ්ලොග් අඩවියේ මේ ලින්ක් එකේ. http://satyagaveshi.blogspot.com/2010/11/buddha-and-lord-buddha.html ඔයාල ඔක්කොමටම වගේ ඉංග්‍රීසි බාසාව තේරෙනව කියල හිතන නිසා මම මේක පරිවර්තනය කරන්නේ නෑ. අනික දොට්ට මුග්ධතිස්ස මහත්තයා මේක ඉංග්‍රීසියෙන් ලියල තියෙන්න සිංහල බාසාව විතරක් කතා කරන ශ්‍රද්ධා සම්පන්න අයට නොතේරෙන්න තමයි. මොකද ධර්මය අධර්මය ...
ශ්‍රී ලංකාවෙන් පහළවූ මෛත්‍රී බුද්ධ යැයි කියාගන්නා සිරිවර්ධන අංකල්ගේ දේශනා අඩංගු බ්ලොග් එක
අංකල් මෛත්‍රිය - Uncle Maitreyaඅද ඔයාලට මේ අංකල් කියන්න යන්නෙ මේ සිරිවර්ධන අංකල්ගෙයි අංකල්ගෙ අග්‍රස්‍රාවක මුග්ධතිස්ස මහත්තයාගෙයි දේශනා අඩංගු බ්ලොග් එක ගැන. මේ ගැන මුලින්ම ලියන ලිපිය නිසා ඒකෙ මාතෘකාව සහ පසුබිම් පින්තූරය ගැන විතරක් අද මම ඔයාලට කියන්නම්. පහල තියෙන පින්තූර වලින් උඩින්ම තියෙන්නෙ සත්‍යගවේශී බ්ලොග් සයිට් එකේ ස්ක්‍රීන් ශොට් එකක්. ඊට පහල තියෙන පින්තූරයේ තියෙන්නේ ඒ බ්ලොග් එකේ පසුබිම් පින්තූරය. මේව උඩින් කොටල ...
මල්ලිලාට මේ මෛත්‍රිය අංකල් අද කියන්න යන්නේ ටිකක් වෙනස් කතාවක්. ඔයාල දන්නවානෙ කිසිසේත්ම මුස්ලීම් නොවන™ පුද්ගලයෙක් කරගෙන ගිය "සිරිහම්බබෝ" සයිට් එක. ඒක ප්‍රයිවෙට් එකක් කරගෙන. ඒ එයා ශ්‍රී ලංකාවෙ රහස් පොලීසියට හෝ ත්‍රස්ත විමර්ශන දෙපාර්තමේන්තුවට තියෙන බයකට නෙමෙයි™. මෙච්චර කාලයක් සිංහල බෞද්ධයින් ගැන, ඉතාමත් නිවැරදි™ සහ 150% අසත්‍යයෙන් තොර™ වූ පුවත් ගෙනහැරපාමින් "ස්වයංවින්දනයක්" කළ හම්බබෝධියා දැන් ...
මේ අංකල් මෛත්‍රිය බුද්ද™ගේ ගාල්ලේ බුද්ද™ සාසනයේ දී බුද්දත්වයට™ පත් වුනා කී ආචාරී තිස්ස සේනානායක මහතා මුහුන්පොතේ තබන ලත අදහසක්. මෙතනින් ඒ ත්‍රඩ් එකට යන්න පුළුවන්. මේ අංකල් මෛත්‍රිය බුද්දගේ™ (මෙහිදී බුද්ද™ කියන්නේ අංකලටයි ගෝලයින්ටයි, බුද්ධ කියන්නේ බුදුරජාණන් වහන්සේට ) සාසනයේදී විනාඩි 5 ක් වත් භාවනා නොකර රහත් වෙන්න පුළුවන් විතරක් නෙමෙහි, ගිහි සැප විඳින ගමන්, ඕන්නම් තේරෙන බාසාවෙන් කියනවනම්, ...
"අනිච්ඡ " ගැන නොදන්නා මුග්ධ තිස්ස මෛත්‍රී බුද්ද™ සාසනයේ විමලකීර්ති ලෙස යළි උපදී
අංකල් මෛත්‍රිය - Uncle Maitreyaකාලය™ නැතැයි සහ සියල්ලම ශූන්‍යයයි™ කියා පිළිගෙන ක්ෂණික රහත්වීම ලබාගත් මගේ ගාල්ලේ මෛත්‍රී බුද්ද සාසනයේ මල්ලිලාට සහ නංගිලාට සුබ ආරංචියක් තියෙනවා. අර නවසීලන්තයේ සම්පූර්ණයෙන්ම ක්‍රිස්තියානි නොවූ අධ්‍යාපනයක් ලබලා ආචාර්ය උපාධියක් පවා ලබාගත්, ඒ වගේම "අනිච්ඡ" ගැන නොදැන (ධර්මය අධර්මය කිරීමේ මාගේ මෛත්‍රී ව්‍යාපෘතිය යටතේ එතුමා "අනිච්ඡ" ගැන නොදැන සිටීම විශේෂ සුදුසුකමකි) සන්ඩේ ටයිම්ස් වගේ පත්තර වලට ...
මගෙ කොම්පැණිය තමයි 'සමස්ථ ලංකා සුමේධ සංගමය™' මගේ කොම්පැණියේ අරමුණ තමයි, දර්මය අදර්මය™ කිරීම, මෙහෙම කරන්නේ මගේ වෙළඳ නාම හරහා. මේකට මගේ ගෝලයොත් මට හරිම සපෝට්. අපි හවුලේ තමයි මේ වෙළඳ නාම හදන්නේ. නංගිලා මල්ලිලා දුටු තැන අඳුන ගන්න මේ තමයි අපේ සත් දර්මය කියලා. 1. බුද්ද™ - මේ මගේ ගෝලයන්වත් මාවත් අඳුන්වන නම. හැබැයි බුද්ධ කියන්නේ බුදු හාමුදුරුවන්ට. ඒක මටයි ...
ඔන්න දවසක් පොඩි එකෙකුට හිතුනලු මමත් ලොකු අය වගේ පරීක්ෂණයක් කරනවා කියලා. ඉතින් පොඩි ළමයා මේකට පළඟැටියෙක් තමයි තොරගත්තෙ. අරගෙන ලොකු ගඩොල් කැටයක් හරහට තියලා, පළඟැටියගෙ පස්සට ඇන්නලු! එක පිම්මට පළඟැටියා අනෙක් අතට පැන්නාලු. පොඩි එකාට හිතුනලු අණ්ඩක් ගලවලා බලන්න ඕන කියලා. අණ්ඩකුත් කඩලා පස්සට ඇන්නහම පොඩ්ඩක් අමාරුවෙන් පළඟැටියා එහා පැත්තට පැන්නලු. මෙහෙම ටිකෙන් ටික අඬු ගලවනකොට පළගැටියා ගාටන වේගයත් ...
මේ පහල තියෙන පින්තූර දැක්කාම ඔයාලට තේරෙනවනෙ මගේ ගෝලයා තිස්ස මහත්තයාගෙ අරමුණ. මේක දාල තියෙන්නෙ "෴ Let's Explore the truth (කිං සච්චං ගවේෂි) ෴" එකේ. ඉතින් මම වැඩිය මේ ගැන විස්තර කරන්න යන්නෙ නෑ. අපි කියන විධියට නියම බුදු දහම කියන්නෙ බුදු දහම නෙමෙයි.... ඇත්තම කියනවනම් ථේරවාදයත් නෙමෙයි, මහායානයත් නෙමෙයි, ක්‍රිස්තියානි ආගම. මේ ඇත්තම කොමෙන්ට් එක බලන්න මෙතනික් ක්ලික් කරන්න. හැබැයි ...