කුහක සදාචාරවාදීන්ගේ නරැම පෝස්ටරයක් මීගමුවේ ජිවත් වන අති සදාචාරවාදින් යැයි සිතිය හැකි පිරිසක් විසින් මේ දිනවල දියත් කර ඇති පෝස්ටර් ව්‍යාපාරයකි. ඔවුන් සුදානම් වන්නේ මේ බස්හෝලට් ගානේ සිටින ගණිකාවන්ට ඇසිඩ් ගහන්නටය. මීගමුව පුංචි රෝමය යැයි කියා බෙරිහන් දෙන සහ එහි අයිතිය කිතුණුවන්ට යැයි කියන පිරිසක් සිටිති. සමාජය    වෙනුවෙන්     සිය     ජිවිතය   පරිත්‍යාග කළ ක්‍රිස්තුස්    වහන්සේ මෙවැනි   තාප්ප සුචරිතවාදින්ට    අපුරු    අභියෝගයක්  කළේය. ඒ   එදා   ...

මගෙන් බෙහෙත් ගන්න එන්න..! වෛද්‍යවරයෙකුගෙන් පෝස්ටරයක් පෝස්ටරය හංවැල්ල නගරයේ තැන් තැන්වල මේ දිනවල අළවා තිබෙන්නෙකි. එමගින් කියැවෙන්නේ දක්ෂ තරුණ එම්බීබීඑස් වෛද්‍යවරයෙකු වෛද්‍ය මධ්‍යස්ථානයක ප‍්‍රතිකාර කරන බවත් එයට පැමිණෙන ලෙසත්ය. මෙම පෝස්ටරය ගැසුවේ වෛද්‍යවරයාද නැතිනම් අදාළ මධ්‍යස්ථාන හිමිකරුද නොදනී. එහෙත් වෛද්‍යවරයාගේ අනුමැතිය එයට ලැබී ඇතිවාට සැක නැත. වෛද්‍යවරුන් වෙනුවට දැන් වෙදමුදලාලිලා සිටින බවක් නම් පෝස්ටරය බැලූවිට පෙනී යන්නකි. අද කාලයේ ලංකාවේ බොහෝ ක්ෂේත‍්‍රවල වෘත්තීය විනය හා ...

‘ජනමතයට හිස නොනමා, අධිකරණය පාගාදමන, ඒකාධිපති පවුල් පාලනයට එරෙහිව පෙළගැසෙමු’ ජනතා විමුක්ති‍ පෙරමුණ විසින් පසුගිය දින කිහිපය තුළ වත්මන් පාලනයට විරෝධය පළකරමින් පොස්ටර් ව්‍යාපාරයක් දියත් ක‍ළහ. ජනමතයට හිස නොනමා, අධිකරණය පාගාදමන, ඒකාධිපති පවුල් පාලනයට එරෙහිව පෙළගැසෙමු නම් එම පෝස්ටරය ආණ්ඩුව හමුදා නිලධාරීන් යොදවා ඉවත් කරන බව වාර්තා වේ. ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රචාරක ලේකම් විජිත හේරත් මහතා පැවසුවේ කොළඹ දිස්ත්‍රික්කය ඇතුලුව අනෙක් ප්‍රදේශවලත් හමුදා නිලධාරීන් යොදා පෝස්ටර් ඉවත් කරන බවට ...

‘‘ජන මතයට හිස නමනු..!‘‘ ජනමතයට හිස නමා දෝෂාබියෝගය හකුලා ගන්නා ලෙස බල කරමින් ජනතා විමුක්ති පෙරමුණ පෝස්ටර් ව්‍යාපාරයක[පහත පෝස්ටරය ලංකාපෝස්ටර් කැමරාවට හසු වූයේ අද(19) කොළඹ අධිකරණ සංකීර්ණය ඉදිරිපිටදී ජවිපෙ සාමාජිකයින් විසින් එම පෝස්ටරය අලවමින් සිටියදී ය.] @lankaposter Filed under: Human Rights, Media, Politicle, Poster aginist Government Tagged: CJ, JVP ...

සිවිල් සමාජ ක්‍රියාකාරීන්ට එරෙහිව නිර්නාමික පොස්ටරයක් කොළඹ පුරා සිවිල් සමාජ ක්‍රියාකාරීන්ට එරෙහිව නිර්නාමික පොස්ටරයක්  කොළඹ පුරා අද(15) උදෑසන වන විට දක්නට ලැබිණි. එම පොස්ටරයේ සදහන් වන්නේ ‘අඩු ආදායම්ලාභී පවුල් ලක්ෂයක, ජීවිත ගොඩනගන ජනතාවාදී දිවි නැගුම පනත රට බෙදන්න උඩගෙඩි දෙන පාක්‍යසෝති නඩයෙන් බේරා ගනිමු‘ යන්න යි. මෙම පෝස්ටරයේ නම සදහන් පාක්‍යසෝති සරවනමුත්තු මහතා(ඔහු විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රෙය්, විධායක අධ්‍යක්ෂකවරයාය) පසුගිය අගෝස්තු මාසයේදී ආණ්ඩුව විසින් ගෙන එන ලද දිවිනැගුම ...

නිදහස් අධ්‍යාපනය රැක ගැනීම වෙනුවෙන් සටන්වැද මිය ගිය සිසුන් වෙනුවෙන් අලවන ලද පෝස්ටරැත් පොලීසිය උලාකයි උපුටා ගැනීම https://www.facebook.com/photo.php?fbid=287502278029439&set=a.104614369651565.10509.100003090071897&type=1&theater Lasantha Wikramasinha සැක කටයුතු ලෙස පොලිස් ‘නිල එළු අංශය’ පෝස්ටර් උලා කයි 30 September 2012 නිදහස් අධ්‍යාපනය වෙනුවෙන් ගෙන ගිය අරගලය අතරතුර මිය ගිය සිය සොයුරන් දෙදෙනා වෙනුවෙන් අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය විසින් ප්‍රදර්ශනය කරන ලද පෝස්ටර් නිල ඇඳුමෙන් සැරසුණු පොලිස් නිලධාරීන් විසින් ගලවා දමන අයුරු අද දැකගත හැකි විය. එම පෝස්ටරයේ කිසිදු රාජ්‍ය විරෝධ

Previous Page