මේ පාඩම අන්තර්ජාලයේ ආධුනිකයින් සඳහාය...නොමිලයේ චිත්‍රපට හා අනෙකුත් වැඩසටහන් ලබා ගැනීමට තවමත් බොහෝ දෙනෙක් දන්නෙ නෑ ඉතින් කිහිප දෙනෙකුම මගෙන් මේ පිළීබදව ඇහුව නිසා මට හිතුණ බ්ලොග් එකේ ලිපියක් විදියට දාන්න එතකොට කව්රුහරි මේ ගැන ඇහුවොත් මට තියෙන්නෙ බ්ලොග් ලිපිනය දෙන එක විතරයි..කථා ඕන නෑ පටන් ගමු වැඩේ. මේ ක්‍රමයට අපි කියන්නෙ ටොරෙන්ට් (Torrent) කියල ඉතින් මුලින්ම කරන්න ඕන ...
සියලු බෞද්ධ ජනතාවගේ අවසන් පරමාර්ථය නිවන කරා ගන් කිරීමයි එසේ නිවන කරා ගමන් කිරීමේදී ගිහි සැප එයට බාධාවක් යැයි සිතා පැවදී ජීවිතයට පිවිසෙන්නේ වේලාසනින් නිවන් යෑමේ අරුමුණිනි එහෙත් අද සම-හරක් ලාංකික භික්ෂුණ් වහන්සේලාගේ ක්‍රියා කලාපය අනුව ගිහියන් පැවදියන්ට වඩා ඉක්මණින් නිවන් අවබෝධ කරගනු ඇතැයි සිතිය හැක.. පහුගිය දිනෙක තම සිරුරට ගිනිතබා ගනිමින් සියදිවි හානිකරගත් භික්ෂුණ් වහන්සේගේ එම ක්‍රියාව වීරත්වයක් ...
මම මේ කියන්න හදන්නෙ වීඩියෝ රෙකෝඩර් එකක් ගැන ඒ වගේම ස්ක්‍රීන් එක රෙකෝර්ඩ් කරගන්නත් මෙකෙන් පුළුවන් (Debut Video Capture Software) වැඩි බරකුත් නෑ දාගෙන බලන්න හොඳද කියල පහල තියෙන සබැඳියෙන් ගන්න-- Download Link Extract Password is "manussakama" Manussakama ...
වෙසක් පොසොන් කියන්නෙ ඉතින් සියලු බෞද්ධයන්ගේ වැදගත්ම මාස දෙකක් මේ දවස් ටිකේ පිං අතේ වැඩ නම් බොහෝමයක් සිද්ධ වෙනව දන්සල් දාන මාන විවිධ බොදු වැඩසටහන් ආදිය හැම තැනම ඉතින් මේවගේ අවස්ථා වලට බොදු ගීත වාදනය කරන්නත් අවශ්‍යවෙන අවස්ථා තියෙනව ඉතින් අන්තර්ජාලයෙන් බොදු බැති ගීත ටිකක් හොයාගන්න අමාරුයි, තැන තැන විසිරිලා තියෙන ඒවා එකතු කරන්න ගියොත් ටිකක් අමාරුයි ඉතින් අන්තර්ජාලයේ ...
මේ ඊයෙ පෙරේදා අපේ හිතවතකුගෙ වෙඩින් එකකට (වෙඩින් කිව්වට ඒක මගුලක්) සිංදු ටිකක් පෙන් එකට දාලා දෙන්න කියල කිව්ව ඒත් මගේ ළඟ තිබුනෙ නෑ අන්තර්ජාලයෙන් හෙව්වා ඒත් සිංදු එක එක තැන තිබුණෙ ඒ නිසා මට හිතුණා කාටත් ගන්න පුළුවන් තැනක සිංදු පොදියක් දාලා තියන්න සිංදු 24 ක් විතර මෙතන තියෙනවා පහළ තියෙන සබැඳියෙන් බා ගත කරගන්න පුළුවන් හැමෝම බාලා ...
සිංහල දමිල හින්දි ඉංග්‍රීසි සහ වෙනත් භාෂා වලින් ඇති ගීත පහසුවෙන්ම ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන් තැනක් ගැනයි කියන්න හදන්නෙ අන්තර්ජාලයේ බොහෝ දෙනෙක් අතර දැනටමත් මේක ප්‍රචලිතයි Music Files Share කර ගන්න තමයි මේ තැන තියෙන්නෙ මේකට කියන්නෙ "සවුන්ඩ් ක්ලවුඩ්ස්" කියල මේ සයිට් එකෙන් ඔන්ලයින් සිංදු අහන්න වගේම ඩවුන්ලෝඩ් කරගන්නත් පුළුවන් Download Link එක නම් හැම සිංදුවකටම නැහැ හැබැයි එහෙම නැති ...
Manussakama
ඔන්න එක්තරා ටියුෂන් ක්ලාස් එකක කොල්ලො දෙන්නෙක් අතර මෙන්න මේ වගේ සංවාදයක් සිද්ධ වුණා බලන්නකො මොකද්ද කියල- අමල්- ආ මචන් කොහොමද ? මේ මං අහන්න කියල හිටියෙ උඹ සඳුනිට බොක්කෙන්ම ට්‍රයි කරා නේද? ජනිත්- ඔව් බං.... අමල්- ඉතින් මොකද වුණේ? උඹ තාම ඒකිගෙන් ඇහුවෙ නැද්ද? ජනිත්- ඇහුව බං ඇහුවා... අමල්- ඉතින් කෙල්ල මොකද කිව්වෙ? ජනිත්- මම දුප්පත් නිසා බෑ කිව්ව ...
මම මේ කියන ක්‍රමය නීති විරෝධි තමයි හැබැයි එහෙමයි කියල අපි මොකටද පර සුද්දන්ට අපේ සල්ලි වියදම් කරන්නෙ උන් ඒ කාලෙ අපේ ඒව කඩා වඩා ගත්තට උන් අපිට තාම ණයයි ඒ නිසා උන්ගෙ ණය අපි මේ විදියට හරි පියව ගන්න ඕන.ඕනෑම වින්ඩොස් මොහයුම් පද්දතියක් සක්‍රිය කරගන්න මේ ක්‍රමයෙන් පුළුවන් කරන්න තියෙන්නෙ පහත ඇති සබැඳියෙන් අදාල වැඩසටහන බාගත කරගන්න එක ...
මේ ක්‍රමය භාවිතා කරමින් ඔබට අවශ්‍යය කරන ඔනෑම පරිගණක වැඩසටහනක් එහෙමත් නැත්නම් චිත්‍රපටයක් වීඩියෝ ක්‍රීඩාවක් වගේ ඕනෑම ආකාරයක වැඩසටහන් නොමිලයේ බාගත කරන්න පුළුවන් ඒ සඳහා ඔබ මුලින්ම කළ යුත්තේ පහත සඳහන් සබැඳියෙන් Goforfiles කියන වැඩසටහන ලබාගැනීමයි ඉන්පසු එම වැඩසටහන පරිගනකයේ පිහිටුවාගත (Install) යුතුයි Download Goforfile ඉන්පසු Goforfiles වැඩසටහනේ ඇති Search අවස්ථාව භාවිතා කොට අපට අවශ්‍ය දේ සොයා ගැනීම කළ ...
Avast 8 වෛරස් ගාර්ඩ් කිව්වම ඉතින් දැන් හැමෝම වගේ දන්නව කිසි කරදරයක් නැති වෛරස් ගාර්ඩ් එකක් ඔන්න එකේ අලුත්ම සංස්කරණයක් එළි දක්වලා Avast 8 කියල මේක වින්ඩොස් 8 වලට ගැලපෙන්න තමයි ඔවුන් නිර්මාණය කරල තියෙන්නෙ ස්වරූපය (Interface) වුණත් වින්ඩොස් 8 වලට ගැලපෙනවා.. අදම අලුත් වැඩසටනට Upgrade කරගන්න 2038 වෙනකම් Register වෙන Serial Key ටිකකුත් දෙන්නම්... අවුරුද්දෙන් අවුරුද්දට අලුත් කරන්න ...
ගොඩක් අයට තියෙන ගැටලුවක් නිසා මේ ලිපිය ලියන්න හිතුනා වින්ඩොස් 7,8 වගේම XP වලදි පවා බූට් මෙනු එක එන්න පුළුවන් අවස්ථා තියෙනව මෙහෙයුම් පද්දති දෙකක් ඇතුල් කරපු අවස්ථා වලදි නම් අනිවාර්යයෙන්ම බූට් මෙනු එක එනව මොකද එතනින් අපට අවශ්‍යය කරන මෙහෙයුම් පද්දතිය තෝරගන්න ඕන නිසා ඒ වගේ සමහර අවස්ථාවල එක මෙහෙයුම් පද්දතියක් තිබුණත් බූට් මෙනු එක පෙන්නන අවස්ථා අපි ...
(මෙම ලිපිය 2011 වර්ෂයේ දී ලියන ලද්දකි) සිංහල ටයිප් කරන්න පහසුම විදියක් ගැන මම කලින් ලිව්ව ඒ කී මෑන් කියන වැඩසටහන ගැන ඒ වගේම හොඳ තවත් වැඩසටහනක් තියනව ඒ තමයි කී රෙප් (Key Rep) කියන වැඩසටහන කී මෑන්, කී රෙප් කියන දෙකෙන්ම වෙන්නෙ එකම වැඩේ හැබැයි කී රෙප් වින්ඩොස් 7 හා වින්ඩොස් 8 සමඟ වැඩකරන්න යොදාගන්න පුළුවන් මේවගේ වැඩසටහන් ...
Windows 7 පරිගණකයට Install කල පසු යම් යම් ගැටලු නිසා සමහර අවස්ථාව වල Boot Menu එකේ Windows 7 මෙහෙයුම් පද්දති දෙකක් ඇති බව පෙන්නයි නමුත් එක් අවස්ථාවක් පමණක් ක්‍රියාත්මක වෙයි මෙහි දී බෝහෝ දෙනෙකු කරන්නෙ නැවත මෙහෙයුම් පද්දතිය ඇතුල් කිරීමයි එසේ කිරීමට අවශ්‍ය වන්නේ නැත එහි ඇති ක්‍රියාකාරී නොවන කොටස ඉවත් කිරීම මඟින් එම Dual Boot Menu අවස්ථාව දර්ශණය ...
හැමදාම සිංදු අහල නේ ෆන් ගන්නෙ දැන් අපි ඒ ක්‍රමය ටිකක් වෙනස් කරල සිංදු කියලම ආතල් එකක් ගමු හැබැයි ඉතින් වැඩේට අවශ්‍ය කරන අඩුම කුඩුම ටික හොයාගන්න ඕන සුළුවට කරනවනම්, පරිගණකයක් මයික් එකක් සබ්වූෆර් එකක් හෝ නෝමල් ස්පීකර් හැබැයි ටිකක් ගතියට කරනව නම් මේකට එකතුවෙන්න ඕන දේවල් තමයි ඈම්ප් එකකයි හොඳ මයික් එකකුයි ඒ වගේම කන පැලෙන්න සද්දෙ තියෙන ...
Facebook Chat කරන විට ඒ හරහා පින්තූර පෙන්වීමට සැලැස්වීමට හැකියාව ඇත එමඟින් යමෙකු වෙත පින්තූරයක් පෙන්වීමට අවශ්‍යනම් එය පහසුවෙන්ම කළ හැක ඒ සඳහා යම් කේත ක්‍රමයක් භාවිතා කරයි පින්තූරයේ වර්ණ කේත බවට පරිවර්ථනය කිරීම මඟින් එම පින්තූරය ගොඩනඟයි එසේ කේත බවට පරිවර්ථනය කිරීම සඳහා පහත සඳහන් වෙබ් අඩවිය භාවිතා කළ හැක Click Here Manussakama ...
Manussakama
ඔන්න කාලෙකට පස්සෙ ලිපියක් දාන්න හිතුන අවිවේකී කම නිසාම පහුගිය දවස් ටිකේ බ්ලොග් එක පැත්තෙ එන්නත් බැරිවුණා.... කොහොම හරි අද කියන්න හදන්නෙ මූණු පොතේ වැට් කරන කොට දාන්න පොඩි පොඩි වැඩ ටිකක් හැබැයි දැනටමත් ගොඩක් දෙනෙක් මේව දන්නව ඇති ... වැච් එකේදි Code ක්‍රමයට යම් යම් පිංතූර මවන්න පුළුවන් ඒ වගේම විශාල ප්‍රමාණයේ Emoticon , ඉංග්‍රීසි අකුරු වගේ දේවල් ...
බොහෝ පිරිස් වියණු එසේත් නැත්නම් බ්ලොග් ලියනු ලබන්නේ හුදෙක් ආර්ථික වාසි සඳහා හෝ වෙනයම් යටි අරමුණු ඉටු කරගැනීමට නොවේ ඒ ඔවුන්ගේ සන්තුෂ්ඨිය උදෙසා පමණි නමුත් ඉතා සුළු පිරිසක් පමණක් ආර්ථික ප්‍රථිලාබ තකා බ්ලොග් පවත්වා ගෙන යන අවස්ථාද නැතුවා නොවේ. සිංහල බ්ලොග් කරණය බොහෝ දෙනෙකු අතර ජනප්‍රිය මාධ්‍යයක් බවට පත් වී ඇත එසේම බ්ලොග් කරුවන් අතර ඇති සුහද තාවයට වඩා ...
සමරකෝන්ට ටිකකලක සිටන් ඇස් පෙනීමේ වෙනස් ඇති බව වැටහෙන්නට විය ඔහු ඒ පිළිබඳ දැඩි සිත් තැවුලෙස් ද පසුවිය දිනක් ඔහුට හමුවූ මිතුරකුට මේ බව පැවසීමෙන් පසු ඔහු කියා සිටියේ ඇස් පරික්ෂාකොට ඇස් කණ්ණාඩියක් ලබාගන්නා ලෙසයි ඒ අනුව සිරිදියස් ටවුමට ගොස් ඇස් පරික්ෂාකර ඇස් කණ්ණාඩි ලබාදෙන ස්ථායට ගොස් තමන්ගේ ගැටලුව එහි වෛද්‍ය තුමාට පැවසුවේය සර් ටික කාලයක ඉඳන් මගේ ඇස් ...