මොන ක්‍රෙම්කින් හරි අම්මා කෙනෙකුගේ බංඩි ගෙඩියක් ඇතුලේ හැදෙන්න පටන් ගන්න දවසේ ඉදන් දරුවෙක්ට අම්මෙක් වගේම අම්මෙක්ට දරුවෙකුත් මොන තරම් බැදෙනවාද ඒ බැදීම ආදරේ නේද? ඉපදිච්ච මොහොතේ ඇස් ඇරලා බලන මොහොතේ ඉදන් සමහර විට ඊටත් කලින් ඉදන් අපි හොයන්නේ ආදරේ නෙවෙයිද? පොඩියක් කවුරු හරි එහා මෙහා උනත් ඌ..ඌ.. ගගා අඩ අඩ ඇස් වල කදුළු පුරවගෙන නොතේරෙන භාසා වලින් පොඩි උන් ...
අනේ ඇත්තමයි මොන තත්වෙන් හරි කමක් නෑ අර යුද්දේ තිබ්බා නම් ඉවරයි කියලා දැන් නම් වෙලාවකට හිතෙනවා අම්මපා මට.. ආගම් බේද ජාති බේද නෑ.. රෑ හත අට වෙනකොට කොහේ හරි තියෙන ටීවී එකක් ඉස්සරහා වාඩි උනා.. දෙපැත්තේ ගාණ බැළුවා.. තමන්ගේ පැත්තෙන් අඩු නම් රෙද්දක් පෙරෝගෙන නිදා ගත්තා.. අපේ රටේ මිනිස්සුන්ට තිබ්බ එකම කරදරේ ඒක විතරනේ ඒ දවස් වල!දැන් එහෙමද? දවසකට ...
සති දෙක තුනක් ගත වෙලා ඉවර උනත් තංගල්ලේ ගමනේ සිද්දවුන මුණගැහුණ මිනිස්සු ගැන තාම තියෙන්නේ හරිම අළුත් මතකයක්.. සමහර විට ඒ තංගල්ලේ ගිහින් ආවට පස්සේ තාම ගෙදරින් එළියට ගියේ නැති නිසා වෙන්න ඇති. මේ දවස් ටිකේම කලේ පහුගිය මතක ටික චුයින්ගම් වගේ හප හප හිටිය එක. ඉතිං අදින් පටන් ගන්න වැඩ ජිවිතෙත් එක්ක ඒ අය මතකයේ අයිනකට විසිවෙන්න තියෙන ඉඩ ...
සංජි අක්කාගේ බත් ගෙඩි කතාව කියවලා කටට ආවා කෙළ ගැන ලියන්න බ්ලොග් එකට ලොග් වුන වෙලේ මාත් මොනවා හරි කොටලා යන එක හොදයි වගේ. ගිය අවුරුද්දටම තියෙන්නේ පෝස්ට් 12යි ජය වේවා!!!! ඇත්තටම මම මෙහෙම ගියොත් මෙලෝ රහකට නැති පට්ට පජාත ජිවිතයක් වෙන එක නවත්තන්න බැරි වෙයි වගේ! හයියෝ එපා වෙනවා අප්පා.. මොනාද කරන්නේ? ඇහුවට ඇත්තටම කරන්න දෙයක් නෑ.. ජිවිතේ එක්ක ...
පසුගිය ජනවාරි විසිපස් වෙනිදා යෙදිලා තිබුන අපේ යාළුවෙක් ගේ විවාහ උත්සවය නිසා අපි හිටියේ හුංගම යන්න උවමනාවෙන්. පොදු ප්‍රවාහණ සේවයකින් කොළඹ ඉදන් එච්චර දුර උත්සවයකයට දවසකින් ගිහින් එන්න පහසු නැති හින්දත්, ඒ සති අන්තය දීර්ඝ සති අන්තයක් වුනු නිසාත් අපි කල්පනා කලා එක ගලින් කුරුල්ලෝ දෙන්නෙක් එලා ගන්න :p ඒ කිව්වේ පාටි එකට සහභාගී වෙන ගමන්ම පුංචි පහේ විවේකී සති ...
ගිය කාලේ ඇත්තු ලවාවත් අද්දවන්න බැහැ කියලා කියමනක් තිබුනට.. ගතවෙලා යන කාලේ ඉතුරු කර යන මතකයන් නම් ඕනෑම මොහොතක ආපහු අද්දවා ගන්න බැරි නැති නිසයි 2012 ඉවර වෙලා දවස් දෙකක් ඉවර වෙන්නත් යන මේ වෙලාවේ වත් 2012 සමරයිස් කරන්න හිතුනේ.. කම්මැලි කමට අතහැරලා දාන්න තිබුනත් ගතවෙලා ගිය අවුරුද්දේ මතකයන් එහෙම අමතක කරන්න පුළුවන් කමකුත් නැහැ ඉතිං!ඕනම දෙයක් ටික කාලයක් නොකර ...
I am back :) .. in the sunny side of life back in good Ol colombo.Apart from being glad... have you ever had a Viral mail? .. in sense of about you or something you made went viral ?well I have .. lucky me ! (sarcastic smile at my self)Have you got that mail about the Traffic cops in Sri ...
Siting down and drinking a beer at the pub.. ironically a place named "the pub" in Kandy. To be blunt and out, i must say i would never ever live in this place even if they were to pay me for it. One of the most sleepiest cities i have ever set foot upon and i will bear witness that ...
I have completely forgotten about the blog community. ... can't blame or i won't let anyone blame me or if anyone even comes close to it.. I will sue the shit out of you for it.Been buzy as hell.. as usual... but then again about 2 months back i made my self back to the lovely fucked up, messed up, ...
කාලයත් එක්ක බොහෝ දේවල් අමතක වෙමින් ගිහින්... එහෙම නැත්තං විහින්ම අමතක කරමින් කරේ එල්ලං ඉන්න බැක්පැක් එක හිස් කරමින් යළි යළිත් පුරව ගනිමින් ඉන්නවා වගේ...එක දිගට පොතක් කියවන එකට වඩා.. ෆිල්ම් එකක් බලනවට වඩා කූජීත විදියට නිදාගන්න එක අමුතුම ගතියක් වෙලා.. ඒත් ඒ නින්ද කියන්නේ ජීවිතේ නෙවෙයි.. ඒත් ඒ නින්දම ආයෙමත් අළුත් පටන් ගැන්මක බේස් එක වෙන්න පුළුවන්...සෑහෙන්න රස්නේ වෙන්න ...
ඉවර වෙන්න මොහොතකට කලින් හරි සැප්තැම්බර් පොත් සවාරිය ගැන මොනා හරි ලියන එක හොදයි වගේ.. කොහොමටත් දැන් ඇනුවලි අප්ඩේට් වෙන පොස්ට් ඇරුනම වෙන දෙයක් ලියන්නෙත් නැති ගානයිනේ.. එහෙම තමයි කාලෙකදි පට්ට කැමති දේවල් තව කාලෙකදි මෙලෝ රහක් නැති වෙලා යනකොට.ඉතිං ඉතිං කොහොම හරි මේ අවුරුද්දෙත් සැප්තැම්බර් කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනේ තිබ්බනේ.. අර බඩගිනි නැතත් පුරුද්ද මග හරින්න බැරි හින්දා දවසට ...
2008 දෙහිවල සරසවිය ලයිට් කණුව යටට ලා වැස්සක් වැස්සා.. එදායින් පස්සේ හැම සැප්තැම්බරේම වහිනවා.. ඒක කාටත් වැඩිය අපි දන්නවා.. වැස්ස.. තාමත්... අපිව තෙම තෙම වහිනවා..! හැම වැස්සටම කුඩ දෙකක් ඉහලපු අපි දැන් එක වහලක් යට ....08-09-2012 ...
වෙනදටත් වඩා පැයක් පරක්කු වෙලා ගෙදර එන්න පිටත් උනේ පමාව ගැන තරහකුත් එක්කමයි.. ඉරිදා නිසා වාහන අඩු පාරේ කවදටත් වඩා සැරට පායපු උදේ ඉර යටින් හෝල්ට් එකට ඇවිද ගත්තේ හරිම අමාරුවෙන්.. බස් කීපයක් ගියත් මට යන්න ඕන බස් එක නම් තාම නෑ.. කොහොමත් ඉරිඳට බස් අඩුයිනේ.. “අද පැය බාගෙකින්වත් බස් එකක්වත් එයිද මන්දා.. හැමදාම ඔහොමයි.. මේ කොල්ලුපිටියට යන්න ඉන්නේ.“ සාරියකුත් ...
හුඟක් වෙලාවට අපි අතීතය සුන්දරයි කියලා අපි කියන්නේ ඒ අතීතය ඇතුලේ අපිට මතක් කරන්න ලස්සන දේවල් තියෙනකොට.. ඉස්සර දුක් විඳපු කෙනෙක් තාමත් දුක් විඳිනවා නම් ඒ මනුස්සයා ඉස්සර වින්ඳ දුක ලස්සනයි කියන එකක් නෑ.. ඒ වගේම ඉස්සර දුක් විඳලා දැන් සැප විඳින කෙනෙක් කියයි අද මම ඉන්න තත්වෙත් එක්ක බලද්දි මෙතනට වින්ඳ දුක් මතක් වෙද්දි හරි සතුටුයි කියලා.. ඒ විදියට ...
අවුරුදු ආවා ගියා.. වෙසකුත් ආවා.. යමින් පවතිනවා.. වෙසක් වලට ගත්තු නිවාඩුවත් ඉවර වෙලා හෙට ඉදන් ආයේ සුපුරුදු ජිවිතේට යන්න සිද්ධ වෙනවා.. ආයේ ඉතිං කාලයක් යනකම් දවසක් කීපයක් එක දිගට පබ්ලික් හොලිඩේ සෙට්වෙන්නේ නැහැ මයේ හිතේ.. අතේ තියෙන නිවාඩුවක් දෙකක් ගත්තොත් තමයි...දිග නිවාඩු සෙට් උනත් ඉස්සර වගේ එක දිගට නිවාඩු ඉන්නත් බෑ දැන්.. ඒ නිසා මේ අවුරුද්දට නිවාඩු ගත්තේ දවස් දෙකක් ...
මම ඔබඇය ඔහුඑයාමෙයා මෙයාලා එයාලා වෙනුවෙන්ම විතරයි..අ න් ති මේ දී...... මට මම විතරමයි....!වාව්.... නියමයි...මමමනුස්සයෙක්නෙවෙයි නේ!
එදා ඉතිං අමුතු දවසක් නෙවෙයි. ජනවාරි 30 වෙනිදා හවස. ඊට කලින් දවසක තාත්තා වෙනුවෙන් අපි ගෙනාපු ටී ෂර්ට් එකක සයිස් මදි නිසා ඒක මාරු කරගන්නයි. එදා හවස බදුලු යන්න හිටි අපේ බබාව පානදුරෙන්ම බස් එකේ නග්ගන්න හිතාගෙනයි තමයි අපි ගෙදරින් එළියට ආවේ.. කිසිම වෙනසක් නැතිව සුපුරුදු විදියට මම හැමදාම වාඩිවෙන පැත්තේ වාඩි වෙලා ඉන්නකොට වෙන කෙනෙක් ඇවිත් මාව තල්ලු කරලා ...
අද 2012 ජනවාරි 26 වෙනිදා.. මීට අවුරුදු විසිපහකට ඒ කියන්නේ 1987 අවුරුද්දේ අද වගේ දවසක තමයි මම ඉපදිලා තියෙන්නේ.. මම ඉපදෙනකොට මගේ අම්මට අවුරුදු 25යි තාත්තට අවුරුදු 30 යි. මම ඉපදෙන්න අවුරුදු 4කට කලින් රස්සාවට ගියපු තාත්තා එයාට අවුරුදු 55ක් වෙච්ච ඊයේ දවසේ අවුරුදු 29ක් තිස්සේ කරපු රස්සාවෙන් විශ්‍රාම ගියා. සේරමට කලින් මගේ තාත්තාට සුභ උපන් දිනයක් හා දීර්ඝායුෂ. මීට ...
ගෙවෙන්න මොහොතකට කලින් හරි 2011 ගැන වචනයක් ලියන්න හිතුනා.. කියන්න දෙයක් නැති උනත් පතෝල වගේ හොදත් නැති නරකත් නැති අවුරුද්දක් ගෙවිලා යන එක ගැනත් අමුතුවෙන් ලියන්නත් දෙයක් නෑ.. බුරු කියන්නං සේ එෆ් බී එකේ හැපි නිව් යර් ඕල් කියලා ලියලා ශේප් වෙන්න පුළුවන් උනත්.. මෙච්චර ලොකු නෙට් එක අස්සේ මගේ කියලා තියන ඇබිත්තං ඉඩේ හරි මං කියලා කෙනෙක් 2011 න් ...
හප්පච්චියේ!!! මේකේ බැදිලා තියෙන මකුළු දැල් ගොඩ...! ඔහොම තමයිනේ ඉතිං පාවිච්චියක් නැති කොට. මං ඉතිං පස්ට බිසී හින්දා මේ පැත්තේ එන්නත් බැරි උනා. බිසී කිව්වට බිසීමත් නෑ මං හිතන්නේ. ඒ උනාට හිතට දැනෙන්නේ හරිම මහන්සි හැඟීම්.. අවුරුද්දෙත් අවසානෙට ටික ටික ලං වෙන හින්දද දන්නෙත් නෑ ඉතිං. සුපුරුදු පරිදි තව දවස් 45කින් විතර මේ 2011 ත් ගෙවිලා යයි. හෙන බයිලා හිතාගෙන ...