අප සමහර වේලාවට හිතනවා මේ අප දකින්නේ ලෝකේ කොහෙවත් නැති දේවල්, මේවා නම් වෙන්නේ ලෝකේ විනාසෙට කියලා. ලෝකය සාපේක්ෂ තැනක්. කොහෙත් හොඳ නරක තියනවා. එහෙම වුනත් නරකට ප්‍රධාන තැනක් සමාජයේ ලබාදීම හැම තැනම කෙරෙන්නේ නැහැ. මා හැමදාම හිතන දෙයක් තමා ලෝගු පොරවාගත් මිනිසුන් ලෝකේ කොහෙත් එකයි කියන එක. කුඩා කාණ්ඩයක් හැරුන කොට අනෙක් සේරම දෙනා වෙනත් වෘත්තීය කුසලතාවයක් නැති නිසා, ජීවිකාව ගෙන ...
ගොඩක් දේවල් වලට වරද දේශපාලකයන් මත දාන්න පුළුවන් වුවත්, හැම දෙයකටම වැරදි එයාලමද කියා සමහර විට අපට හිතෙනවා. විභාග ප්‍රශ්න පත්‍රයක් වරදවා හැදීම හෝ කාලගුණ වාර්තාව හරියට නොහැදීම, දේශපාලකයන් එහෙම වැරදි කරන්න යයි උපදෙස් දුන්න නිසාද? නැත්නම් අදාළ නිලධාරීන්ගේ නොහැකියාවද? අනික තමා තමන්ගේ සහෝදර වෘත්තිකයන්වද කපා දමාගෙන දේශපාලකයන්ගේ පිහිටෙන් ඉහලට නගින්නෙත් පිටින් ආපු පිරිසක් නොවේ. සාමාන්‍ය ජනතාව අතරින් පැන නැගුන ...
සමහර දේවල් කෙලින්ම කියන්නේ නැතුව, අපට සංජානනය වන්නේ නැහැ. එහෙම වෙලා තියෙන්නේ කුඩා කාලේ ඉඳන් පුරුදු කරලා තියන විදිහ අනුව වෙන්න පුළුවන්. මොකද අපට ඡේදයක් දීලා, ප්‍රශ්න අහනවා ඒ ඇසුරෙන් උත්තර ලියන්න. මෙතන වැඩිපුර හිතන්න දෙයක් නැහැ. අර ප්‍රශ්න වලට උත්තර අර ඡේදයෙන් නිකම්ම හොයා ගන්න පුළුවන්. මා සමහර පන්තිවලදී ඉංගිරිසි ඡේදය මොකුත්ම කියවලා තේරුම් ගන්නේ නැතුව, ප්‍රශ්න වලට ඡේදයෙන් උත්තර දීලා ...
වර්ෂය නිෂ්පාදිත කාර් ගණන 1950 58,000 1960 204,000 1970 475,000 1980 361,000 2000 347,122 2005 388,985 2006 326,960 2007 334,772 2008 324,118 2009 223,354 2010 239,443 2011 224,193 (Source: International Organisation of Motor Vehicle Manufacturers) මගේ කලින් සටහනේ ප්‍රතිචාරයකට පිළිතුරක් ලෙසම නොවේ මෙය ලියන්නේ. තමන් ජිවත් වන වටාපිටාවේ වෙන්නේ මොනවාද කියල දැන ගෙන සිටීම වැදගත්. ඒ වගේ දේවල් වෙන්නේ ...

පසුගිය සතියක ඕස්ට්‍රේලියානු ෆෝර්ඩ් සමාගම නිවේදනය කළා 2016 වසරේදී ඕස්ට්‍රේලියාවෙන් යන්නටම යන වග. ඕස්ට්‍රේලියානු නිෂ්පාදන ක්ෂේත්‍රයේ 90 වසරක දීප්තිමත් ඉතිහාසයකට හිමිකම් කියන ෆෝර්ඩ් මෝටර් රථ සමාගම කියන්නේ මෙහෙ කාර් හදන එක තව දුරටත් කරගෙන යන්න බැහැ කියලයි. ඔවුනට අනුව මෙහෙ කාරයක් නිපදවන්න යුරෝපයට වඩා දෙගුණයකුත්, ආසියාවට වඩා හතරගුණයකුත් යනවා. නිෂ්පාදන වියදම එකක්. මිනිසුන් කාර් නොගන්න එක තව කරුණක්. ෆෝර්ඩ් කාර් අලෙවිය පසුගිය ...
පසුගිය සතියක ඕස්ට්‍රේලියානු ෆෝර්ඩ් සමාගම නිවේදනය කළා 2016 වසරේදී ඕස්ට්‍රේලියාවෙන් යන්නටම යන වග. ඕස්ට්‍රේලියානු නිෂ්පාදන ක්ෂේත්‍රයේ 90 වසරක දීප්තිමත් ඉතිහාසයකට හිමිකම් කියන ෆෝර්ඩ් මෝටර් රථ සමාගම කියන්නේ මෙහෙ කාර් හදන එක තව දුරටත් කරගෙන යන්න බැහැ කියලයි. ඔවුනට අනුව මෙහෙ කාරයක් නිපදවන්න යුරෝපයට වඩා දෙගුනයකුත් ආසියාවට වඩා හතර ගුනයකුත් යනවා. නිෂ්පාදන වියදම එකක්. මිනිසුන් කාර් නොගන්න එක තව කරුණක්. ෆෝර්ඩ් කාර් ...
දරුවන්ට මොනවගේ අංශයකින් ද ඉගෙන ගන්න ඕනේ කියා මග පෙන්වීමක් කරන්න පුළුවන් වුනත්, බලෙන් යමක් ඉගෙන ගන්න කියා කියන්න බැහැ. අපේ අම්මල තාත්තලත් ඒ වගේ ලොකු බලපෑමක් කළෙත් නැහැ. සමහර පිරිස් ලියන විට මා දැකල තියනවා අමු බොරු. නිකම් මෝඩ ආතල් කඩන්න හොඳ නැති නිසා මා නම් ඕවා හරි ගස්සන්න යන්නේ නැහැ. ඕස්ට්‍රේලියාවේ මහාචාර්ය කෙනෙකුගේ පඩිය ඩොලර් තිස් දාහයි කියල ලියපු දෙයක් මට ...

මේ සතියේ මා කියවපු ප්‍රවුර්ති දෙකක් මගේ කලින් සටහනට සම්බන්ධ නිසා, මෙයත් ලියන්න හිතුනා. එකක් තමා පර්ත් නුවර අපේ ශ්‍රීලාංකික-ඕස්ට්‍රේලියානුවෙකු අඩුම ගානේ වසර 17 ක් හෝ ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම වීම. අනෙක තමා ලංකාවේ නියන්දතාල් යුගයට අයත් කෙනෙකු විසින් අසන නඩුවක පැමිණිලි කාර හෙදියගේ ගවුමේ දිග පළල බලාගෙන එන්න යයි පොලොසියට කීම. මේ ප්‍රවුර්ති දෙකට පොදු මෙන්ම, එකිනෙකට වෙනස් කරුණු ...

ඇත්තටම මචං මගේ සටහනෙහි යම් අඩුවක් තියනවා. කලබලයෙන් ලියුව නිසා වෙන්න පුළුවන්. නමුත් උඹ කියන දේ තමයි මෙයින් අදහස් වන්නේ. ඒක ටිකක් දිගට ගෙන ගියොත් මෙහෙමයි. අර easier said than done කියන්නේ. මේකත් එයින් එකක්. අප වගේ සිවිල් බලයක් ගොඩ නගා ගෙන නැති, දේශපාලකයන් හෝ වෙනත් ප්‍රභූ වරුන් නොවන, නළු නිලියන් හෝ වෙනත් ප්‍රසිද්ධ පුද්ගලයන් නොවන සාමාන්‍ය මිනිහෙක් එදිනෙදා ජීවිතයේදී ...

ගණන් ගන්න එපා. මා වෙලාව ඇති විට ලියනවා. නැත්නම් නිකම් ඉන්නවා. පසුගිය දවසක ඕස්ට්‍රේලියාවේ ගෝල්ඩ් කෝස්ට් නගරේ වෙච්ච දෙයක් තමා, තමන්ගේ මෝටර් සයිකලයේ හැපුණු කොආලා කෙනෙකුට උදවු කරන්න ගිය මනුස්සයෙකු ඊට පසුව ආ කාරයක හැපීමෙන් බරපතල තුවාල ලැබීමෙන් රෝහල් ගත වූ පුවත. මෙතැනදී මට මතක් වෙන්නේ තව කතාවක්. ඒ මීට වසර කීපයකට කලින් ඇමෙරිකාවේ සිදු වුවක්. එනම් දුම්රිය පොලක දුම්රියක් එනතුරු බලා ඉන්න ...

ඊයේ මා වැඩ කරන තැන ඉන්න අපේ කම්පුචියානු මිත්‍රයා සමග දවල්ට කන්න ගියා. මා පසුගිය දවස් වල නිර්මාන්ශිකයන් ගැන හා අවිහිංසා වාදීන් ගැන ලියුවා. ඒ එක ගොඩකට වත් මාව දා ගන්න බැහැ. මේ කම්පුචියන් එකාත් මාළු බාන පොරක්. හැබැයි ඌ කියුව කතාව මා වගේ මස් කන එවුන්ටත්, හරකුන් වෙනුවෙන් ජිවිත පූජා කරන්නට සුදානම් හා එසේ කරන අයව නිවනට යවන්නට වෙහෙසෙන ජිවත්ව ඉන්න ...

මගේ කලින් සටහන සඳහා පාදක කර ගත්තු කරුණු දෙක තෝරා ගත්තේ හේතුවක් ඇතිව. හැබැයි අපට ඇඟිල්ලෙන් ඇහැට එන්නේ නැත්නම් එය තේරුම් යන්නේ නැහැ. දැන් මේ ප්‍රතිශක්තිකරණයට එරෙහි වන පිරිස ජනගහනයෙන් ප්‍රතිශතයක් ලෙසට ගත්තොත් ඉතා සුළු පිරිසක්. මා ප්‍රතිශක්තිකරණය අඩු ප්‍රදේශ කියල කියන ඒවා ඇත්තටම විශාල දිස්ත්‍රික්කයන් නොවේ. ඒ අනුව මෙය විශාල සමාජ ප්‍රශ්නයක් බවට තවම පත් වෙලා නැහැ. මේවා ගැන කියවන්නේ ...

මේ සතියේ නිව් සවුත් වේල්ස පාර්ලිමේන්තුව දරුවන්ගේ ප්‍රතිශක්තිකරණය සම්බන්දයෙන් නීතියක් සම්මත කළා. මෙයට අනුව ලබන වසරේ ජනවාරියේ ඉඳන්, එම ප්‍රාන්තයේ තියන ප්‍රාන්ත රජයේ අනුග්‍රහයෙන් පවත්වාගෙන යන දිවා සුරැකුම් මධ්‍යස්ථාන වලට අවසර තියනවා හරිහැටි ප්‍රතිශක්තිකරණ එන්නත් ලබා දීලා නැති දරුවන්ව බාර නොගෙන ඉන්න. දැනට තියන වාර්තා අනුව ඕස්ට්‍රේලියාවේ දරුවන් 77,000 ක් පමණ හරිහැටි ප්‍රතිශක්තිකරණ එන්නත් ලබාගෙන නැත්නම් ලබාදීලා නැති කට්ටිය. ඕස්ට්‍රේලියාවේ සමහර ...