ඔන්න ගොඩාක් කාලෙකට පස්සෙ තොන්සා පෝස්ට් එකක් ලියන්න සෙට් උනේ.ඒ ලෙවල් වැඩ ගොඩ හින්ද පාඩම් වැඩ වලටම හිර වෙලා හිටියේ මේ දවස් ටිකේම.අදනම් මම ඔයාලට කියන්න යන්නේ අන්තර්ජාලයෙන් හොඳට සල්ලි හොයන්න පුලුවන් freelancer ගනයට වැටෙන වෙබ් සයිට් එකක් ගැන.කියවන්න» ...
ඔන්න ගොඩාක් කාලෙකට පස්සේ තොන්සා පෝස්ට් එකක් ලියන්න සෙට් උනේ.ඒකට හේතු ගොඩක් තිබ්බා ප්‍රධානම හේතුව තමයි ලැප් එක අප්පච්චි රාජ සන්තක කරපු එක.ආයේ ඉතින් එහෙම කරාම මොකෙන් බ්ලොග් පෝස්ට් දාන්නද?හරි ඒකෙන් මේකෙන් කියන්න ගියපු දෙයත් අමතක වෙනවා.කියවන්න»
මම කිව්වනේ කලින් පෝස්ට් එකේදිත් අපි පොඩි ට්‍රිප් එකක් ගියා ඒ හින්දා තමයි මට ලිපි ටික ලියන්න පරක්කු උනේ.ඉතින් අද මම ඒ ගිය ට්‍රිප් එක ගැන පොඩි විස්තරයක් ඔයාලට කියන්න හදන්නේ.කියවන්න» ...
මුලින්ම සමාව ඉල්ලන්න ඕනේ මේ ලිපිය පහු උනාට.මොකද මම මේ දවස් ටිකේ පොඩි ට්‍රිප් එකක් ගියා.ඒ හින්දා තමයි මට මේක ලියන්න ටිකක් ප්‍රමාද උනේ.හරි එහෙනම් කතාවට බහිමුකෝ.කියවන්න» ...
2011 හේ ජූලි මාසයේ සිට RmpmCreation ලෙස ඔබ වෙත ගෙන ආ බ්ලොග් අඩවිය වෙනස්ම මුනුවරකින් ඔබ වෙත ඉදිරිපත් කරන්න මම තීරනය කරා.ඒ කියන්නෙ "තොන්සාගේ බ්ලොග් පිටුව"ලෙස නම වෙනස් කරන්න තීරනය කරා.ඒ වගේම බ්ලොග් එකට අලුත් ඇදුමක් අන්දවන්නත් මම තීරනය කරා.ඔයාලා බලනවා ඇති තොන්සා කියන්නෙ කව්ද කියලා මම පරන rmpmcreation එක ලිව්ව කෙනාම තමා.නම විතරයි වෙනස් කරේ. ඔයාලා තොන්සා කියන නම ...
මුලින්ම ඔයාලගෙන් සමාව ඉල්ලන්න ඕනෙ මේ ලිපිය ලිවීමට ප්‍රමාද වීම ගැන. මම මේ බ්ලොග් අඩවියේ වෙනස් කම් ටිකක් කරන්න හිතාගෙන ඉන්නවා.මේදවස් වල ඒ වෙනස් කම් ටික ඩිසයින් කරා ඒකයි මේ ලිපිය දාන්න පරක්කු උනේ.කියවන්න» ...
කොහොමද කට්ටිය?හොදින් ඇතිනේ කට්ටියම. කට්ටියම කලින් පෝස්ට් දෙක කියවන්න ඇතිනෙ? බොහෝ දෙනාගේ ඉල්ලීම පරිදි ඔන්න මම මේ කතා මාලාවේ තුන් වෙනි කොටස ඔබ වෙත ගෙන ඒමට තීරනය කරා. කියවන්න» ...
කොහොමද කට්ටිය?ඔන්න පොරොන්දු උනා වගේම ඊයෙ පෝස්ට් එකේ ඉතුරු කොටස ඔබ වෙත ගෙන ඒමට මම අදහස් කරා. කලින් පෝස්ට් එක කියවන්නෙ නැතුව මේක කියෙව්වට තේරුමක් නෑ ඒ හින්දා කියවපු නැති කට්ටිය ඉන්නවනම් මෙතනින් ගිහින් කියවලා එන්න.මතක් කරලා කොමෙන්ට් පාරක් දාන්න අමතක කරන්න එපා.කියවන්න» ...
ගොඩ කාලෙකින් පෝස්ට් එකක් ලියන්නත් බැරි උනා.වැඩ ගොඩාක් ගොඩ ගැහිල තිබ්බෙ.දැන් ඒ ටික යන්තම් ඉවරයි. ගොඩ කාලෙකින් හොස්ටල් රස කතාවක් ලියන්නත් බැරි උන එකේ හොස්ටල් එකේ උන සිද්ධියක් දාන්න හිතුනා. කියවන්න» ...
ඔයාලට මතක ඇති මම කලින් අලුත් facebook chat එක disable කරන විදිය කියලා දුන්නා.ඒත් ඊට වඩා තවත් හොඳ ක්‍රමයක් තමා මේ සැරේ ඉදිරිපත් කරන්න යන්නෙ.මේ ක්‍රමයෙන් අපිට පරණ තිබ්බුන chat box එකම කිසිම වෙනසක් නැතුව හම්බෙනවා.කියවන්න» ...
ඔන්න ආපහු ගොඩ කාලෙකින් පෝස්ට් එකක් ලියන්න සෙට් උනේ.මේ දවස් වල වැඩ ගොඩ ගැහිලා තිබ්බෙ.යන්තම් ඒ ටික ඉවරයි.අද මම දාන්න හිතුවේ තවත් හොස්ටල් කතාවක්.මොකද ගොඩ කාලෙකින් හොස්ටල් කතාවක් දැම්මෙ නෑනෙ.කියවන්න» ...
කොහොමද කස්ටිය හොදින් ඉන්නවාද? ඔයාලා මගේ බ්ලොග් එක කියවලා කොමෙන්ටුවක් එහෙම දාලා යනවනම් මට තව තව ලිපි ලියන්න හිතෙනවා.පුලුවන් නම් ෆලෝ පාරකුත් දාලා යන්න.උඩ මාතෘකාවෙ 18+ කියලා දාලා තිබුනට ඕනෙ කෙනෙකුට මේ ලිපිය කියවන්න පුලුවන්.ඒත් ඔන්න තූති කත්තිය තියවලා තේලුනේ නේ එහෙම කියන්න බෑ.කියවන්න» ...
කොහොමද කස්ටිය.ගොඩ කාලෙකින් පෝස්ට් එකක් ලියන්නත් බැරි උනා.අපිට පිදුරුතලාගල කන්ද වගේ වැඩ කන්දක් ගොඩ ගැහිල තිබ්බා මේ දවස් වල.ඒවා කරන්නෙ නැතුව කොහොමද විභාගෙ පාස් වෙන්නෙ නේද? ආ ට්‍රැක් එක පැන්නා නේද. …අද මම හිතුවෙ අපේ යලුවෙක් ට උන වැඩක් ගැන කියන්න.මේක කියන එකත් හොදයිද නැද්ද දන්නෙ නෑ.…ඔන්න එහෙමනම් කතාව කියන්නලු හදන්නෙ. ඒ වගෙම මෙහි එන නම් ගම් සියල්ලම මනඃකල්පිතයි කතාව ...
අද මගේ ජීවිත්යේ සතුටුම දවසක් මොකද මගේ බ්ලොග් එක හිට්ස් 1000හෙ කඩයිම පසු කරා.මම තාම බ්ලොග් එක පටන් අරගෙන සති 3යි.සති තුනක් ඇතුලත හිට්ස් 1000 පසු කිරීම ගැන මට ගොඩාක් සතුටුයි.ඒ වගේම මගේ බ්ලොග් එකට ඇවිත් මගේ ලිපි කියවලා අදහස් දක්වපු හැමෝටමත් මට බ්ලොග් එක ලියන්න උදව් දුන්න හැමොටමත් මගේ ස්තුතිය පළ කර සිටිනවා.විශේෂයෙන්ම බ්ලොග්ගඩොල් බ්ලොග් එක ලියන අයියාට මගේ ...
මටත් වදයක් වෙලා තිබ්බ අලුත් facebook chat එක වෙනස් කරන විදිහක් මම හොයා ගත්තා.කියවන්න»
ඔයාලා මගේ කලින් පෝස්ට් එහෙම කියවන්න ඇති නේ.කියෙව්වෙ නැත්තම් ඉක්මනට ගිහින් මෙතනින් ගිහින් කියවන්න.…ස්ටාර් අයියාට පොල්ල තැබූ වගයි …අයියෙ after dinner කියන්නෙ රෑ කෑමට පස්සෙද?…හරි නෙ එහෙනම් ඔයාලට පොඩි හරි අදහසක් ඇතිනෙ අපේ හොස්ටල් එක ගැන.මම මේ ලිපි පෙලේ හැඳින්වීමෙදි කිව්වා.දවසක අපේ සෙට් එකෙම ඒ කියන්නෙ grade එකෙම නම් ටික දාන්නම් කියලා.ඔන්න අද මම ඒ නම් ටික තමා කියන්න යන්නෙ ...
ආයුබෝං.ටික දවසකට පස්සෙ ආපහු පෝස්ට් එකක් ලියන්න හිතුනා.මේකත් හොස්ටල් එකේ කතාවක් තමා.එහෙනම් කතවට බහිමුකෝ.කියවන්න»
කලින් පෝස්ට් එකේ ඉතිරි ටික අද ඔබට ගෙන ඒමට අදහස් කරා.ඕනෙම ආයතනයක් පාලනය කරන්න නීති රීති තියෙන්න එපැයි.අපේ හොස්ටල් එකෙත් එහෙම ටිකක් තිබ්බා.කියවන්න» ...
මම මේ කියන හොස්ටලයට ඇතුල් වුනේ 2005දි. ඒ ගම් පළාතකින් සිස්සත්වධාරියෙක් ලෙසින් තමයි කුරුඳුවත්තෙ ඉස්කෝලෙට ආවෙ.හැදින්වීම ඔය ඇති නේ? මාතෘකාවට බහිමු.කියවන්න» ...
මොකක් කියන්නත් කලින් ඕනෙම දේක හැඳින්වීමක් කරන්න එපැයි.මම මේ ඉදිරි කාල වකවානුවේදී හොස්ටල් එකේ රස කතා ටිකක් දිග හරින්න හිතා ගෙන ඉන්නවා.