The Hangover Part II (2011) අද ඔයාලට ගෙන්නේ හිනාවෙලා පණයන ෆිල්ම් එකක්. අප සිනා සාගරයක ගිල්වු අලුත් කතා තේමාවක් රැගත් Hangover චිත්‍රපටියේ දෙවැනි චිත්‍රපටිය තමයි අද ඔයාලට දෙන්නේ. මේ ෆිල්ම් එකේ පලමු කොටස බැලුවේ නැත්නම් මෙතනට කොටන්න. [ The Hangover (2009) ] මේ වගේම හිනා වෙන්න පුළුවන් තවත් ෆිල්ම් සෙට් එකක් තියනවා. ඒ අතරින් මේවා තමයි ටිකක් අලුතින් ආව එවා, Hot Tub Time Machine (2010), ...

Super 8 (2011) අද ඔයාලට දෙන්න යන්නේ, අලුත්ම අලුත් විද්‍යා ප්‍රබන්ධ කථාවක් ඇතුලත් Steven Spielberg විසින් නිෂ්පාදනය කරන ලද දැවැන්ත සිනමා නිර්මාණයක්. මේ ෆිල්ම් එකේ බ්ලු-රේ කොපියක් නිකුත් වෙනකම් ගොඩක් සිනමා රසිකයින් මඟ බලාගෙන හිටියා. පුද්ගලිකව මමත් මේ ෆිල්ම් එකේ හොද කොපියක් නිකුත්වෙනකම් බලන් හිටියා. ඒ මොකද ස්ට්වන් ස්පිල්බර්ග් ගේ වැඩක් නිසා මැක්සා විධියට ෆිල්ම් එක හදලා ඇති කියලා හිතපු නිසා. හරියට හරි ...

Kung Fu Panda 2 (2011) අද ඔයාලට දෙන්නේ, ලස්සන ඇනිමේෂන් ෆිල්ම් එකක්. ඔයාලා හැමෝම මේ ෆිල්ම් එකේ පලමු කොටස නරඹලා ඇති නේ. පලමු කොටසේ ඇතිවු ජනප්‍රියත්වය නිසාම මෙහි අධ්‍යක්ෂක වරුන් දෙවන කොටසත් නිකුත් කලා. දැන් ඔයාලට මේ ෆිල්ම් එකේ දෙවැනි කොටසත් කොහොමද කියලා බලා ගන්න පුළුවන්. පලමු ෆිල්ම් එක වගේම මේ ෆිල්ම් එකත් එලකිරි ෆිල්ම් එකක්. මෙහි 'පෝ' නමින් හැදින්වෙන පැන්ඩාගේ කුංෆු සටන් ටිකනම් මරු. ...

Captain America: The First Avenger (2011) ඔන්න අද ඔයාලට කියන්න හදන්නේ, අලුත්ම අලුත් ඇක්ශන් ෆිල්ම් එකක් ගැන. මේ ෆිල්ම් එකත් කොමික් බුක් වල එන තවත් සුපිරි විරයෙක් ගැන කියවෙන කතාවක්. මේ ෆිල්ම් එකේ කතාව දෙවන ලෝක යුධ කාලයේ සිදුවිමක් වටා ගෙති තියෙන්නේ. එත් නව අවි අයුධ භාවිතා වෙන සුපිරි සටන් ජවනිකා ඇති අතිසාර්ථක චිත්‍රපටියක් තමා අද ඔයාලට දෙන්නේ.මේ සුපිරි විරයා පැමිනෙන්නේ, Marvel Comics වල "Captain America" ...

Priest (2011) අද ඔයාලට දෙන්න හිතුවේ හොලිවුඩ් පුරයේ අලුතින්ම නිකුත්වු වැම්පයර් චිත්‍රපටියක්. ත්‍රාසජනක හා ක්‍රියාදාම ඇතුලත් මේ චිත්‍රපටිය ත්‍රිමාණ තාක්ෂණය මැනවින් යොදා ගනිමින් නිපදවා තිබෙනවා. මෙහි ක්‍රියාදාම රුපරාමු සදහා ත්‍රිමාණ තාක්ෂණය යොදා ගැනිම නිසා එම රුපරාමු සදහා නව ජවයක් එක්වි තිබෙනවා. එමෙන්ම මෙම චිත්‍රපටිය සදහා 3D තාක්ෂණය උපයෝගී කරගෙන තියනවා.කොරියානු ජාතික මින්-හු-යුන්ග් විසින් රචිත "Priest" නම් වු කොමික් කතා මාලාවක් පාදක කොටගෙන ...

Transformers: Dark of the Moon (2011) මේ ෆිල්ම් එක නිකුත්වෙලා නම් දැන් ගොඩක් දවස් වෙනවා ඒ නිසා මම මේ ෆිල්ම් එක ගැන වැඩි විස්තර කියන්න යන්නේ නැහැ. මොකද දැනටමත් මේ ෆිල්ම් එක ගොඩක් අය බලලා ඇති. කොහොමහරි මේ චිත්‍රපටිය සදහා විශාල වියදමක් දරා නිපදවා ඇති නිසාම පලමු හා දෙවැනි ෆිල්ම් වගේම ඇස්පිය නොගහා බලන්න වෙන සුපිරි ගණයේ චිත්‍රපටියක් තමයි.මේ චිත්‍රපටිය ගැන කතා කරන විට කියන්න තවත් ...

අද ඔයාලට ගෙන්නේ මැක්සා මුවි එකක්. මේක නම් ඔයාලා අනිවාර්යෙන්ම බලන්න ඕන ෆිල්ම් එකක්. ඒ මොකද දන්නවද? මේක සුපිරි ගණයේ චිත්‍රපටියක් නිසා. ඒ කියන්නේ, අත්භුත කතා තේමාවක් අයත් ක්‍රියාදාම නොඅඩුව ඇති කුතුහලය උපරිමයට රඳවා ගැනිමට හැකිවුන මේ චිත්‍රපටිය පටන් ගත්ත වේලාවේ ඉදන් චිත්‍රපටිය අවසානය දක්වාම කුතුහලය හා ත්‍රාසය ඇති කරමින් ගලාගෙන යන සාර්ථක සිනමා නිර්මාණයක් නිසා.2003 වසරේ "ඩිඩියර් වැන් කොවෙලර්ට්" ...

අද ඔන්න වෙනසකටත් එක්ක ඔයාලට ගෙනවා කොමඩි ෆිල්ම් එකක්. හැමදාම බය වෙන ෆිල්ම් බලලා වැඩක් නැහැ නේ. ඉදලා හිටලා ටිකක් හිනාවෙන්නත් ඔන නේ. :D මේ ෆිල්ම් එකත් ලඟකදි හොලිවුඩ් පුරයෙන් නිකුත් වු කොමඩි ෆිල්ම් එකක්. එහෙනම් කට්ටිය ටිකක් හිනාවෙන්න.පලමු සති කිහිපය තුලදි බොක්ස් ඔෆිස් වාර්තා අතර පළමු තැනට පැමිණිමට හැකිවු මෙම චිත්‍රපටිය මුල් සතිය තුලදි ඇ.ඩො. මිලියන 13.5 මුදලක් උපයා ...

අද ඔයාලට කියන්නේ, අලුත්ම අලුත් මැක්සා ෆිල්ම් එකක් ගැන. ඔයාලා අනිවාර්යෙන්ම බලන්න ඕන ෆිල්ම් එකක් තමයි මේ ෆිල්ම් එක. ඒ මොකද  ත්‍රාසය හා අභිරහස් ගනයට අයත්වෙන මේ චිත්‍රපටිය අන්තිම වෙනකම් කම්මැලි නැතුව බලන්න පුළුවන් එකක් නිසා.ඇ.ඩො. මිලියන 27 ක් වියදම් කර නිපදවු මෙම චිත්‍රපටිය ඇමෙරිකාව හා කැනඩාව තුල සිනමා ශාලා 2756 කදී  තිරගත වෙමින් පලමු සතිඅන්තයෙදිම ඇ.ඩො. මිලියන 19 කට ...

අද ඔයාලට දෙන්න හිතුනේ හොදට බය වෙන්න පුළුවන් චිත්‍රපටියක්. හොලිවුඩයේ නිර්මාණය වුනු තවත් අද්භුත හා ත්‍රාසය ජනක සිදුවිම් ඇතුලත් බොක්ස් ඔෆිස් වාර්තා වල ඉහළ ස්ථානයක රැදිසිටිමට හැකිවුනු චිත්‍රපටියක්. ෆිල්ම් එකේ නියම රාසාස්වාදය ගන්නනම් රෑට තනියම බලන්න ඕන. එත් "හොරර්" ගණයට අයත්වුන ෆිල්ම් එකක් වුනත් බලන්න අපහසු දර්ශණ නම් නැහැ.මැට් බැග්ලියෝ විසින් ලියු පළමු නවකතාව වන "The Rite: The Making of ...

ගොඩක් කාලෙකින් ඔන්න මම තවත් ෆිල්ම් එකක් අරගෙන ආවා. මේ ෆිල්ම් එක නිකුත්වෙලා නම් ගොඩක් දවස් වෙනවා එත් හොද ඇක්ශන් ෆිල්ම් එකක් නිසා ඔයාලට මේ ගැන කියන්න හිතුවා. හැබැයි මේ වෙනකොටත් මේ ෆිල්ම් එක ගොඩක් අය නරඹලා ඇති. මම නම් ෆිල්ම් එක ආපු ගමන්ම ලිබර්ටි සිනමා ශාලාවෙන් බැලූවා. මැක්සා ෆිල්ම් එක. මේ වගේ ෆිල්ම් එකක් බලනවනම් අනිවාර්යෙන්ම සිනමා ශාලාවකට යන්න ...

ඔන්න කාලෙකට පස්සේ අලුත්ම ෆිල්ම් එකක් ඔයාලට ගෙනාවා. හැරී පොටර් චිත්‍රපටි මාලාව වගේම ජනප්‍රියත්වය පත්වු චිත්‍රපටියක් තමයි "නාර්නියා" කියන්නේ. එහි තුන්වන කොටස තමයි අද ඔයාලට දෙන්නේ.මිනිත්තු 113 පුරා දිවෙන මෙම චිත්‍රපටිය නිෂ්පාදනය කිරිම සදහා ඇ.ඩො. මිලියන 140 ක් පමණ වියදම් වෙලා තියනවා. චිත්‍රපටිය තිරගත වු පළමු සතිඅන්තයේදිම සිනමා ශාලා 3555 ක් තුල ඇ.ඩො. මිලියන 24 පමණ ආදායමක් ලබාගැනිමට හැකිවෙලා තියනවා. ...

ඔන්න කාලෙකට පස්සේ කුඩා ළමයින්ට රසවිදින්න පුළුවන් ලස්සන චිත්‍රපටියක් ගෙනවා. එත් මේ ෆිල්ම් එක කුඩා ළමයින්ට විතරක් නේවි වැඩිහිටි අයට රසවිදින්න පුළුවන්. අද ඔයාලට ගෙනාවේ ගලිවර්ගේ චාරිකා නැමැති චිත්‍රපටියයි. ඔයාලා හැම කෙනෙක්ම මේ ගලිවර් චරිතය ගැන දන්නවා ඇති මොකද පොඩි කාලේදි ගලිවර්ගේ විර චාරිකා නමින් නිකුත් වු කතා පොත් ගොඩක් අය කියවල ඇති. ඔයාලට මතක ඇති ඉතා කුඩා මිනිසුන් වාසය ...

ඔන්න අද ඔයාලට ගෙන්නේ, ටිකක් විතර වෙනස් කතා තේමාවක් ඇතුලත් වු චිත්‍රපටියක්. හාස්‍යජනක මෙන්ම ත්‍රාසය හා කුතුහලය ඇතිකරමින් ලොව පුරා සාර්ථක අන්දමින් තිරගතවු මෙම ක්‍රියාදාම චිත්‍රපටිය පසුගිය දිනවල ලංකාව තුලද තිරගතවුනා. එක නිසා මේ ෆිල්ම් එක බලන්න ඔයාලා හැමෝම ආසවෙන් තමයි ඉන්නේ. එහෙම නේද? :)මයිකල් ගොන්ඩ්‍රි විසින් අධ්‍යක්ෂණය කරන ලද ග්‍රීන් හෝනෙට් නම් වු මෙම චිත්‍රපටිය, සති කිහිපයක්ම බොක්ස් ඔෆිස් ...

අද ඔයාලට ගෙන්නේ, Adventure ගනයට අයත්වෙන මානස්කාන්ත රුප රාමු වලින් හෙබි අපුර්වතම සිනමා නිර්මාණයක්. ඔයාලා Avatar (2009) ෆිල්ම් එක නරඹලා ඇතිනේ. අන්න ඒ වගේ ලස්සන රුපරාමු ඇතුලත් අලංකාර චිත්‍රපටියක් තමයි අද ඔයාලට දෙන්නේ.The Terminator, Aliens, Titanic (1997), Avatar වැනි ලෝක සිනමාව වෙනස් මගකට යොමු කල අධ්‍යක්ෂක වරයා වන ජෙම්ස් කැමර්න් (James Cameron) තමයි අද ඔයාලට දෙන චිත්‍රපටියේ එනම්, Sanctum (2010) ...

ත්‍රාසය, කුතුහලය තුලින් පිරුනු අලුත්ම ෆිල්ම් එකක් තමයි අද ඔයාලට ගෙන්නේ. චිත්‍රපටිය තිරගතවු පලමු සතිය තුලදි බොක්ස් ඔෆිස් වාර්තා වල  පස්වන ස්ථානයට පැමිණිමට හැකිවු මෙම චිත්‍රපටිය විදේස් සිනමා විචාරකයන්ගේ පැසසුමට ලක්විමට හැකිවේලා තියනවා."ග්ලැඩියේටර්" Gladiator (2000), "බියුටිෆුල් මයින්ඩ්" A Beautiful Mind (2001), "සින්ඩර්රේල්ලා මැන්" Cinderella Man (2005) හා මැතකදි තිරගත වු "රොබින් හුඩ්" Robin Hood (2010) ආදි උසස් නිර්මාණ සදහා දායක ...

ඔන්න අද ඔයාලට ගෙන්නේ, හොලිවුඩ් සිනමාවේ ක්‍රියාදාම නළුවෙක් වන ජෙසන් ස්ට්ඇත්ම් (Jason Statham) රඟපාන අලුත්ම ෆිල්ම් එකයි. මොහු රඟපාපු චිත්‍රපටි අතරින් සිනමා රසිකයින් වැලදගත් චිත්‍රපටි තමයි, The Transporter චිත්‍රපටි මාලාව, The Italian Job, Cellular, Crank, The Bank Job, Death Race. මම හිතන්නේ මේ ෆිල්ම් ටික ඔයාලා හැමෝම නරඹලා ඇති.දැන් අපි චිත්‍රපටිය දෙසට හැරෙමු. මේ ෆිල්ම් එක ක්‍රියදාම හා ත්‍රාසය කැටිවු ...

කලෙකට පස්සේ ඔන්න අද ඔයාලට ගෙනාවේ ටිකක් විතර වෙනස් චිත්‍රපටියක්. මේ චිත්‍රපටිය සත්‍ය සිදුවිමක් ඇසුරෙන් නිපදවු එකක්. එනම්, මෙම චිත්‍රපටියේ කතාවේ මුලාශ්‍රය වන්නේ, කඳු නගින්නෙකු වූ ඇරන් රල්ස්ටන් (Aron Ralston) විසින් 2003 වර්ෂයෙදී ඌටා කඳුකර ප්‍රදේශය තුල කදු තරණයේදි සිදුවන මාරාන්තික අනතුරක් පිලිබද ලියවුනු "Between a Rock and a Hard Place" යන පොතයි.මේ චිත්‍රපටිය අධ්‍යක්ෂණය කර ඇත්තේ  "Slumdog Millionaire" චිත්‍රපටිය ...

අද ඔයාලට ගෙනාවේ ඇන්ජලා ජොලි (Angelina Jolie) රඟපාන නවතම චිත්‍රපටියයි. ඇය රඟපානවනම් ඉතින් සුපිරි චිත්‍රපටියක් වෙන්න ඕන නේ. අනිවර්යෙන්ම මේ චිත්‍රපටියනම් සුපිරි ගණයේ සිනමා පටියක් තමයි. මම හිතන විධියට නම්, කලෙකින් බලපු හොදම Professional චිත්‍රපටිය තමයි මේක. එහෙම වෙන්න මේ චිත්‍රපටියේ කතාව වගේම චිත්‍රපටිය සදහා රංගනයෙන් දායකවෙන අයගේ හැකියාවත් බලපා තියනවා. මෙහි ප්‍රධාන චරිත දෙකෙන් එකක් ඇන්ජලා ජොලි (Angelina Jolie) රඟපාන අතර අනෙක් ...

අද ඔයාලට දෙන්නේ, ලේ පිරිසිදු කරගන්න පුළුවන් මැක්සා ෆිල්ම් එකක්. ඔයාලට මතක ඇති නේ The Hangover (2009), Hot Tub Time Machine (2010) වැනි ෆිල්ම්. අන්න ඒ වගේ හිනා වේලා පණයන ෆිල්ම් එකක් තමයි අද ඔයාලට දෙන්නේ.මේ ෆිල්ම් එකේ ප්‍රධාන චරිත දෙක කරන්නේ, "අයන් මෑන්" චිත්‍රපටියේ ප්‍රධාන චරිතයට පණපොවන රොබර්ට් ඩවුනි (Robert Downey) සහ The Hangover ෆිල්ම් එකේ ප්‍රධාන චරිතයක් නිරුපනය ...

Previous Page