'ඊයෙ කියපු ඉදිහටම ඔන්න මම ආවා අද අලුත් පෝස්ට් එකකින්.මගේ අලුත් විශේෂාන්ගයත් එක්ක මම මුලින්ම ලියන්න යන්නේ අපේ රටේ හැදිච්ච එක්තරා සින්දුවක් ගැන , මේක හැදුනෙ 2009 කොටි සන්විදානය යුදමය වශයෙන් පරාජය කරපු කාලෙ , ඒදවස්වල තිබිච්ච ට්‍රෙන්ඩ් එකනේ මේවගේ සින්දු හදන එක . පස්සෙ හබැයි ටික ටික අඩු උනා. කොහොම වෙතත් මේ සින්දුව ට අදාල ගීත ඇල්බමය මුලින්ම පිලිගැන්වුනෙත්, ලන්කාවෙ ...

ආයුබෝවන්! ගොඩාක් කාලෙකින් බ්ලොග් එක පැත්තෙ අවෙහේතුව මම මේදවස්වල බිසි නැ.නිකන් ඉන්න වෙලාවට මම කගෙහරි බ්ලොග් එකක් කියවනව ඇරෙන්න මම බ්ලොග් ලියන්න පාවිච්චි කරන්නෙ නැ. මොකද මම බ්ලොග් ලිව්ව කියල මේ බ්ලොග් කියවන කට්ටියට ලැබෙන දෙය අඩුයි නෙ. ඊට වඩාදෙයක් මට ලබාගන්න පුලුවන් .ඔය කාගෙ හරි හොද බ්ලොග් එකක් කියෙව්වහම ඒක නිසා මට බ්ලොග් ලියන්න හිතෙන්නෙ නැ.තව එකක් මට ලියන්න ...

එන්න මහත්තය නගින්න.....සීට්? තියෙනව අල්ලගෙන යන්න...සෙනග? ඉන්නව ඇතිවෙන්න..මියුසික්? අපි කැමති ඒව තමයි ඉතින්,බලෙන් හරි අස්සවනවහෝන් එක ? දෙන්නම්කො කන ගැලවෙන්න....ටිකට් එක? අයියෝ, මේදැන් රෝල ඉවර උනානෙ. ඉතුරු සල්ලි? ඉන්නවකො අඩන්නෙ නැතුව බහිනකොට දෙන්නම්.:::::::::: එන්න මහත්තය නගින්න..... ...

අපේ ටැබුගේ ඊමේල් එකයි බ්ලොග් එකයි හැක් කරල කියල ආරන්චියි.අපේ අර ජාතිවාදී සෙට් එක උඩපනින හැටියට මටනම් හොදටම ශුවර් ටැබුවව හැක් කරල කියල.අනික,උන් දාන ගොන්පාර්ට්ස් වැඩිය කට්ටිය ගනන් ගන්නෙ නැති හින්ද අව්ලක් නෑ. මාත් ඉතින් මතවාදීව සමහර තැන් වලදි වෙනස් උනාට ,හැමදාම කියවන බ්ලොග් එකක්නෙ ටැබූසබ්ජෙක්ට්ස් කියන්නෙ. පහල දාල තියෙන්නෙ ටැබූ,පස්සෙ බියොන්ඩ් ෆ්‍රේම් එකෙ දාපු කොමෙන්ටුවක්.මොනව උනත් මම කැමතිය් ...

මම ඊයෙ හවස මාගේ රාජකාරිය ඉවරවෙලා එහෙම එනකොට.(එපාවෙලා අවෙ බස් එකේ-අපිට ඉතින් තාම වාහන නැනෙ)මෙට ආවා පොඩි අදහසක්. ඒකට හේතු උනේ මම ආතර් සී ක්ලර්ක් ගෙ 2061 පොත මේ ලගදි කියෙව්ව (තුන් වෙනි පාරට මගෙ මතක විදිහට). සෙනග අතරෙ තෙරපි තෙරපි එනකොට හිතුන එකපාරටම, ඔය කාලෙදි ලන්කාවෙ තත්වෙ කොහොම වෙයිද කියල(අධික ලෙස මොලය තෙරපීමට ලක්වීම නිසා ආපු දහසක් ද මන්ද).2061 ...

අපේ තාත්තට කව්ද කියල...මාව දහම් පාසලට දාන්න කියලඉතින් මාත් ගියා, එයා ගෙදර ඉන්න දවසට විතරක්...මාසෙකට දවසක්,දෙකක් අවුරුදු එකොලහක් විතර.ඉගෙන ගත්තා.....පේලියට ඉන්න...මල්වට්ටි ලස්සනට හදාගන්න....පෙරහැරවල් යන්න... පැය දෙකක් තුනක් හිටගෙන ඉන්න ඉන්න....සරම අදින්න...බඩගින්නෙ ඉන්න...වැඩිමල් නම් ඕනෙම එකෙකුට වදින්න....ඉස්කෝලෙ උගන්නපු බුද්ධාගමම අයෙත්.....  මම හොද බෞද්ධයෙක්.... ලු ...

ආයුබෝවන් ! කිව්ව කට්ටියටම ගොඩක් කාලෙක ඉදල මේ බ්ලොග් එක අටෝගෙන හිටියට පෝස්ට් එකක් දාන්න බැරුව හිටියෙ ඒකට හේතු ගනනාවක් ම තියෙනව,1    මගේ සින්හල භාශා ව්යාකරන දැනුම අන්තිමයි (මේක මම කියන්නෙ ආඩම්බරයකින් වත් දුකකින් වත් නෙමෙයි)2.   කාලය නොමැතිකම3.   බ්ලොග් එකට ආරම්භක පෝස්ට් එකක් දාන විදිහ මම හරියට දැනගෙන නොසිටීම .ගොඩක් ඒවගෙ පලවෙනි පෝස්ට් එකෙන් කරන්නෙ බ්ලොග් එක ගැන පොඩි හැදින් ...

Previous Page