Back again after two months. Couldn’t find a time to write down rants. Came back to SL. Started a job. Little bit busy with things. bla bla bla… Now the free time. I mean holidays. Whether it’s “aluth avurudhu” or what ever the only thing that I know is it’s holiday. No hard feeling about this. When I was a ...

Yes. Most of the things almost sorted down. Just two days remaining. It’s hard to manage all the things my self. No words to say. I thought I could get sort down my job quickly. But it took more time than I thought. And finally hand over all the things to next man. Tired to death. No sleep from a ...

කලබල අස්සේ ආපහු ගොඩාක් කාලෙකින්. කුරුටු ගාන්න කියලා කොච්චර දේවල් තිබුණත් ඒකට හරියන්න වෙලාවක් නෑ. මොන දේටත් කලින් ගෙදර යන එක plan කරන්න ඕන. ඒක තමයි අමාරුම දේ. ඒකත් තාම හරි හැටි තීරණයක් නෑ. මේ දැන් වෙනකම්ම හිතාගෙන ඉන්නේ ගෙදර යනවමයි කියලා. ඒත් ticket book කරන්න එහෙම යද්දී ඇඟ සීතල වෙලා යනවා බයට. ඒක නිසා ඒකත් පස්සටම යනවා. අර මට වාසනා කියනවා ...

Thorpe Park බලා … Thorpe Park කියන්නේ theme park එකක්. දන්නවනෙ, theme park එකක් කියන්නේ ඔය roller coaster එහෙම තියෙන, සල්ලි දීල මැරෙන්න යන වෙලාවක දැනෙන්නේ කොහොමද කියල බලන්න යන තැනක්. ඔන්න අපිත් ඉතින් මැරෙන්න ගියොත් කොහොම දැනේවිද කියලා බලන්න ගියා. ගියා කිවුවට ඉතින් මම මුන් දෙන්නව ඇදගෙන ගියා. බෑ බෑ කිය කිය ඉදල බේරෙන්නම බැරිම තැන මුන් දෙන්නත් ආව. entrance එකට ඇවිල්ලත් මුන් ...

ඉන්න විදිහෙන් මිදිල ටිකක් ජීවත් වෙන්න කියලා… පහුගිය දවස් ටිකේ හිර උනා හොඳටම. ආපහු ගොඩ එන්න බැරි විදියටම. ඒව ගැන කියල වැඩක් නෑ. job එකත් ඒ වගේමයි. උදේට ගෙදරින් යනවා, ආපහු මහ රෑ වෙලා එනවා. මාසයකට වැඩිය ඔය රවුම කැරකුනා. කාත් එක්ක හරි කතා කරන්න, call එකක් ගන්න කිසිම දේකට වෙලාවක් නැති උනා. අඩුම ගානේ එකට ඉන්න එකත් එක්ක කතා කරන්න ලැබුණේ සතියටම එක දවසයි. මොකද මම ...

ස්තූතියි Hardy Heron හප්පේ මේ අවුරුද්දනම් පුදුම චාටර් අවුරුද්දක්. ඔක්කොටම වැඩිය සැප්තැම්බර් මාසේ. කෙල උනා ඔක්කොටම. දැන් මාර සනීපයි. ආපහු මුල ඉඳල පටන් ගන්න ඕන. ඉස්සෙල්ලම news එක ආවෙ පොඩි මෑන්ගෙන්. ගෙදර computer එකට කෙල වෙලාලු. mother board එක, hard එක, UPS ඔක්කොටම කෙල වෙලාලු. සමහරවිට machine එකට torrent එකක් download  කරන්න දාල තියෙද්දි current එකේ මොකක් හරි scene එකක් වෙන්න පුළුවන්. දැන් ...

Really I’m still love her. I still remember when I saw her for the first time, In there I wanted to grab her. In the first quarter of 2009 MaLsHaN introduce me to her. From that day she became my girlfriend and still with me in every time. I used to bring she everywhere I [...]

මේක ඉතින් තහනම් මාතෘකාවක්නෙ. කවුරුත් ප්‍රසිද්ධියේ කතා කරන්න කැමති නෑනෙ. අරක්කු කිව්වම මතක් වෙන හොඳම බ්‍රන්ඩ් දෙක තමයි බල්ලන්ට ගහන ඒවා (ශ්‍රි ලංකන්  green label), දෙයියන්ට ගහන ඒවා සහ පරණවුනු ඒවා තමයි. ඒ ඇරුණහම ස්ප්‍රීට් විදියට සුදු පාටට එන vodka වර්ග, rum වර්ග තමයි. vodka කිව්වම මටනම් ඉතින් කලින්ම මතක් වෙන්නේ absolute vodka තමයි. බෝතලේ [...] ...

“හෙලෝ” “ආහ් බොක්ක තමුසෙද?” “ඔව් ඕයි අද මේ shift එකට යන ගමන්.” “අහ් එහෙමද? මේ ඕයි… මට තමුසෙගෙ පාළු මකන්නයි නරි නාවන්නයි වෙලාවක් නෑ. වෙන කාට හරි call කරනවා. මට හෙට A/L පටන් ගන්නවා. මෙන්න අම්මා ඉන්නව. ඕන එකක් කතා කරගන්නවා. මම දෙන්නම්.” “අඩෝ දැන් තොපේ තියෙන gas නේද?” “එහෙම තමයි ඩෝ. උඹලට වගේ නෙමේ [...] ...

මගේ පුංචි කාලේ වීරයෙක් විදියට චරිතයක් හිටියනම් ඒ Robin Hood විතරයි. ඉස්සර Robin in Sherwood series එක යද්දි ඊලඟ episode එක බලන්න සතියක් ඇඟිලි ගැනපු විදියනම් තාමත් මතකයි. කී පාරක් බැලුවද කියලනම් මතක නෑ. ඒත් එපා උනේ නම් නෑ. පස්සෙදි TV එකේ යනකම් බලන් ඉන්න බැරිම තැන DVD සෙට් එකම ගත්තා.  ටික දවසකින් DVD සෙට් [...] ...

ඔන්න අපේ team එක මෙහේ tour එකක් දානව කියල දැන ගත්තම match එකට ticket වෙන් කර ගත්තා. ගියේ දෙවැනි එක් දින තරඟය බලන්න. තිබුනේ Headingly වල. මතකනේ Headingly කිවුවම හරියටම 2006 ජූලි පළවෙනිදා මේ පිට්ටනියෙදිමනෙ එංගලන්ත කණ්ඩායම 321 ගහල දුන්නට පස්සේ ජයසූරියයි, තරංගයි දෙන්න 286ක්ද කොහෙද ගැහුවට පස්සේ ලකුණු 321 තව overs 12ක්ද කොහෙද ඉතුරු [...] ...

Yes. This is a crazy thing. But not for me. For others. But I don’t care about them. But I want to do this. Yes It has began from today. Now I can’t undo that. This is a big challenge for me. Yes I know. If I fail in here, I know many people may ask why do you take ...

ගොඩක් කාලෙකට පස්සේ ඔන්න යන්තම් කොහෙ හරි ඇවිදින්න යන්න සෙට් උනා. ඇවිදින්න ආසයි. ඒත් කරන්න තියෙන වැඩත් එක්ක නිවාඩුවක් ගන්නව කියන එකනම් හිසරදයක්. ඒත් යාළුවන්ගෙ කෑගැහිල්ලට යන්න ලෑස්ති උනා. නිවාඩු පාඩුවෙ ගෙදර වැටිල ඉන්නේ දවස් දෙකයි. ඒකත් මෙහෙම ගෙවිලා ගියාට පස්සේ ඊලඟ දවසේ ඉදල වැඩ කරන්න තියෙනව කියල මතක් වෙද්දිනම් කොහෙවත් යන්නනම් හිතෙන්නේ නෑ. ගියේ [...] ...

මගෙ කොණ්ඩෙ තිබුණෙ ඔන්න ඔය විදිහට තමයි. මාත් ඉතින් නිකන් තියෙන කොණ්ඩෙනෙ කියල මොනව හරි කැටයමක් දාන්න හිතුවා. එක එක විකාර හිතුණත් ලේසියෙන්ම කිසිම වදයක් නැතුව කරන්න පුලුවන් එක තම්යි braid කරන එක. මොක කරත් මම ඕන දෙයක් අම්මටයි තාත්තටයි කියනවනෙ. එපා කිවුවත් ඉතින් කරනවා. එපා කිවුවම තමයි වැඩිපුරම කරන්න හිතෙන්නෙ. ඔන්න ඉතින් මගෙ අදහස [...] ...

අවුරුද්දක්… ඔව්.. අදට හරියටම අවුරුද්දක්. මෙහෙට ගොඩ බැහැල අවුරුද්දක්.  ජීවිතේ පළවෙනි වතාවට දුරම ගමනක් ගියපු දවසට අවුරුද්දයි. දුරනම් 8000kmකටත් වැඩියි. ඇයි පොළව මට්ටමේ ඉදල අඩි 20000 උඩදි 600km/ph වගේ වේගෙකින් යද්දි කණ පැලෙන්න බීපු දවසට අවුරුද්දයි. ඇවිල්ල බැස්ස කියමු. කොච්චර බිවුවත් හොඳ සිහියෙන් බැස්ස කියමු. බැහැල room එකට ආව විතරයි  ආවෙ නැද්ද මගේ පරණ යාළුවො [...] ...

ඔන්න අද Pirates of the Caribbean series එකේ තව film එකක් On Stranger Tides කියල අද release වෙනවා. 2007 ආපු AT World’s End එක බැලුවට පස්සෙ මේක එන්න ටික කාලයක් ගියානෙ. ඒක නිසා කෝකටත් කියල ගිය සතියෙ ආපහු  Pirates of the Caribbean series එකම බැලුව. අද රෑ 8ට Meadowhall වල ticket එකකුත් වෙන් කරගත්ත. කියන්න [...] ...

Previous Page