එංගලන්ත හා අයර්ලන්ත කණ්ඩායම් අතර ඊයේ පැවති තරගයෙන් කඩුලු 3ක විශිෂ්ට ජයක් වාර්තා කිරීමට අයර්ලන්තය සමත් විය. එම තරගයේ සම්පූර්ණ විශේෂ අවස්ථා පහත වේ. ...

පසුගිය සදුදා සිම්බාබ්වේ කණ්ඩායම සමග පැවති තරගයේදී දුවද්දී දැවීයාමකට හසුවූ ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ නායක රිකී පොන්ටින් ඉන් අනතුරුව ක්‍රීඩාගාරයේ වූ රූපවාහිනී යන්ත්‍රයකකට පහරදී කුඩු කර ඇතැයි වාර්තවේ. මෙම සිද්ධිය සම්බන්දව විනය පරීක්ෂණයක් පැවැත්වීමට එම තරගයේ තීරක වශයෙන් කටයුතු කල ශ්‍රී ලංකාවේ රොෂාන් මහානාම තීරණය කර ඇත. පොන්ටින්ට හිමිවන දඩුවම ඉදිරියේදී ICCය මගින් ප්‍රකාශ කරනු ඇත.පසුගිය දෙසැම්බර් මාසයේද විනිසුරු තීරණයක් සමබන්ධයෙන් වීරෝධය ...

නෙදර්ලන්ත කණ්ඩායම සමග අද SSC පිටියේදී පැවති ලෝක කුසලාන පෙරහුරු තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 156 පහසු ජයක් හිමි විය.කාසියේ වාසිය දිනා මුලින්ම පන්දුවට පහර දීමට පිවිසි ශ්‍රී ලංකා ක්‍රීඩකයින් සිය පන්දුවාර 50 අවසානයේ කඩුලු 5ක් දැවී ලකුණු 351 ක් රැස් කර ගැනීමට සමත් විය. මෙහිදී ශ්‍රී ලංකා පිල වෙනුවෙන් ඩිල්ෂාන් ලකුණු 78, තිලාන් සමරවීර ලකුණු 60, චාමර සිල්වා ලකුණු 54, ...

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ටිකට් නිකුත් කිරීම අද දින අත්හිටුවා ඇත. අද දින පස්වරු 3 සිට 7 දක්වා කලින් වෙන්කරගත් ටිකට් පමණක් නිකුත් කරනු ඇත. තවද හෙට සිට 17 වනදා දක්වා පෙරවරු 11 සිට පස්වරු 7 දක්වා කලින් වෙන්කරගත් ටිකට් පත් කොලඹ මෙට්ලන්ඩ් පෙදෙසේ පිහිටි ක්‍රිකට් මූලස්ථානයෙන් ලබාගත හැක.පෙබරවාරි 14 වනදා සිට රුපියල් 50 ටිකට් නිකුත් කිරිමද නැවත ඇරඹෙන අතර ...

පසුගිය වසරේ පැවති පාකිස්තාන කණ්ඩායමේ එංගලන්ත සංචාරය අතරතුර තරග පාවදීමේ චෝදනා ලැබූ පාකිස්තාන ක්‍රීඩකයන්ට තරග තහනමක් පැනවීමට ICCය තීරණය කර ඇත.ඒ අනුව එම සංචාරයේ පාකිස්තාන නායකයා ලෙස ක්‍රියාකල සල්මන් බට් හට වසර 10ක්ද වේග පන්දු යවන ක්‍රීඩකයන් වන මොහොමඩ් අසීෆ් හට වසර 7ක්ද මොහොමඩ් අමිර් හට වසර 5කද තරග තහනමක් පනවා ඇත. ...

ශ්‍රී ලංකාව හා බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම් අතර පැවැත්වෙන එක්දින තරගමාලාවේ අද පැවති දෙවන තරගයෙන් ශ්‍රී ලංකාවට කඩුලු 8 ක පහසු ජයග්‍රහණයක් හිමි විය.කාසියේ වාසිය දිනූ ශ්‍රීලංකා නායකයාගේ ආරාධනයෙන් මුලින්ම පන්දුවට පහරදීමට පිවිසි කොදෙව් කණ්ඩායම සිය පන්දුවාර 50 අවසානයේ සියල්ලන්ම දැවී ලබාගත්තේ ලකුණු 203 ක් පමණි. කොදෙව් පිල වෙනුවෙන් ඩිවේන් බ්‍රාවෝ ලකුණු 39 ක් රැස් කරන ලදි. පන්දු යැවීමේදී ලසිත් ...

තරග 3 කින් සමන්විත එක්දින තරගාවලියකට සහභාගි වීම සදහා බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් කණ්ඩායම අද (28) රාත්‍රියේ දිවයිනට පැමිණීමට නියමිතය. පසුගිය වසරේ වර්ෂාව නිසා කල්දැමූ තරගාවලිය මේසේ පැවැත්වේ.තරගාවලියට සහභාගීවන දෙරටේම සංචිත වලට ලෝක කුසලානය සදහා නම් කල ක්‍රීඩකයින් 15 දෙනා ඇතුලත් වේ. තරගාවලිය ලබන 31 වනදා ආරම්භ වන අතර තරග 3 ම කොලඹ සිංහල ක්‍රීඩා සමාජ පිටියේදී දිවා තරග වශයෙන් ...

ලෝක කුසලාන තරගාවලිය සදහා ප්‍රතිසංස්කරණය කල කොලඹ R.ප්‍රේමදාස පිටියේ වැඩ කටයුතු අවසන් වී ඇත. වැඩ අවසන කල පිටිය ලෝක කුසලානයට සූදානම් කිරීම සදහා පසුගිය දා ICCය වෙත භාරදී ඇත.වැඩ අවසන් කල පිටියේ ඡායාරූප කිහිපයක් ඉහත දැක්වේ. ...

Previous Page