Major guitar scales සරලව මුල සිට ඉගෙන ගනිමු....

Let's Play Box Guitar
                       සති කිහිපයකින් පස්සෙ තමයි post එකක් දාන්නෙ. තව සතියකින් campus එකේ semester end exam එක. මේ දවස් වල ටිකක් මහන්සි වෙලා පාඩම් කරනවා.ඒක නිසා තමයි අලුත් post එකක් දාන්න බැරි වුනෙ. කලින් post එකේදි මම කිව්වා guitar scales ගැන කියලා දෙනව කියලා. ඒක නිසා ඒ ලිපි මාලාවේ පළවෙනි post එක විදියට මේ ලිපිය ලියන්න තීරණය කලා.            &nb

I'm out of Colombo for 3-4 days............

Let's Play Box Guitar
Hey all,,I'm going out of Colombo for 3-4 days. There fore i won't be able to update the blog. So please keep practicing the lessons I introduced to you. I will put new lessons as soon as I can after coming back. Until that keep practicing.:-) LESSON 1 LESSON 2

2වෙනි Guitar කුප්පිය - ගිටාරයTUNE කර ගැනීම......

Let's Play Box Guitar
       බොහෝ ආධුනිකයන්ට මෙන්ම,, පළපුරුදු අයටත් ගිටාර් වාදනයේදී ඇතිවෙන පොදු ප්‍රශ්ණයක් තමයි කොහොමද ගිටාර් එක හරියට tune කරගන්නෙ කියන එක.මේක මම හුගක් අත්දැකපු කාරණයක්.ඉතින් ඒක නිසා මම තීරණය කලා මේ සම්බන්ධයෙන් කුප්පියක් දාන්න.කිහිප දෙනෙක් මේ සම්බන්ධයෙන් ඉල්ලීමකුත් කරල තිබ්බ.ඒක නිසා අද අපි ඒ ගැන කතා කරමු....       Tune කරන්න ඉගෙන ගන්න කලින් අපි බලමු මොකක්ද මේ "guitar tuning" කියන්නෙ කියලත්, ඇයි ...

2වෙනි VIDEO TUTORIAL එක - Improvising fret board......

Let's Play Box Guitar
                  අද මම දෙවෙනි video lesson එක ඉදිරිපත් කරන්නයි බලාපොරොත්තු වෙන්නෙ. මගේ පළවෙනි lesson එකට ගොඩක් හොද ප්‍රතිචාර ලැබුනා. ඒක නිසාම දෙවෙනි lesson එකත් ඉක්මනට ඉදිරිපත් කරන්න තීරණය කලා. පළවෙනි lesson එක බලපු නැති අය ඉන්නවනම් මෙතනින් ගිහින් lesson එක බලල එන්න. ඒ lesson එක විශේෂයෙන්ම ආධුනිකයන්ට හදපු lesson එකක්. ඒක නිසා මේ lesson එකට කලින් 1වෙනි lesson එක කියවල ...

සඳ මිතුරි සිංදුව ගිටාරයෙන් play කරමු.......

Let's Play Box Guitar
"සඳ  මිතුරි,,සිත මිහිරි,,කල මැනවි......" පහුගිය දවස් වල ගොඩක් ජනප්‍රිය වුන,කතා බහට ලක්වුන සිංදුවක්.හුගක් අය කිව්වා කසුන් මේක copy කරලා කියලා.ඒත් ඇත්ත දන්නෙ බොහොම ටික දෙනයි.මේ සිංදුවෙදි කසුන් දායක වෙන්නෙ ගායනයෙන් පමණයි.මේ සිංදුවේම tamil version එකකුත් තියෙනවා.මෙම නිර්මාණයේ අයිතිකරු "raj" කියන සංගීත අධ්‍යක්ෂකවරයයි.ඒ කතා වලින් වැඩක් නැහැ.හි හි.අපි බලමු මේ සිංදුවෙ ගිටාර් chords මොන වගේද කියලා.සිංදුව play වෙන්න දාලා ගිටාර් එකෙන් ...

Guns N' Roses_Sweet Child O' Mine_Guitar Cover_By rajitha

Let's Play Box Guitar
                                        අද මම කරපු පළවෙනි guitar cover එක බ්ලොග් එකට එකතු කරන්නයි යන්නේ. Guns N' Roses band එක ගැන නම් ඕන කෙනෙක් අහල ඇති. Rock music වලට ආස අය අනිවාර්යෙන් මේ song එක අහලත් ඇති. Band එකේ vocalist "Axl Rose" තමන්ගේ පෙම්වතියට ලියපු ගීතයක් තමයි Sweet Child O' Mine කියන්නෙ. මේ song එකේ lead pa

1වෙනි VIDEO TUTORIAL එක - Simple fingering exercises......

Let's Play Box Guitar
                               මගේ පළවෙනි ගිටාර් කුප්පියේදී මම ආධුනිකයන්ට ගැලපෙන අභ්‍යාසයක් කියල දුන්නා. ඒක කියවපු අයට සමහර විට මතක ඇති. අද ඒ අභ්‍යාසයට අදාල video lesson එක තමයි ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඇත්තටම හුගක් අය මේ අභ්‍යාසය දන්නවත් ඇති. 6වෙනි string එකේ 1->2->3->4->1->2->3->4 කියන frets රටාව තමයි අභ්‍යාසය.මේක අපි මූලික වශයෙන්

Strings කඩාගන්නෙ නැතුව Guitar එක TUNE කරගන්න ක්‍රමයක්......

Let's Play Box Guitar
                    සමහර විට ඔබ ආධුනිකයෙක් නම් ඔබටත් ඒ අත්දැකීමට මුහුණ දෙන්න සිද්ධ වෙන්න ඇති.Tune කරන්න ගිහිල්ල මගේ අතිනුත් strings කැඩිලා තියෙනවා. විශේෂයෙන්ම E 1st එකයි, B 2nd එකයි. ඒ කිව්වෙ සිහින්ම කම්බි දෙක.                    මම කලින් ලිපි වලදි පැහැදිලි කලා guitar එක tune කරන ආකාරය ගැන. ඒ ලිපි කියවපු නැති අය ඒ අදාල ලිපි

Blog template is being developed....

Let's Play Box Guitar
                      Hi all. Blog template of " Box ගිටාරය Play කරමු......" is being developed right now. So please kindly ignore any issues in posts and the appearance of the blog. All those issues will be fixed within day or two. Thank you....:-))))

How to buy your first guitar ? ආධුනිකයෙක් මොනවද දැන ගත යුත්තේ... ?

Let's Play Box Guitar
                                   Guitar එක play කරන්න ඉගෙන ගන්න එක fun වැඩක් වගේම, සමහර විට ඒක ජීවිත කාලයටම රදා පවතින විනෝදාංශයක් බවටත් පත්වෙනවා. සමහරුන් දවසේ විඩාව නිවාගන්න කියල guitar එක play කරනවා. තවත් සමහර අය music band එකක guitar play කරනවා. සමහර අය විනෝදාංශයක් විදියට guitar එක play කරනවා( මං වගේ. ;-) ). නමුත් අපිට වාදන හැකියාව උපතින්ම ප

Major Guitar Chords...........

Let's Play Box Guitar
                       මේ post එක rhythm play කරන අයට ගොඩක් වැදගත් වේවි. මේකෙ තියෙන්නෙ major guitar chords වලට අදාල diagrams ටික. ඒ වගේම තමයි chords වල play කරන්න ඕනෙ strings ටිකත් මේ images වල පෙන්නල තියෙනවා.මේ chords වලට අපි පොදුවෙ කියන්නෙ open chords කියලයි. O - "O" අකුරෙන් කියන්නේ අදාල string එක play කරන්න ඕනෙ කියලයි... X - "X" අකුරෙන් කියන්නේ අදාල string ...

Minor Guitar Chords..........

Let's Play Box Guitar
           මේ post එක rhythm play කරන අයට ගොඩක් වැදගත් වේවි. මේකෙ තියෙන්නෙ minor guitar chords වලට අදාල diagrams ටික. ඒ වගේම තමයි chords වල play කරන්න ඕනෙ strings ටිකත් මේ images වල පෙන්නල තියෙනවා.මේ chords වලට අපි පොදුවෙ කියන්නෙ open chords කියලයි. O - "O" අකුරෙන් කියන්නේ අදාල string එක play කරන්න ඕනෙ කියලයි... X - "X" අකුරෙන් ...

තරු කැටයක් වී රෑ අහසේ දිලෙනා.....ගිටාරයෙන් play කරමු...

Let's Play Box Guitar
                   තරු කැටයක් වී රෑ අහසේ දිලෙනා.....කසුන් කල්හාරයන්ගේ පළවෙනි album එකේ තියෙන අපූරු ගීතයක්.සරල නිර්මාණයක් විදියට පෙනුනත් සින්දුවේ සෑහෙන වැඩකෑලි තියෙනවා.අද ඉදිරිපත් කරන්නේ මේ ගීතයට අදාල chords ටික. සිංදුව අහල තියෙන අයට වැටහෙන්න ඇති මේකේ finger picking style එකට තමයි background එකෙන් box guitar එක play වෙන්නේ කියලා.හැබැයි normal strum කරත් අවුලක් නැහැ.‍මේ chords ටික finger picking හරි normal strumming ...

ලියතඹරා...මුදු කුසුමකි ඈ....ගිටාරයෙන් play කරමු.....

Let's Play Box Guitar
                   ලියතඹරා....මුදු කුසුමකි ඈ.....තවුසන්ගේ..... දැහැනේ සම බිදිනා....නෑ ලෝකේ ජීවේ ඇයයි.. ආත්මා ලියනගේ විසින් ගායනා කරන හරිම අපූරු ගීතයක්. අද මම ඔයගොල්ලන්ට ඉදිරිපත් කරන්නේ ලියතඹරා ගීතයේ rhythm වාදනයට යොදාගන්න පුලුවන් chords ටික. Play කරල බලන්න. නියමෙට hit වෙන song එකක්.               F             &nb

Box ගිටාරය ගැන වැරදි ආකල්ප - Physics වලින් පැහැදිලි කිරීමක්

Let's Play Box Guitar
             අලුත් අවුරුද්දකුත් ලබමින් තිබෙන මොහොතක තමයි අද post එක මම ලියන්නේ. අලුත් අවුරුද්දට දාන පළවෙනි post එක විදියට මම මේ මාතෘකාව තෝර ගත්තේ විශේෂ හේතූන් මත. Box ගිටාරයේ ක්‍රියාකාරීත්වය පිළිබදව ඔයගොල්ලන්ට කියල දෙන එක තමයි මේ post එකේ අරමුණ. යම් කිසි වැරදි අදහසක් තිබ්බ නම් ඒක නැති කරගන්නත් මේ ලිපිය ගොඩක් උදව් වේවි.ඒ වගේම තමයි ඔයගොල්ලන් දන්න කරුණු බෙදා ...

Guitar එක tune නැද්ද?? Online TUNE කර ගන්න............

Let's Play Box Guitar
            හුගක් අයට තියෙන ප්‍රශ්ණයක් තමයි ගිටාර් එක ටියුන් කරගන්න එක. Electronic tuner එකක් තියෙනවනම් ඒක වැඩිය අමාරු වැඩක් නෙමෙයි. හැබැයි හැමෝටම tuner එකක් ගන්න බැරි වෙන්න පුලුවන්. ඒක නිසා online tuners ටිකක් හොයල දෙන්න ඕන කියලා මට හිතුනා. Ear එකෙන් tune කරන්න ගියත් standard tuning වලට ඕන කරන tones ටික හොයා ගන්න එකත් ටිකක් අමාරු වැඩක්. එක්කො තව ටියුන් ...

4 වෙනි Guitar කුප්පිය- RHYTHM Guitaristලට ආරම්භයක්........

Let's Play Box Guitar
                       හරි..අපි මුලින්ම බලමු Rhythm guitarist කෙනෙක් කියන්නෙ කවුද කියලා. Rhythm play කරන අය නම් දන්නවා ඇති,,,,Rhythm වාදනය කිරීම ඇත්තටම පසුබිම් වාදනයකට සමාන කරන්න පුලුවන්.ඒකෙදි සිද්ධ වෙන්නේ ගායනයට සහ ගීතයට අදාල chords ගිටාරය මගින් වාදනය කිරීමයි. Keyboard(organ) player කෙනෙක්ට වුනත් මේ chords play කරන්න පුලුවන්.නමුත් ගිටාරයකින් play කරද්දි ඒක ගීතයට අමුතු ගතියක් එක්කරනවා. ඇත්තටම box ගි

5 වෙනි Guitar කුප්පිය- Major guitar scales ඉගෙන ගනිමු........

Let's Play Box Guitar
             අද කුප්පිය ඕනම guitarist කෙනෙක්ට වැදගත් වෙන එකක්. මොකද guitar scales කියන්නේ fret board එකට හුරුවෙන්න තියෙන පහසුම ක්‍රමයක්. ඒක නිසා rhythm guitarist කෙනෙක් වේවා,,lead guitarist කෙනෙක් වේවා,, කවුරු වුනත් guitar scales ගැන දැනගන්න එක ගොඩක් වැදගත්. මොකද මමත් scales play කරන්න ඉගෙන ගත්තේ guitar එක play කරන්න පටන් අරන් අවුරුදු හයකට විතරට පස්සේ.:-)            මෙහෙමයි,,ඇත්තටම scales play කරන

6 වෙනි Guitar කුප්පිය- Major guitar scales ඉගෙන ගනිමු......Contd.

Let's Play Box Guitar
                     මේ කුප්පිය මගේ 5 වෙනි ගිටාර් කුප්පිය හා සම්බන්ධයි. ඒක නිසා මුලින්ම මෙතනින් 5 වෙනි කුප්පියට ගිහිල්ල ආවොත් හොදයි.සුළැගිල්ල හුරු නැති අයට අද කුප්පිය ගොඩක් වැදගත් වේවි. හේතුව තමයි G major scale එකේදි එක note එකක සුළැගිල්ල පාවිච්චි වෙන නිසා.                          

ගිටාර් කුප්පි නැවතත්.....:-))))))

Let's Play Box Guitar
                                  සෑහෙන කාලෙකට පස්සේ,,,නැවතත් බ්ලොග් එක පටන් ගන්න ඕනෙ කියලා හිතුනා. ටික කාලයකට මුකුත් ලියන්න බැරි වුන එක ගැන මම කණගාටු වෙනවා.ගිටාර් කුප්පි දාන වැඩෙත් අතරමග නතර වුනේ campus එකේ academic වැඩ නිසා.නවත්තපු තැන ඉදන් ආයෙත් පටන් ගන්න තමයි අදහස.හැබැයි,,මෙච්චර කාලයක් දාපු කුප්පි වලින් යම් පිරිසක් ප්‍රයෝජන අරගෙන තියෙනවා(com