අද මම කියන්න යන්නේ YouTube Video ලේසියෙන් Download කර ගන්න විදිහක් ගැන මේ සදහා තමන් භාවිතා කරන Browser එකට Extension එකක් install කර ගත යුතුයි. Google Chrome භාවිතා කරන අය මේ Extension එක Download කර install කරගන්න
Windows 7 installation වලදි සමහර Themes Hidden වෙනවා ඒවා හොයා ගන්නේ මෙහෙමයි.....
අපි කවුරුත් දන්නවා නේ ඇපල් iPad දැනට අවුරුද්දකට පෙර ඇපල් සමාගම හදුන්වා දුන්නා ඒ සදහා පැවති ඉල්ලුම කියා නිම කල නොහැකියි. එමනිසාම එය හදුන්වා දී අවුරද්දකින් පසුව එනම් 2011. 03. 01 දින iPad 2 සැන්ෆ්රැන්සිස්කෝහිදී ඇපල් සමාගමේ ප්‍රධානි ස්ටීව් ජොබ්ස්ගේ ප්‍රධානත්වයෙන් iPad 2 එළි දැක්වුනා. ඇපල් iPad 2 කළු හා සුදු වර්ණ දෙකකින් ලබා ගත හැකියි.මෙය වෙළදපොලට මාර්තු මස 11 දින නිකුත් කරන බව ඇපල් සමාගම පවසයි. එ
කොහොමද යාඑවනේ මම හිතුවා මේ කාලයට ගැලපෙන post එකක් දාන්න. ඉදිරියට එන්නනේ අපි සුබ පැතුම් යවන කාලය නේ එහෙම කිවේ නත්තල් උත්සවයත් ලග එනවා නව වසරක් උදා වෙන්නත් ලග යි ඒ නිසා සාමානයෙන් අපි සුහ පැතුම් පතක් තැපැල් කරනවා ඒක කරදරකාරි වැඩක් නරකද මේ පාර ඹයාගේ හිත මිතුරන්ට අන්තර්ජාලයෙන් සුහ පැතුම් පතක් යැව්වොත් කිසිම කරදරයක් වෙන් නෑ හරිම පහසුයි. අනික ...
කොහොමද මම කලින් දාපු පෝස්ට් ගොඩක් කියවලා තිබ්බා. ඒ හැමෝටම ස්තූතියි. මම අද කියන්න යන්නේ Skype වලින් මිතුරන් සොයා ගැනීම හැකි වෙබ් අඩවියක් ගැන. සමහර අය මේ ගැන දන්නවා ඇති .මේ වෙබ් අඩවියේ නම තමා speaking24 මෙහි Skype පමනක් නොව Yahoo messenger , msn වල සිටින මිතුරන් ද හදුනා ගත හැකියි. මෙන්න speaking24 වෙබ් අඩවියේ ලින්ක් එක http://speaking24.com/ මෙය භාවිතා කරන ආකාරය හා මෙම ...
google search වල නවතම ගුණාංගය අපට අන්තාර්ජාලය තුල නව වෙබ් අඩව් සොයා ගැනීම පහසු කරයිඉහත දැක්වෙන රෑපයේ ඊතල මගින් දක්වා ඇත්තේ එයයි(අත් කාචයක හැඩයක් ) මෙය මගින් සිදුවන්නේ google search list එකේ වෙබ් අඩවියට හිම් ලින්ක් එක මතට මවුස් පොයින්ට් එක ගෙන ගිය පසු එම වෙබ් ලින්ක් එක හිම් සයිට් එක පොඩි රැපයක් පෙන්වයි.(පහත පින්තූර බලන්න ) මෙය අන්තාර්ජාලය තුල නව වෙබ් අඩව් සොයා ගැනීම ...
Bluetooth ගැන දැන ගන්න 1 කොටස ගොඩක් අය කියවලා තිබුනා.ඒ හැමෝටම ස්තුතියි. ඒක කියෙව්වේ නැත්නම් මෙන්න ලින්ක් එක http://kmcmadushan.blogspot.com/2010/10/bluetooth-1.html Bluetooth ගැන දැන ගන්න 2 කොටසින් මම බලාපොරොත්තු වෙන්නේ බ්ලූටූත් තාක්ෂණ භාවිතා වන උපාංග ගැන කියන්නයි මෙම තාක්ෂණය භාවිතා වන උපාංග. උදා ලෙස මොබයිල් ෆෝන් කැමරා වාහන වල බාවිතා වන GPS උපාංග ...... බ්ලූටූත් තාක්ෂණ භාවිතා වන උපාංග මෙපමනක් ඇත කියා කිමට පවා අපහසුය ඒ තරමට නොය
මම අද ඹයාලට කියන්න යන්නේ ලොව බහුලව භාවිතා වන වයර්ලස් තාක්ෂණයක් වන බ්ලූටූත් ගැනයි. බ්ලූටූත් කිවොත් නොදන්න කෙනෙක් නැති තරමිය ඒ තරම්ම මේ තාක්ෂණ අප අතර ප්‍රචලිතය නමුත් ඒ ගැන නොදන්නා අයත් සිට් ඹවුන්ට මෙම ලිපිය ප්‍රයෝජනවත් කියලා හිතනවා. බ්ලූටූත් යනු අඩු බලශක්තියකින් වැඩ ගත හැකි වයර්ලස් තාක්ෂණයකි බ්ලූටූත් සනිවේදනයේ මීටර් එකක සිට මීටර් සීයක වටපිටාවක පැතිරි යනවා බ්ලූටූත් තාක්ෂණයෙදි දත්ත සම්ප්‍රේෂනය කෙරෙන්නේ අඩු බල රේ
iwatch යනු බහු මාධ්‍ය අංගයන් සහිත අත් ඹරලෝසුවකි. මෙය Apple සමාගමේ නවතම නිපැයුම වේ. මෙම ඹරලෝසුව 6G තාක්ෂණය අනුව නිපදවා ඇත. එමෙන්ම Apple iwatch මාදිලි 2 කින් හදුන්වා දෙයි ඒ 1 Linq 2 ipod nano මාදිලි 2 ය (ඉහතින් දැක්වේ) මෙහි බ්ලූටූත්, wifi , multi touch ස්ක්‍රින් යන ආදි බෙහෝ පහසුකම් අන්තර්ගත වේ. එමෙන්ම මෙය මිඩියා පේලයර් එකක් ලෙසද භාව්තා කල හැක. වැඩ් විස්තර පහත video නරඹන්න........එයින් ipod nano මාදිලිය ගැන මෙම ...
මගේ කලින් post එක කියවන්න ඇති නෙ නැත්නම් කියවන්න. http://kmcmadushan.blogspot.com/2010/10/broadband.html මම එහිදි කිවා ලොව ලොව වේගවත්ම Broadband අන්තර්ජාල සේවාව සපයන රට වන දකුණු කොරියා ගැන මම අද කියන්න යන්නේ මගේ යාඑවෙක්ට skype වලින් දකුණු කොරියා වල යාඑවෙක් එවා තිබුනු speed test results එකක් ගැන ඒ යාඑවා නම් කියලා තියෙන්නේ මේක දකුණු කොරියා වල කොරියා ටෙලිකොම් සමාගමෙන් සපයන Home internet package speed එකක් ලූ&nb
මගේ මුල්ම post http://kmcmadushan.blogspot.com/2010/09/post-sony-ericsson-vivaz-pro-phone.html ප්‍රතිචාර ගොඩක් හමිබ වුනා ඒ ප්‍රතිචාර දිපු හැමෝටම ස්තුතියි. මම ඹයාලට අද කියන්න යන්නේ ලොව වේගවත්ම Broadband අන්තර්ජාල සේවාව සපයන රට ගැනයි. ලොව වේගවත්ම Broadband අන්තර්ජාල සේවා සපයන රට ලෙස මැතකදි කල සමීක්ෂණයකින්
මේ මගේ මුල්ම post එකයි. මම අලුත්ම sony ericsson vivaz pro ෆෝන් එක ගැන ඔයාලට විස්තර ටිකක් කියන්න හිතුවා. මේ ෆෝන් එක හදුන්වා දිලා නමි දැන් මාස 3 ක් විතර මේ මාස කිහිපයට මේ ෆෝන් එක විශාල අලවියක් සිදුවෙලා තියෙනවා එයට හේතුව ලෙස ඔවුන් කියන්නෙ මේ ෆෝන් එකේ ඇති විශේෂ පහසුකම් වගේම මේ සදහා හැඩයද බලපා තිබෙනවා. මෙහි අන්තර් ගත වේ. ඒ වගේම අතට හසුවන ...
ආයුබෝවන් මගේ අදහසක් තිබුනා සිංහලෙන් බිලොග් එකක් ආරමිභ කරන්න එය සැබැ වීම ගැන මට ගොඩක් සතුටුයි. මගේ නම KMC මධුෂාන් මම උසස් පෙල හදාරන ශිෂයෙකි . මෙම බිලොග් අඩවියේ අරමුණ වන්නේ තොරතුරැ හා සනිවෙිදන තාක්ෂණ(ICT) දැනුම ...