අවම වශයෙන් Function 50 කට වත්  මරු කැඳවූ Excel 2013 හී ඇති Flash Fill  පහසුකම හඳුනාගනිමු Excel හී Function හැසිරෙන ආකාරය හා භාවිතය අනුව වර්ග කිරීමේදී Text යන වර්ගයට අයිතිවන Function සංඛ්‍යාව 27 කි. මෙහිදී ඇතැම් අවශ්‍යතාවයන් වෙනුවෙන් Function දෙකක් තුනක් එක්කොට භාවිත කිරීමට සිදුවේ. මෙම Functions කිහිපයක් එකතු කොට හා තනි තනිව ගතහොත් Function පනහක පමන ප්‍රමාණයක් අපට දැකගත හැකිවේ. නමුත් Excel 2013 හී අලුතින් ලබාදී ඇති Flash Fill පහසුකම මෙම Function හී කාර්යට ...

ඔබ ආයතනයේ  ලිපි ශ්‍රීර්ෂය හැමදාම Copy කර කර Pate කරනවාද (Word හී පහසුකම්) බොහෝ විට වර්ඩ් පාවිච්චි කරන ඔබ යලි යලිත් කරනු ලබන බොහෝ ක්‍රියාවලීන් සිදුකරනුයේ කලින් සැකසූ ලිපියක් විවෘත කොට පසුව ඉන් එක් කොටසක් තෝරාගැනීමෙන් පසුව copy කොට අලුතින් සකසනු ලබන ලිපියට Paste කිරීමෙන්ය. මෙම ක්‍රියාවලිය උදාහරණයක් සහිතව විස්තර කළ හොත් ඒ සඳහා දිය හැකි හොඳම උදාහරණය වනුයේ ආයතනයක ලිපි ශ්‍රීර්ෂය වේ. මෙහිදී මෙම ලිපි ශ්‍රීර්ෂය යොදා ඔබ විසින් කලින් සකසා ...

Excel හී දත්ත ඇතුළත් කිරීමට තත්පරයෙන් Form එකක් සකසා ගනිමු. ඔබ Excel හී වැඩකරයි නම් එහි දත්ත ඇතුළත් කිරීම සඳහා එක් Record එකක් සඳහා එක් Row එකක් ලෙස වම් පස සිට දකුණු පස දක්වා එක් එක් Cell වල දත්ත ඇතුළත් කරනු ලබයි. මෙහිදී Record එකක් සඳහා Column රාශියක් භාවිත කරයි නම් දත්ත ඇතුළත් කිරීම හිසරදයක් වනුයේ දත්ත ඇතුළත් කිරීමට එක් Row එකක් දිගේ යාමට සිදුවීම නිසාය. උදාහරණයක් ලෙස පුද්ගලයන් ...

පුලුල්වූ ආයතන ව්‍යුහයක් තුළ   ලෝකය පුරා විහිදුනු ශාකා ජාලයක් ඇති ඔබ ආයතනය Excel හී ඇති මෙම Combine & Merge පහසුකම භාවිත කරනවාද ඔබ ආයතනය පුලුල් එකක් නම් හා වෙනත් ස්ථානවල එම ආයතනයේම ශාකා පිහිටුවා ඇත්නම් එක් Excel වැඩපොතක එකට එකතුවී වැඩකිරීම සඳහා SharePoint අඩවියක් භාවිත කර හැකි අතර මෙමගින් එකම Excel වැඩපොතක නොයෙක් ස්ථානවල සිට අවසරලත් පරිශීලයකන්ට පහසුවෙන් දත්ත ඇතුළත් කිරීමේ හැකියාව ලබාදිය හැකිය. නමුත් ඔබගේ ආයතනයේ SharePoint අඩවියක් නොමැතිවුව එකම excel වැඩපොතක කිහිප දෙනෙකුට වැඩකල හැකිය. ඔබගේ ආයතනයේ ශාකා විවිධ ...

ඔබගේ ප්‍රතිචාරය අවැසි මිනිසුන් වර්ණ යොදා හදුනාගනිමු අප ජීවිතයට මිනිසුන් සමීප වෙන්නේ අපුරු ක්‍රමවලටය. මේ කුමන ක්‍රමයකට මිනිසුන් අපට සමීප වුවත් අප ඔවුනොවුන්ට සලකනුයේ වෙනස් වෙනස් ක්‍රමයන්ගෙන් හා වෙනස් වෙනස් නිර්නායක භාවිත කොට ගෙන කියුවොත් එය නිවැරදිය. ඇතැම් පුද්ගලයන් ජීවිතයට ඉතා වටිනා සිහිවටන ඉතුරු කරනවා සේම ඇතැමුන් අප ජීවිත තුළට එක්ව ජීවිතය කටුක එකක් කරනු ඇත. අප ජීවිත තලා පෙළන මිනිසුන් හා අප ජීවිතයට වැදගත් යමක් ...

Office 2013 ගොනුවක් PDF ආකාරයෙන් ගබඩා කිරීමේදී මුරපදයක් යෙදීම ඔබගේ පරිගණකයේ ඔෆිස් 2013 මේ වනවිටත් භාවිත කරයි නම් ඉතා පහසුවෙන් ඔබ විසින් සකසනු ලබන ගොනුවක් PDF ගොනුවක් බවට පත් කරගත හැකිවේ. PDF ගොනුවක් බවට පත් කිරීම සඳහා වෙනත් කිසිම තෙවන පාර්ශවීය මෘදුකාංගයක සහාය ලබාගතයුතු නොවන අතරම ඉතා පහසුවෙන් PDF ගොනුවක් බවට පත් කරගැනීමත් එම ගොනුවට මුරපදයක් යෙදීමේ හැකියාවත් ඔබට හිමිවේ. මෙලෙසින් ගොනුවක් සඳහා මුරපදයක් ඇතුළත් කරගනු ලබන ආකාරය ...

Office 2013  ස්පර්ශක තිරය තුළ සුමුදුව හැසිරවීමට නම් Office 2013 වල ඇති විශේෂත්වය වනුයේ එය ස්පර්ශක තිර සඳහා පහසුකම සඳහා වඩා හොදින් සහාය දැක්වීමයි. ඔබගේ පරිගණකයේ මේ වන විටත් ස්පර්ශක සංවේදී තිරයක් දක්නට ඇත්නම් ඔෆිස් හී පහසුකම් විදිමත්ව හා ඉතා සුමුදුව හැසිරවීම සඳහා ඔෆිස් මෘදුකාංගයේ Touch enable පහසුකම ක්‍රියාත්මක කරවිය යුතුය මේ සඳහා පහත ක්‍රියාකාරකම ඔබ විසින් සිදුකළ යුතුය. ඔෆිස් මෘදුකාංග කට්ටලයේ තිබෙන ඕනෑම මෘදුකාංගයක් විවෘත කරගන්න ...

ඔයා දන්වාද දන්නේ නෑ මම ඔයාගේ පරිගණකය  දිහා බලාගෙන ඉන්නවා කියලා. වෙලාවකට මට හිතෙනවා මම මේ කරන්නේ වැරදි වැඩක් කියලා. ඒත් කොච්චර බලාගෙන හිටියත් මට ඇතිවීමක් නම් නෑ. ඔයා මගේ කියලා හිතුව දවසේ ඉදලා මම බලාගෙන ඉන්නවා. ඇත්තටම මට ඔයා අයිති නැතුව ඇති. මට මාවවත් අයිති නැති ලෝකයේ ඇයි මම, ඔයා මගේ කියලා හිතාගෙන ඉන්නේ. මට මාව තේරුම් ගන්න බෑ. ඒත් මම ඔයාට ආදරෙයි ඔයා කාත් සමඟද ...

එක් මවුස් එකකින් හා යතුරුපුවරුවකින් පරිගණක හතරක් මෙහෙයවමු ඔබ අසල එකට එකතුව වැඩකරන මිතුරාගේ පරිගණකයේ ඇති ගොනුවක් ඉල්ලා ගත්තේ කෙසේද?. ඔහුට පෙන්ඩ්‍රයිව් එක ලබාදී එම ගොනුව එහි ගබඩා කරවා ගැනීමෙන් එසේත් නැතිනම් ඔහු ලවා නෙට් වර්ක් එකෙහි තෝරාගත් ෆෝල්ඩරයක ගොනුව ගබඩා කොටගෙන ඔබ විසින් එය ලබාගන්නට ඇත. නමුත් ඔහු වැඩ කරමින් සිටින ගොනුවක කොටසක් copy කොට ඔබ සකසන ගොනුවකට Paste කරගත හැකිද? එම හැකියාව ඔබට නැත. නමුත් ...

අහස්කුස තුළ සටහන්ව ඇති අපගේ ඔෆිස් ගොනු. Office 2013 මට ද ඔබටද අලුත්ම අලුත් අත්දැකීමක් නොවුනද මෙහි ඇති එක් සුවිශේෂී පහසුකමක් මා සිත් ගතිමි. එනම් මෙහි ඇති SkyDrive පහසුකමයි. අප විසින් ඔෆිස් නවතම වෙලුම භාවිත කරනු ලබයි නම් ඔබ විසින් ඒ සඳහා Microsoft live ගිනුම් අංකයක් ආරම්භයේදීම ලබාදිය යුතුවේ. මෙහිදී අප Live ගිනුමෙහි ඇති SkyDrive හා සම්බන්ධ වීම ස්වංක්‍රීයව සිදුවෙනු ඇත. සාමාන්‍යයෙන් අප විසින් පරිගණකය භාවිත ...

කාලය ඔබට නොවැදගත් නම් මෙම ලිපිය නොකියවන්න. Access 2010 භාවිතයෙන් දත්ත ගොනුවක් සහිත වෙබ් අඩවියක් විනාඩි 10 යෙන් වෙබ් අඩවියක් තුළ ඇක්සස් ගොනුවක් භාවිත කරනුයේ කෙසේද?. දත්තයන් ඇතුළත් කිරීම සඳහා Form සකසා ගැනීමට ඔබ විසින් භාවිත කරනු ලබන තාක්ෂණය කුමක්ද?. උදාහරණයක් ලෙස Table දහයකින් හා ඒ සඳහා වූ Form 10 ක් හා දත්ත ගොනුවට ඇතුළත් කරනු ලැබූ දත්තයන්ගෙන් Report සකසා එය වෙබ් Form ආකාරයෙන් වෙබ් අඩවියක ...

ෆෝම් වලින් හිස පුරවාගෙනගෙන ජීවිතයම එපා වෙලාද? ආයතනයක සේවකයන්ගේ තොරතුරු ලබාගැනීමට, ඔවුන්ගේ පවුලේ විස්තර ලබාගැනීමට, එසේත් නැත්නම් වෙනත් අවශ්‍යතා වෙනුවෙන් කොපමණනම් පෝරම් ප්‍රමාණයක් ආයතනක් විසින් භාවිත කරයිද?. බොහෝවිට මෙවැනි පෝරම් එක් එක් සේවකයා වෙත මේල් කිරීමෙන් පසුව ඔවුන් ලවා පුරවා ගෙන නැවතත් ඔබ විසින් එම තොරතුරු දත්ත ගොනුවක හෝ වෙනත් වැඩසටහනක් භාවිත කරමින් පරිගණකයට ඇතුළත් කරනු ලබයි. බොහෝ විට ගණකාධිකරන අංශය විසින් ද මෙවැනි පෝරම භාවිත ...

ඉදිරිපත් කිරීම පුරාවටම සංගීතයට සවන්දෙමු ඔබ ඔෆිස් 2010 භාවිත කරන අයෙකුනම් එහි පහසුකම් වලින් සැබෑම වින්දනයක් ඔබ ලබා ඇත. එසේම අලුතින් ඔබ වෙත භාවිත කිරීමට ලැබී ඇති ඔෆිස් 2013 හි පහසුකම් පිළිබඳ දැනගැනීමට ඔබ කැමැත්තෙන් පසුවනවා ඇත. මෙහි ඇති වඩා වැදගත්ම පහසුකම වනුයේ ඔබගේ ක්‍රියාකාරකම් සියල්ලම පාහේ පහසුවෙන් SkyDrive එසේත් නොමැතිනම් Cloud හී පහසුවෙන් ගබඩා කළ හැකි වීමයි. අද පාඩම ඔෆිස් 2013 හි පවර්පොයින්ට් ...

ජාලගත වින්ඩෝස් හා උබුන්ටු පරිගණක Remote ආකාරයෙන් සම්බන්ධ වීම තාක්ෂණය වෙනස් වන වේගයෙන් අප වෙනස් විය යුතුයි කියා මම පිලිගනිමි. එබැවින්ම වින්ඩෝස් නැවුම් සංස්කරණය වන Windows 8 නිකුත්වී පැය 2 ක් ගත වීමට මත්තෙන් මගේ පරිගණකයේ ප්‍රධාන මෙහෙයුම් පද්ධතිය කරගත්තේ Windows 8 ය, වින්ඩෝස් නැවුම් වන විටම වාගේ උබුන්ටු ලිනක්ස් අලුත් වෙලුම වන 12.04 නිකුත් වූ සැනින් මගේ පරිගණකයෙහි එය ස්ථාපිත කරගැනීමට සිත්විය. ප්‍රශ්නයකට තිබුනේ මා ලඟ ඒ ...

ජාලගත වින්ඩෝස් හා උබුන්ටු පරිගණක Remote ආකාරයෙන් සම්බන්ධ වීම තාක්ෂණය වෙනස් වන වේගයෙන් අප වෙනස් විය යුතුයි කියා මම පිලිගනිමි. එබැවින්ම වින්ඩෝස් නැවුම් සංස්කරණය වන Windows 8 නිකුත්වී පැය 2 ක් ගත වීමට මත්තෙන් මගේ පරිගණකයේ ප්‍රධාන මෙහෙයුම් පද්ධතිය කරගත්තේ Windows 8 ය, වින්ඩෝස් නැවුම් වන විටම වාගේ උබුන්ටු ලිනක්ස් අලුත් වෙලුම වන 12.04 නිකුත් වූ සැනින් මගේ පරිගණකයෙහි එය ස්ථාපිත කරගැනීමට සිත්විය. ප්‍රශ්නයකට තිබුනේ මා ලඟ ඒ ...

එක්සෙල් තුළට ඇක්සස් වීම එක්සෙල් යනු දත්ත ගොනු හැසිරවීම සඳහා සහයෝගය ලබාදෙනු ලැබූ මෘදුකාංගයක් නොවුනි. මෙනිසාම අපට බොහෝවිට එකම දත්තය අනවශ්‍ය ලෙස ඇතුලත් කිරීමට සිදුවිය. සැබැවින්ම එක්සෙල් යනු දත්ත ගොනුවෙත් හැසිරවීම සඳහා සහයෝගය ලබාදෙනු ලබන මෘදුකාංගක් නොවීමත් දත්ත ගොනු හැසිරවීම සඳහා භාවිත කරන මෘදුකාංග වල තිබිය යුතු නමුත් නොතිබෙන පහසුකම් එක්සෙල් වල තිබීමත් අපව ඇතැම් අවස්ථාවන්හීදි කරදරයේ දැමීමටත් හේතු විය. උදාහරණයක් ලෙස ගත ...

Excel හී Visual Basic වැඩසටහනක් ලියන්නේ මෙහෙමයි අපි හැමෝම ආසයි අපේම පරිගණක වැඩසටහනක් පරිගණකයේ ක්‍රියාත්මක වනවා දැකීමට, හැබැයි ගොඩක් වෙලාවට ඒ සඳහා දැනුම ගොඩක් තිබෙන්න උවමනා කරනවා. නමුත් මෙම පාඩම කුඩා Visual Basic Form එකක් Excel තුළ සකසා ගන්නා ආකාරය පිළිබඳවයි. ඒ සඳහා ඔබගේ පරිගණයේ තිබිය යුතු වන්නේ Excel මෘදුකාංගය පමනයි. මම සැකසීමට අදහස් කරනු ලබන වැඩසටහන පිළිබඳව හදුන්වා දෙන්නම්. මෙම කුඩා Form එක පළමුව හදුනාගන්න. ...

එස්සෙල් හී දත්ත ඇතුළත් කිරීමට  පෝරමයක්  සකසා ගනිමු. අප විසින් එක්සෙල්හී සකසනු ලබන table එකක දත්ත ඇතුළත් කිරීමට යාමේදී නොයෙකුත් අපහසුතාවයන්ට නොදැනීම මුහුන දේ. බොහෝ වැඩිපුර දත්ත ඇතුළත් වන table එකක අලුතින් දත්ත ඇතුළත් කිරීම සඳහා table එකෙහි පහළටම ගමන් කිරීමත්, ඇතුළත් කළ දත්තයක් සොයාගැනීමට වැඩි පරිශ්‍රමයක් දැරීමටත් සිදුවේ. දත්ත ඇතුළත් කිරීමේදී බොහෝවිට වම් පස සිට දකුණු පසට දත්ත ඇතුළත් කිරීම නීරස ක්‍රියාවලියක්ය. සැබෑ ලෙසම මින් මිදීමට ...

මෙම මනෝරම්‍ය වූ රාජ්‍යයේ ඔබ වැටුපෙන් ලබාගන්නා වූ වාහනය කුමක්ද? ඔබ ශ්‍රී ලාංකීය රාජ්‍යයේ රාජ්‍ය හිතයිශී පුද්ගලයෙකු වී නම් ඔබ ලබන මාසික ආදායමින් කුමක් කරන්නේදැයි සිතමින් මේ වන විටත් කනස්සල්ලෙන් පසුවනවා ඇත. ඔබ රාජ්‍ය සේවකයෙකු වේ නම් ඔබගේ අවම මාසික වැටුප ගෙඩි රුපියල් විසි දහස ඉක්මවීමත්, මෙම මනෝරම්‍ය වූ රාජයේ උපරිම තෘප්තීය ලබමින් ජීවත්වීම සඳහා ඔබට වැයවනුයේ පුංචිම පුංචි 7500 යක මුදලක් වීමත් හේතුවෙන් වැටුපෙන් ලබන ඉතිරි මුදලට කුමක් ...

අප විසින් සකසනු ලබන එක්සෙල් වැඩපොතක ඇතුළත් කරනු ලබන දත්ත විවිධ වූ ආකාරයෙන් නිරූපනය කිරීමට අපට සිදුවේ. මෙහිදී බොහෝ විට home ටැබ් එක යටතේ ඇති පහසුකම් භාවිතයෙන් අක්ෂර ලොකු කුඩා කිරීම විවිධ වර්ණ වලින් නිරූපනය කිරීම, සෙල් එකක දත්ත දැක්වෙන දිශානතිය වෙනස් කිරීම ආදියත් Number යටතට අයත් වන දත්ත විවිධ ආකාරයෙන් නිරූපනය කිරීමත් කළ හැකිය. මෙහිදී එක් එක් දත්ත ...

Previous Page