මා වෙනුවෙන් දිවි පුදන්නටහඬ නගන්නටඅයෙක් වේ නම්මම ඔහුට සහය දෙමිඑක සිතින්වර්චුවලි...
පරිණාමය සමගඅපේ වලිගහැලි ගොස් ඇතපරිණාමය නොවූ ඇතමුන්තම වලිගනිතරම පාග ගනිති
නිරිත දිගින් හමනා වැහි වලාවේරුහුණට මාව සිහිකරපන් වලාවේසබරගමුවෙ වැහි අප්පුලා මලාවේකොළඹ රටට වැහැපන් වැහි වලාවේ
සල්ලි ටිකක් දෙන්න කියලරේඩියෝ අක්කෙක් කතා කලාඔව් ඔව් ගෙදරටම‘මේ වෙලාවෙ ඔයා මොකද කර කර හිටියෙ?‘‘මේ වෙලාවෙ මම ටීවී බල බල හිටියේ‘
ඒ අපූරු නිවහන,ජීවිතේ කියාදුන්න්,ජීවිතේ සොයාදුන්න,රත්තරං පිං කෙත,කවමදාකවත් අමනක කරන්න බෑ.....ඉතින්..එක් සිය දෙ විසි වසරක,අභිමානවත් රාජ පෙළපත,තව සහස් කල් දුර දිනන්නට,සදාදරණීය කිංස්ඩුව් මව්නි,ඔබට චිරං ජීවතු. චිරං ජීවතු. චිරං ජීවතු !!!! ...
සින්දු රිපීටි වෙන නිසාඑපා වේ කාලෙකින්අයියෝ කසාදේ
හදේ නෙතුකැලුම් පොදිනුඔට පිදුවාඅවංකව මම...
වෙඩිම පුරාවටමනාලිය සිනාසුනාෆොටෝග්‍රැපර් හතර අතට‘හා දැන් අඬන්න‘කණට කර ඔහු කීවාමනාලිය අඬන්න ගත්තාෆොටෝග්‍රැපර් හතර අතට
විටක මිහිරියසිනහ බෝමය...විටක අකැපයහැඬුම් බෝමය...වටහා දෙනු මැනවවිහිළුවක, කාලාර්ථයගැහැනියට සාපේක්ෂව
ඔපීසිය අකාර්යක්ෂමයි කියාගෙනාවා කොම්පියුටර්දැන් හැමෝමකාර්යක්ෂමව ගේම් ගසති
උස් බිමක මම හැදුවාපුංචි වැවක්...වැහැපන් වැහැපන්නොනවත්වාම වැහැපන්පිරෙන්නට මගේ වැවහදන්නට ටර්බයිනයක්
පැණි පෙරනසිල් වඩනපෙම් පුරනපිං වඩනදනෝඑති...යති...පහන් දල්වතිපැන් ඉසිතිනිවන් දකිති (?)
ලෝකයේ කර්කෂගැටුම් මැරුම් හිංසනනොරිසි වරිංගුවා අන්තර්ජාලෙටඅයියෝ!දැන් ලෝකයමතනි යායක් වී ඇතසිහි වුණා ප්‍රබුද්ධඅපොයි මහගමසේකර
ජාතික ප්‍රශ්ණ ගැනසාමාන්‍ය මිනිස්සු අසංවේදී විටඋන්ට බනියිසංවේදී ජනතාව'තොපි අන්ධ ජාතියක් යකෝ'ජාතික ප්‍රශ්ණ ගැනසාමාන්‍ය මිනිස්සු සංවේදී වන විටඋන්ට එකතු නොවීආයෙත් උන්ට බනියි'ඕව කරල හරියන්නෙ නෑ යකෝ'ජාතියේ පින සංවේදී ජනතාව ...
ගෙවෙන ජීවිතය එපා වූ මොහොතකපලායමි වෙනත් විශ්වයකටයූ ටියුබ්වර්ම්හෝලය තුලින්
උන් විදුලි බිලට අත තියයිවිදුලි බිල වැඩි කරලාභ උපයාඅළුත් යන්ත්‍ර ගෙනබිල දෙස දෑහින්වත් නොබලාඔටෝ ජෙනරේට් කරගෙදරටම එවන්නටපටන්ගත් පසුඋන් ඊට අතනොතබනු ඇත
අවුවට කරවෙමින්කුරුළු බෙටිවැස්සට හේදී යමින්පිළිම අඹන්නාගේ ගෙමිදුලේවිකුණන්ට තිබූ පිළිමයනොදුටු මිනිසුන්එය හන්දියක මලසුනක් මත ඇටවූ පසුනමදිමින් යයි අපූරුවට! ...
එ තරම්නො බිදෙන බදුන්තිබුණ මුත්බිදෙනබදුනට මසිත - ගියඅරුමය...
මගදී pause කරඊ මේල් බලන්නටෆේස්බුක් යන්නටරිඩරේ කියවන්ටනොහැකි නිසා මමනොබලමිහෝල් එකේ චිත්‍රපට
විනය නියෝග නියෝග නිකුත් කලාකම්කරුවාටඋතුරන ජල ටැංකියේකරාමය වසන්නට දිව්වාටජාතික ගීය අතරතුර