How addicted to twitter are you? I just saw a tweet on my timeline from @nnulk showing a result how addicted to twitter are you. Just took that quiz and think its kinda showing a true result than other quizzes :) look what i got.. 87% addicted.. check yours nowCreated by Oatmeal

කළු මල්ලීගේ ප්‍රත්‍යක්ෂ 3 - කොණ්ඩය සැකසීම හොඳින් ස්නානය කර තෙල් ස්වල්පයක් කොණ්ඩයෙහි ආලේප කර දවස්‌ 2 ක්‌ ස්නානයෙන් වැලකි පදම් වීමට සැලැස්වීමෙන් උත්සවයකට වැනි වැදගත් අවස්ථාවකට ලැජ්ජාවකින් පැකිලීමකින් තොරව සහබාගි විය හැකි අලංකාර කෙස් කළඹක් සකසා ගත හැක. ...

මම නිතරම ඊබොක්කෙ කරක් ගහන නිසා ඔය එක්ස්චේන්ග් රේට් ද මොකද්ද එක නිතරම හොය හොයා ඩොලර් වලිං තියෙන රට බඩුවල ගණන් රුපියල් වලිං කැල්කියුලේටරෙං හදනවා.. ඕක කර කර ඉන්න අස්සෙ අහු උන පොඩි කේස් එකක් තමයි මේ...ගූගල් දෙයියංගෙන් ඕනම රටක සල්ලිවලිං තියෙන ගානක් අහුවම ඌ ලස්සනට රුපියල් වලිං කියනවා.. මෙන්න මේ වගේ..තව පොඩි පොඩි ගනන් හිලව් හෙම හදන්නත් පුලුවං... ...

මම හැම එකාගේම ෆොටෝ ගනිමි... මම ඒවායේ නැත... මොකද ඒවා ගන්නේ මමය... උන් කැතය.. මමද කැතය.. නමුත් මම උන්ගේ උපන් කැත නැති වන පරිදි ෆොටෝ ගනිමි... උන් මගේ ෆොටෝ ගන්නේ කැත වැඩි වන පරිදිය... ඉතින් මම මගේම ෆොටෝ ගනිමි... ඒවාද කැතය...මම ෆොටෝ ගනිමි... ...

දඩල්ල ප්‍රදේශයේ අලුතින් ඉදිකර ඇති ඩයලොග් කුලුණ හේතුවෙන් මෙතෙක් කල් ඩයලොග් සිග්නල් සම්බන්ධයෙන් අප නිවසට බලපෑ බ(ර්)මියුඩා ත්‍රිකෝණික තත්වය පහව ගොස් ඇත.. මේ පිලිබඳව Dialog Axiata සමාගමට මාගේ හදබැඳි ස්තුතිය.. ඉක්මණින්ම එම කුලුණෙන් 3G සේවාවන්ද සපයනවානම් මැනවි.. :) ...

Facebook තුල ඔබගේ Status, Photos හෝ වෙනත් Post එකකට වැඩි Likes හා Comments ප්‍රමාණයක් ලබාගැනීමට අවශ්‍ය නම් ඒවා සවස 6.00ත් රාත්‍රී 10.00ත් අතර Post කරන්න. Facebook තුල වැඩිම ජනගහණයක් ගැවසෙන වේලා පරාසය එය බව මා විසින් අත්දැකීමෙන් ප්‍රත්‍යක්ෂ කරගෙන තිබේ. :D ...

 සම්මත තත්ව යටතේදී තමා හට ලැබෙන comment ප්‍රමාණය, සම්මත තත්ව යටතේදී තමා විසින් බෙදාහරින comment ප්‍රමාණයට අනුලෝමව සමානුපාතික වේ. මෙය K නම් නියතය යටතේ සමාන කල හැක (මෙම K හි අගය ජනප්‍රියතාවය, post එකෙහි ගුණාත්මක භාවය හා තමාට සිටින මිතුරන් ප්‍රමාණය මත රඳා පවතී) ...

Previous Page