CCNA තිස් හත්වන පාඩම Inter VLAN Routing - switch vi CCNA තිස් හත්වන පාඩම Inter VLAN Routing VLAN මුල් පාඩම් වල සිට මේ දක්වා පාඩම් වලදි අපි ඉගෙන ගත්තෙ කොහොමද එකම වර්ගයේ (VLAN ID එක සමාන වන) VLAN අතර සම්බන්ධතාවය ගොඩනගන්නෙ කියල. නමුත් අපට අවශ්‍යය උවහොත් අසමාන VLAN අතර (VALN ID වෙනස් වන) සම්බන්ධතාවයක් ගොඩනගන්න, එය සපුරාගන්නේ කෙසේද. අන්න ඒ ප්‍රෂ්ණයට දෙනු ලබන විසදුම මේ පාඩම ඔස්සේ අවබෝධ කර ගනිමු. ...

CCNA තිස් හයවන පාඩම VLAN Trunking Protocol (VTP) - switch v CCNA තිස් හයවන පාඩම VLAN Trunking Protocol (VTP) තිස් පස්වන පාඩමේදී අපි ඉගෙන ගත්ත VLAN සැකසුම් කිරීම සහ සමාන VLAN (VLAN ID එක සමාන වන) අතර VLAN trunking ආධාරයෙන් විධිමත් සම්බන්ධතාවයක් ගොඩනගාගන්නා ආකාරය ගැන. එම පාඩමේදි කරන ලද ක්‍රියාකාරකමට අදාල VLAN සැකසුම් සිදුකරන ලද්දෙ එක් එක් switch එකේ වෙන් වෙන් වශයෙනුයි. එම ආකාරයට සැලකිය යුතු switch ප්‍රමාණයක් ඇති network එකකට ...

CCNA තිස් පස්වන පාඩම VLAN trunking (switch iv) CCNA තිස් පස්වන පාඩම VLAN trunking (VTP- VLAN Trunking Protocol) Switch කලින් පාඩම් වලදි අපි ඉගෙන ගත්ත VLAN සැකසුම් සිදුකිරීම හා ඒ හරහා switch සම්බන්ධ network එකක් තුල broadcast අවම කරගන්නෙ කොහොමද කියල. මේ පාඩමේදි switch කිහිපයක ඇති එකම VLAN අතර සම්බන්ධතාවයන් ගොඩනගාගන්නෙ කොහොමද කියල අවබෝධ කර ගනිමු. ක්‍රියාකාරකම් 01: බාගත කරගන්න:packet tracer file (සැකසුම් කිරීමට පෙර) packet tracer file ...

CCNA තිස් හතරවන පාඩම VLAN (Virtual Local Area Network) - switch iii CCNA තිස් හතරවන පාඩම VLAN (Virtual Local Area Network) switch-i පාඩමේදි අපි කථා කලා switch එකක ක්‍රියාකාරීත්වය හා එහි එක් එක් ක්‍රියාකාරී අවස්ථාවන් පිළිබදව. එහිදී එක් අවස්ථාවකදී frame flood කිරීමක් ගැනත් සදහන් කලා මතක ඇති. frames switch එක තුලදි flood කිරීමේදී සිදුවන්නෙ යම් කිසි ආකාරයක broadcast වීමකුයි (හැබැයි මෙය hub එක තුලදි නිතරම සිදුවන broadcast ක්‍රියාවලියට සමාන ක්‍රියාවක් නෙමෙයි). තවත් ...

CCNA තිස් තුන්වන පාඩම Switching design model and Port security (Switch- ii) CCNA තිස් තුන්වන පාඩම Switching design model and Port Securityසැලකිය යුතුයි: switching model යනු switches network එක තුල පිහිටුවන ආකාරය අනුව සකස් කරන ලද සංකල්පයක් පමණි. මෙය කිසිවිටකත් OSI layers හෝ TCP/IP models සමග සැසදීමෙන් වලකින්න.. Switching model යටතෙ අපි කතාකරන්නෙ සැලසුම් සහගතව නිවරදිව switch යොදාගෙන යමකිසි ගොඩනැගිල්ලක් හෝ ඊට සමාන පසුබිමක් සහිත පෙදසක් network කිරීමේදී යොදාගන්නා සැකැස්මකටයි. මෙය බොහෝ ...

CCNA තිස් දෙවනි පාඩම CISCO Switch - 1 CCNA තිස් දෙවනි පාඩම CISCO Switch - 1 ගොඩක් දෙනෙකුගෙ ඉල්ලීමක් තිබුන CCNA වලදි වැදගත් පාඩමක් වෙන switch ගැන ලියන්න කියල. ඉතින් ඒ පාඩමේ පළමුවෙනි කොටස විදියටයි CCNA තිස් දෙවනි පාඩම මේ විදියට ආරම්බ වෙන්නෙ. අපි CISCO switches ගැන CCNA හතරවන පාඩමේදිත් ටිකක් කතා කලා අනෙතුක් network devices සමගම. මේ පාඩමේදී සවිස්තරව බලමු කොහොමද switch එකක් හරහා data හුවමාරු වෙන්නෙ ...

CCNA තිස්එක්වන පාඩම IP address summary and Route summarization CCNA තිස්එක්වන පාඩම IP address summary and Route summarization (Route Aggregation / Suppernetting) මුලින්ම අපි බලමු කොහොමද IP address summarize කරගන්නනෙ කියල. summary කරනව එහෙමත් නැත්තම් සාරාංශ කරනව කියන්නෙ යම්කිසි දෙයත් කෙටිකර පහසුවෙන් තේරුම්ගතහැකි ආකාරයෙන් ලබාගන්නව කියන එකනෙ. ඒකනෙ ප්‍රවෘත්ති කියල අන්තිමේටම සාරාංශයකුත් කියල දාන්නෙ. network කිහිපයක ඇති IP address (network address) තනි IP address (network address) එකක් බවට ...

CCNA තිස්වන පාඩම Dynamic NAT Configuretion **මෙහි පළවු සියළු ලිපි පිළිවෙලින් පටුනක ආකාරයෙන් බලාගැනීමට අවශ්‍යනම් පිටුවේ ඉහලින් ඇති 'පටුන' නැමති ටැබය ක්‍රියාත්මක කරන්න. CCNA තිස්වන පාඩම Dynamic Nat Configuration මාස අටකට විතර පස්සෙ ඔන්න අද තමයි බ්ලොගේට ලිපියක් දාන්න සැට් උනේ.ලිපියක් දැම්මත් නැතත් ටෙක්නිකල්/අධ්‍යාපනික බ්ලොග් එකක් වෙලත් හිට්ස් වලින්නම් කිසිම අඩුවක් වෙලානම් නෑ කියල බ්ලොග් එක දිහා බලපුවාම තේරෙනව. හරි එහෙනම් අද පාඩම පටන් ගමු. ...

CCNA තිස්වන පාඩම Dynamic NAT Configuretion **මෙහි පළවු සියළු ලිපි පිළිවෙලින් පටුනක ආකාරයෙන් බලාගැනීමට අවශ්‍යනම් පිටුවේ ඉහලින් ඇති 'පටුන' නැමති ටැබය ක්‍රියාත්මක කරන්න. CCNA තිස්වන පාඩම Dynamic Nat Configuration මාස අටකට විතර පස්සෙ ඔන්න අද තමයි බ්ලොගේට ලිපියක් දාන්න සැට් උනේ.ලිපියක් දැම්මත් නැතත් ටෙක්නිකල්/අධ්‍යාපනික බ්ලොග් එකක් වෙලත් හිට්ස් වලින්නම් කිසිම අඩුවක් වෙලානම් නෑ කියල බ්ලොග් එක දිහා බලපුවාම තේරෙනව. හරි එහෙනම් අද පාඩම පටන් ගමු. ...

CCNA විසිනවවන පාඩම NAT Configuration CCNA විසිනවවන පාඩම NAT Configuration අපි විසිඅටවෙනි පාඩමෙන් මුලික NAT වර්ගීකරණයන් හා ඒවාගේ විශේෂ ලක්ෂණ ගැන සාකච්ඡා කලා. මේ පාඩමේදි කලින් පාඩමේදි සදහන් කරපු මුලික NAT සංකල්පයන් තුන කොහොමද Router එක සදහා සැකසුම් කරන්නෙ සහ එය source හා destination අතර ගමන්කරන්නේ කොහොමද කියලත් බලමු. මෙහිදී කරන සියළු ක්‍රියාකාරකම් ඔයාලට බාගත කරන්න පුළුවන් වෙන විදියට packet tracer file එකක් විදියටත් ...

CCNA විසි අටවන පාඩම NAT (Network Address Translation) CCNA විසි අටවෙනි පාඩම NAT (Network Address Translation) ඔන්න ගොඩ කාලෙකට පස්සෙ ආයෙමත් වෙලාවක් හම්බුන බ්ලොග් එක පැත්තට ඇවිත් ලිපියක් දාන්න.අද අපේ විසි අටවෙනි පාඩමෙන් කතාකරන්නෙ NAT එහෙමත් නැත්තම් Network Address Translation කියන වැදගත් පාඩමක්. වැදගත් කියන්න හේතුවක් තමයි CCNA විභාගයට මේ මාතෘකාව යටතේ ප්‍රායෝගික ප්‍රශ්නයක් (lab question) ඇතුලත් කර තිබීම. හොදට NAT කියන්නෙ මොකද්ද ඒක Router එකකට අවස්ථාවට ...

CCNA විසිහත්වන පාඩම Extended Access Control List CCNA විසිහත්වන පාඩම Extended Access Control List අපි කලින් Access Control List පාඩම් දෙකකින් කතා කරල ඉතුරු උන Extended Access Control List ගැන තමයි මේ පාඩමෙන් කතා කරන්නෙ‍. ඊට කලින් කස්ටියන්ටම ස්තුති වෙනව විශාල ලිපි සංඛ්‍යාවක් නොමැතිවත් බ්ලොග් එකේ හිට්ස් 100000 කටත් වඩා වැඩි ගණනක් දක්වා රැගෙන විත් බ්ලොගේ සාර්ථකව කරගෙන යන්න ඔබ දැක්වු සහයෝගයට. අපි දැන් මුලික ACL ...

C# සිංහලෙන්ම පාඩම් සෙට් එකක්. CCNA පාඩම් මාලාවට තිත තියන්න නෙමෙයි ඔන්න මේ වැඩේ කරන්නෙ. මම BIT කරනවනෙ ඉතින් මටත් හිතුන C# තනියම ඉගෙන ගන්න ඕන කියල. BIT වලදි programming ඉගෙන්නුවට C# උගන්නන්නෙ නෑනෙ ඉතින්. මට යාළුවෙක් ලග තිබිල විජය පරිගණක සගරාවෙ ගිය C# පාඩම් මාලාවෙ සේරම පාඩම් ටික හම්බුන. ඉතින් මමත් නිකම් ඉන්න වෙලාවට බලන්න කියල ඒ කොල ටික ...

CCNA විසිහයවන පාඩම  Access Control List configuration CCNA විසිහයවෙනි පාඩම Access Contril List configuration කලින් Access Control List පාඩම බලපු නැති කස්ටිය ඉන්නවනම් මෙතනින් ගිහින් ඒ පාඩම බලලම මේ පාඩමට එන්න. අපිට මේ පාඩමෙන් බලන්න තියෙන්නෙ ACL කොහොමද Router එක තුල සැකසුම් කරන්නෙ කියලයි. පළමු පාඩමේ කතාකලා මතකයිනෙ ACL වර්ග දෙකක් ගැන (තවත් ACL වර්ග කිහිපයක්ම තියෙනව, ප්‍රධාන වශයෙන් CCNA වලදි වැදගත් වෙන්නෙ මම කලින් පාඩමේදි ...

CCNA විසිපස්වෙනි පාඩම Access Control List(ACL) බැදපු නැති කෙල්ලත් සමග.. CCNA විසිපස්වෙනි පාඩම Access Control List(ACL) බැදපු නැති කෙල්ලත් සමග. සැලකිය යුතුයි : මේ පාඩමේ තිබෙන සියළු දේ තේරුම් ගත යුතු නැත. සමරහ විට තේරෙන්නේ නැති වන්නටද පුළුවන. 10% පමනක් ලාවට මතක තබා ගැනීම ප්‍රමානවත්ය. විසිහයවෙනි පාඩමේදී ACL සැකසුම් සමගින් මෙහි ඇති සියළු දේ ඔබ සැමට මනාව වැටහෙනු ඇත. අත්දුටුයි ප්‍රත්‍යක්ෂයි. අද මේ පාඩමෙන් කතාකරන්නෙ CCNA වලදි වැදගත්ම පාඩමක් ...

CCNA විසිහතරවෙනි පාඩම Routing xi (Default Routing ) CCNA විසි හතරවෙනි පාඩම Routing xi (Default Routing) The gateway of Last resort අපි routing පාඩම් දහකින්ම කතා කලා network එකේ තියෙන Routers අතර තොරතුරු හුවමාරු කරගන්න එම Routers අතර සම්බන්ධතාවයන් කොහොමද routing protocol හරහා ගොඩනගන්නෙ කියල. එහෙනම් තවත් මොකටද මේ default routing කියල එකකුත් routing වලට යොදාගන්නෙ. පල්ලැහැ තියෙන පිංතූරය ටිකක් බලන්න.. WAN port එක හරහා Router එක internet ...

CCNA විසි තුන්වෙනි පාඩම Routing x (Enhanced Interior Gateway Routing Protocol) EIGRP  සැකසුම් කිරීම. CCNA විසි තුන්වෙනි පාඩම Routing x (Enhanced Interior Gateway Routing Protocol) EIGRP සැකසුම් කිරීම. CCNA විසි දෙවෙනි පාඩමෙන් අපි කතා කලා EIGRP වල හැසිරීම DUAL algorithm එක මගින් කොහෙමද best path එක තෝරගන්නෙ යනාදී දේවල්. අද අපිට මේ පාඩමෙන් බලන්න තියෙන්නෙ කොහෙමද EIGRP network එකේ තියෙන Router සදහා සැකසුම කරන්නෙ කියලයි. පහතින් පෙන්නල තියෙන්නෙ EIGRP කරන්න අපිට අවශ්‍ය වෙන command ...

CCNA විසි දෙවනි පාඩම Routing ix (Enhanced Interior Gateway Routing Protocol) EIGRP CCNA විසි දෙවනි පාඩම Routing ix (Enhanced Interior Gateway Routing Protocol) EIGRP ඔන්න හුග කාලෙකට පස්සෙ බ්ලොගේට ලිපියක් දාන්න වෙලාවක් හම්බඋනා. ලිපියට කලින් කට්ටියන්ටම ස්තුති වන්ත වෙනව කිසිම ලිපියක් දාන්නෙ නැතුවත් පරණ ලිපි බලල ඒවට ප්‍රතිචාර දක්වල follower පාරක් දාල බ්ලොගේ හිට්ස් එහෙමත් වැඩි කරන්න කටයුතු කිරිම පිලිබදව. අද අපි මේ පාඩමෙන් කතා කරන්නෙ CCNA පාඩම් මාලාවෙන් routing කොටසෙදි ...

CCNA විසිඑක්වෙනි පාඩම Routing viii (Open shortest Path First ii) CCNA විසිඑක්වෙනි පාඩම Routing viii (Open shortest Path First ii) කොහාමද ඉතින් කස්ටිය, බ්ලොග් එක දිහා බලන්නත් සතුටුයි කිසිම ලිපියක් දාන්නෙ නැතුවත් හිට්ස් 3000 ත් පැනල නොවැ. ඔන්න අද තමයි වෙලාවක් හම්බඋනේ බ්ලොග් එක පැත්තෙ ඇවිත් පාඩම් මාලාව ආයෙමත් පටන් ගන්න. අද මේ පාඩමෙන් කතා කරන්නෙ පසුගිය පාඩමෙන් අපි කතාකරපු OSPF වල ඉතුරු ටිකයි. ඔන්න ඉතින් ආයෙත් කට්ටියන්යම කියනව පසුගිය ...

Previous Page