Download ISO for All Versions of Windows and Office මේක හුගක් වැදගත් වෙයි කියල හිතෙනවා. මොකද Windows 95 වල ඉදන් Windows 7 වෙනකනුත්. ඒ වගේම Office XP වල ඉදල Office 2010 වෙනකනුත් ISO Images ටික මම දෙන්න යන්නේ. කාටවත් තමන්ට ඕන Windows හරි Office හරි හොයාගෙන එක එක තැන් වල රස්තියාදු වෙන්න ඕන නෑ. ඉතින් මේකට නම් බොරු වැල් වටාරම් ඕනෙ නෑනේ...කෙලින්ම වැඩේට බහිමු. ඉස්සල්ලම Windows වලින් පටන්ගමු ...

Windows 7 Tricks & Tips - වැදගත් සහ ආසහිතෙන වැඩ කීපයක් මේ ටික මම හොයාගත්ත ඒවනම් නෙමෙයි හොදද..මොකද ඒක මුලින්ම කියල පටන් ගන්න ඕන නැත්තන් අපි ඔවා දන්නවා. අපිට ඕවා වැඩක් නෑ වගේ Comment තමයි මට එන්නේ..හිහිහි..දන්නව වෙන්න පුළුවන් ඒත දන්නේ නැති අයටත දැනගන්නයි මම මේවා දාන්නේ. ටිකක් අන්තර්ජාලයේ සැරි සරන කොට හම්බුන වැදගත් සහ හරිම Interesting වැඩ කීපයක් ගැන තමයි මම අද කියන්න යන්නේ. එහෙනම් වැඩ පටන් ගමු. 1. ...

Apple iPad Sri Lankan Version. ලංකාවට පමණයි! අද apple සමාගම විසින් එයාලගේ නවතම iPad HD එක out කරානේ....හ්ම්ම් මේක දැක්කහම ඔයාලට පුදුම හිතෙන්න ඇති නේද Apple සමාගමෙන් ලංකාවට ඇත්තටම Apple iPad එකක් out කරලද කියලා..හිහිහි.. ඒක ඔයාලම මේක බලල තීරණය කරන්නකො හොදද. මේ Apple iPad එකේ නම Apple iYo. ටිකක් හිනා වෙලා ලේ පිරිසිදු කරගන්නයි මම මේක දාන්නේ. අපේ ලංකාවේ ඉන්න වැඩ කාරයෝ කීප දෙනෙක් එකතු ...

අන්තර්ජාලයෙන් සම්පූර්ණයෙන්ම වැඩ ගමු. Put the Internet to Work For You (නොවරදවාම මෙය කියවන්න) මෙහෙමයි මේක මම හිතන විදිහට ගොඩක් අය දන්නෙ නැතුව ඇති. අන්තර්ජාලය හරහා අපට කරන්න පුලුවන් දේ මෙතෙක් කියලා නිම කරන්න බැහැ. ඉස්සල්ලම මම ඔයාලට ඉගියක් දෙන්නම්. කොහොමද Gmail එකට එන හැම mail එකක්ම phone එකට එනවනම්. නැත්නම් specific mail address එකකින් එන එකක් phone එකට එනවනම්. නැත්නම් කාලගුණ තත්වය msg එකකින් phone එකට එනවනම්. නැත්තන් අපිට හදිසි email එකක් ...

Windows 8 මයික්‍රොසොෆ්ට් සමාගමෙන් Windows XP එලියට දැම්මට පස්සේ සෑහෙන්න ජනප්‍රිය වුනා. එතනින් පස්සේ Windows Vista ආවත් ඒක අසාර්තක වුනා. ඒත් ඊට වැඩි කාලයකට මත්තෙන් ඉතාමත් හොද ඒවගේම ඉතා ජනප්‍රියත්වයක් හිමිකරගත් Windows 7 out කරන්න Microsoft සමාගමට හැකිවුණා. එතනින් නොනැවතුණු බිල් ගේට්ස් ප්‍රමුඛ මයික්‍රොසොෆ්ට් සමාගම දැන් තාක්ෂණයේ උපරිම කඩඉම් කරා ලගා වී Windows 8 අපට හදුන්වා දී තිබෙනවා. ‍ගොඩක් අය දන්නවත් ...

Sinhala Christmas Songs Collection - New & Old ඔන්න අද මම ඔයාලට ගෙනාවා නත්තල් කාලෙට ගැලපෙන නත්තල් සිංදු 20ක්ම. මෙහි අන්තර් ගත ගීත අතර ඔයාලා අහල නැති ගීත කීපයකුත් අන්තර්ගතයි. Download කරගෙනම බලන්න.අය ඉතින් වැඩි විස්තර මක්කට ද ? ඔයාල තව මෙතන නැති ගීත දන්නවනම් Download කරගන්න link ඒකත් ඒක්කම Comment කරන්න. Downlaod Sinhala Christmas Songs බල්ලන් ගැන සියලු තොරතුරු සදහා Dog↕islanD වෙත පිවිසෙන්න... ...

FB එකේ අපි යවපු request සහ අපිව unfriend කරපු අය බලමුද මේක වෙනම software එකක් නෙමෙයි. කරන්න තියෙන්නේ චූටි දෙයයි. අපි කවුරුත් ග්‍රීස් යකා ගැන දන්නවනේ..එහෙම මම අදහස් කරේ Greasemonkey ගැන. මේකත් Greasemonkey වලට Install කරගන්න ඕන script එකක්. දැනටමත් තමන්ගේ Browser එකේ Greasemonkey ස්ථාපිත කරල තියන අය නැවත ඒක කරන්න ඕනේ නෑ. එත් මම එහෙම කරල නැති අය මම පහල දාලා තියන ලින්ක් එකෙන් ග්‍රීස් මන්කි Install කරගන්න. Greasemonkey ...

තවත් Google Funny tricks තීපයක් මම මුලින්ම Google එක්ක Fun එකක් ගමුද කියන post එකේ Funny tricks 30+ තියනවා. මම අද තවත් ටිකක් අරගෙන ආවා. නිකන් ඉන්න වෙලාවට කරල බලන්න. ටිකක් සන්තෝස වෙන්නත් එක්ක හොදයිනෙ.. අනිත් එක මේවා ගැන දන්නෙ නැති යාලුවො එහෙම ඉන්න වනම් ටිකක් පුදුම කරවන්නත් පුළුවන්නෙ.. හරි අපි එහෙනම් වැඩේ‍ට බහිමු ඉස්සල්ලම ටිකක් පුදුහ හිතෙන එකක් කරල බලමු. මේක මම Firefox ...

Pen drive එකේ Folders ඔක්කොම Shortcut වෙලාද? මෙන්න විසදුම මේ දවස් වල ගොඩක් අයට තියන ප්‍රශ්නයක් තමයි මේක. Virus එකක් මගින් පෙන් එකේ තියන සේරම ‍Folders Shortcut බව‍ට හරවනවා. එතනින් පස්සේ අය ඒක open කරගන්නවත් අපිට බැහැ. ඒත් සමහර වෙලාවට නම් Right click කරල open කරහම folder එක open වෙනව. ඒකත් හැම Computer එකේම නෙමෙයි. සමහර Computer වල විතරයි ‍එහෙම වෙන්නේ.. එතින් එහෙම වුනාට පස්සේ ඒ folders ආපහු ...

අපිට ඉතාමත් අවශ්‍ය වන Run Commands. ( Useful Run Commands ) පරිගණකය හසුරවන හැම මොහොතකම අපිට අපගේ ඉතා ලෙහෙසියෙන් පහසුවෙන් කරගන්න පුළුවන් නම් නේද? ඒකට තමයි අපිට Run කියන Option එක දීලා තියෙන්නේ. අපිට අවශ්‍ය කරන Service එක Software එක Tool එක open කරගන්න easy ම විදිහ තමයි මේක. run command එකක් හරි විදිහට දැනගන්නත් අවශ්‍ය වෙනවා. නැත්තන් බැහැ....Windows XP සහ Windows 7 වලදී භාවිතා කරන Run Commands කීපයක් මම ...

Gmail Sign in page එක අලුත් වෙන්න යන්නේ. ඒක හොදයිද බලන්න මම gmail එක check කරන්න යද්දි අහම්බෙන් තමයි මේක හම්බුනේ. .ගියපු ගමන් username , password ගහල log වෙනව මිසක් page එකේ උඩ බිම බලන්නෙ නෑනේ. ඉතින් ඔන්න gmail එකෙනුත් Sign In page එක වෙනස් කරන්න යන්නේ..මට නම් අලුතින් දාන්න යන එක හොදයි . හරි පැහැදිලියි ඒක.. ඔයාලත් බලන්න මම පහල දාලා තියන Screenshot එකෙන් page එක ‍හොදද කියල.

2011.09.26 සිදුවන්නේ කුමක්ද? ලෝක විනාශයද? ඇත්ත දැනගන්න 2011.09.26 ගැන අද හුගක් දෙනෙක් කතා කරන්න පටන් අරන් වගේම වෙන්නට යන්නෙ කුමක්ද කියලා හිතාගන්නට බැරුව ඉන්නේ. ඒත් කවුරු කොහොම විස්තර කරත් Nasa ආයතනය නම් කියන්නෙ වෙනම දෙයක්.. ඉස්සල්ල අපි බලමු මොකක්ද මේ සිද්ධ වෙන්න යන්නෙ කියලා..ඉතා දීර්ඝ කාලයක් තිස්සෙ පැවත ‍එන ධූම කේතුවක් නිසා තමයි දැන් මේ කතිකාවත හැදිලා තියෙන්නේ. ඒකේ නම Elenin. Comet C/2010X1 කියලත් කියනවා. Comet ...

 අපි හැමෝටම අලුත් FB chat එක හිසරදයක් වෙලා නේද? අපහු පරන Chat එකට එන්න අපි එක එක Script Install කරල බැලුවනේ. ඒත් මට නම් එකක් වත් හරියට අල්ලල ගියේ නෑ. මම හිතනවා ඔයාලටත් එහෙම වෙන්න ඇති කියලා. ඉතින් මම අද දෙන්න යන්නෙ Old FB Chat එකට මාරු වෙන්න පුලුවන් හරියනම Script එක... ඉස්සල්ලම ඔයාල‍ගේ Mozilla Firefox open ...

අද ටිකක් අන්තර්ජලේ පැත්තේ කරක් ගහනකොට තමයි මට මේ වටිනා කියන දේ හම්බුනේ. ඉතින් අපි වෙනුවෙන් අපි කියලා මම ඔන්න ඒක ඔයාලට අරන් ආවා. ඔය Windows 8 කියන්නේ Microsftලගේ අලුත්ම OS එකනේ. හැබැයි මේක තවම Out වෙලා නම් නෑ..මේක Out වෙන්නෙ 2012 කියල තමයි දැනට තියන ආරංචි මාර්ග වලින් කියවෙන්නෙ...හ්ම්ම් ඉතින් මම අද ඔයාලට දෙන්න යන්නෙ Microsoft ...

හ්ම්ම් ගොඩක් අය කැමති නෑනේ ගොඩක් වෙලාව යන වැඩ කරන්න. ඉතින් ඊයේ දුන්න Windows 8 ලීක්ඩ් වර්ශන් එකත්  Downlaod වෙන්න සෑහෙන වෙලාවක් යන නිසා ගොඩක් අය ගන්න නැතු ඇති...ඉතින් ඉතා ඉක්මනින් අපේ OS එක Windows 8 වලට හරවගන්න තියනවනම් නේද?..හ්ම්ම් එහෙනම් ඔන්න මම අද ගෙනවා එකට නියම කරන Software එක. ඒක තමයි Windows 8 Transformation Pack.. හ්ම්ම් ...

අද ලෝකයේ වැඩි දෙනා Search engine එකක් විදිහට use කරන්නේ Google. අන්තර්ජාලයේ ඔය එක එක ඒවා හොයාගන්න අපි Google use කරාට ඒකෙ තියන ‍ෆන් පැත්ත ගැන බැලුවෙ නෑනෙ. බලන්නකො කොච්ච්ර ෆන් ද කියලා. මෙකෙන් සමහරක් Tricks සමහරක් අය දන්නව ඇති. නොදන්න ටිකකුත් ඇති මම හිතන්නේ... try කරලම බලන්නකො. ඉස්සල්ලම කියල දෙන්න යන්නෙ Google එකේ තියන "I'm Feeling Lucky" ...

 ඇත්තටම ගොඩක් අය මේක දන්නවා ඇති. ඒකට කමක් නෑ.මේ කියලා දෙන්නෙ නොදන්න අයට දැනගන්න..Comment එකක් දාලා යන්නත් අමතක කරන්න එපා හොදද...ගොඩක් අය try කරල ඇති Desktop එකේ නැත්තන් C drive එකේ "con" කියලා folder එකක් හදන්න...එත් එහෙම හදන්න බැහැ නේද? ඒත් අපි කවුරුත් නොහිතන විදිහට ඒක හදන්න ඉතාම සරල තියිරියක් තියනවා. ඒකට කලින් මම කියල දෙන්නම් අමාරු තියරිය ...

 Google එකට වෙඩි තියමු කිව්වට ඇත්තටම නෙමෙයි හොදද. මේක Game එකක්. ඒ වගේම Google විතරක් නෙමෙයි ඕනම Web Site එකකට වෙඩි තියන්න පුලුවන් අපිට. කරන්න තියෙන්නෙ අපි කැමති Web site එකකට ගිහින් මම පහලින් දාලා තියන Java Script එක Address Bar එකේ එකියන්නේ website එකේ URL එක ( Website එකේ Address එක) තියන තැනට Copy කරල Enter කරන ...

 මේක අපි කරන්න යන්නෙ yahoo mail එකට. මොකද gmail වල fb email filter කරන විදිහ ගොඩක් අය දන්නව මම හිතන විදිහට. ඇත්තටම FB email and Notification වලින් inbox එක පිරෙන එක නම් හරිම කරදරයක් තමයි. ඉතින් අපිට මේක හරිම ලේසියෙන් filter කරල වෙනම folder එකක‍ට එන්න හදන්න පුලුවන්. හරි අපි දැන් බහිමු වැඩේට... 1. ඉස්සල්ලම Facebook කියලා folder එකක් අපි ...

Previous Page