ඇදීදරුණු ගංවතුරක් වැනි අති බිහිසුණු, විනාශකාරී විපතකට ඔබ සිහිනෙකිදු මුහුණ පා තිබේද?පුදුම සහගත දෙය වන්නේ මෙතෙක් සිදුව ඇති ස්වභාවික විපත් වලදී මහත් විනාශයක් , හානියක් සිදුවීමට ගතව ඇත්තේ ඉතා සුළු කාලයක් වීමය.ජෝන්ස්ටවුන් ජලගැල්ම මෙතෙක් ලොව සිදුවූ විශාලතම ව්‍යසනයකි.1889 මැයි මස 31 වනදා පස්වරු 3.10 ට " සවුත් ෆොර්ක් " වේල්ල බින්දී යාමෙන් ජීවිත 2000 ක් ජල කඳ තුල සැඟව ගති ...
මම මේ ලඟදි (ලඟදි කිව්වට ළඟදීම නෙමේ, මම මේක ලියන්න කියල ගොඩ කාලයක් තිස්සේ හිතන් උන්නේ ..)මගේ කාමරේ අස්කරද්දී කාමරේ බිම තිබිල පුංචි කොළ කෑල්ලක් හම්බුනා.එකේ තිබ්බේ අමුතු විදිහේ නම් ටිකකුයි, ඊට ඉස්සරහින් ගණන් ටිකකුයි.පහලට තිබ්බ නම් පේලිය හරිම අමුතුයි.එක දැක්ක ගමන් මට මතක් උනේ හිටපු ගමන් කඩේ බඩු ඔතල දෙද්දී හම්බෙන පරණ රේස්කොළ. නම් ටික පහලට තිබ්බේ pick ...
මේ ලඟදි අපේ ගෙවල් ලඟ මල ගෙදරකට තේ, පාන් එහෙම අරන් යන්න අපේ අම්මලයි , මාමලයි ලෑස්ති උනා. ඉතින් රෑ 10 ට විතර කට්ටියම මෙහෙට ආව.පාන් ටික ලෑස්ති කරලා තිබ්බ නිසා අම්මයි නැන්දයි එකතු වෙලා තේ, කෝපි හදන්න පටන් ගත්ත.නැන්දා තේ ගොට්ටට අලුතෙන් තේ කොළ දාල, උණු වතුර කෝප්පයක් විතර දාල තද කහට එනකන් එක උණු වතුර ටිකේ දෙතුන් පාරක් ...
ඉතින් කොහොමද? ගොඩ කාලෙකින්..මේ බ්ලොගර් සයිට් එකත් සැහෙන වෙනස් වෙලා...මේ අවුරුද්දේ අපේ ජීවිතත් සැහෙන්න වෙනස් වෙලා...නැද්ද? මගේ ගැන කියනවා නම් එහෙම මම රස්සාවෙනුත් අස් වෙලා,හිස් පර්ස් එකකුත් එක්ක දුක සේ ගෙදරට වෙලා ඉන්නවා....ඇයි ඉතින් විභාගයි, රස්සාවයි, අසනීප වලට බේත් ගන්න ඒවයි ඔක්කොම එකට කරන්න බෑ නේ....එත් දැන් තමා දුක හිතෙන්නේ, හදිස්සියකට ගන්න රුපියල් 10 ක් නෑ මගේ කියල!!මේ ලඟදි අපේ ...
මෙන්න මේ කතාව මට කිව්වේ මම හොඳින් දන්නා නංගි කෙනෙක්....කතාව සීරියස් උනාට අපි ඔක්කොම එදා ඒ කතාවට හුස්ම ගන්න බැරි වෙනකන් හිනා ගියා.... මේ නංගි පොඩ්ඩක් ගෙදර මිනිස්සු එක්ක පොඩි පොඩි වලි දාගන්න කෙනෙක්.ඉතින් මෙයා කිව්වේ එයා තුන් පාරක් සියදිවි නසාගන්න ගිය හැටියි, ඒ තුන් පාරම වැඩේ වැරදුන එක ගැනයි....පලවෙනි පාර මෙය අම්මත් එක්ක තරහ වෙලා ගෙදරින් පිටත් උනා ලු. ...
අපේ සමීපම මිතුරෙක් වුනු මහේෂ් හසන්ත ද සිල්වා සොයුරා අපෙන් වෙන් වෙලා ගිහින් දැන් මාසෙකටත් ලඟයි. ඔහු වෙනුවෙන් ඔහුගේ සියලුම මිතුරන් එකතු වෙලා මේ මාසේ 29 වෙනිදා ළමා නිවාසයකට දානයක්, සහ ඩී.එස්.සේනානායක විද්‍යාලයේ ධර්ම දේශනාවක් සිදුකිරීමටයි සූදානම. ඔහු වෙනුවෙන්, ඔහු පිලිබඳ මතකය සදාකාලික කිරීමට ඔහුගේ මිතුරු මිතුරියන් විසින් සිදුකරන සියලු දෑ අලුතින් බ්ලොග් අඩවියක ලියවේවි. මේ ලිපිය කියවන්න . ඔබටත් ...
ජීවිතය.............කෙටියි .......................
Something From Everything-පොපීගේ දින පොත-A Srilankan girl's diar
දිග නිවාඩුවකින් පස්සේ මම මගේ බ්ලොග් එක පටන් ගන්න හිටියේ විනෝදජනක කතාවකින්...එත් අද මට දැනුම් දෙන්න වෙලා තියෙන්නේ ගොඩක් දුක්බර දෙයක්...."ඇසිපියක මහිම" ( Blog Link බ්ලොග් එක ලියන මහේෂ් හසාන්ත ද සිල්වා සොයුරා අද හදිසියේම අපෙන් සමුගෙන
ආයෙත් ගොඩ කාලෙකින්....මේ දවස් වල නම් එච්චර හොඳ මූඩ් එකකින් නෙමේ ඉන්නේ.හේතුව විදිහට හිතා ගන්න පුළුවන් උන ප්‍රධාන හේතුව නම් දැන් තියන රස්නේ-උණුසුම් කාලගුණය.....මම වැඩ ඇරිලා ආවම ( ඔව් මම දැන් වැඩට යනවා නේ....!!! ) අපේ ගෙදරට එනවා නම් ඇනුම් බැනුම් වාග් ප්‍රහාර වලට සූදානම් වෙලා එන්න කියල මම මගේ එහා ගෙදර ඉන්න යාළුවා Ish ට කියල තියෙන්නේ.....මම හොඳ මූඩ් ...
අඳුරු ගෙබිමින් නැගෙන තෙත් සුවඳ කිතිකවාලයි නාසය....කාලයත් සමග මලානික වුවද එකල ගැලවූ පාට තවමත් ප්‍රණීතය......විසල් සයනයේ පෙඳ වන් මුදු,උණුසුම් ඇතිරිලි මත වැතිර කවුළුවෙන් ඉවත බලා හිඳිමි......පොද වැස්ස කෙමෙන් මහා වර්ෂාවක් බවට පෙරලෙන අපූරුව.....බර වූ වැහි බින්දුවෙන් ගැලවෙන දඟකාර හිරිකඩ පොද පාවී විත් සිපගනී මා වත.....පොරෝනාවෙන් වැසුණු ගතේ හිරිගඬු නැග ප්‍රහර්ෂයෙන් ඇලලී යයි....මේඝයෙන් ලොවම ගිගුම් දෙද්දී මා අසලින්ම සුපුරුදු සුවඳක් ...
Does those cough syrups make YOU tipsy?well,It certainly makes ME though....today is a perfect day. well mom & dad acting all childish,but it's kind of adorable...they don't talk to each other because my dad told mom she's talki
මෙහෙ හැමෝම මේ පාරත් වෙනද වගේම අවුරුද්දට කලින් දවසේ හති දාගෙන ගේ සුද්ධ කරනවා.මට නම් පැත්ත පලාතට යන්න බැහැ,යන්නත් තහනම්...මොකද මට wheezing..තව මොකක්දෝ මන්ද කියන්න බැරි මහන්සි ගතියකුත් දැනෙනවා...උණ ගැනෙන්න වගේ....අලුත් අවුරුද්දේ හොඳ ආරම්භයක් නම් නෙමේ.කොහොමත් ඉතින් මේ පාර විතරක් නෙමේ මම කලින් අවුරුදු වලත් ගානට වැඩ අල්ලනවා නේ whezing වැඩි කරගෙන.මොකද අවුරුද්දට අපේ ගේ ...
හපොයි මෙන්න මට හදිස්සියේ පොස්ට් 1 ක් දාන්න වෙලා.මගේ කිසියම් ලිපියක් එළකිරි කියා තිබෙන site එකේ කිසියම් පුද්ගලයෙක් විසින් copy කිරීමක් කර තිබෙනවා.මේක දැකපු මගේ බ්ලොග් කියවන්නෙක් ඒක නිසා මල පැනල ඒ පුද්ගලයාට සෑහෙන්න බැනල තියනවා.... ඉතින් ඔය හේතුව නිසා ඕකේ ඒක දිගට thread 1 ක් විදිහට දිගටම රණ්ඩුව ඇවිලිලා.ඉතින් මගේ ලිපිය මුලින්ම කියවල අර ...
මගේ කලින් post එකට බොහොම භයානක comments ටිකක් ඇවිත් තිබ්බ.ඒ එකක්වත් publish කරන්න බැරි නිසා මම හිතුව ටිකක් දරුණු බැවින් අඩු post එකක් දාන්න.මම ආයේ ගිය සතියේ අම්පාරේ ගියා නේ...අයියගේ dispensary එක open කලේ ගිය බ්‍රහස්පතින්දා.අම්ම තමයි ඉස්ඉස්සෙල්ලම බේත් ගත්තේ.ඉතින් ලෙඩ්ඩු නම් වැහි වහිනවා sure.මොකද අපේ අම්ම කියන්නේ පොඩි ඉස්පිරිතාලයක් නේ......ඉතින් එන්න කලින් දවසේ කම්මැලි නිසා අපි,ඒ කියන්නේ මමයි,දිල්කි නංගි,පූර්ණි ...
I sliced open my wound again...sharp blade cutting through my scarred skin....a tiny thick droplet oozed from a corner of my line...followed by another and then another...making an angry red line.then that warm sticky l
ගේෂා වරියන් පුහුණුවේ ප්රාථමිකම අවධිය හැඳින්වෙන්නේ "මිනරායි" එනම් බලා හිඳ ඉගෙනගැනීමේ අවධිය ලෙසයි.මෙහිදී සිසුවියන් මයිකෝ ලෙස හැඳින්වෙනවා.මොවුන්ට වෙනවෙනවම මග පෙන්වන්නෙක්-උපදේශකයෙක් එනම් Mentor කෙනෙකු සිටිනවා.මෙම වැඩිමහල් ගේෂා වරියන් සිසුවියන් හට කලාව,ප්‍රිය සම්භාෂනයන්හි යෙදෙන අයුරු,ක්‍රීඩා,නැටුම්,ගැයුම්,වැයුම් උගන්වනවාක් මෙන්ම මෙන්ම අනාගත ගනුදෙනුකරුවන් හඳුනා ගැනීමටද උපකාර කරනවා.මොවුන් අතර ඉතාම දැඩි සහෝදර බැඳීමක් පවතිනවා.මයිකෝ එනම් Dancing Girls යනු ...
ගෙයිෂා,ගේෂා,එසේත් නැත්නම් ගෙයිකෝ(සරල ඉංග්‍රීසි පරිවර්තනය-artist) ලෙසද හඳුන්වනු ලබන මෙම සුන්දර ලියන් සකුරා මල්,සකේ,කිමෝනා,ෆුජි කන්ද මෙන්ම ජපානයේ සංස්කෘතියේ වටිනා පැතිකඩකි....සමහරුන් මෙය එක්තරා අන්දමක ගණිකා වෘතියක් ලෙස සිතුවද සත්‍ය එයට සපුරා වෙනස් ය....ආරම්භයක්රි.ව.600 අග භාගයේ පමණ ජපානයේ ඇතිවූ අරගල නිසා උන් හිටි තැන් අහිමි වූ පවුල් වල තරුණ දැරියෝ "සබුරුකෝ" එනම් "serving girls" ලෙස සේවය කරන්නට පටන් ගත්හ.මෙයින් සමහරුන් ගණිකාවන් ලෙස ...
මට හිතාගන්න බැරි ඇයි මේ කරුම ඔක්කොම මටම වෙන්නේ කියල.....ඔන්න අද වැඩ ඇරිලා මම නවලෝකේ බස් හෝල්ට් එක ළඟ ඉන්නකොට එක මිනිහෙක් මගේ දිහා බොහොම උනන්දුවෙන් බලාගෙන ගියා.....එක නෙමේ කතාව,තව ටිකකින් එතැනින්ම ගිය තව එක්කෙනෙක් ආයේ හොඳට බලාගෙන ගියා,ඒ මදිවට ගිහින් ආයේ හැරිලත් බැලුව,ඕකත් නෙමේ කතාව.....ඊළඟට ගිය කෙනා අඩි පහක් විතර දුරකදී ඉඳන් බලාගෙනම ඇවිත් පහුවෙලා යද්දී හිසේ සිට දෙපතුල ...
ඔන්න....දැනට අවුරුදු කිහිපයකට කලින් පොපියයි,පොපීගේ best friendaa dazzled යි ඒ දෙන්නගේ පවුල් දෙකේ යයි ගියා ලු සිරීපාද වන්දනාවේ....කතාවක් තියනවා නේ,සිරීපාදේ වන්දනාවේ එක පාරක්වත් නොගිය මිනිහත් මෝඩය,එක පාරකට වඩා යන මිනිහත් මෝඩය කියල......එත් මම නම් කියන්නේ,සිරීපාදේ නම් කොච්චර ගියත් ඇති වෙන්නේ නෑ...අපි ගියේ අර කිතුල්ගල ගඟ තියන පැත්තෙන්.....ඒ රත්නපුරේ පාර ද?අනේ මන්ද,හැබැයි වටපිටාව නම් පුදුම ලස්සනයි....අපි නකල්ස් කඳුවැටිය දැක්ක.....තව නම් නොදන්නා ...
ප්‍රථම ඒක පාර්ශ්වික ප්‍රේමය-ඒ කිව්වට ප්‍රේමේ ම නෙමේ පොඩි crush එකක්
Something From Everything-පොපීගේ දින පොත-A Srilankan girl's diarසැහෙන කාලෙකින් මේ පැත්තේ ආවේ....ඉතින් ඉඳල ඉඳල මම මේ කියන්න යන්නේ සැහෙන කාලයක් තිස්සේ කියන්න උන්න කතාවක්.මගේ මේ දවස් වල mood එක ඒ තරම් සුභ නෑ.ඉතින් ඔයාලගේ වගේම මගේ mood එකත් ටිකක් සැහැල්ලු වෙන්න මම මේක දාන්නම්කො......ඔයාල දන්නේ නැති උනාට පොඩි කාලේ මම මොන්ටිසෝරි ගියා.ඒ කාලේ ඇත්තම කියනවා නම් මට මතක නැහැ.අපේ පුංචි අම්ම තමයි මේ කතාව මට කිව්වේ.මාව මොන්ටිසෝරි ...
I'm really sorry about almost abandoning this blog...bt I can't help it,as my PC is giving me troubles again...and besides,I feel it's unfair to post in English,I always get lots of complains when I do that.hehe.So guys..it's valentine's day isn't it?lol.I just read the post I put last year...nothing has changed much...I'm in a freakingly annoying,loud and slow Srilankan bus.Instead ...