<<මෙන්න 1 කොටසකොහේද?දිනේ තෝරගත්තට පස්සේ තියෙන්නේ වෙඩින් එක ගන්ඩ තැනක් බුක් කරන එක.එතෙන්දි ඔයාල අමුත්තෝ කී දෙනෙක්ට ආරාධනා කරනවද කියල දළ වශයෙන් අදහසක් තියෙන්ඩ ඕනේ. මොකද ගොඩක් හෝල් වල අවම සහ උපරිම අමුත්තෝ ගානක් තියෙනවා. මම නම් පුද්ගලිකව උඩ තට්ටුවේ තියෙන හෝල් වලට කැමති නැහැ. මොකද ඒවා වල සාමාන්යෙන් සීලින් එක පහතයි. එතකොට පොඩ්ඩක් හිරවෙච්ච ගතියක් එන්ඩ පුළුවන්. උසට සීලින් ...
මගුලක් ගන්නවා කියන්නේ පණ යන වැඩක්! කසාද බැඳපු අය දන්නවා ඇති නේ... :Dහැබැයි හරියට ප්ලෑන් කරලා එදා දවස ලස්සනට වැඩේ කෙරුනහම උණු මහන්සිය කමක් නැහැ කියලත් හිතෙනවා.ඉතින් මාස ගානක් තිස්සේ මගුල් ගෙදර වැඩ නිසා කෑව කටු ගැන හිතලා මට හිතුනා අනාගත මනමාලිලාට වැදගත් වෙන දේවල් ටිකක් ලියන්න. කවද්ද?ඔයාල බඳින්න ඉන්නවනම් පළවෙනි වැඩේ දිනයක් දා ගන්න එක. කේන්දර අනුව නැකත් බලල ...
ගොඩක් අය 'භූතයන්ට' භයයි නේ. දැන් ඔය සමහර ඉඩම් වලට ගෙවල් වලටත් 'භූත දෝෂ' කියන ඒවා තියෙනවා කියල සමහර යට හරි හරි ප්‍රශ්න වෙනවනේ. හැබැයි 'බහුභුතයෝ' ඊට වෙනස්. බහු භූතයා කියන්නේ නිකම් 'ජෝකර්' කෙනෙක්ට වගේ නේද? සමහර මෝඩ චාටර් වැඩ කරන අයට 'මොන බහුබුතයෙක්ද' කියල බනිනවා ඇහිලා තියෙනවා.ඒ උනාට කාට හරි හම්බ වෙලා තියෙනවද 'ආදර භූතයෙක්'? :D :Dමේ ආදර භූතයා ...
Warning: Only fans of Battlestar Galactica will relate to some things in this post. Other people...ah well we cannot expect everyone to have good taste in TV :PIt always surprises me how much we like to be scared. We may call it 'thrilling' but in all honesty, when I was screaming my ass off on this roller coaster so aptly ...
අපි බැන්ද දවස ගොඩක් විශේෂයි. එකක්, එදාට අවුරුදු 30 කට කලින් තමයි මගේ අම්මයි තාත්තත් හා හා පුරා කියල අමාරුවේ වැටුනේ. :Dඅනිත් එක, මගේ අලුත් අම්ම ගේ උපන් දිනෙත් එදාම යි... ...
<<බෙයිජිං හි සත් දිනක් 1 චීන මහා ප්‍රාකාරයබෙයිජිං වල ඇවිද්ද තැන වලින් හොඳම අත්දැකීම තමයි චීන මහා ප්‍රාකාර ගමන. මේකේ සමහර කොටස් විතරයි සංචාරකයන්ට යන්න දෙන්නේ. මොකද සමහර තැන් මේ වෙද්දී අනතුරුදායකයි. විශේෂයෙන්ම ශීත කාලේදී හිම නිසා. බෙයිජිං වල අපි හිටපු හොටෙල් එකේ ඉඳල පැයක් වගේ ඩ්‍රයිව් එකක දුරින් තිබුණු එහෙම සංචාරකයන්ට විවෘත Badaling හි ප්‍රාකාර කොටසට තමයි අපි ...
ගිය අවුරුද්ද අන්තිමේ බෙයිජිං යන්න හම්බුණා හදිසියෙන්. එහෙ පැවැත් උණු සම්මන්ත්‍රණය ට සහභාගී වෙන්න තමයි ගියේ. චීන වීසා සන්නිය හදිසියේ යන්න උණු නිසා වීසා හදන්න තිබ්බේ මාසයක් වගේ අඩු කාලයක්. ඒ සම්මන්ත්‍රණය 'A' ශ්‍රේණියේ එකක් නිසා තමයි දඩි බිඩි ගාල වදෙන් පොරෙන් හරි එහෙ ගියේ. හැබැයි ඇත්තම කියනවා නම මට අන්තිමට වීසා හම්බුනත් ආයේ නම් A ශ්‍රේණියේ නෙවෙයි මොන මගුල ...
ගොඩක් සෙම අමාරු තියෙන අයට හැදෙන ලොකු ලෙඩක් තමයි ඔය සයිනස් නිසා ඇතිවෙන ඔලුව කැක්කුම. මට නම් ගොඩක් වෙලාවට ඉස්සර තද රස්නේ වෙලාවට එලියට ගිහින්, ඊට පස්සේ ආයේ A/C ඇතුලට ගියොත් අනිවාර්යෙන් ඔලුව රිදෙන්න ගන්නවා. නැත්නම් හදිසි කාලගුණ වෙනසක් උනොත් - ඒ කියන්නේ එක පාරටම උෂ්ණ ඉඳන් සීතලට මාරු උනොත්, හරි සීත ඉඳන් උෂ්නට මාරු උනොත් හරි, ඒත් ඉවරයි. නැතිනම් ...
එහෙට යනවා නම් ඔයා කොට කලිසම් එහෙම ඇඳන් එන්න එපාඇයි?ඇයි කියන්නේ හවසට ෆෝමල් විදිහට විතරයි යන්න දෙන්නේ.එතකොට ඔයා මොකද්ද අඳින්නේ?ආ මමද? මම ඉතින් මොකක් හරි පොඩි කොට කෑල්ලක් ඇඳන් එන්නම්.මාර කෙළියක්නේ . දැන් මට කොට කලිසම් අඳින්න එපා කිව්වේ.ඔව් ඉතින් ගෑනු ළමයි එහෙම ඇන්දට කමක් නැහැ. ඕගොල්ලොන්ට තමයි බැරි.අනේ අම්මප...ඔය දැක්කද..ඔහොම තියාගෙනත් නේ මේගොල්ලෝ සම අයිතීන් ඉල්ලන්නේ.අපි සම අයිතීන් ඉල්ලන්නේ ...
පහුගිය දවසක මගේ කෝඩ් එකේ හෙන අවුලක් වෙලා මගේ ඔලුවත් අවුල් වෙලා තියෙද්දී අහම්බෙන් මගේ යුටියුබ් ප්ලේ ලිස්ට් එකේ තිබ්බිච්ච සින්දුව\වීඩියෝ එක දැකල අප්සෙට් මූඩ් එක හරිගියා :D මේ තියෙන්නේ ඒ වීඩියෝ එක:මේක අපේ විශ්ව විද්‍යාලේ ළමයි 2010 දී හැදුව ටිකක් පරණ 'ලිප් ඩබ්' එකක්. (ලිප් ඩබ් කියන්නේ මොකද්ද?)හැමදාමත් උඩට යන්න වලිකන්නේ බැලුම වාගේ මහ පොළොවේ පය ගහන්න නැද්ද යාලු ...
පොඩි වෙළඳ නොවන දැන්වීමක්.මම ඉඳල හිටලා තැන තැන ගත්ත ඡායා රූප පලකරන්න බ්ලොග් එකක් පටන් ගත්ත අලුතින් නම 'ඡායා මතක' මේ තියෙන්නේ ඒ සබැඳිය එස් එල් ආර් එකකින් ඉඳල නිකම් ෆෝන් කැම් එකෙන් ගත්තු පින්තුර දක්වා ලොකු එකතුවක් මන් ගාව තියෙන නිසා තමයි මෙහෙම දෙයක් කරන්න හිතුවේ.ඉතින් ඇවිත් බලල යන්න කියල ඔයාල හැමෝටම ආරාධනා කරනවා!තියෙන හැම පින්තුරයක්ම මම ගත්තු ඒවා. ...
දන්නවද 'මැක්කන්ගේ සර්කස්' හෙවත් Flea circus කියන්නේ මොකටද කියල?සාමාන්‍ය මැක්කෙක්ට උඩට අඟල් 7 ක් පමණ සහ හරහට අඟල් 13 විතර පනින්න පුළුවන් (source: Wikipedia). ඒත් ඌව අල්ලලා ගිනි පෙට්ටියක දැම්මොත් ඌ ටික වෙලාවක් යනකම් ගිනි පෙට්ටිය ඇතුලේ පැන පැන ඉන්නවා. පෙට්ටියේ දිග පළල ඉක්මවා යන්න ඌට බැහැ.ඊට පස්සේ ඌව ගිනි පෙට්ටියෙන් එලියට ගන්නවා. ඒත් ඌ දැන් දිගටම පනින්නේ අර ගිනි ...
සති අන්තයේදී ලැබුණු අත්දැකීමක් මෙහෙම සටහන් කරන්නේ මට එහිදී ඉගෙන ගත් දේ, සහ අත්විඳුනු දේ මතක තියාගන්න ඕනා නිසාත්, ඒ දේවල් තව එක්කෙනෙක්ට හරි ප්‍රයෝජන වේවි කියාත් සිතෙන නිසාය.එක පෝස්ට් එකකට ලියන්න සිතුවත්, දිග වැඩි වෙන නිසා එක කොටසක් මෙසේ සටහන් කරමි~ ස්ථානය: වික්ටෝරියා ප්‍රාන්තයේ පිටිසරබද කඳුකර පලාතක් වන හීල්ස්විල් මෙහි රැස්ව සිටි පිරිස 40 විතර. ඉන් භාගයක් විතර ශ්‍රී ...
සිත් ගත් සිනමා රූ: දේවදුත නගරයේ සිට න්‍යාසය දක්වා ~ From City of angels to the Matrix
Off on a Tangentකුඩා කාලයේ ඉඳලා හොලිවුඩ් චිත්‍රපටි බලන නිසා අද වන විට මතකයේ රැඳුණු සුන්දර සිනමා පටි රැසක් තියෙනවා. ඒවායින් ටිකක් ගැන පොඩි සටහනක් තමයි මේ. මේ තියෙන්නේ මම කැමතිම චිත්‍රපටි වල කැමතිම රූප රාමු ටිකක්...Movie : City of Angels චරිත : සෙත් - දේව දුතයෙක් , මැගී - ශල්‍ය වෛද්‍යවරියක් රූප රාමු කතා බහ -සෙත් : ඕක මොන වගේද?මැගී පෙයාර්ස් ගෙඩිය ...
මේ ළඟදී මුණු පොතේ මම හොඳ සටහනක් දුටුවෙමි.ඒ 'When you have a problem, FACE it - dont FACEBOOK it' යන්නය.මේ නම් ඇත්තම ඇත්තකි. ගොඩ දෙනා තමන්ගේ හැම මනස්ගාතයක්ම මුණු පොතේ දමති. කොල්ලා තරහ වූ විට විරහ ගීත ෂෙයාර් කරමින් සුජීවගේ නව කතා වල වත් නැති විකාර ස්ටේටස් දමති. 'අනේ ඇයි මම මෙච්චර සංවේදී' , 'මේ ලෝකේ හොඳ මිනිස්සුන්ටමයි දුක වැඩි', ...
The day before yesterday I went to see 'Sinhabahu' at Nelum Pokuna theatre, for the first time. I dont mean first time at Nelum pokuna, (which it also was) rather I meant to say, it was the first time I've ever watched a stage play.So how was it?As Fräulein Maria said, Let's start at the very beginning; which is, a ...
අසූවේ දශකයේ ඉපදුනා නම්, ගොඩක් අයට මෙන්න මේ සින්දුව හොඳට අහල පුරුදු එකක් වේවි.I come home in the morning lightMy mother says when you gonna live your life rightOh mother dear we're not the fortunate onesAnd girls they want to have funOh girls just want to have funThe phone rings in the middle of the nightMy father yells what you ...
ඊයේ මම එම් සී ජී ගිය දෙවෙනි දවස ය. පලවෙනි දවස ගැන මෙතන ලියා ඇත. දවස් දෙකම ලංකාවේ ටීම් එක දිනුව නිසා අපිට දවස් දෙකම අමතක නොවන අත්දැකීම්ය ! (අපි ඉතින් කියන්නේ අපි ගිය නිසා දිනුව කියලාය.)එම් සී ජී කෝච්චියේ යනවා නම් බහින්න ඕනේ 'ජොලිමොන්ට්' කියන නවතුමෙනි. ලංකාව ගහන මැච් එකක් ඇති දවසට ජොලිමොන්ට් යන කෝච්චිය සම්පුර්නෙන්ම වාගේ නිල කහ ...
<<පලවෙනි කොටස මෙතනින් තුන්වෙනි දවස එදා උදෙන්ම අපි නාල කාල පිටත් උනේ ලෝන්සේස්ටන් කියන පැත්තට යන්න. දැන් ඔය වෙද්දී අපි හිටියේ නැගෙනහිර වෙරළ පැත්තෙනේ. ඒ නවාතැනට සමුදීල අපි දැන් යන ලෝන්සෙස්ටන් තියෙන්නේ උතුරු මැද වගේ. මේ යටින් තියෙන්නේ අතරමැද බල බල ගිය මිදිවතු, චෙරි වතු, ස්ට්‍රෝබෙරි වතු වල එහෙම පින්තුර.ස්ට්‍රෝබෙරි වත්තෙන් රසම රස නැවුම් ස්ට්‍රෝබෙරි ජෑම්, චොකලට් ආලේපිත ස්ට්‍රෝබෙරි ඩ්‍රෝපස්, ...
ටැස්මේනියාව කියන්නේ ඕස්ට්‍රේලියාවේ එක ප්‍රාන්තයක්. ඔස්ට්‍රේලියාවට යටින් අර චුටි දුපතක් තියෙන්නේ. අන්න ඒක. දල වශයෙන් අපේ ලංකාවේ සයිස් එකමයි. මම යාලුවෝ කට්ටියක් එක්ක ටැසී ගියේ දැනට අවුරුද්දකට කලින්. හොඳටම එන්ජෝය් කරපු ට්‍රිප් එකක් කියන්න පුළුවන්. ඇත්තටම ටැසී කියන්නේ හරිම ලස්සන පලාතක්. ස්වභාවික සෞන්දර්යය ට කැමති අයට යන්න හොඳම තැනක්. ඒ ක නිකන් ගමක් වගේ නිසා මිනිස්සුත් හරිම ප්‍රසන්න යි. මෙල්බන් ...