සුද්දන්ට ජංගි මැසීම වැරදියැයි මිනිසුන් කියති. මට එහි ඇති වැ‍රැද්ධ වටහාගත නොහැකි බැවින් මෙසේ අසන්නට සිතිණි. සමාජවාදි රටකනිෂ්පාදනයකළ දෙයක් උවත් තව කෙනෙකුට විකිණීමෙන් මිස ආදායමක්  උපයාගත නොහැකිය. එසේනම් නිෂ්පාදන මිලයට ගැනීමටපාරිභෝගිකයන් සිටිය යුතුය. දිනෙන්දින කුඩාවන ලෝකයක පාරිභෝගිකයන් කොතැනින් පැමිණියද කම් නැත. අපි මසන ජංගි මිලදීගැනීමට මුදල් ඇත්තේ සුද්දන්ට පමණක්නම් ඒ ජංගි මසන්නන් ගැන  අපි ආඩම්බර වියයුතුය. අඩු මිලැති ජංගි මසනවානම් අපිටත් අදින්නටපුළුවන්වේවි. නමුත් සුද්දන් අපේ ජංගි මිලයට ගන්නේනම්, ඒයින් අපේ රටට ව

ඇමරිකාව සෙකියුලර් (රාජ්‍ය තාන්ත්‍රිකව අනාගමික) රටක් බැවින් හෝ අන්‍ය ආගමික ව්‍යාපාර හිමියන් නිසා හෝ එකිනෙකාටආචාරශීලීවීමට නිසා හෝ සුබ නත්තලක් (Merry Christmas) කීම සහ සතු‍ටුදායක නිවාඩු කාලයක් වේවා (Happy Holidays) යන දෙක අතර විශාල විවාදයක් ගොඩ නැගී ඇත. ආගමික නායකයින් සහ … Continue reading → ...

මාතෘකාව උපුටා ගත්තේ 1993 වසරේ පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ පළමු වසරේ විද්‍යා සිසුවෙකුගේ අතේ තිබු ෆයිල් කවරයකිනි. දෙසැම්බර් පළමුවැනිදා ලෝක ඒඩ්ස් දිනයයි. ඒඩ්ස්ගැන අහඹුලෙස ‍තෝරාගත් දත්තයන්, සබැඳියාවන් සහ විඩියෝ කිහිපයක් සටහන් කරමි. ඔබටද හැකිතාක් ඒඩ්ස්ගැන දැනුවත්කිරීම, සහයෝගයදීම සහ වලක්වාගැනීම කිරීමට උත්සාහකරනු … Continue reading → ...

කාලවේලාව මද බැවින් පසුගිය දිනවල කියවූ බොහෝදෑ ගැන ලිවීමට නොහැකිවිය. එබැවින් මා කියැවු ලිපිවල සබැඳියාවන් ඔබට කියැවීමට මෙහි සඳහන් කරමි. 1. අපල නැති කිරීමට ලංකාවේ දලඇතුන් මරා දැමූවද ඉන්දියානු දන්ත වෛද්‍යවරුන් ඇතෙකුගේ දලයක තිබූ අසීරුතාවයක් නැතිකිරීමට දන්ත මූල පිරවීමක් කර … Continue reading → ...

Previous Page