ඔයාලට වැදගත් වන දෙයක් අදත් අරන් ආව...මේක ඔයාල දන්නවත් ඇති....ලියන්නෙ නොදන්නා අයට...මෙමගින් අප මෙයට ඇතුලත් කරන වෙබ් අඩවි වලට සමාන තවත් අඩවි සොයාගත හැක.උදා-අප මෙයට facebook.com කියා යෙදුවහොත් ඊට සමාන[එම Category(Social Networking) එකට අදාල] වෙනත් වෙබ් අඩවි ලෙස twitter,myspace වැනි අඩවි ලැබේ...ඒ වගේ ඔයාලට ඕනෑම වෙබ් අඩවියකට සමාන වෙබ් අඩවි මෙයින් සොයාගන්න පුළුවන්....Go to SimilarSiteSearch.com ...
YouTube එකේ ඔයාල කැමතිම Video අපේ රටට බලන්න දෙන්නෙ නැද්ද?..එහෙනම් මෙන්න විසඳුම..{ProxTube}..100% Working
Dulara ගේ බ්ලොග් සටහන
කොහොමද යාළුවනේ...ඔයාලට මම අදත් වැදගත් දෙයක් අරගෙන ආව...ඉහත රූපය තමයි අපි YouTube එකේ දකින්නම අකමැතිම දර්ශනය...අමාරුවෙන් Search කරල හොයාගන්න Video එක පෙන්නන්න බෑ කියනව GEO Restricted නිසා...මමත් දන්න සෙල්ලම් හැම එකම දැම්ම...IP වෙනස් කරන එකත් හරි ගියේ නෑ...ඕකට විසඳුමක් හොයන්න තමයි Google සරණ පැතුවෙ...එතකොට මෙම ProxTube කියන එක හම්බ වුනා...මට මුලින් ඒ ගැන විශ්වාසයක් තිබ්බෙත් නෑ...ඒත් ඒක 100% ක්ම සාර්ථකයි...ඒක ...
Virus Guard ක්‍රැක් කරන්න කැමති නැද්ද?එහෙනම් මෙන්න Bitdefender IS and AV Plus 2013 With Genuine Serial Numbers
Dulara ගේ බ්ලොග් සටහන
කාලෙකින් ඔන්න ලිපියක් ලියනව...විභාගෛත් ඉවර නිසා දැන් නිදහසේ ඉන්නෙ...ඔයාලට වැදගත් වන දෙයක් මම අද අරගෙන ආව...මේක ඉතින් ඔයාල දැනටමත් දන්නව ඇති....ඒත් මම හැම වෙලාවෙම ඔයාලට Crack,Keygen ආදිය නැතුව Serial Numbers ලබා දෙන්න උත්සාහ කරන නිසා මෙම ලිපිය වෙනම ලියන්න හිතුව...මොකද ඔය Crack,Keygen ආදිය ට Bind කරල Hack Tools වගේ දේවල් තියෙන්න පුලුවන්...අපි පරිගනකයේ ආරක්ෂාවට කියා දමන වයිරස් ගාඩ් එකත් බොහෝ ...
ඔන්න මම අදත් ඔයාලට ගොඩක් වැදගත් වන දෙයක් අරගෙන ආව...මේක හැබැයි මම වෙනද දුන්නු ඒව වගේ පරිගණකයට අදාළ දෙයක් නම් නෙමෙයි...මේක අදාළ වෙන්නෙ මම ඇතුළු අපේ iPad භාවිතා කරන කට්ටියට තමයි...ඔයාලට මෙම Pinnacle Studio හරහා iPad එකේ ඉඳන්ම Video Edit කරන්න පලුවන්...මේක එළියට ආවෙ අගෝස්තු 30 වෙනිද...ඒ කියන්නෙ දැන් දවස් 2කට පෙර...මේක දාගන්න නම් පහළ Requirements ඕන....මෙන්න ඒවා....Requirements: Compatible with ...
මේක ඔයාලට YouTube Videos බාගන්න පුලුවන් මෘදුකාංගයක්.මෙන්න Features ටික...Best YouTube downloaderBest YouTube downloader that can download YouTube video, music video in HD, 3D and stand definition.All-in-one online web video downloaderDownload video from popular video sites like Facebook, Google Videos, Metacafe, eHow, Vimeo, MTV, BBC, Dailymotion, etc.Download HD YouTube videosDownload High Definition videos in resolution of 720p or 1080p, brings you ...
කොහොමද යාළුවනේ....ඔන්න අදත් මම ඔයාලට ගොඩක් වැදගත් දෙයක් අරගෙන ආව...මේ තමයි අලුත්ම Kaspersky 2013 Versions ටික...Kaspersky කිව්වම හැමෝම දන්නවනෙ ඉතින්....ලෝකෙ තියෙන හොඳම ප්‍රති වයිරස මෘදුකාංගය තමයි මේක...මම දැන් අවුරුදු 2ක් තිස්සේ දාගෙන ඉන්නෙ මේක තමයි...තාම කිසිම වයිරස් එකකින් හෝ හැකින් ටූල් එකකින් හෝ කිසිම කරදරයක් වෙලා නෑ..මෙහි තවත් වාසියක් නම් මා වැනි දුප්පත් Crack,KeyGen භාවිතා කරන අයට මෙයින් කිසිම කරදරයක් ...
කොහොම ද යාළුවනේ.....ඔන්න දැනුත් මම ඔයාලට වැදගත් වෙයි කියල හිතපු පට්ටම පට්ට බඩ්ඩක් ගෙනාව......එය නමින් Glary Utilities Pro තමයි....ඔයාල සමහරවිට මෙය ගැන අසා නැතුව ඇති...මේකත් මම කලින් දීපු Tune Up වැඩසටහන් වලට බොහෝ දුරට සමානයි...ඒත් මේක බොහොම සරළ මුහුණතකින් යුක්ත මෘදුකාංගයක්....ඒ වුනාට වැඩ කෑලි වල නම් අඩුවක් නෑ....මෙම මෘදුකාංගය හරහා අප අතින් වැරදිලා Delete වුණ Files පවා අපට නැවත ලබාගත ...
Trend Micro Titanium AntiVirus + 2012 Free 1 Year Serial Number{ක්‍රැක් නෑ,කීජෙන් නෑ}{ජෙනුයින් බඩු}
Dulara ගේ බ්ලොග් සටහන
කොහොමද යාලුවනේ....ගොඩක් කාලෙකට පස්සෙ ආයිත් ඔයාලට වැදගත් දෙයක් අරගෙන අව...ඉහත රූපය දුටු විට ඔබට තේරෙනව ඇති මොකක්ද මම මේ දෙන්න යන්නෙ කියල.මේක තමයි Trend Micro Titanium AntiVirus + 2012 එක...ලෝක ප්‍රසිද්ධ ප්‍රති වයිරස මෘදුකාංගයක්...මේකෙන් ඔයාලගෙ පරිගණකයට පූර්ණ ආරක්ෂාවක් ලබා ගත හැක....මේකෙන් සිදු වන වැඩ කෑලි ටික පහත සඳහන් කරන්නම්...Utilizes Trend Micro Smart Protection Network to proactively stop threats before they ...
කොහොම ද කස්ටිය එහෙම.....ගොඩක් කාලෙකින් තමයි බ්ලොග් එක පැත්තෙ එන්න වුනේ...ඒකට සොරි වෙන්න ඕන.....මම ආපු නැති දවස් වල මේ බ්ලොග් එක ගොඩක් අය Follow කරල තිබුණ...ඒ වගේම Like කරලත් තිබුණ...ඒ අයට සහ දැනට අපිත් එක්ක එකතු වෙලා සිටින සියලුම දෙනාට මම ස්තූතිවන්ත වෙනව...හරි...ඒ කතාව දැන් පැත්තකින් තියල අපි වැඩේට බහිමු.මම අද ඔයාලට අරගෙන ආවෙ ඔයාල ගොඩක් ආස කරන සොෆ්ට්වෙයා කෑල්ලක්....ඒ ...
කොහොම ද යාළුවනේ...හැමෝටම සුභම සුභ නත්තලක් වේවා....කියල ප්‍රාර්ථනා කරලම මේ පෝස්ට් එක ලියන්න පටන් ගන්නව...ඉතින් නත්තල් දවස ඉවර වීගෙන ගියත් තව දවස් 6කින් 2011 වර්ෂය ඉවර වෙලා 2012 වර්ෂය ආරම්භ වෙනව...ඉතින් ඒ නිසා අද මම ඔයාලට කියල දෙන්න හදන්නෙ අලුත් අවුරුද්දට ඔයාලගෙ බ්ලොග් එකට ලස්සන "Happy New Year" Banner එකක් දාගන්න හැටි ගැන තමයි....හරි....මෙය ඔබගේ බ්ලොගයට දා ගැනීම සඳහා පහත ...
කොහොම ද යාළුවනේ....ඔන්න මම දැන් ඔයාලට පොඩි උදව්වක් කරන්න යන්නෙ....ඔයාලටත් තියෙනව ඇතිනෙ වෙබ් හෝ බ්ලොග් අඩවියක්...එම අඩවියට අමුත්තන් වැඩි වැඩියෙන් ගෙන්වා ගැනීමට ඔබට මෙය ගොඩක් ප්‍රයෝජනවත් වේවි...ඉතින් ඔයාලටත් මෙම අඩවියේ දැන්වීමක් ඵල කිරීමට අවශ්‍ය නම් පහත පියවර අනුගමනය කළ යුතු වේ.පළමුව අපගේ Email Newsletter එකට Subscribe වෙන්න...ඒ සඳහා පහත ෆෝමය භාවිතා කරන්න.Subscribe වූ පසු ඔබ ඇතුළත් කළ Email ලිපිනයට Confirmation ...
කොහොමද යාළුවනේ....මම දැන් ඔයාලට කියල දෙන්න හදන්නෙ ලස්සන Twitter Followers Box එකක් ඔයාලගෙ බ්ලොග් එකටත් දාගන්න හැටි තමයි....ඔයාල දන්නවනෙ Facebook Fanpage ගැන..ඒ Facebook Fanpage වල තියෙන Like Box එක වගේ තමයි මේ Twitter Followers Box එක...ඔයාලට තාම වැටහීමක් නැත්නම් මේ ගැන මම පහළින් මෙහි Live Demo එකක් දාන්නම්....ඔය තියෙන්නෙ...ඉතින් ඔයාලගෙ Twitter Account එකේ Followers ල එහෙම වැඩි කරගන්න ඔයාලට මේක ...
කොහොම ද යාළුවනේ....මම දැන් ඔයාලට කියල දෙන්න යන්නෙ ලස්සන පාවෙන Sharing Widget එකක් ඔයාලගෙ බ්ලොග් එකටත් දාගන්න හැටි තමයි...මේක නම් පට්ටම පට්ට ගැජට් එකක්...ඔයාලට මෙම Widget එකේ Live Demo එකක් මෙම බ්ලොගයේ වම් පස තිබෙනු දැක ගන්න පුළුවන්...කොහොම ද....හොඳයි ද....හරි එහෙනම් අපි බලමු කොහොම මෙය ඔයාලගෙ බ්ලොග් එකට දාගන්නෙ කියල....මුලින්ම ඔයාලා ඔයාලගෙ Blogger Account එකට ලොග් වෙලා Dashboard >> Design ...
කොහොම ද කස්ටිය එහෙම....ඔන්න මම දැන් ඔයාලට කියල දෙන්න හදන්නෙ Dreamhost Special Promos ටිකක් තමයි....ඉතින් ඔයාලත් Dreamhost එකේ Web Hosting මිලදී ගන්න බලාපොරොත්තු වෙලා ඉන්නවනම් මම අද ඔයාලට ලබාදෙන Promo කෝඩ් මගින් ඔයාලගෙ මුදල් ඉතුරු කරගන්න පුළුවන් වේවි...හරි වැඩි කතා අවශ්‍ය නෑ...මම පහළින් ඔක්කොම කෝඩ් ටික දාන්නම්....ඔයාලට තියෙන්නෙ ඒව උඩ ක්ලික් කරන එක විතරයි...SAVES50 – $50 off723190547651 – $100 off ...
කොහොම ද යාළුවනේ....මම දැන් ඔයාලට කියල දෙන්න යන්නෙ ලස්සන Social Sharing Widget එකක් ඔයාලගෙ බ්ලොග් එකටත් දාගන්න හැටි තමයි...බ්ලොග් එකට කිව්වට මම අද කියල දෙන්නෙ පෝස්ට් එකක පහළින් මෙය දාගන්න හැටි තමයි...ඔයාලට මෙම Widget එකේ Screenshot එකක් ඉහත ඡායා රූපයෙන් දැක ගන්න පුළුවන්...කොහොම ද....හොඳයි ද....හරි එහෙනම් අපි බලමු කොහොම ද පෝස්ට් එකක පහළින් මෙය දාගන්නෙ කියල....මුලින්ම ඔයාලා ඔයාලගෙ Blogger Account ...
කොහොම ද යාළුවනේ....මම දැන් ඔයාලට කියල දෙන්න යන්නෙ ලස්සන Tweet Button එකක් ඔයාලගෙ බ්ලොග් එකටත් දාගන්න හැටි තමයි...බ්ලොග් එකට කිව්වට මම අද කියල දෙන්නෙ පෝස්ට් එකක මාතෘකාවට පහළින් මෙය දාගන්න හැටි තමයි...ඔයාලට ඕන නම් ඔයාලගෙ බ්ලොග් එකේ Sidebar එකේ වුනත් මේක දාගන්න පුළුවන්...හරි එහෙනම් අපි බලමු කොහොම ද පෝස්ට් එකක මාතෘකාවට පහළින් මෙය දාගන්නෙ කියල....මුලින්ම ඔයාලා ඔයාලගෙ Blogger Account එකට ...
කොහොම ද යාළුවනේ....ඔන්න දැනුත් මම ඔයාලට ගොඩක් වැදගත් වෙන මෘදුකාංගයක් අරන් ආව...මේක Windows Live Writer එකට බොහෝ දුරට සමානයි...මට නම් ඊටත් වඩා හොඳයි කියල හිතෙනව...මොකද මෙය ඉතාමත් සරළ මුහුණතකින් තිබෙන නිසාය...මෙහි User Interface එක නම් Microsoft Office 2010 ට හුඟක්ම සමානයි...ඉහත රූපය දැක්කම ඔයාලට පේනව ඇතිනෙ...මෙම මෘදුකාංගය මා පහළ සඳහන් කර ඇති Blog සේවාවන් සමග ඉතා හොඳින් ක්‍රියා කරයි...BloggerWordPressTypePadLiveJournalSelf-Hosted WordPress.orgMovableTypeDrupalNucleusඉතින් ...
කොහොම ද යාළුවනේ...ඔන්න දැනුත් මම ඔයාලට ගොඩක් වටීවි කියල හිතපු දෙයක් අරගෙන ආව....ඔයාල දන්නවනෙ Web Hosting ගැන...ඉතින් අන්තර්ජාලයේ මෙවැනි Web Hosting අඩවි විශාල ප්‍රමාණයක් ඇත...ඒවායින් මම දැකපු හොඳම Web Hosting අඩවිය තමයි මේ Bluehost කියන අඩවිය....ඉතින් සාමාන්‍යයෙන් මෙම අඩවියේ Web Hosting ගත් විට අපට මාසයකට $6.95 ක් ගෙවන්න වෙනව..ඒ කියන්නෙ අවුරුද්දකට $83.4 ක් ගෙවන්න වෙනව...මම අද ඔයාලට ලබාදෙන ලින්ක් එකෙන් ...
කොහොමද යාළුවනේ...ඔන්න මම දැන් ඔයාලට අරගෙන ආව පට්ටම පට්ට බඩ්ඩක්...මේකෙ නම තමා YoWindow..හම්ම්...අහලවත් නෑ නේ...ඒ වුනාට මේක නම් මට නියමෙට හිතට ඇල්ලුව...මේකෙන් අපට ලෝකෙ ඕනෑම ස්ථානයක කාලගුණය එසැනින් දැන ගන්න පුළුවන්...ශ්‍රී ලංකාවේත් ඕනෑම ප්‍රදේශයක කාලගුණය මෙම මෘදුකාංගය මගින් හොයාගන්න පුළුවන්..මේකෙන් අපට, සුළඟේ වේගයවායු පීඩනයඋෂ්ණත්වය ආර්ද්රතාවයවර්ෂණය වලාකුළු වල ස්වභාවයආදී කාලගුණික ලක්ෂණ නිරීක්ෂණය කළ හැක...ඒ වගේම ඉදිරි දින වල කාලගුණයද මෙයින් අපට ...
කොහොම ද යාළුවනේ...ඔන්න දැන් මම ඔයාලට අරගෙන ආවෙ Norman Security Suite කියන වයිරස් ගාඩ් එක තමයි...ගොඩක් අය මේ ගැන අහල නැතුව ඇති...ඒ වුනාට මේකත් ඉතාම හොඳ වයිරස් ගාඩ් එකක්...හැමදාම එකම වයිරස් ගාඩ් එකක් තියාගෙන පට්ට ගහන්න එපා...මේ වගේ එකකුත් අත්හදා බලන්න...හොඳයි...දැන් කතා ඇති...මම මේකෙ වැඩ කෑලි ටික පහළින් ඉංග්‍රීසියෙන් දාන්නම්...Fast scanning, efficient malware detectionEase of use, simplified user interfaceReverse action ...