අද ලිපිය කොටස් 02 කට වෙන් කොට ලියන්න අදහස් කලා. අන්තර්ගතය මෙසේයි. රුප චලනය රුප වල ඇනිමේෂන් සැදීම 01) රුප චලනය ගිය ලිපියේ සදහන් කල පරිදි අපි ඇන්ද රුපය එකතැනකට වෙලා ඉන්න එකක්. අද බලමු එක තිරය මත විවිධ පැති වලට යවන්නේ කොහොමද කියල. spriteBatch.Begin(); spriteBatch.Draw(<texure_variable_name>,  Vector2.Zero,   Color.White); spriteBatch.End(); ගිය ලිපියේ අපි අදින්න පාවිච්චි කල කෝඩ් එක මේ වගේ එකක්. ...

අද ලිපියෙන්  සාකච්ඡා කෙරෙන්නේ කොහොමද මේකට රුප එහෙම නැත්නම් Sprites ඇතුලත් කරන්නේ කියල. ප්‍රධාන වශයෙන්ම sprites වර්ග දෙකක් තියෙනවා. එනම්  2D සහ  3D යන්නයි. අපි මේ පාඩම් මාලාව තුල කරන්නේ ද්විමාන රූප නිසා අපි 2D sprites යොදා ගන්න හැටි බලමු.  අද සිට පලවන සියලු පාඩම් සමග “මුලික අංග” නිම කරන ලද project එකක් අමුණන්න තීරණය කලා. මොකද එතකොට තේරෙන්නේ නැති ...

Game Development : 01වන පාඩම අදින් ඇරඹෙනුයේ  Microsoft සමාගම මගින් ලබාදෙන  XNA Game Studio 4.0 භාවිතා කර ක්‍රීඩා නිර්මාණය පිළිබඳ ලිපි පෙළයි.  මතක තබාගන්න ලෙහෙසියෙන් පටන් ගන්න දෙහි ප්‍රතිපලයට වඩා අමාරුවෙන් පටන් ගෙන කරන දෙහි ප්‍රතිපල වැඩියි. මෙය යම් තරමකට අමාරු උනත් හොද පටන් ගැනීමක්. ඔබට අවශ්‍ය වීඩියෝ ක්‍රීඩා කේත කරුවකු වන්න නම් අමාරු දේ කරන්න. අවශ්‍ය නිකන් ක්‍රීඩා විනෝදයට හදන්න නම් මේ ලිපි පෙළ ...

පරිගණක සහ විවිධ ක්‍රීඩා උපාංග භාවිතා කරන හැමෝගෙම ලොකු ආසාවක් තමා දෘශ්‍ය ක්‍රීඩා සෙල්ලම් කිරීම. කවුද අකමැති දෘශ්යව ක්‍රීඩා සෙල්ලම් කරන්න.  නමුත් ඔබට කවදාවත් සිතුනේ නැද්ද දෘශ්‍ය ක්‍රීඩා නිර්මාණය කරන්න? ඔව් ඔබටත් පුළුවනි. මේ එසේ දෘශ්‍ය ක්‍රීඩා නිර්මාණය ගැන කියන ලිපි පෙළක පළමු වන්නැයි.  මෙය ලියන මමත් තවම ඉගෙන ගන්න කෙනෙක්. එනිසා යම් වරදක් දැක්කොත් පහදා දෙන මෙන් ඉල්ලා සිටිනවා පටන් ගැනීමට පෙරම.  දෘශ්‍ය ක්‍රීඩා නිර්මාණය කිරීමට ඔබත් ...

අමෙරිකාවේ කැලිෆෝනියා ප්රාoන්තයේ, මවුන්ටන් විව් හි පිහිටි මයික්රො සොෆ්ට් කාර්යාල සංකීර්ණයට (Mountain View campus) පැමිණි සොරකු විසින් එහි තිබූ iPad ටැබ්ලට් පරිගණක පහක් රැගෙන ගොස් තිබේ. 3,000$ වඩා වටිනාකමින් යුත් මෙම සොරාගන්නා ලද iPad අතරට iPad 2 ටැබ්ලට් 2 ක්, iPad 3 ටැබ්ලට් 2ක් හා iPad 4 සංස්කරණයේ ටැබ්ලට් 1 ක් ඇතුළත්ය. මෙම සොරකම සිදුවූ නිශ්චිත දිනය තවමත් හෙළි වී ...

ෆේස් බුක් සමාගම Facebook Messenger හි Android සහ iOS සංස්කරණ සදහා වොයිස් මැසේජ් යැවීමේ පහසුකම පසුගිය බ්රේහස්පතින්දා ලබා දුන්නා. මේ හරහා භාවිත කරන්නන් හට සාමාන්යස ටෙක්ස්ට් පණිවිඩයකට අමතරව තමන්ගේ හඩ පටිගත කර යැවිමේ හැකියාව ද ලැබෙන අතර මෙය ක්රිරයාත්මක කිරීම සදහා, සාමාන්යම ටෙක්ස්ට් පණිවිඩයක් යැවීම සදහා ටයිප් කරන කොටසේ වම් පස කෙළවරේ තිබෙන + සලකුන ඔබා, ඊලගට මතුවන මෙනුවෙන් ‘Record ...

Samsung WB150F Smart Camera Review Click here to view the video on YouTube. Youtube වල බලන්න.  ප්‍රමාණය : 2.4 x 4.2 x 0.9 අගල් Megapixels: 14 MP Sensor Type: CMOS Sensor ප්‍රමාණය : 6.2 by 4.6 (1/2.3″) mm Storage : Secure Digital, Secure Digital High Capacity, Secure Digital Extended Capacity බැටරි වර්ගය: Lithium Ion උපරිම ISO ප්‍රමාණය: 3200 Optical Zoom: 18 x Image Stabilization: Optical Touch Screen:  නැත LCD ප්‍රමාණය : 3 අගල් Video Resolution: 720p ...

ලැප්ටොප් එකදිගටම විදුලිය හා සම්බන්ධ කර භාවිතය සුදුසුද? ගොඩක් අය විවිධ මතයන් ඉදිරිපත් කරන මාතෘකාවක් තමයි බැටරිය විදුලිය හා සම්බන්ධ කරගෙන වැඩ කිරීම. සමහරෙක්ට අනුව එසේ කිරීම සුදුසුයි, තවකෙක්ට අනුව එසේ කිරීම සුදුසු නැහැ. මෙම සටහනින් කතා කිරීමට බලාපොරොත්තු වන්නේ ඒ ගැනයි. ප්‍රධාන වශයෙන් අද වෙනකොට භාවිතා වෙන බැටරි වර්ගය තමයි ලිතියම්-අයන් (Li-ion). ලැප්ටොප්, ජංගම දුරකථන, කැමරා, ටැබ් ආදී අයිතම ගණනාවක් තුල භාවිතා වෙන්නෙ මෙම බැටර් වර්ගයයි. මීට ...

Facebook App Center නිකුත් වෙයි.. Facebook තුලදී භාවිතා වෙන Apps එකතුව වර්ගීකරණය කර Facebook App Center නමින් ඊයේ දින (ජූනි 8 ) එළිදැක්වුවා. ආරම්භයේදී විවිධ ප්‍රවර්ගයන්ට අයත් ඇප්ස් 600ක් පමණ මෙම ඇප් සෙන්ටර් හි අන්තර්ගත බවයි පැවසෙන්නෙ. https://www.facebook.com/appcenter ලිපිනය ඔස්සේ ​Facebook AppCenter වෙත ප්‍රවේශ වීමට පුළුවන්. මෙහි ඇප්ස් ප්‍රධාන වශයෙන් වර්ග දෙකකට වෙන් කරල තියෙන්නෙ. එනම් Timeline Apps හා Mobile Apps ලෙසින්. Timeline Apps ඔබගේ ...

Windows 8 Release Preview Windows 8 එළිදැක්වීමට පෙර අවසාන අත්හදාබැලීමේ නිකුතුව ඊයේ නිකුත් වුනා. එ​නම් මෙය තමයි නොමිලේ ලබාගත හැකි අවසාන වින්ඩොස් 8 සංස්කරණය. මෙය තමයි බොහෝ විට අවසාන නිකුතුව වන්නේ (සැලකියයුතු තර​මේ වෙනස්කමක් කිරීමට වුවොත් හැර). මයික්‍රොසොෆ්ට් සමාගම පවසන අන්දමට Windows 8 Release Preview සමග Internet Explorer 10, හො​ට්මේල් සහ SkyDrive මෙන්ම ලයිව් මැසෙන්ජර් සදහා නවතම මෙට්රෝ ඇප්ස් අන්තර්ගත කරලයි ​තියෙන්නෙ. තවත් ඇප්ස් ...

Facebook කොටස් වෙළද පොලට ඇතුළු වීමෙන් පසු සිදුවීම් ගණනාවක් සිදු උනා. අප කලින් සඳහන් කරා වගේ Facebook ඔවුන්ටම කියල Browser එකක් සඳහා ඉව අල්ලමින් සිටිනවා. අලුත්ම ආරංවිය තමයි ඔවුන් Opera Browser එක මිලදී ගන්න යන වග. මේ සඳහා Facebook සමාගම විශාල මුදලක් (ඩොලර් බිලියන 1.35 පමණ) වැය කිරීමට සුදානමින් සිටින බව කියවෙනවා. Opera කියන්නේ බොහෝ mobile platforms වල ජනප්‍රිය, මිලියන 200 වඩා Opera Mobile ...

Metro app සදා Windows 8 Metro App Challenge එක දිනමු, තෑගී බෝහෝමයි! මෙය Microsoft .net Forum හා Techකතා එකතුව පවත්වයි. ඔබ කල යුත්තේ තරගයේ නීතී/රීතී කියවන්න. ෆෝරම් එක පුරවා, මැයි 30 වෙනිදාට පෙර අපිට එවන්න. (ෆොරමය metro.dotnetforum.lk) ඇප් එක සාදා ජූනී මස 10 වෙනිදාට කලින් අපිට එවන්න, එය අපිට එවන ආකාර පසුව දැනුම් දෙනවා. නීතී/රීතී මෙය ලංකාවේ පුද්ගලයන් සදහා පමණක් වෙන් වේ. එක් ...

Intel ප්‍රොසෙසරයකින් බලගැන්වූ Xolo X900 වෙළඳපොලට ලෝකප්‍රසිද්ධ ඉන්ටෙල් සමාගම මෙතෙක් කල් නිෂ්පාදනය කලේ පරිගණක සඳහා ප්‍රොසෙසර් පමණයි. නමුත් දැන් ඔවුන් ජංගම දුරකථන සඳහාත් ප්‍රොසෙසර නිපදවීම පටන් අරන්. ඔවුන්​ගේ ප්‍රොසෙසරයක් සහිත පළමු ජංගම දුරකථනය වන Xolo X900 වෙළඳපොලට නිකුත් කිරීමට සියලු කටයුතු දැන් සූදානම්. දුරකථනය නිෂ්පාදනය කරලා තියෙන්නේ ඉන්දියානු සමාගමක් වල Lava International සමාගම. දුරකථනයේ විස්තර : CPU : Intel Atom Z2460 (1.6GHz) GPU : PowerVR SGX540 ...

දැනට ඉන්නා MobileMe customers ලා හට Lion (10.5) සිට Snow Leopard (10.6) වලට නොමිලේ upgrade කල හැක. $29.99 වෙන Snow Leopard update එක මෙම පුරුක ඔස්සේ ලබාගද හැක. මතක තියාගන්න මෙය ලබාගන්න නම් තමයි MobileMe ග්‍රහකයකු විය යුතුයි. මෙය ජූනි 12වෙන් අවසන් වෙයි. ...

බස් එකේ යන ගමන් ගෙදර/office එකේ ප්‍රන්ටරේ ප්‍රින්ට් කරමු Phone එකේ photo එකක් ගත්තොත්, iPad එකේ document එකක් print කරන්න ගියහම මාර වදයක් විදින්න එපැයි, නමුත් දැන් එචර කරදර වෙන්න දෙයක් නෑ, Google Cloud Print එක්ක. ලෝකයේ කොහෙ හරි තියන printer එකකට ඔබට print out දෙන්න පුලුවන් දෙවරක් හිතන්නේ නැතුව. Android, iPhone, Windows, MAC OS ඕනේ එකක්. නැතිනම් Google Docs වල සිටද මෙය කරන්න පුලුවන්, හරිම සරලයි. Google Chrome ...

Game: Prince of Persia ක්‍රීඩාවේ Source Code එක ගන්න! Prince of Persia යනු 1989 වර්ෂයේ නිකුත්වූවකි. මෙය Apple II පරිගනක සදහා මුලිම්ම නිකුත්විය පසුව 1990 වසරේ DOS සදහා නිකුත්වූ ඉතාමත් ජනප්‍රිය ක්‍රීඩාවකි. මෙය Jordan Mechner යන පුද්ගලයා විසින් තනිවම ලිවූ පරිගනක ක්‍රීඩාවක් වේ. දැන් ඔවට වසර 22කට පසු මෙම ක්‍රීඩාවේ  source එක GitHub හරහා ලබාගත හැක. Click here to view the video on YouTube. ...

Games: Halo 4 නිකුත්වෙනවා නොවැම්බර්… Microsoft හා Developer 343 Industries කියාසිටියා මීලග Helo ක්‍රීඩා නිකුතුව නොවැම්බර් මස 6වෙනිදා xBos 360 වෙත නිකුත් කරන බව. අලුත් නිකුතුව, Microsoft විසින් හදුන්වාදෙන්නේ ”new trilogy” කියා. Helo 3 නිකුත්වී වසර 4කට පසු තමයි Halo 4 නිකුත්වන්නේ. මෙය පැරනි Halo ක්‍රීඩා නිර්මාණය කල Bungie විසින් නිර්මාණය ඌවක් නොවෙයි, මක්නිසාද ඔහු 2007දි Microsoft එකෙන් ඉවත්වී වෙනත් ක්‍රීඩාවක් නිර්මානයට ගිය නිසා. ...

Windows 7 වන මෙන් එක එක edition (Home, Pro, Ultimate) ලෙස edition රැසක් නැතුව, Windows 8, Windows 8 Pro ලෙස 32bit හා 64bit ලෙස නිකුත් වෙයි. තවද Windows 8 කියන නම ස්තාවර වෙයි. Windows 8 නව සංස්කරන mufti-monitor (Display කීපයක් බාවිතය), වැඩ කරන ගමන් බාවිතා කරන බාසාව වෙනස් කිරීම, අලුත් Windows Explorer, Task manager ද ඇතුලත් වෙයි. Windows 8 Pro ...

වෙඩි නොවදින iPhone! Marudai කියන ජ්පන් සමාගම විසින් වෙඩි නොවදින iPhone කවරයක් නිර්මානය කොට තිබෙනවා. මෙම කවරයක .50 උන්ඩයකි උවද iPhone එක ආරෂාකරයි. මෙහි මිල $650 (රු.82,000.00) වෙයි.  දුරකතනය ඇතුලට දමා ඇන දැමිය යුතු යකඩ කවරයකි. ...

Previous Page