යකෝ....!තොට මෙහෙම එකක් ලියනවද නැද්ද කියල සෑහෙන කාලයක් තිස්සෙ හිතාගෙන විතරක් හිටියෙ තෝ ඔය ආරක්සාවට පටලගන ඉන්න, තොට දිය රෙද්දක් තරම්වත් නොවටිනා කහ රෙද්ද බුද්ධ චීවරේය කියන ගෞරවේ තිබ්බ නිසා. ඒත් තෝ ඒකෙ රෙන හැටි බලාගෙන ඉන්නවට වඩා මොන රෙද්දක්ද කියල මේ ටික ලියල දාන එක හොඳයි කියල හිත කියපු නිසාම තමයි මේක ලියන්න ගත්තෙ. මොකද දැන් දැන් තොගෙ අඩිපාරෙ ...
ප්‍රවෘත්තිය 01: (Neth FM) සෝමාලියානු මුහුදු කොල්ලකරුවන්ගේ අත්අඩංගුවේ පසුවන සියලූ ශී‍්‍ර ලාංකික ධීවරයන් මුදා ගැනීමට කටයුතු කරන බව ධීවර හා ජලජ සම්පත් අමාත්‍යංශය පවසනවා. සෝදිසි මෙහෙයුම් භාර සහකාර අධ්යක්ෂ ලාල් සිල්වා මහතා කියා සිටියේ ධීවරයන් මුදා ගැනීම සඳහා වන රාජ්‍ය තාන්ති‍්‍රක මට්ටමේ සාකච්ඡුා මේ වනවිටත් කි‍්‍රයාත්මක බවයි. අත්අඩංගුවේ පසුවන ධීවරයන්ගේ පවුලේ ඥාතීන්ගෙන් ඔවුන් පිළිබඳ තොරතුරු ලබා ගෙන ඇති බවයි ලාල් ...
අල්ලපු ගෙදර කෙනාට පස්සා දොර (ගෙදර) ඇරීම....... {පැරණි රසාංගයක් - බල්ටි හා විසිල් සමඟ}
sky dreams - ආකාස හීනඅල්ලපු ගෙදර එකා සහ අවලමේ යන කොල්ලන් ගෙය වටේ රැස් කන්නට ගන්නේ ගෙදර එකා තම කටයුත්ත නිසි පරිදි නොකරන විටය. ඊට එරෙහිව කසිප්පු බී උන්ගෙන් ගේම ඉල්ලනවා වෙනුවට තම කටයුත්ත නිසි පරිදි කරන්නේ නම් වෙන උන්ට සිය ඇඹේණියගේ කිල්ලෝටයට හුණු දමන්නට වරම් නැති බව වීරවංශ ඇතුළු නඩයට කඩේ යන උන්ට වැටහෙන්නේ නැතිකම උන්ගේ කරුමයදැයි අපේ කරුමයදැයි නොදනිමි. මුල් ලිපිය හා ...
හෙට අනිද්දා විදුලි පුටුවට යන්නට නියමිත අප්පෙකුගේ පුතෙක් මෙහෙම ආතල් ගනීවිද? ‘තොපේ‘ උලව් මව්බිමට හා බුදුදහමට නිගා වෙන්නේ තම්බියෙක් හෝ ඇමෙරිකන් කාරයෙක් මෙහෙම පිස්සු කෙලියොත් විතරද?එක්කෝ නුඹලා මෝඩ අමනයින්ය....! නැත්නම් මෙව්වායින් නුඹලාටද වාසි ඇත...! සල්ලි විසි කරන්නේ NGO පමණක් නොවේ.....! ...
දරුවෝ පුංචි කාලේ අඩන විටත්, කරදර කරන විටත් , කෑම නොකන විටත් ඔව්න් අස්වැසීමට දෙමව්පියන්ට හොද කාරණයක් තිබුණේය. ඒ සෑම විටම දෙමව්පියන් දරුවන්ට කිව්වේ ඔන්න බබෝ බිල්ලා කියලාය.බිල්ලා කියපු ගමන් දරුවෝ ඇඩීම නවත්තන්නේය, කරදර නොකරන්නේය , යස අපූරුවට කෑමත් කන්නේය. ඒත් දරුවෝ කිසිම දවසක බිල්ලන්ද දැක නැත.කිසි දිනෙක නොදැක්ක බිල්ලෙකු ගැන කියා දෙමව්පියෝ රිසිසේ දරුවන්ව නලවා ගත්තේය. ලාංකීය දේශපාලන පිටියටද ...
මේ 2010 දීය......! මේ 2011 දීය......! මේ 2012 දීය......! නෝනාවරුනි මහත්වරුනි, අම්මේ තාත්තේ, සහෝදරයා සහෝදරිය, කඩාබිඳගෙන ගොස් ගුටිකෑම වෙනුවට අතුරුපාරවලින් ඉලක්කයට ලඟාවීමේ දේශපාලනය ඇරඹීමට තව කීදෙනෙක් ගුටි කෑ / මිය යා යුතුද? ප.ලි.: පොලීසිය/ හමුදාව හැම විටම වසන්නේ එක් පිවිසුමකි. ප.ප.ලි.: උද්ඝෝෂණවලදී ගුටිකෑම දැනෙන්නේ ගුටිකෑ එකාට පමණි. ආණ්ඩුවට එයින් දැනෙන රෙද්දක් නැත. ඔබලා ආණ්ඩුවට හා ගැතියන්ට බලන්නට කුකුලන් කෙටවීමක් ...
පෙරේදා පාරේ පිච්චුණ එකෙක් සහ ඊයේ වෙඩි කෑ එකෙක් ගැන රට පුරා උන් කෑ ගැසීමට පටන්ගෙන ඇත. කෑ ගහන උන්ගෙන් මට අහන්න ඇත්තේ ප්‍රශ්න දෙකකි. 01. කෑ ගහන්නේ අහවල් මඟුලටද? 02. තව කී දවසක් කෑ ගහන්නද? කියාය. අද නැත්නම් හෙට තමා හා බිරියගේ නමින් හැඳින්වුන ඕකිඩ් මලත් රැගෙන අප රජතුමා මෙරටට එනු ඇත. කටුනායක ඩී. ඒ රාජපක්ෂ ගුවන් තොටුපලේ ...
ආ අක්කෙ...!මං මේ රත්නෙ කථා කරන්නෙ. අර වසන්තත් එක්ක ගෙදර ආවෙ......?ඔව් ඔව් පොල් එහෙම ගාල දුන්නෙ.....?අන්න හරි! ඇමතිතුමාගෙ අක්කගෙ පුතාගෙ යාළුවෙක්ට උදව්වක් කරල තිබුණෙ !නෑ අක්කෙ නිකං ගත්තෙ. නම්බර් එක තිබුණ නිසා. චූටි නංගි නිදි ඇති නේද අක්කෙ..?ආ...හා....හා....හී...හී ඒකත් ඇත්ත නේද? මහ දවල් මොන නිදිද?ආ... නෑ ..නෑ .. නිකං.... නිකං. හී .... හී..... ඉතිං අක්කෙ....? සනීපෙන් ඉන්නව නේද?...... ඈ....?මොකක්....?ඉතිං ...
අපි සියල්ලන්ම පාහේ කටක් ඇරියොත් මාර මිනිස්සුන්ය. කිසිදා වැරැද්දක් කර නැත. කලද ඒ ප්රගතිශීලී අරමුණකිනි. අපට විටින් විට අපගේ ආස්තානයන් වෙනස් කිරීමට සිදුවේ. ඒත් අපගේ ශ්‍රේෂ්ඨ අරමුණු වෙනුවෙනි. නැත්නම් ආත්මාර්ථය උදෙසා නොවේ.මේ සම්බන්ධ ඉතිහාසගත උදාහරණය දුටුගැමුණු රජතුමන්ය. එතුමා යුධ කලේ රාජ්‍යය ගැනුමට නොවේ, “ දේශය රකින්ටය“. අපගේ කාලයේද එබඳු උතුම් පුරුෂයන් ස්ත්‍රීන් පහලව ඇත. රට දිනෙන් දින දියුණුවට යන්නේ ඒ ...
ආයිබෝං කිව්වා. ඇතැම්විට ඌගුල්ලො මං ගැන ආල නැත්තං මේම හිතාගන්ඩ. මං ඇවිල්ලා දැනටමත් සෑහෙංඩ ජනප්‍රිය පොරක් හරිය? ඇත්ත වසයෙම්ම ඔය දේසපාලනේ ගැන මාර විදිහට ප්රමානාත්මක දැනුමක් තමයි මට තියෙංනෙ. වැඩේ කියන්නෙ එක උගුඩුවෙක්කත් ඕක පිලිගන්නෑනෙ. රයිට්. ටොපික්කෙකට. මේ ලගදි බුකියෙ ගිය වලියකදි මං මේම අලුගුත්තේරු කතාවක් කිව්වා. "කොටිය උපංනෙ මේ රටේ. උං මලේ මේ රටේ. මහ කොටිය මලෙත් මේ රටේ. ...
අදාල පාර්ශවයන්ගේ බුද්ධිමට්ටම පිලිබඳ සලකා බහුවරණ ප්රදශ්න ඉදිරිපත්කර ඇති බව කරුණාවෙන් සලකන්න. 1. බී.ටී. අයි. බැක්ටීරියාව කෝ? අ. එහෙම එකක් තිබුණද? ආ. තියෙනවා. ඇයි මොකද අහන්නේ? ඇ. ක්ෂුද්රක ජීවීන් මත යැපීම අපි වගේ ජාතියකට හොඳද? ඉ. ඒක ඉස්සනම් පහුගිය දවස්වල දඩවලින් හොයපු සල්ලි දෙන්නෙ උඹෙ ....ද? 2. නාථ දෙයියන් සමඟ සාකච්ඡාකර ප්‍ර ගීත් එක්නැලිගොඩව හොයාගන්න බැරිද? ...
ආසනික්, ඩෙංගු, චැනල් 4, අලවේට්ටි, තහනම් උත්තේජක, කුඩු පොළු, කැම්පස් හා ආශ්චර්යය........
sky dreams - ආකාස හීනලොකු ටෝක් ඇවැසි නැත. අසන්නට ඇත්තේ සරල ප්‍රශ්න දෙකකි. මුන්ට පිස්සුද? නැතිනම් උන් වටේ නටන රටට පිස්සුද?
සාක්ෂි අංක 01: හේතුව කුඩු ජාවාරම පිටුපස දේශපාලඥයෙක්…. ලංකා ඊ ලින්ක් ලංකා ඊ නිව්ස් ඵලය සාක්ෂි අංක 02: හේතුවක් කරදියවර මංගල්‍යයේ වියදම කෝටි 3යි ඵලයක් ...
ඒ විගඩම් නඩුව අවසානයේ දඩුවම් නියම කරන ලද්දේ ය : Posted on April 2, 2010 by beyondframe
sky dreams - ආකාස හීනහදිසියේම ජනප්‍රිය මතය ඔහුට එරෙහිව ගියේ ය. ඔහුගේ සගයෝ ඔහු හැර ගියෝ ය. ඔහු සතුරන් වෙත බාර දෙන ලද්දේ ය. ඔහුට විරුද්ධව නඩු පැවරුණු අතර නඩුව රැවටිල්ලක් ද කෝලමක් ද විහළුවක් ද වූයේ ය. නඩුව අසන වාරයේ විනිසුරුවරු ඔහු සතුව තිබු එකම දේපල පරදුවට තබමින් සූදු කෙළියේ යෙදුනෝය ඒ විගඩම් නඩුව අවසානයේ දඩුවම් නියම කරන ලද්දේ ය. මෙ කතාවෙ කතා ...
ලිබියාවේ වෙමින් පවතින දෙය කුමක්දැයි හරියාකාරව නොදනිමි. නමුත් සිද්ධියට ගඩාපි සහ පුත්රසමාගමේ පොරටෝක් හා උන්ට එරෙහිවන්නන් කෙරෙහි දියත් කෙරුණු මර්ධනය සෑහෙන දුරට වගකිවයුතු බව මගේ වැටහීමයි. එහෙයින්ම ලිබියාව ගැන කියන්නට උචිතම සටහන මීට මාස කිහිපයකට පෙර උපවාසවංශ වෙනුවෙන් තැබූවම බව මට හැඟේ. වඩාත් උත්ප්රාසය දනවමින් උපවාසවංශ හා ඔහුගේ බත්/බෝතල්/බඩු/තනතුරු/ etc. / බැලයන් "ලිබියාවට අත නොතබනු" කියා ටයර් පිලිස්සීමද අරඹා ඇත්තේය. ...
රජයේ සේවකයන්ගෙන් අප්‍රේල් 01වනදා සිට ආදායම් බදු අයකෙරේ. නමුත්, මම නුඹේ ප්‍රේම ලීලාවට පෙම් කරමි.දැඩි හා නොදැමුණු මන්දගාමී හා පහසුහදවතින් හා ආත්මයෙන්අතිශයින්ම පරිපූර්ණවූනුඹේ ප්‍රේම ලීලාවට පෙම් කරමි John Michael Montgomery - I Love the Way You Love Me ඉංග්‍රීසි පද රචනය මෙතනින් ...
මංගලලාගෙන් පටන්ගෙන ජේවීපී හා ෆොන්සේකා හරහා සූටින් මල්ලි දක්වා ආ නොනවතින ආශ්චර්යය ......
sky dreams - ආකාස හීනපු: බලාපල්ලකො මූණෙ තියෙන ආඩම්බරකම.....! කවුද ඊලඟ............? ඡායාරූපය: ලංකා ඊ නිවුස්
සිද්ධිය දැක්කෙ පෙරේදා උදේ. ඒ අස්සෙ "වත්" එයාගෙ අන්තිම සටහන තියල. වෙන්නෙ මොකක්ද කියල පැහැදිලි නැති උනත් මොනව හරි වෙනව කියල නම් විශ්වාසයි. මේ වැඩේ කරන්නෙ කවුද කියන එකවත්, කොහොමද කරන්නෙ කියන එකවත් වැදගත් නැහැ. මොකද ඒක දැන ගත්තත් අපට කරන්න දෙයක් නැති නිසා. ඒත් මට විශ්වාසයක් තියෙනව ඔයා ලිවීම නවත්වන්නෙ නැතිවෙයි කියල. ඒ වගේම මේක අර ජනප්‍රිය තමන් විසින් කෙලවාගැනීමක් නෙවේ ...
බොහෝ විට පොරවල්ගේ පොරත්වය ප්‍රශ්න කරන්නවුන්ය. වෙන විදිහකින් නම්, ආතල් කඩන්නවුන්ය. ටැබූ, කොලූ ......., ආපසු එන්න. කපුටන් අඩු බිමේ කසල ගඳ විඳින්න. ...
හරි. වයිෆ්, ඔයා අද උයන්න මහන්සි වෙන්න ඕන නෑ. අපි කඩෙන් කෑම කමු. ඔයා දවල් ටිකක් නිදාගන්න. අද මට හවසට උණුවතුර එපා. උදේ මට අමතක උනානෙ. කමක් නැහැ. අද රෑට මං ළමයින්ට කෑම කවන්නම්. අහ්... අර මෙගා නාට්‍යය යන්නෙ අද නේද? ඔයා ඒක බලන්න. මැච් එක මොකා දින්නත් එකයිනෙ. හවස එනකොට මං අළුත් කොණ්ඩකටුවක් ගේන්නම්. අද අමතක කරන්නෙ නෑ. ඔයා අම්මල බලන්න යන්න ඕන කිව්ව නේද? ...