සිංහලෙන් ට්විට් කල පාප් වහන්සේ.... පසු ගිය සතියේ මෙරට වෙසෙන කිතුණු ජනතාවට සුවිශේෂී සතියක් වුනා.ඒ ඔවුන්ගේ අති උතුම් ෆ්‍රන්සිස් පාප්තුමන්ගේ ලංකා ගමන නිසාවෙනි.මේ සංචාරයේදී සිය අශිර්වාදය මුළු මහත් ලංකා වැසියන්ටම ලබදීමට පාප්තුමන් අමතක කලේ නැහැ.මේ උන් වහන්සේ සිය ට්විට්ටර් ගිනුම හරහා ආශිර්වාද කල අයුරු. ...

ඇගේ වෛරය බලන්න කාන්තාවෝ ආවේ පෝලිමේ ???? වැඩිපුරම බැලුවේ කාන්තාවෝද??? ඇගේ වෛරය යනු ලංකාවේ තේරෙන වයසේ ඉන්න කාටත් නොතේරෙන හෝ අමතක වූ චිත්‍රපටියක් නෙමේ.මක් නිසාද යත් කාම රැල්ලේ හෝ වැඩිහිටියන්ට පමණයි ලේබලයෙන් මෙරට තිරගත වූ අතිශය ජනප්‍රිය බවට මෙය අත්වූ නිසාවෙනි.එහි ජනප්‍රියත්වය කොතෙක්ද යත් අදටත් බොහෝ දෙනාගේ මුවග මෙම චිත්‍රපටියේ නම රැදී තිබෙනවා.නමුත් මෙම චිත්‍රපටිය වැඩිපුර නැරඹුවේ කාන්තාවන් බව ඔබ විශ්වාස කරනවාද?මේ එහි නිර්මතෘ තුමන් සරස්විය පුවතත සමග කල සාකච්ජාවයි.ලිපිය ...

විද්‍යා බාලන් 2?????? මේ දිනවල ඉන්දියාවේ වඩාත් කථා බහට ලක්වන නිලියකි විද්‍යා බාලන්.පසුගිය දින කිහිඅයකදීම අපි ඇයගැන නවතම තතු ඔබට ගෙනා ආවා.මේ ඇගේ නවතම ජායාරූප පෙලක්.ජායාරූප පහතින් ...

Horror Movies බලන්න ආස අයට මෙන්න පට්ට ෆිල්ම් එකක්.Unfriended ලංකාවේ ඉන්න හුගක් අය Horror Movies බලන්න ආස අය කියල අපි දන්නවා.මේ ෆිල්ම් එක අන්න ඒගොල්ලන්ටයි.Unfriended කියන්නෙත් අන්න ඒ වගේ පට්ට ෆිල්ම් එකක්.මේ ෆිල්ම් එක දිවයන්නේ එක්තරා තරුණියකට සිදුවන සිදුවීමක් පිලිබදවයි.ලෝරා නම පාසල් යන වියේ තරුණියක් දින කිහිපයකට පෙර සිය දිවි හානි කර ගන්නවා.එයට හේතු වන්නේ ඇගේ චරිතයට හානි වන වීඩියෝ පටයක් නිකුත්වීමත් සමගයි.ලෝරා පාසලේ ඉතා ජනප්‍රිය තරුණියක්.මේ නිසාම ඇගේ ...

විද්‍යා බාලන් අඩ නිරුවතින්??? (ජායා රූපය සහිතයි.) VIDYA BALAN's DIRTY  POSE ඔබ සැමගේම ගෙදර 2015 කැලැන්ඩරයක් නොවරදවාම ඇති.සමහර විට එය ඔබ ආස කරන කෙනෙකුගේ රුව සහිතව තියෙනවා ඇති.අපි මේ කියන්නේ මේ දිනවල ඉන්දියාවේ වැඩිම අවධානයක් දිනාගත්ත කැලැන්ඩරයක් ගැන.( DABBOO RATNANI’S )මෙහි තිබෙන්නේ ඉන්දියාවේ මේ දිනවල වඩාත් කථා බහට ලක්වන ඉන්දීය සුපිරි නිලි විද්‍යා බාලන්ගේ ජායා රූපයකි.නමුත් මෙය අතිශය වෙනස් ආකාරයේ පින්තූරයක්.බොහෝ දෙනෙක් පවසන්නේ මෙය අඩ නිරුවත් ජායා රූපයක් බවයි.කෙසේ වෙතත් මෙය ...

විද්‍යා බාලන්??? Vidya Balan ?? විද්‍යා බාලන් කියන්නේ අපි ගොඩාක් දන්න බොලිවුඩ් නිලියක්.විශේෂයෙන්ම Dirty Picture චිත්‍රපටියේ ඇගේ රංගනය ගැන කවුරුත් කථා කලා.මේ කියන්න යන්නේ ඇගේ චිත්‍රපටියක් ගැන නම් නෙමෙයි.විද්‍යා බාලන් කියන්නේ නිර්මාංශිකාවක්(vegetarian) බව ඔයාලා පිලිගන්නවාද??හැබයි විද්‍යා බාලන්ගේ සැමියා නම් Non veg කියලා තමයි අපිට ආරංචි. ...

ඔබාම මට කථා කරන්නේ "BRO" කියලා - ඩේවිඩ් කැමරන් U.K. Prime Minister David Cameron States That Obama Calls Him ‘Bro ඇමරිකානු ජනාධිපති බැරැක් ඔබාමා ඇතැම් අවස්ථාවල තමා අමතන්නේ "BRO" යනුවෙන් බව එංගලන්ත අගමති ඩේවිඩ් කැමරන් පවසනවා.ඔහු මේ බව පවසා ඇත්තේ එරට පුවත්පතකටයි.බැරැක් සහ ඩේවිඩ් ඉතා හොද මිතුරන් බව ලොව දන්නා කරුනකි.වරක් මොවුන් දෙපල එකට HOT DOGS ගන්නා ආකාරයද එරට මාධ්‍ය මගින් ප්‍රසිද්ධ කර තිබුනා. ...

පාප්තුමන්ගෙන් ජනපතිට වසර 450ක් පැරණි සිතියමක්... මේ දිනවල ශ්‍රී ලංකාවට වැඩම කර සිටින අති උතුම් පලමුවන ෆ්‍රන්සිස් පාප්තුමන් ඊයේ ජනාදිපති තුමන් මුණ ගැසුනා.එහිදී පාප්තුමන් විසින් වසර 450ක් පමණ පැරණි 1562 වර්ශයේදී සම්පාදනා කල ශ්‍රී ලංකාවේද සිතියම සහිත සිතියම් 14ක එකතුවක් ප්‍රදානය කලා.මීට අමතරව ජනාදිපතිතුමන්ද ලාංකීය කැටයම් සහිත රන් කොඩියක් මෙහිදී ප්‍රධානය කලා.වීඩියෝව පහතින්. ...

විරාත් කෝලිගේ පෙම්වතිය අනුශ්කා ද?????? - Virat Kohli blows a kiss to Anushka Sharma විරාත් කෝලි යනු මෙතෙක් ඉන්දීය ක්‍රිකට් ඉතිහාසයේ බිහිවූ හොදම සොයා ගැනීමයැයි පැවසීම වැරදි නැත.මන්ද යත් ඔහු තරම් ඉන්දීය ක්‍රිකට් වාර්ථා අළුත් කරන කෙනෙකු නොමැති වීමයි.පසුගිය දින කිහිපය තුලම කෝලිගේ නම ඉන්දියාව පුරා ප්‍රචලිත වුනේ ක්‍රිකට් නිසාම නෙමෙයි.ඒ කෝලි සහ බොලිවුඩ් සුපිරි නිලි අනුශ්කා ශර්මා අතර ඇතිවී තිබෙන ආදර සම්බන්ධය නිසාවෙනි.මෙයට අදාල අළුත්ම සිද්ධිය වාර්ථා වූයේ පසු ගිය වසරේ පැවති තරගයකදී ...

ශකිරාගේ දෙවැනි දරු උපත. - Shakira expecting baby No. 2 සුපිරි පොප් ගායිකා ශකිරා සිය දෙවැනි දරු උපතට සුදානම් වන බව වාර්ථා වනවා.ඇය මේ බව සිය ටුවිටර් සහ ෆේස්බුක් ගිනුම් මගින් ප්‍රකාශ කර ඇත.ශකිරා විවාහ වුයේ 27 හැවිරිදි සුපිරි පාපන්දු ක්‍රීඩකයෙකු වන ජෙරාඩ් පිකියු සමගයි.මොවුන් දෙපලට සිය කුළුදුල් දරුවා උපත ලැබුවේ මීට අවුරුදු කිහිපයකට පෙරදීය. ...

ටයිටැනික් යනු මීට වසර කිහිපයකට පෙර,එනම් 1912 දී අත්ලාන්ටික් සයුරේදී මුහුදු පත්වූ ලොව සුපිරිතම නෞකාවකි.එම ආශ්‍රයෙන් බිහිවූ කලා කෘති සහ සිනමා නිර්මාණද බොහොමයකි.මේ පුවත ටයිටැනික් 2 නවුකාව නිශ්පාදනය කිරීම පිලිබදවයි.නමුත් මෙහි විශේෂත්වය වන්නේ මෙය නිර්මාණය කිරීමට බලාපොරොත්තුවන්නා ඕස්ට්‍රේලියානු ජාතික කෝටිපතියෙකු වීමයි.ඔහු නමින් කලයිව් පාමර්.ඔහු පවසන පරිදි ටයිටැනික් 2වන නෞකාව 2016 දී පමණ සාදා නිම කිරීමට බලාපොර්ත්තු වන බවයි.මෙහි මුළු ආයෝජනය ...

පියුමි බොතේජූගේ නවතම ජායාරූප පෙල... පියුමි බොතේජූගේ යනු ලංකාවේ බිහිවුනු තවත් දක්ෂ නිලියකි.පසු ගිය දිනවල ටෙලි නාට්‍ය වල මෙන්ම වැඩසටහන් ඉදිරිපත්කරන්නියෙකු ලෙසද ඇය අප අතරට ආවා.මේ ඇගේ නවතම ජායාරූප පෙලයි.සියළු හිමිකම් අදාල වෙබ් අඩවියටයි. ...

ගැබිනි සමයේ ලිංගිකව එක්වීම සුදුසුද??? දිවයින ලිපියක් ඇසුරිනි. මේ ලිපිය අපිට ලැබුනේ දිවයින පුවත්පතෙන්.හුගක් දෙනෙකුට තියන සෞඛ්‍ය ප්‍රශ්ණත් කථා කරන්න පිහිය අපි හිතුව.මේ අනුව තමයි මේ ලිපිය මේකෙ දාන්නේ.මේ ලිපිය මුල් රචකයා සතුවන අතර අප මෙය පල කිරීම පමණක් සිදු කරයි.ලිපිය පහලින් ...

අද දින 540 වැනි වියට පාතබන මිනිසෙක්???? මිනිසුන් මෙලොව උපදී.මෙලොවෙහිම මියැදෙයි.නමුත් සමහරුන් මියැදුනත් මෙලොවෙහි කාගෙත් සිත් තුල සදාකාලිකව ජීවත් වෙයි.ගූගල් ඩූඩ්ල්යේ අද දින වෙන් කර ඇත්තේ එවන්වූ පුද්ගලයෙකු සදහායි.ඒ අන් කවරෙකුවත් නොව අද දිනට 540 වැනි වියට පාතබන නිකලස් කොපර්නිකස්ය.1473 පෙබරවාරි මස 19 වන දින උපත ලබන ඔහු මෙලොවෙහි ගමන් මග වෙනස් කල සුවිශේෂී පුද්ගලයෙකි.සූර්‍යා වටා සියලු ග්‍රහලෝක බ්‍රමණය වන බව මුලින්ම කිව්වේ ඔහුය.ඉතින් නිකලස් ඔබට සුබ ...

සිහින් නීරෝගී සිරුරක් ඕනේනම් මේක කියවන්න....ලොව වැඩියෙන්ම කැලරි දහනය කරනා ක්‍රම. අද බොහෝ දෙනා නීරෝගී නොමැති කමින් පීඩා විදිනවා.තවත් සමහරු තරබාරු කමින් පීඩා විදිනවා.කාලවේලාවක් සොයා ගැනීම අපහසු නිසාම සමහෘ ව්‍යායාම කිරීම් නොකරම ලෙඩ රෝග වලට ගොදුරු වෙනවා.මේ පසු ගිය දිනක විදේශීය සගරාවකින් එලි දැක්වුනු ලොව පහසුම සහ වඩාත් යෝග්‍යම කැලරි දහනය කිරීමේ ක්‍රම කිහිපයක්. 1.ඇරොබික්ස් ව්‍යායාම - විනාඩි 30කින් කැලරි 400ක් දහනය කල හැක.2.පාපැදි පැදීම - විනාඩි 30ක් පාපැදිය පැදීමෙන් කැලරි ...

බලනවනම් මෙන්න හොද Tv Series එකක්..... අපේ යාලුවෝ ගොඩාක් TV Series බලන්න වැඩි කැමැත්තක් දක්වනවා.Prison Break,Samalville වගේ එහෙමත් ලංකාවේ ගොඩක් ජනප්‍රිය වෙච්ච ඒවා.මේ කියන්න යන්නේ අලුතින්ම මේ දිනවල විදේශීය නාලිකා වල තවමත් ප්‍රචාරය වන නාට්‍ය මාලාවක් ගැනයි.කථාවේ නම Arrow .මේකට මුල් වෙන්නේ ඔලිවර් කුයින් කියන එරට ධන කුවේරයෙක්ගෙ පුතෙක් ගැනයි.සිය පියා සමග බෝට්ටු සවාරියක් යන ඔවුන්ගේ බෝට්ටුව කුණාටුවකට අසුවෙනවා.එහිදී ජීවිතය බේරා ගන්නේ මේ ඔලිවර්ය.පසුව ඔහු දූපතකට ...

අඩි 12000ක් උඩ සිට බිම වැටී පන බේරාගත් පුද්ගලයෙක්???? ලොව කොතෙක් පුදුම ඩෙහ සිදුව ඇත්ද?මේ කියන්නට යන්නෙත් එවන් වූ දෙයක් පිලිබදවයි.කොතෙකුත් මිනිසුන් ගොඩනැගිලි වලින් වැටී මිය යන පුවත් අප අසා ඇත්ද?නමුත් මේ කියන්නට යන පුද්ගලයා වන මීට වසර කිහිපයකට පෙර ගුවනේ සිට අඩි 12,000කින් වැටුනද ජීවිතය බේරා ගැනීමට සමත් වුනා.ඔහු මේ අවස්ථාවට මුහුන දුන්නේ නවසීලන්තයේදීය.ගුවන් පිනුම් අංශයේ දක්ෂයෙකු වන ඔහු එදිනද සුපුරුදු පරිද ගුවනට ගියා.පොලොවේ සිට අඩි 12000ක් පමණ ...

මීට දින කිහිපයකට පෙර ඉල්ලා අස්වූ පාප්තුමාගේ ඉල්ලා අස්වීම ප්‍රකාශයට පත් වීමත් සමගම වතිකානු අහසේ අකුණ සැරක් වැදීමේ පුවතක් විදෙස් මාධ්‍ය වාරථා කරනවා.මේ එරට මාධ්‍ය වේදියෙකුගේ කැමරා කාචයේද සටහන්ව තිබෙනවා.මේ පිලිබදව තවමත් නිල වාර්ථාවක් ඉදිරිපත්ව නැත්තත්,සමහර මාධ්‍ය මෙය සිය ප්‍රධාන පුවත කර ගෙන තිබෙනවා.මෙහි විශේෂත්වය වන්නේ එම අවස්ථාවේදී වර්ෂාවක සේයාවක් අහසේ නොතිබීමයි.Copied By - http://gizmodo.com/5983682/god-strikes-vatican-with-furious-lightning-right-after-popes-resignation ...

ප්‍රියංකා චොප් රාගේ මියුසික් වීඩියෝඅව දැක්කාද??(In my City) ප්‍රියංකා චොප් රා යනු ජනප්‍රිය හින්දි නිලියකි.නමුත් මේ පුවත ඇගේ රගපෑම පිලිබදව නොවේ.මේ ඇය විසින් ගායනා කරන ගීතයක් පිලිබදවයි.එය පසුගිය දිනක මුසික් වීඩියෝවක් ලෙසින් එලි දැක්වුනා.මෙම වීඩියෝව ඇගේ VEVO චැනලයෙන්ද ඔබට නැරඹිය හැක.අද වනවිට එය මිලියනයකට අධික පිරිසක් නරඹා ඇත.මෙහි නම වන්නේ In my Cityය.වීඩියෝව පහතින් ...

අති උතුම් පාප්තුමා ඉල්ලා අස්වේ...(Pope Benedict XVI resigns due to age and declining health) අති උතුම් 16 වන බෙනඩික් පාප්තුමා ඉල්ලා අස්වීමට තීරණය කර තිබෙනවා.එයට හේතුව ලෙස දක්වා තිබෙන්නේ සෞඛ‍ය තත්වය පිරිහී යාම බවයි දැනගන්නට තිබෙන්නේ.මේ අනුව මේ මස අවසානයේ සිට නිල වශයෙන් පාප් දූරයෙන් එතුමා ඉවත්ව යනු ඇත.2වන ජුවාම පාවුළු තුමාගෙන් පසු වැඩ බාරගත් මෙතුමා පෝලන්ත ජාතිකයෙකි.එතුමාගේ නාමය වන්නේ ජෝසප් රැට්සින්ගර්ය.Pope Benedict XVI surprised the world and left the Catholic church stunned when ...

Previous Page