This is the thesis season. Lots of my university friends are in their final year and they have started collecting data for their undergraduate thesis. Being tech savvy people, most of them have taken the digital path to send their questionnaires to the respondents. I have seen several methods they use to collect data. Methods I have seen this season ...
ඔබටත් වැඩ බැරි ලොක්කෙක් වීමට අවශ්‍යද? හරිම පහසුයි. මාතෘකාවෙන් කියැවෙන පලවෙනි සුදුසු කම ඔබට තිබේ නම් පියවර පියවර 15 කින් හෝ ඊට අඩු ගණනකින් වැඩ බැරි ලොක්කෙක් වෙන්න පුළුවන්. තමන්ට පවරන වැඩ රාජකාරි අකුරටම ඉටු කරන්න. ප්‍රධානියාගේ අවධානය තමා වෙත යොමු කරගන්න. ටික දවසකින් වගකීම් වැඩි පුර ලැබේවි. අලුතින් පැවරුණු රාජකාරියත් නිවැරදිව ඉටු කරන්න. නොදන්නා දෙයක් ඇත්නම් එය ඉගෙන ...
ඔබගේ රැකියාව සම්බන්ධයෙන් ඔබ කර ඇති ලොකුම වරද මෙය විය හැකියි
DeepS ගේ අනං මනං ලෝකය | My world as it is
ලොවෙන් එකෙක් එක් දෙයකට වෙයි සමත කියා කියමනක් තිබුණත් එය සැම විටම සත්‍ය වන්නේ නැහැ. අප අතර සිටින සමහරුන් එකිනෙකට වෙනස් දේවල් වලටත් දක්ෂයි. උදාහරණයක් විදියට සමහර ඉංජිනේරුවන් ගීත ගායනයේ දක්ෂයින්, සමහර රියදුරන් චිත්‍ර ඇඳීමේ දක්ෂයින්. තවත් සමහරුන්ගේ වෘත්තීය එක් දෙයක් වුවත් ඔවුන් දක්ෂ තවත් දෙයකට. තවත් අයට පවරන ඕනෙම රාජකාරියක් දක්ෂ ලෙස ඉටු කිරීමේ හැකියාවක් තිබෙනවා. එක් දෙයකට පමණක් ...
Thought Leader is a person or a business that process innovative ideas and LinkedIn is the Facebook for professionals. Recently, LinkedIn has given us the opportunity to follow great Thought Leaders within the network. For example, if we follow Barack Obama on LinkedIn, we will be able to read his updates right in our LinkedIn home page. LinkedIn currently ...
December is the time to grow | දෙසැම්බර් යනු වෙනස් වීමට කාලයයි
DeepS ගේ අනං මනං ලෝකය | My world as it is
If the world ends this December, You will not be able to blame me if you ever wanted to, You will not be able to praise me if you ever wanted to, You will not be able to suggest any improvements to my life if you ever wanted to, or will not be able to ask me questions if ...
Why enabling the experimental Gmail and Search Field Trial is important to become a successful Technical Writer
DeepS ගේ අනං මනං ලෝකය | My world as it is
This is a second post in a series of posts about Technical Writing and I guess it would be better if you read the episode number one first. Continuing from the set of questions I asked you in the last post, here comes the next set of questions. Are you confident about your English? Technical Writing is not confined ...
While I was about to complete one year at the university as an English Instructor, an IT company came to me with an offer for a new job as a Technical Writer. I did not apply for the opportunity, therefore, I had no idea what Technical Writing is and what they expect from me. So the first thing I ...
ඩෙනිම , ටී ෂර්ට් එක සහ රබර් සෙරෙප්පු කුට්ටමට නිවාඩු ලැබිණි. දැන් ජාතික ඇඳුම සාරිය යැ. වෙනදා නම් 8 ට ආරම්භ වෙන දේශනයට යාම සඳහා මා අවදි වෙන්නේ 7.15 පමණය. මුණ කට සෝදා තියන දෙයක් ගිල දමා ඩෙනිමක් ඇඳගෙන අහුවෙන ටී ෂර්ට් එකක් ඊට උඩින් දමාගෙන ගෙදරින් පිට වෙන්නේ 7.45 ටය. ෆුට් බෝඩ් එකේ හෝ එල්ලී ගොස් ගලහා හන්දියෙන් ...
Today I delivered a lecture to the inmates of a rehabilitation center. Most of the inmates there were either raped or sexually abused. During the question time, one of the girls asked about the schools that I have attended. When I told them about the schools, the girl who posed the question smiled, pointed towards her friend and said "මෙයා ...
රේල් පාර දිගේ කතා මාලාවේ අනෙක් කොටස් ඔබ කියවා නැති නම් පහත සබැඳුම් ඔස්සේ ඒවාට යොමු විය හැකියි. රේල් පාර දිගේ 1 - ගමනට සුදානම රේල් පාර දිගේ 2 - කඩුගන්නාව සිට සිංහ කට දක්වා රේල් පාර දිගේ 3 - සිංහ කට සිට බලන දක්වා රේල් පාර දිගේ 4 - බලන සිට අංක 8 බිම් ගෙය දක්වා අංක 8 ...
රේල් පාර දිගේ කතා මාලාවේ අනෙක් කොටස් ඔබ කියවා නැති නම් පහත සබැඳුම් ඔස්සේ ඒවාට යොමු විය හැකියි. රේල් පාර දිගේ 1 - ගමනට සුදානම රේල් පාර දිගේ 2 - කඩුගන්නාව සිට සිංහ කට දක්වා රේල් පාර දිගේ 3 - සිංහ කට සිට බලන දක්වා පසුගිය ලිපියේදී අප නැවතුනේ බලන දුම්රිය ස්ථානයේ. බලනේදී ...
කඩුගන්නාව සිට ඉහල කෝට්ටේ දක්වා පයින් ගිය ගමනේ කොටස් දෙකක් පසුගිය දිනවල පළවුනා. ගමනට සුදානම් වීම සහ කඩුගන්නාවේ සිට සිංහ කට දක්වා ගමන ගැන ඔබ කියවන්නට ඇති. සිංහ කටේ සිට ඉදිරියට ගමන ගැනයි අද ලිපිය. සිංහ කටට ඒ නම වැටී ඇත්තේ ඈත සිට බලනවිට සිංහ කටක් ලෙස එම ගල දෙබුක්කාව දර්ශනය වීමයි. සිංහ කටෙන් මදක් ඉදිරියට ගිය විට අපට ...
කලකට ඉහතදී බ්ලොගර් බ්ලොග් අඩවිය වෙනස් ක්‍රම පහකට දර්ශනය කර ගන්නා ආකාරය ඔබට මෙම අඩවියෙන් දැනගන්නට ලැබුණා. අද ලිපිය එම views පිළිබද අලුත්ම තොරතුරු ඔබට දැනුම් දීමටයි. ගූගල් ආයතනය අද සිට එම view වලින් එකක් අපගේ බ්ලොගර් අඩවියේ default view ලෙස සකසා ගැනීමට අවස්ථාව ලබා දී තිබෙනවා. Ajax, CSS සහ HTML 5 තාක්ෂණ උපයොගී කරගෙන නිර්මාණය කර ඇති මෙම ...
Facebook platform මත ක්‍රියා කරන ක්‍රීඩා සහ විවිධ application විශාල ප්‍රමාණයක් මේ වන විට තිබෙනවා. මේවායින් සමහර application නිසා ඔබගේ wall එක පිරී යනවා. එවැනි කරදර කාරී application ඔබගේ profile එකේ නැති වුනත් ඔබගේ මිතුරු මිතුරියන් ඒවා භාවිත කරනවා නම් ඔබගේ home page එකත් ඒ application වලට අදාළ wall post වලින් පිරෙන්න පුළුවන්. ඒවගේම සමහර application ඔබගේ තොරතුරු වල ...
Facebook has finally introduced the subscribe button. For me, it is a copy of G+ circles. The theory of the G+ circles is that anyone one could add you to their circles but you do not have to add them back. Until you add a person to your circle, they will only see your public updates in their newsfeed. Facebook ...
ආසම විෂයත් එපා කරවන මහා බලගතු මන්තරය, වාරයක් තිස්සේ කරන්නට සිතා සිටි දේ නැවත මතක් වෙන කාලය, විකාර හීන පේන රාත්‍රිය, වේගයෙන් ගතවන මාසය, විභාගය!
රේල් පාර දිගේ පළවෙනි කොටස හැමෝම කියවන්න ඇති කියලා හිතනවා. අපේ ගමනේ දෙවැනි කොටස ගැන එහෙම නැත්තම් කඩුගන්නාව සිට සිංහ කට දක්වා ගමන ගැන කියන්න තමා මේ ලිපිය වෙන් වෙන්නේ. කොළඹින් උදේ 5.55 ට පිටත් වෙන පොඩි මැණිකේ එදා කඩුගන්නාවට එනකොට 9.00 විතර වෙන්න ඇති. කොළඹින් ආපු කට්ටියට බඩගිනියි කියලා කඩුගන්නාව නගරයේ අවන්හලකට ගියා ගියාමයි පැයකට විතර එලියට ආවේ නැහැ. ...
හිත් රිදවාගෙන, බැණුම් අසාගෙන, සතියක් කතා නොකර හිටියත්, "තරහද?" කියා ඇසූ සැණින් නිමා වන රණ්ඩුව.
මේ කතාව පටන් ගන්නේ කෝච්චි බ්ලොගේට මම දාපු ප්‍රතිචාරයකින්. රේල් හයික් එකක් යන්න කැමතියි කියපු නිසා කෝච්චියා මට ආරාධනාවක් කළා ඊළඟ රේල් හයික් එකට සහභාගී වෙන්න. අපේ ගෙවල් ළඟම නිසා මාත් ඒක පයින් කැමති වුණා. මොකක්ද මේ රේල් හයික් එකක් කියන්නේ? ගමනාරම්භය (සොරෝ ගේ පින්තූරයකි) සරලවම කියනවා නම් රේල් පාර දිගේ අවට සුන්දරත්වය නරඹමින් ඇවිදීම.
සරසවියේ අවසන් විභාගය හොඳටම ළඟ නිසා මේ දවස් වල එක එක හීන පේනවා. විකාර දේවල් හිතෙනවා. එහෙම හිතුනු විකාරයක් තමා මේකත්. විකාරේ මේකයි. දැන් ඔන්න උපාධිය ඉවර කරලා අපි යනවනේ රස්සා හොයන්න. ඔය සමහර රස්සා තියනවා උපාධියක් තියන ඕනේ කෙනෙක්ට ඉල්ලන්න පුළුවන්. ඒක කලා වුනත්, ඉංජිනේරු වුනත්, කෘෂිකර්ම වුනත් ඔක්කොම සලකන්නේ එක මට්ටමෙන්. උදාහරණයක් විදියට බැංකුවල කළමනාකාර රැකියා, තව ආණ්ඩුවේ දිසාපති ...