සරසවි මිලිටරිකරණයට එරෙහිව රුහුණ සරසවි ආචාර්යවරුන්, අන්‍යධයන සේවකයන් හා සිසුන් වීදි බසී..
STUDENTS' UNION OF THE UNIVERSITY OF RUHUNA
රට පුරා ක්‍රියාත්මක වන මිලිටරිකරණයේ පියවරක් ලෙස සරසවි අභ්‍යන්තර කාර්යන් ආරක්ෂක අමාත්‍යංශය යටතට ඈදා ගැනීමට ආණ්ඩුව මේ වන විට පිබුරුපත් සකස් කරමින් සිටි.ඒ අනුව 2011 අධ්‍යන වර්ෂයට සරසවියට ඇතුලත් වීමට නියමිත නවක ශිෂ්‍ය කණ්ඩායම සහ හමුදාව එක්ව 2011/10/22 දින ශ්‍රමදානයක් සරසවි භුමිය තුල සිදු කිරීමට කටයුතු සංවිධානය කර ඇත.තවද සරසවි ආරක්ෂක අංශය රක්න ලංකා නැමැති ආරක්ෂක අමාත්‍යංශයට අනුබද්දිත පෞද්ගලික ආරක්ෂක ...

