Game Development With XNA - 1

The Code Library
ඔයගොල්ලන්ට මතකද මුලින්ම Computer එකක් අල්ලපු දවසෙ කලේ මොනවද කියල. මට නම් මතකයි. මම කලේ වෙන මොකවත් නෙවෙයි ගේම් ගහන එක තමයි. වෙන ඉති අහවල් දෙයක් කරන්නද. ඒ කලෙත් කවුරු හරි ගේම් එක Open කරල දීල ඔබන්න ඕන Keys ටිකත් පෙන්නුවට පස්සෙ ඔය ටික ඔබන එක තමයි. තව ටික කාලයක් යද්දි තනියම ගේම් එක Open කරගන්නත්, ඒක Play කරන්න ඉගෙන ...

දත්ත Encrypt කිරීම හා Decrypt කිරීම - Asymmetric Key Encryption

The Code Library
පසුගිය ලිපියෙන් කථා කලේ Symmetric key encryption ගැන. එතනදි වෙන්නෙ Encrypt කරන්න වගේම Decrypt කරන්නත් එකම Key එකක් භාවිතා කිරීමක්. අද ලිපියෙන් කථා කරන්නෙ Asymmetric key encryption ගැන එහෙමත් නැත්නම් Public key encryption ගැන. මෙහිදී Encrypt කරන්න එක Key එකකුත් Decrypt කරන්න තවත් Key එකකුත් භාවිතා කරනවා. මෙහි Encrypt කිරීමට භාවිතා කරන Key එක Public key වශයෙනුත් Decrypt කරන්න භාවිතා ...

දත්ත Encrypt කිරීම හා Decrypt කිරීම - Symmetric Key Encryption

The Code Library
මම කලින් ලිපියෙ කිව්වෙ Hash value එක ගැන. මේ වගේ දෙයක් අවශ්‍ය වෙන්නෙ අපි භාවිතා කරන දත්ත වලට ආරක්ෂාවක් ලබා දීමටයි. අද මම කියන්න යන්නෙත් දත්ත ආරක්ෂාව හා සම්භන්ධ තවත් වැදගත් දෙයක් වන Encryption සම්භන්ධවයි.රහස්‍ය භාවය රැකීම අත්‍යාවශ්‍ය වන දත්තයක් යම් පාර්ශව දෙකක් අතර හුවමාරු කර ගැනීමේදී එය තෙවන පාර්ශවයක් අතට පත් වුවහොත් ඉන් අත්වන ප්‍රථිපලය භයානක විය හැකියි. ...

Calculating The Hash Value

The Code Library
Hash value එකක් කියල කියන්නෙ යම් කිසි File එකක හෝ වෙනත් කිසියම් data එකක ඇති අන්තර්ගතයට අනුව ලබා ගන්නා අගයක්. අපි එක් වරක් යම් කිසි File එකක Hash එක ලබා ගෙන එම File එකෙහි අන්තර්ගතයෙහි යම් කිසි වෙනස් කමක් කර නැවතත් Hash එක ලබා ගත්තොත් එම ලැබෙන Hash එක අපි මුලින් ගත් Hash එකට වඩා වෙනස් වෙනවා. යම් File එකක මුලින් ...

GDI+ භාවිතයෙන් Pictures වලට Effects යෙදීම - දෙවන කොටස

The Code Library
පසුගිය ලිපියෙන් GDI+ භාවිතා කරල Picture එකකට Effects ලබා දීම ගැන කථා කලා. අද ලිපියෙනුත් තවත් Effects කිහිපයක් ලබා දෙන අකාරය ගැන බලමු.Brightness එක වැඩි කිරීම.මේ සඳහා පහත Code එක භාවිතා කරන්න.Private Sub Brightness() Dim img As New Bitmap(picImage.Image) Dim colX As Integer Progressbar.Maximum = img.Width For Xpos = 0 To img.Width ...

GDI+ භාවිතයෙන් Pictures වලට Effects යෙදීම

The Code Library
GDI+ කියන්නෙ Windows applications සඳහා භාවිතා කල හැකි API එකක්. විවිධ ආකාරයේ Graphics contents පෙන්වීමට හා එවා Print කර ගැනීමට අවශ්‍ය පහසුකම් මින් සපයනවා. අද මම පෙන්වන්න හදන්නෙ GDI+ භාවිතා කරල අපි ලඟ තිබෙන පින්තූරයක විවිධ වෙනස්කම් කරන්නෙ කොහොමද කියලයි. හරියට Photoshop වල Filters දානව වගෙ වැඩක්. මෙහිදී වෙන්නෙ අපේ Image එකේ තියෙන එක එක Pixel එකේ තියෙන Red, Green ...

Capturing Key Stroke

The Code Library
අද ටිකක් විතර Illegal වැඩක් ගැන ලියන්න හිතුනා. Illegal  කිව්වට ඉතින් මේක Illegal නොවන අවස්ථාත් ඕන තරම් තියෙනව. හැබැයි ඉතින් අපේ කට්ටිය මේව පාවිච්චි කරන්නෙ නම් හොර වැඩ කරන්න. කට්ටිය අහල ඇතිනේ Key loggers ගැන. මේව Hardware device එකක් වෙන්නත් පුළුවන් එහෙමත් නැත්නම් Software එකක් වෙන්නත් පුළුවන්. අද ලියන්න හදන්නෙ මේ Key logger software වල පාවිච්චි කරන්න Key stroke එක ...

Google Data API

The Code Library
මෙම Post එකෙන් මම ලියන්න හදන්නෙ Google Data API පාවිච්චි කරල .NET වලින්  Blogger සඳහා Client application එකක් හදා ගන්නෙ කොහොමද කියලයි. Google Data API පාවිච්චි කරල අපිට පුළුවන් Google මඟින් සපයන නොයෙකුත් සේවාවන් සමඟ සම්භන්ධ වීමට Applications හදා ගන්න. ඒ කියන්නෙ Blogger, Picasa, Google calendar, Google spreadsheets, YouTube වැනි සේවාවන් සමඟ සම්භන්ධ වීමට අපේම Applications ලියා ගන්න.මුලින්ම කරන්න ඕන ...

මාත් අල්ල ගත්ත කොටි වලිගයක්

The Code Library
ඔන්න එහෙනම් හැමෝටම ආයුබොවන් කිව්ව. අද ඉඳන් මාත් ලියන්න පටන් ගන්නව බ්ලොග් එකක්. ලියනවයි කිව්වට මම ලියන්න නම් එච්චර දක්ෂ නෑ. ඉස්කෝලෙ යන කාලෙ ලිව්වයින් පස්සෙ මං හිතන්නෙ මේ පලවෙනි වතාවට මෙහෙම ලියන්නෙ. කොහොම හරි කමක් නෑ දැන් ඉතිං පටන් ගත්ත එක ලියන්නත් එපැයි. මේකත් කොටි වලිගෙ අල්ලගත්ත වගේ වේවිද දන්නැ. මොකද ඉතින් නොලියම හිටියොත් සින්ඩියෙනුත් එලවනවලුනේ. ඒකයි මම මාතෘකාවත් ...