හ්ම්ම්....මුලින්ම පටන් ගන්න යන්නේ ටිකක් වෙනස් මාතෘකාවකින්.කියන්න ඕනෙ මම නම් ගම් පාවිච්චි කරන්න තරම් විවෘතවෙනවා මොකද මේ දිනපොතක් නිසා;)....කවුද ලගදි බදින්න ඉන්නෙ?????ඇදුම් සදහා කෙනෙක් හොයන අයට අද දින සටහන වැදගත්වෙයි.දින සටහන් ලියවෙන්නෙ ඉතින් මම බලන්න ගිය තැන් ගැනනෙ.මුලින්ම කියන්න ඕන මීටවඩා වෙනස් හොද තැන් තියෙන්න පුලුවන්.මට තිබුනු කාල පරාසය අනුව ආගිය තැන් තමයි මේ.Wedding Dreamsමට තේරෙන විදියට නම් මෙතන ටිකක් ...

මම අලුත් බ්ලොග් එකක් පටන් ගන්න කියලා හිතුවා.ඒ හිතිවිල්ල ඔස්සේ බිහිවුනු අලුත් බ්ලොග් එක තමයි අද ඉදන් ඔයාල කියවන්නේ.මෙහෙම බ්ලොග් එකක් පටන් ගන්න හේතුවක් තියෙනව(කිසි දෙයක් අහේතුකව වෙන්නෙ නෑලුනේ).දැන් හිතන්න දවසින් දවස අපි සමාජයත් එක්ක ගැටෙනවා.අලුත් අලුත් දේවල් ඉගන ගන්නවා.මිනිස්සු ගැන සමාජය ගැන එහෙම.ඉතින් මේ අලුත් පාඩම් තව කාත් එක්ක හරි බෙදා හදා ගත්තොත් අපි හැමෝටම ඒ ඉගන ගත්තු දෙයින් ...

Previous Page