රුදුරු බල නිවන සේ නැගුනේ මහසෙන්යමර ගිනි නිවා රට නැගුවෝ මහ සෙන්යතුමුල බලැති විකුමැති දැය මහ සෙන්යදන මන අවුලවති බිය වඩවතිඋහු මහසෙන්යකුක්කන් අතින් ගෙන පරයන් කළ මහසෙන්යපරයන් දෙරන වනසත එය නොදකින මහසෙන්යද`ගගෙට යැවි යුතු මැර ගෙට ගත් මහසෙන්යනිති නීතිය තමන් අත ලෙලවන මහසෙන්යනෙක විද බදු හොවා ජන දුක අවුලන මහසෙන්යජන ග`ග පෙනෙන විට අතවැසි රුළි නගන මහසෙන්යදිවමන් සංවර්ධනය ඇති කළ ...

හියුගෝ වාවේස් ජීවිතයෙන් සමුගත්තේය. සෝකය පළ කරන්නට මෙරටින් ගිය දෙදෙනෙකි. අමාත්යඑ විමල් වීරවංශ සහ නියෝජ්යි අමාත්යය නෙයොමාල් පෙරේරාය. විරවංශ අමාත්යරවරයා වාවේස් ගේ දේහයට අවසන් ගෞරව දක්වන ආකාරය පින්තූර වලින් අනාවරණය කළේ රටටය. ආණ්ඩුවේ වියදමින් ගිය නෙයොමාල් ටසිදුවූයේ කුමක්ද?තමන් සමග එකට ගමන් ගිය සගයා මග හැර පින්තූරයක් ගෙන රටේ මාධ්යඩවලට යවන්නට තරම් විමල් ඇමතිවරයා වලස් යාලූවෙකු නොවේ.ඇමරිකාව වාවේස් මරා දමන කුමන්තරහැ ...

පරණ වීරවංශ බැස යන විට තලයෙන් අලූත්වංසලා බිහිවෙති ශාසනාලයෙන්පරණ හැරමිටිය විසි කර අතර මගින්ජනයෝ නැගෙති අවුලන නව හැරමිටියෙන් ධර්ම රාජ්යිය ඇතිකර රට නගනබටහිර කුමන්තරවුලණ අයි එම්එෆ් නාදකී දාහක් දෙනා බක පණ්ඩිත වී දමෙහෙමද ගෙවෙන්නේ දෙරනේ කල දවසසිංහලයට වින කරන බව කියනා අවතාරදකිමින් දෙවේලේ හඩ දෙන බලවේගයහමින් නුගුන පතුරනා වැනි සේකසිහ නද කොහි ද අද පැතිරෙන නද අතරඅවුලක් හදා පවුරක් මත ...

වැ`ද වැටෙන විට පස්සට ගහන්න වැරෙන්පුපුරන්න - රතු පාට ලේ වැගිරෙන්නයනෙන විට මහ මග මට දැනේමා මෙන්ම උන් ද මනාපය පළ කළ බව උන්ටඇමැතියෙක් නැති ටිකට සීනි වියදම මෙතරම්යදැන් ඉතින් සීනි කා කහට බීවා හමාරයඋන් පටන්ගනු ඇත සීනි සංවර්ධනයදිවි නගන මග කියා ගෙවතු වැවුවා වගේමත්තලට ගුවන් තොට - කෝ එතැන ඇමතියෙක්වරායක් හැදුවා නෙව ද කලකට කලින් එහි මනැති හෙයින් ඇමතියෙක් ...

බිම බලාගෙන ඔහේ සැලෙනා ලදලූ පත් නොතකා සරන දනඑ දලූ නැග වීරියෙන් ඉහළටපුපන මල ගෙන සිඹී දෝතටමලක් වී නම් පරව යා යුතුකසල ගොඩ වැද ජරපත්ව නොවකසල සිත ලෙද කරන නිකසලහරසරින් ගෙන පුදා පුදසුනඋනුන් වඩවන වස් කෙසඟ දවටනමලක් නම් ගෙන නියෙන් කොනහනවිටෙක කෙලසෙක සුවඳ දෙන්නදනික්ම යනු මිස හනික පරවීමලක් නම් නොව මලෙකි අසෙනියනොයෙක් ජඩ කම් දකින නොරටකසුවඳ දී දන සනහන්නෙ ...

අනේ මම ම ගස් බැද ගත්තාම විනාමොකෙක්වත් නැහැය බැන්දේ මා ගසකඩෙංගු මදුරුවන් මර්දනයට නොගොහින් කළේ වස වැරුද්දකි මං පිළිගත්තාමැතිවරණයේ පරරුතිඵල අහ ගන්නගිය අතරවාරයේ මං මට ගුටි ගහ ගත්තාමගේ පිස්තෝලෙ ගෙනැවිත් දුන්න විනාඅහිංසක දරුවො පලි නෑ මගෙ ගොං කමටපපුව පෙරට දා ඉන්ටලිජන් මේජර්ලා මෙහෙම කියන කොට මොකට ද උසාවියක්ආරක්ෂක ලේකම්ගේ ගුටි කන විරු දරුවන්ටබැල මෙහෙවර කරන බොදු බල සේනා කුමටඅනේ අකාලේයන ...

රට රස්සා කරන පංචායුද බලවේගේතිරිකුණාමලය අතර යන එන මගේහදවත හිර වුණේ ඇයිදැයි සොයනු රගේඅතරමං බව පෙනේ කතරක නිරුවතින් වගේඉන්නේ ආණ්ඩුවෙ බල ගතු තනතුරකපක්සය එක තැනෙක තනතුර තව තැනෙකතනතුර මිසක් පක්සය රැක ගනු නොහැකඒ ගැන හිත හිතා හිත ලෙඩ වුන ලෙසකපලාත් සභා තරගෙට පක්සයෙන් දැමූකොඩිය ලෙල දෙවා රට තොට නමක් දිනූතරුණා කැපී සන්ධානය පෙරට පිනූගමනින් පෙනේ අසුබය පෙරමග ලකුණුනැගෙනහිර පලාත් සභා ...

ගරා වැටෙන්නට යන දෙවොලකට වැදවරා වැව තනිව කරගෙන බැඳ හාදජනී ජනයන්ගෙ දුක ගැන නගන නදකොතෙක් දුර යා ද නොපෙනෙත බැද්ද මැදඔහොම එකතු කළ නයුවන් රට දන්නාගැල් බැඳි බාන සේ දර දිය ඇද දුන්නාඋන් ගැල ලිහා තනිකර කතරට පන්නාතනි මංසල රකින තනි අලියා අද ඉන්නාෆොන්සේකා සරත් සිල්වා වැනි රට පිළිගත්මැතිවරු සිටි මහතුන් ලෙද පුරවා රා බීගත්රා කල පෙවූ තුමා - රට ...

කොයි ආණ්ඩුවත් එකයි. උන්ට ඉහලින් යන එකාට කොටන්න....මර්දනය නැගෙන්නෙ එහෙම. සුදු වෑන් එකෙන් ආවත් මර්වින් නියායෙන් නැගිට්ටත් ආණ්ඩුවේ හස්තය ඒකමයි. මේ කාරණේ තේරුං ගන්න සමාජයට ගැටෙන්න ඇහැකි. ගැටුනොත් විනාසයි. පවතින්න කරදරයක් නැහැ. විපක්ෂ නායකයා අපූරුවට නඩත්තු වෙන්නෙ. සම්පූර්ණ පක්ෂයම නැගිටලා ඇවිත් සිරිකොත ට ගල් ගැහුවත් එතුමා සනීපෙන්. එහෙම වෙන්නෙ දෙගොල්ලොම එකතු වෙලා ජීවත්වෙන ක‍්‍රමයට ඇතුලූ වුණාම.අවාසනාව කියන්නෙ බුද්ධිමතුන් කියන කණ්ඩායමත් ...

ඉබේ එළියට එන්න හිටි වීරයාගබ්සා කළේ අප මහ රජාණෝකලලය ඇවිදිනා අතරේ නගර පුරාවීදි බසින ජනයා ජය ගොස නගතිඋන්නැහේට දීලා ඉඩ පිටු අතරපත්තර වලින් ඈතට යන එතුමායකලින්දා ක්වෙට් එන සතියේ තායි රටේඑයටත් පහුව ලන්ඩන් වතිකානු යතිබ‍්‍රසිල් යන්නෙ මේ අතරේ කවදාදනොදන්නා ප‍්‍රශ්නයකි ඇති හිතුවක්කාරඅලාභය ගුවන් සේවේ බිලියන දාහතරයිපොන්සේකා අනේ ඇතුලෙම හිටියා නංහිතුවක්කාරයා ...

අපි හපනුන්ය දොස් තියනා නොරටුන්ටඑද හද බැතින් නැමෙමුය ඉංගිරිසියටනෙක ආඩම්බර පපා විරවනමුත් බටහිරටගැමි කම ගැමියා යටය - ටයි පටියකටකිදහස කියන ලෙද රට නිදහස් නැතියසිංහල කමට සිංහලයට කෙණෙහිලියකඩුව පැන ඇවිත් තෙද නිල බල පායනැති බැරි දුකට අප කොන්කරඇති සේයආඩම්බරකාර නායකයාණෙනි රටටනිවහල් රටක වහලෙකු ‍විය හැකි පවටගෙන රැහුණේ කඩුව ලෙලවා ඇදගෙන සුදටඇයි යන්නේ මගුලට ඉංගිරිසින්ගේ රටටරැජනගේ ජුබිලියට ඇරයුම හිමිවිමපස්වන පිරිතියට එක කරැණක් ...

ටෙලි නාට්ටිය කොටස් සීයයිවාරණය මෙය දැයි අසනු කවරෙක් ද දුම් බොන්න හැකි ගේ ඇතුලේ ම විතරයිඋන්ට කුඩු විකුණන්ට අවසර.. අසනු කවුරැදඇවිදින්න පණ නැති දන ඉන්නා රටේමොන ඇවිදින මංතීරැ ද මාතර උරැබොක්කටතමන්ගෙම ගෙල සිද ගන්නටා රන් කඩුව සොයනා රටක් දෙස බල නිධන් යැයි පොළවකැණහිතුවක්කාරයා ...

හම්බන්තොට වෙරළ වැල්ලෙන් පිරිලායඒ වැලි ඇවිත් නැව් තොටුපොල බිලිගෙනයතිබුණ ගල බිදින්නට ආ රැදු කෙසරානඇවිත් බල - ඉවත් කළ මැන වැලි යායඑම තොටමුණෙන් නැව් ඇවිදින් රට නගනදින ගැන ඇගිලි ගැන ගැන සිටි අප දුදනසුබසින් සනසවා ඇති තතු දක්වානකිව මැන සබද ඇයි මුව විට වැලි පිරැණදකුණේ ඈත යන නැව් ගෙනවිත් රටටආශ්චර්යයක පිහිටනු ඇත යයි සිතුවාටකාර් ගොඩබාන තැනකුත් නොවෙන විටඅනේ නගමු එය ධීවර ...

හිරබත් කන පොන්සේකා නිදහස් කරන්නට සූදානමක් තිබේ. ජනාධිපති මහින්ද බටහිර උවමනාවක් නොවන බව කියමින් නිදහස් කරන බවට ඉගියක් කරයි. නිදහස ලැබෙන්නේ ජනාධිපති සමාව සමග වෙන්නට පුලුවන. එහෙම වුණොත් ආයෙමත් ජෙනරාල්ය. හිටපු හමුදාපතිකමේ විස්රාම වැටුපත් ලැබෙන්නට බැරි නැත. දරැවන් දෙන්නා බලන්ට ඇමරිකාවට යන්නටත් පුලුවන. අතුරැදහන්වී සිටින බෑනා මුණ ගැහෙන්නටත් ඉඩ තිබේ. ඇමරිකාවේ ගින් කාඩ් හිමියෙකු අවුරැද්ක්පාසා එය අලුත් කරගන්නට නොගියොත් එය ...

ජයලත් ජයවර්ධන නිදුක් වේවා. නිරෝගී වේවා. ජනපති නියමයෙන් හදවත් සැත්කමට ජනපති අරමුදලෙන් ලක්ෂ පණහක් ලැබේවා. මහින්ද විජේසේකරට දුන් හෙයින්ද රෝහිත බෝගොල්ලාගමට ලැබුණ හෙයින්ද සිංගප්පූරුවේ ප‍්‍රතිකාර ගන්නා දුමින්දට කෝටි හයක් හා ඔස්ටෙලියාවේ ප‍්‍රතිකාර ගන්නා කෙහෙලියට කෝටි ගණනක් ආණ්ඩුවෙන් වියදම් කිරීම වැරදි නැත.අනේ අපේ පුංචි බණ්ඩාගේ හදවත් සැත්කමට හා සුමනාවතීගේ දණ හිස් සැත්කමට ජනාධිපති අරමුදල පිහිට වෙනවාද? ...

යුද බිම දිනූ මහ රජාණෝජිනීවා ජය ගොස නැගූ සකි සඳාණෝමහජන හද දිනා - යළි කිරුළ ද දිනූලක එකලූ කළ මෙහෙසුරාණෝදන ඉකි බිඳි විළි වැද නසීකිම නිහඬ වත අප පියාණෝඑනු පෙරට විත් මහ හඬින් කිව මැනමහින්දය මම - කරන දේ කියන ජනපති ඳාබලව මේ නුඹ පැතූ රට වෙදඑහි රඟන උන් ගැන නොදනී දඅප රජාණෙනි එනු සැණෙන පැන විත්තොප දරුන් සනසා වහා ...

යුද බිම දිනූ මහ රජාණෝජිනීවා ජය ගොස නැගූ සකි සඳාණෝමහජන හද දිනා - යළි කිරුළ ද දිනූලක එකලූ කළ මෙහෙසුරාණෝදන ඉකි බිඳි විළි වැද නසීකිම නිහඬ වත අප පියාණෝඑනු පෙරට විත් මහ හඬින් කිව මැනමහින්දය මම - කරන දේ කියන ජනපති ඳාබලව මේ නුඹ පැතූ රට වෙදඑහි රඟන උන් ගැන නොදනී දඅප රජාණෙනි එනු සැණෙන පැන විත්තොප දරුන් සනසා වහා ...

හිතුවක්කාර ප‍්‍රශ්නය 1විදුලිය බල මණ්ඩලය විදුලිය ගාස්තු සියයට තිහකින් වැඩි කළේය. ඉන්ධන ගැලපුම් ගාස්තුවක් එකතු කරමින්ය. දැන් අදුරේ සිටින්නට හැකියාව ඇත්තේ එස්.එම්.එස්. වාසනාවන්තයින්ටය. විදුලිය පරිභෝජනය සියයට විස්සකින් අඩුකරන පාරිභෝගිකයන්ගේ ඊළග මාසයේ විදුලිය බිල ගෙවිය යුතු නැති හා සියයට දහයකින් අඩු කරන අයට ගාස්තුව සියයට පනහකින් නිදහස් බවට විශාල ප‍්‍රචාරයකි.ඇමතිතුමෝ ගාස්තු අඩු කර භාවිතා කරන හැම කෙනෙකුටම මේ එස්.එම්.එස් ලොතරැයිය ඇදෙනවාද? ...

තොපිට - සීනි නරකයි අගුණයිනොකා හිටියොත් ගුණයිලෙඩ හැදෙයි හැදුනොත් පිං බෙහෙත්ගෙවන්නට වෙන්නේ ආණ්ඩුවටයිඅපිට හැං බේකන් ගුණයිකෑවොත් තෙල වැඩෙයි ජව ඇතිවෙයිලෙඩ හැදුනත් බෙහෙත් සිංගප්පූරුවෙන්ගෙවන්නේ ජනපති අරමුදලයිහිතුවක්කාරයා ...

දවස් දහ අටකට පසුදැනෙනවාද අලුත් සුළඟක වගක්ගම් බිම් පෙරළා ගෙන එන පරණ හීගතුව මිසනොදැනෙන්නේ මන්ද නැවුම් පුස්ඹක්ප්ලාස්ටික් කූඩ ඒ අතර මැද ඊටිඒෆ් පණතඉන්දියාවෙන් ඇවිත් දහතුන ගැන කතාඅධ්යායපනය නොවිකුණව් - කඳුලු ගෑස්හැප්පිලා තුවාලයි ඉස්කෝලෙ දරුවන්අයිඑම් එෆ් එකත් එන්න සූදානම්සුදුලූනු බදු වැඩි කරලා සිනි එක්කමපඩි වැඩි කරව් තර්ජන එතැනින් මෙතැනින්දොරින් දොර සොයයි දරුවන් අගුලුලා සරසවියකොල පාට රතුපාට නිල්පාට උන් උනුන්එකිනෙකා අලුත් සුළඟකට ...

Previous Page