මේ පාළු වෙරළ දිගසංග්‍රාම භූමියකැයි නම් ලදමුල්වලින් උදුරා දමන ලදගණන් නැති ජීවිතබියපත්ව වෙවුලමින්ඇඟිලිකරු අතර තුරමඩ කොහොල් චිරි චිරියරුහිරු කැටි වේදනා උහුලමින් දිව ගිය.. කන්‍යාවන්ගේ තිසර පට දනොදරුවන්ගේ අතුණු බහන් දබොහෝ කලකට පෙර අඩක් සිඳලූමිනිස් පා කැබලි දභීතිය කඳුළින් පිස කෑවළං කටු කැබලි දතැනින් තැන විසිර ගියවරක් මහ ජනගඟක්ඉකි හඬක් නොනඟාමඑකම සළකුණක්වත් නොතබාමමහ රැයක කළපුවකගොළු බිහිරි කඳවුරකසැඟව යනු පිණිසනිහඬවම ඇවිද ගියමේ ...
“සුළු අසනීපයට කාසල් රෝහලට ඇතුළත් කළ ගැබිණි බිරිඳ රෝහලේ නොසැළකිල්ලෙන් මිය ගියා.” තරුණ සැමියා වැළපෙයි. -පුවතක්සඳින් සඳ ගනිමි එන පෙර මඟ බලමිගිරෙන් ගිර නැගෙමි හිරු දැක නෙත් පියමිනෙතින් නෙත දකිමි දෙනෙතින් වැළඳගමිසිතින් දුක දරමි ප්‍රේමය උහුලගමිවිකල් සරතැසකි මතකය බිඳෙන ඉමවිතැන් වූ සිහින පමණක් ඉතිරි වුණවසන් වුනේ ඇයි ඔබ හද ගැඹුර මැනවිසංවාදයකි අප වෙන් කෙරුණු තැනපඳුරු ලලා නැගි ජීවිත ළතැවිල්ලසොඳුරු යමක් ...
වසංගං හිටපු මල් මතතබයි උස් තුරු මුදුන් පිනි කැටවිතැන් වී මල් පුරන ගහටත්වසන්තය ඇවිදින් හිතවතමන්ද්‍ර ස්වරයෙන් ඉකිබිඳයන්න යන විට සිසිරයනින්ද නැති කොට හෙමින් විමසයිබින්ද හැකිවෙද හිම වැටුණු මතකයපෑදෙනා විට අහස් කඩතිරපීදෙනා වසන්තය මුව විටහිඳීවිද රළ රැළිති නො නඟාමවේදනා හිම මිදුණු ගඟදියඅරන් ඔබ එන්න එක අතකටකහපාට ෆෝසයිතියා* මල් මිටඈත දුර බිම්වලින් නැග එනසුපෙම් ගී අරන් තව අතකටවසංගං හිටපු මල් මතලියයි මද ...
අද ලෝක මිහිතල දිනය යි! අප අවට පරිසරය සහ මිහිතලය තව දුරටත් සාමාන්‍ය ජන සමාජයට අයිති වචනයක් නොවන තරමට දුරස් වෙමින් ඇති මොහොතක ලෝකයට පරිසරය තමාගේ කොටසක් නොවී හුදු බාහිර විෂයක් පමණක් වී ඇති කාලයක නැවතත් මිහිතල දිනය එළඹුණා. අපිට අන් ගැටළු තරම් මිහිතල ගැටළු වැදගත් නොවන්නේ ඇයි? මෙයට නොදැනුවත්කම, නොසැලකිල්ල වගේම වැරදි අවබෝධයත් බලපානවා. 1950 දී මිහිතලයේ භූමි ප්‍රමාණයෙන් ...
රන් මුදුවක් සොරා ගනු ලැබූවා යයි සැක කිරීම නිසා ඇඟලුම් කම්හලක සේවය කළ තරුණියක් කළු ගඟ ට පැන සිය දිවි හානි කර ගනියි.අම්මා:මගෙ සුදු දුව කොතැන ගියේ රන්සළු විල් දියට ගියේදියේ මලක් පිපිලා යේඑමල කඩා එන්ට ගියේදුව:අම්මේ මං ගඟේ ගියේබෝ සමිඳු ට කියා ගියේවේලක් සරි කර ගන්නටඅරුංගලය එවා තියේඅම්මා:රනින් නෙළා ගත් දෝණීරන් කිරි කට ගෑ දෝණීරන්වන් සළු වියු දෝණීරන් දියඹට ...
ම'සිත් එ'දළ රළ පතරනොහිම් සෙනෙහස් මුතු අහුරගෙන හොවා හද ගැඹරසිඹින, මුදුවට...නළලතමල් කෙමි වතළ තුරු අසසඳ මිණි දුලන අතු අගසරන වෙරළතසුපෙම්බර මඳ නළ නිරිඳ ඔබ ම මිස -අන් කවරෙදසිත'ග රළ රැළි ලන කින්නර නාද රඟ'තරසඳෙව් පෙමැ'දුරු වැළඳ ගත් දිවි තෙරසකිසඳ....,ඔබ සයුර..මා එහි දියඹ... ...
ඉරක් නො නැගෙන අඳුරු යුගයක් දඩ බිමක් වූ කළුවරේපන්හිඳට ජීවිතෙන් පණ දී ලේ කඳුළු උඹ කවි කළේගොදුරු හොයනා රුදුරු ගිනි අවි, මලක රතටයි ඉව කළේයදම් බිඳ ලූ පරපුරක් වෙත උඹයි රණ ගී හුරු කළේවැළඳ සමුගෙන නික්ම යන්නට ඉඩක් නො තැබුණු රණ බිමේ“ඉතිං දැන් මම පිටව යන්නෙමි” , ලියා කොතැනද උඹ ගියේ පැතූ විදිහට හිඳිනවද අද වැතිර නිම්නෙක මෘදු ළයේඇවිත් සගයින් ...
ගසක් වෙලා ඔබ මල් නැගුවා රොනවුලෙහි සැරූ මට දැනුනේ නෑදොළක් වෙලා ඔබ ගලා ගියා මගෙ දෙපා යටින් මා දුටුවේ නෑබිමක් වෙලා අව් වැසි දැරුවා මං අහස නිසා දුර පෙනුනේ නෑඇසක් දිය දිදී පණ සුන් කතරට වැසි හෙලුවා මට දැනුනේ නෑඉරක් වගේ දුක පායා එනකොට හිතම දැවෙන්නැති කීවේ නෑ කඳුත් වැටෙන්නැති ඔබට රිදෙන්නැති පොළව නිසා ඔබ ඇඬුවේ නෑ මතක් වෙලා මම ...
I want the world to end,for the blood I shed for the sake of differences between you and me.I want the world to end,for betraying you and my true nature for money and power.I want the world to end,For all the falls testimonies I made to hide the truth.I want the world to end,for forgetting everyone around but myself and ...
කතාවක් ඇතහැම සරත් තුරු පතකටවතාවක් ඇවිත් ගියවසත් සමයක් ගැනදළු දැමුණු පිනි වැටුණුහරිතව ඔප දැමුණුදවස් අගහිරු රැස ද සරතැස දමඳ පවන් මල් වැහි දඋරාගෙනරන්පාට ට වියපත් වුණඇලීගෙන තුරු කඳටසැඳෑ කලමැසිවිලි නොකී තුරු පතරන් පත මතින් රතුවටතිත් ලප සෙමෙන් මතුවෙතසෙලවෙන විටත් නටු අගකඳුළැලි නො දුන් තුරුපතසඳින් සඳ ගෙවී ගියමතක ඍතු යවෙනස් කොට කලින් කලනො ලියූ කතාවක පාට ගැල්වුවපුපුරවා කාලයලේ ගලා ගෙන සියොළඟනටුවෙන් ...
මහ පාර මිය ගොසිනිදරා ගනු බැරි තැනපර මල් සුවඳහොවා ළය සෙනෙහසින්සුරැක සුසිනිඳු පෙතිලියා සොඳුරුම කවිමලකට නමක් දුන් හැටිමලකට වුවපිපෙන්නට සහ වැටෙන්නටකාලයක් ඇතකිහිරඟුරු මහ පාරදැන ගත යුතුව තිබුණි ඒ බවතුරු හිසෙහි නටු අගෙහිවේදනා කෙළවරඅහසින් ද පොළවෙන්ද සමුගෙනකහ පාට මල් පෙති ගිලිහුණිඅහසවත් පොළවවත් නො දැනමමල් වැළඳ මහ පාර මියැදුණිතවත් අය දෑත් පටලා එහි එනකහ මල් පලස විඳ විඳඑමගෙහි ඇවිද යනමළගමක් උඩින් බව ...
හැමදිනෙක සක්වලෙහි එළිය සමගින් රඟනසිහින බඳු අමුත්තිය, මල්වලින් නිල් දියෙන් මුණ ගැහෙනමා තරව වැළඳගත් සුදු හිසට වැඩි යමක් වී දිලෙනමියුරු ඵල අහුරක්ය නේක වර මා දෑත් තුළ රැඳුනකිසිවෙකුදු නොවෙයි ඔබ, මා ඔබට ප්‍රේමයෙන් බැඳි බැවිනඉඩ දෙන්න සතපන්න කහ පාට මල් පොකුරු මත මුදුවරැගෙන මිහිදුම් අකුරු දකුණු දිග තරු අතරඔබේ නම මේ ලෙසින් ලියා තැබුවේ කවුද?මතකයේ හොවා ගමි ඔබ ඔබ ම ...
කල් ඇතිව දැනුම් දීමග බලා ඉනු පිණිසකල් ඉකුත් වූ පසු ඇවිත් නතරව මා පසෙකවීණාව මට දී ඔබ ගැඹුරු නින්දක මට නැතත් කාලයට ඉක්මන් යඉතිං මට වයන්නත් බැරි නො වයා ඉන්නත් බැරි....ඔබ නිදනවාට මම කැමතිසිහින දකිනවාට අකමැතිඔබ නිදන හැටි මට දකින්නට හැකිඔබේ සිහිනය මට දකින්නට බැරිනිද්‍රාවට කළ හැකි එකම දෙයමට නො පෙනෙන්නඔබේ සිහින සඟවා ගැනුමඑනිසාමඅවැසි ය මේ වෙණ වැයුමනින්දෙන්ම ඔබ මිය ...
ගිරග මත මුදු රැයටසඳ නො විඳි සඳ එළියආ දා...රත් දෙතොල් මධු බඳුනතණ බිමෙහි තවරන්නමේධා....විෂ විතෙන් සව්දිය පිරුවකිසිදාක ඉලක්කය නො වැරදුණසර්ප පරපුර මැද...රෙහෙණු මිස පෙතිනො පළඳන්නට නියම ලදසදාකාලික මල ඔබ.කඳු ශිඛර මං පෙත් හිකවට බස් ඇසිලුවෙදනො වැළපෙන බව දිවුටඇසට දුක් ඇවිලුණි දදැන් ඉතිං ඔබ එන්න...මුවරද ම උපදවා,වෙහෙස වූ තොල් අගටවිෂ දළක් තබා ගියපරව ගිය වෙරළු මල්නිය අගින් සිඳලන්නසඳ දියෙන් කැළුම් දෙනසෙවල ...
ගිරග මත මුදු රැයටසඳ නො විඳි සඳ එළියආ දා...රත් දෙතොල් මධු බඳුනතණ බිමෙහි තවරන්නමේධා....විෂ විතෙන් සව්දිය පිරුවකිසිදාක ඉලක්කය නො වැරදුණසර්ප පරපුර මැද...රෙහෙණු මිස පෙතිනො පළඳන්නට නියම ලදසදාකාලික මල ඔබ.කඳු ශිඛර මං පෙත් හිකවට බස් ඇසිලුවෙදනො වැළපෙන බව දිවුටඇසට දුක් ඇවිලුණි දදැන් ඉතිං ඔබ එන්න...මුවරද ම උපදවා,වෙහෙස වූ තොල් අගටවිෂ දළක් තබා ගියපරව ගිය වෙරළු මල්නිය අගින් සිඳලන්නසඳ දියෙන් කැළුම් දෙනසෙවල ...
අහසක් දුටිමි අහසේ ඉර හඳ දුටිමිකළුවක් දුටිමි අහසට වැහි දෙනු දුටිමිතරුවක් දුටිමි වැටුනත් එහි එළි දුටිමිපොළවක් දුටිමි දරු දුක උහුලනු දුටිමිපලින් පල ගොසින් සිය කූඩුව බැන්දරුපුන් වන සතුන්ගෙන් හිරිහැර වින්දපෙමින් සුරැකි උන් යන විට පියඹන්ටනෙතින් කඳුළු නොහෙළා ලෝ දම් වින්දවනේ වන බමරු ගුමු දී රොද බඳිනරනේ රන් රුවින් තව අය තුරුළු වෙනවනේ කොටා හිත ඒ අය යන්ට යනදිනේ මගෙ පුතේ ...
හතර අතට විහිදහතර අතේ රැඳුණහතර වරං රටකඅතරමංව නො ගියඅකුරු ලියන අතටමිතුරු වෙමින් පැමිණහතුරු නොවී රටටපතුරු අරිමු බොරුවඅතරතුරේ ඇදුණඅකුරු සෙනග අතරඑකම මගක ඇදුණහතර වසර ගෙවුණඋපුටා ගැනීම:www.boondi.lk ඇලපිලි, පාපිලි, ඉස්පිලි, ඇද, සඥ්ඥක , මහප්‍රාණ, අල්පප්‍රාණ, මූර්ධජ, දන්තජඅරුමැසිවාද, ශුන්‍යවාද, සාංදෘෂ්ටිකවාද, මාක්ස්වාද , අධි යථාර්ථවාද , රොමෑන්ටික්වාද, සංවාද සහ විවාදසඳැස් නිසඳැස් වෙනස් නිදහස් සෞන්දර්යය අරගලය මිනිසුන් ගැහැණුන් සහ දරුවන් එකම ඉඩක අතුරා 'එන්න කියවන්නැ' ...
රත්න ශ්‍රී විජේසිංහගේ පිය බිරිඳ සමු නොගෙන ම ලොවෙන් නික්ම ගොස් තිබුණි.ඈත ලේන කුලයේ සිට පෙරුම් පුරාදෑත නො හැර ළඟ හිටියේ කඳුළු දරාසේම අහස දිය දී සෙනෙහස වපුරාහේමමාලි වී ඉපදුණ යසෝදරාතුන් යම බුදු පහන වෙවී ඇවිලෙන්නේඒ එළියයි කවියට විවරණ දුන්නේගේ මැද ගේ කුරුල්ලනි ඇයි නො කියන්නේහෙවණැල්ලක් කොහොමද සමු ගෙන යන්නේදුරු අරණේ මල් නො පිපුණ හවස් කලදරු පැටවුන් රැක නො නිඳා ...
හෝර්ටන් තැන්න තුළට කිසිදු පොලිතින් හෝ ප්ලාස්ටික් ද්‍රව්‍යයක් ගෙන යාම තහනම්! එහෙත් වන ජීවී සේවකයින් දිනපතා පෝර උර පිරෙන්නට කුණු එකතු කරයි. පාරාදීසයට යන මඟ දිගසාධු දන රිසි රිසිව හෙළා යනසාරාසංඛ්‍ය පව් සෙමෙන් ඇහිඳිනමඟියෙකු නොවන මඟියාය මමකිරිගල්පොත්ත මෙන් උත්තුංගඩයිනෝසර මතකයකි දුක් කන්දතවමත් හඬන මීවන ලන්දනියගින් පෑරුවේ මොන හිතකින්දපතන් බිම් පීරමින් සපැමිණසුතන් හා නෙලු ඵලය බුදිමිනඇතුන් කොයි මේ බිමේ වැජඹුණසතුන් ගෙන් ...
එකම මඟක පියඹා යන එක රෑනේසිඳ දී පියාපත් අපි දුටු එක හීනේහිතේ පාට ගෙන ඇඳි ඒ දේදුන්නේහිතේ තිබුණ දම් පාටයි උඹ දුන්නේවටින් නැගෙත දුක් දොම්නස් වන ඇත්තුකවි ලිය ලියා හිත් නිදහස් කර ගත්තුවිතෙන් විත පුරා එළිවැට රැක ගත්තුපෙම් කෙරුවාද අපි තරමට පෙම්වත්තුඈතම දුරක හිටියත් අර වන අරණේලෝකෙම නැති පාට ඔය කවිවල රැඳුණේහීනෙක හැබෑවක මොන වෙනසද තිබුණේ නාවම දුකයි ආවම ඇයි ...