“ඔච්චර සීරියස් විදියට ඉන්නෙ නැතුව සාමාන්‍ය විදියට ඉන්නකෝ සයුරු. වටේ පිටේ ඉන්න මිනිස්සු බලයි මොකද මේ කියල.” ෆලූඩා එකේ කජු කෑලි තෝර තෝර හිටපු මම ඔලුව උස්සලා නිශාන් දිහා බැලුවා. එයා මූණ නොරොක් කරගෙන මං දිහා බලාගෙන ඉන්නවා. මම ලොකු හුස්මක් පිට කරල ෆලූඩා එක පැත්තකින් තිබ්බා. “මට මොකද්ද ඔයා කරන්න කියන්නෙ. මාසෙකට පස්සේ මේ [...] ...
නිදා ගැනීම කියන්නේ මම ආසම කරන ක්‍රියාවක්. ඒක මගේ ප්‍රියතම විනෝදාංශයක් කිව්වත් හරි. දවසේ ඕනෑම වෙලාවක, ඕනෑම තැනක මට නිදා ගන්න පුලුවන්. හදිසියේම මහ හයියෙන් ෆෝන් එක රින්ග් වෙද්දි මාව උඩ ගිහින් ඇහැරුනා. ෆෝන් එක සයිලන්ට් දාන්න අමතක වෙච්ච එකට මටම බැණ බැණ ඇඳෙන් නැගිටින්නෙවත් නැතුව අතගාලා ෆෝන් එක හොයාගත්තා. “හෙල්ලෝඕ” මම ෆෝන් එක ආන්සර් [...] ...
“නිස්කාරණේ මොන කෙහෙල්මලකට තමන්ව තමන්ගේ තාත්තත් එක්ක සංසන්දනය කරනවද මන්දා තමන්ගේ අගය තේරෙන්නේ නැති මෝඩයා” අපැහැදිලි කුරුටු අකුරු වලින් පිරිච්ච හැරී පොටර්ගේ දිනපොතේ පලවෙනි පිටුවේ පලවෙනි පේලිය ඩ්රැකෝ කියවන්න ගත්තේ ඇස් වලට කඳුලු පිරී එන අතරේම. “මම එයාට ආදරෙයි. ඒත් මට ඒක කියන්න විදියක් නෑ. හේතුව අපි දන්න කාලේ ඉඳලම හතුරෝ නිසා. අද උනත් එකට [...] ...
මම උදේ තේ එක බිබී හිටියෙ. අම්ම ඇවිල්ල හේත්තු උනා උලුවස්සට. මම දැනගත්තා මොකක් හරි ඕපයක් තමා කියල. “දන්නවද වෙලා තියෙන වැඩක් ?” “නෑනෙ” “අර වෙන්දේසි ඉඩමේ තට්ටු දෙකේ ගෙදර” “අර කොනේ තියෙන ලස්සන ගේ නේද ?” “ඔව්. ඒක තමා. එහෙට පොලිසියෙන් පැනලනෙ.” පොලිසියෙන් කිව්වම මට නිකන් අමුතු ගතියක් ආවා. මගෙ පොඩි මෙව්ව එකක් තියෙනවා [...] ...
There are different categories of guys. There are Caucasian, black, Indian, Asian, and Latino. My categorization is not complete and 100% accurate, however for the moment let’s assume it is. If I want to put myself in to one of those categories I will put myself in Indian category. As much as I hate to [...]
Most of guys have this dream of a Mr. Right which is perfect for him. He is handsome. Intelligent, rich and blaa blaa blaa. In many dating profiles I have seen guys say that they are looking for Mr. Right or playing around until he comes along. But the question is, what is the probability [...]