බෝදිලිමා කියන නම ඇසුව සැනින් සිතට තරමක හෝ බියක් උපද්දවන බවක් හැඟේ.සමහරුන් මෙය මිත්‍යාවක් බවත් සමහර අය මෙය තම දෑසින්ම දැක ඇති බවත් පවසයි.දැක ඇති අයගෙන් බහුතරය ගුරුකම් කරන කට්ටඩියන්ය.මම මෙම ළිපිය ළිවීමට සිතුවේ මට පසුගියදාක ලැබුනු වීඩියෝ ක්ලිප් එකක් නැරඹීමෙන්ය.මම පෞද්ගලිකව හොඳින් අඳුනන ගමේම පුද්ගලයෙක්ගෙන් මෙය මට ලැබුනෙ.ඔහු පවසන අන්දමට මෙය රත්නපුර,මල්වල ප්‍රදේශයේ කට්ටඩියෙකු විසින් අල්ලාගනුලැබූ බවයි.එසේ කර ඇත්තේ ...

..:: IC Circuit 50 පොත දැන්ම ලබාගන්න ::.. ඉලෙක්ට්‍රොනික් කරන අයට පරිපථ 200ක් දුන්න මතක ඇතිනෙ.ඒව ආයෙ බලන්න නම පහල 1 ළිපිය සහ 2 ළිපිය ක්ලික් කරන්න.ගොඩක් ප්‍රතිචාර ලැබුනා ඒ ළිපි දෙකට.ඒවට ස්තූතියි.අද ලබාදෙන්නේ IC Circuit 50 .පහල අයිකනය තුලින් එය ලබාගන්න.1 ළිපිය2 ළිපිය ...

..:: Microcontrollers සිංහලෙන්-(pic ic programming) part-2 ::.. Microcontrollers සිංහලෙන්-pic ic programming ළිපියේ ඉතිරි කොටස ඔබ වෙතට.ගියවර ළිපිය මෙතනින් කියවන්න. How to write assembly code in MPLAB More on MPLAB How to simulate using MPLAB SIM IV. LED Pattern generatorsAssembly code for driving 8 LEDs (I) Assembly code for driving 8 LEDs (II) Driving 40 LEDs using PORT multiplexing (8x5) How to display a Character using 8x5 LED ...

..:: සර්පවිෂ පිලිබඳ පොත් පිංච ::.. අද ඔයාලට වැදගත් විද්‍යුත් සිංහලෙන් ලියවුන පොතක් ලබාදෙන්න මට හිතුන.මේ පොත කාටත් එක හා සමානවම වැදගත් වෙයි කියා සිතනවා.සර්පවිෂ පිලිබඳව ළියවුනු පොත් පිංචක්.එක්ස්ප්‍රස් ලංකා අඩවිය තුලින් නිකුත්වී තිබෙන්නේ.මෙය තෙවැනි පොත් පිංචය.මා හට 1,2 සොයාගැනීමට නොහැකි වුනා.පහල අයිකනය ක්ලික් කර එය ලබාගන්න. ...

..:: ඉලෙක්ට්‍රොනික් පරිපථ 100 ක් (101-200) part-2 ::.. ඉලෙක්ට්‍රොනික් පරිපථ 100 ක් part-2 අරන් ආවා.මෙහිදී ගියවර ළිපියේ සඳහන් පරිපථ වලට වෙනස් පරිපථ100ක් දැකගත හැක.අරගෙනම බලන්න.ගියවර ළිපියට දවස ඇතුලත ගොඩක් Hits වැටිල තිබ්බ.ඒ කියන්නේ ගොඩක් දෙනෙක් ළිපිය නරඹල කියන එකනේ.ස්තූතියි ඔබට.ගියවර ළිපිය මෙතනින් නරඹන්න. ...

..:: ඉලෙක්ට්‍රොනික් පරිපථ 100 ක් part-1 ::.. ඉලෙක්ට්‍රොනික් කරන ගොඩක් අයට වැදගත්වන පරිපථ 100 ක් අඩංගු PDF එකක් අද ලබාදෙන්න මට හිතුනා.මේ පරිපථ අඩංගු circuit නව නිර්මාණ සඳහා බෙහෙවින් ඉවහල් වෙතෙයි සිතු නිසා පරිපථ කුඩා නමුත් වෙනත් පරිපථ සමඟ ඈදීම් සඳහා භාවිතා කළ හැක.පහත බටනය ක්ලික් කර එය ලබාගන්න. ...

..:: Microcontrollers සිංහලෙන්-(pic ic programming) ::.. විදුසර පත්තරේ මේ පිළිබඳ පලවූ ළිපි මාලාව.කාගේත් ප්‍රයෝජනය උදෙසා මෙසේ PDF ආකාරයට සිංහලෙන් ඔබට ලබාදෙමි.(PDF අයිකනයන් මත ක්ලික් කර එම ගොනුව ලබාගන්න. ) Introduction to MicrocontrollersI. Internal ArchitectureI/O Ports Fetch, Decode, and Execute Controlling and processing unit II. Softwares used for Programming MicrocontrollersCompilers and Integrated Development EnvironmentsHow to build your own JDM Programmer How to build your own JDM Programmer ...

..:: PCB එකක් තමන්ට ගෙදරදීම නිර්මාණය කරගන්න - make PCBs at home ::.. PCB එකක් තමන්ට ගෙදරදීම නිර්මාණය කරගන්න පුලුවන් ලේසි ක්‍රමයක් ගැනයි අද කියන්නේ.ක්‍රම කිහිපයක්ම තියෙයි .නමුත් ඒව ටිකක් සංකීර්ණයි.මේ සඳහා ආර්ට් පේපර් එකක් ලේසර් ප්‍රින්ටරයක්(වෙනත් ප්‍රින්ටර් නොගැලපේ) අයන් එකක් කොපර් බෝඩ් එකක් (පරිපථයේ ප්‍රමානයට )ෆෙරික් ක්ලෝරයිඩ් (Ferric chloride)එන්.සී ටිනර් හෝ නිය ආලේපන ඉවත් කරන කෙමිකල්(Nail polish remover)ස්පොන්ච් කැබැල්ලක්ටුවිසර් එකක් හෝ ප්ලාස්ටික් පතුරක් (කොපර් බෝඩ් එක ඉවතට ගැනීම සඳහා)කොපර් බෝඩ් එකේ ප්‍රමාණයට ...

..:: ECS Factoryබලන්න යමුද ::.. අදත් ඔයාලව ෆැක්ටරියක් බලන්න එක්කන් යනව සිප්සල බ්ලොග් එක හරහා.මේ ෆැක්ටරිය ECS Factory.මෙයින් පරිගනක මවු පුවරු නිර්මාණය කරනවා.බලන්නකො ඒ කොහොමද කියලා.

..:: Transparent Factory බලන්න යමුද ::.. ..:: සිප්සල ::.. නරඹන ඔබ සැමටම සුබ අලුත් අවුරුද්දක් වේවා..! යාලුවනේ.ඔයාල ගොඩක් දෙනෙක් සිප්සලෙන් වැඩියෙන් නරඹන්න ආස කරන Factory ඇතුලේ tour මාතෘකාව යටතේ තවත් අලුත් ළිපියක් ගෙනාවා .මේකනම් Transparent නම් කාර් හදන Factory එකක්.බලන්නකො එහෙනම්. අදහසකුත් දාන්න ළිපිය හොඳනම් ************************************* ...

..:: ස්ව‍යංක්‍රීයව වතුර මෝටරය පාලනය කරන සහ ජල මට්ටම අංක වලින් දර්ශනය වන පරිපථයක් -2  ::.. ඔන්න යාලුවනේ ගියවර ළිපියේ දෙවන කොටස අරගෙන ආවා.එම පරිපථයේ ආකාර 3 නකට ඔයාලට පෙන්වා තිබෙනවා.මෙම පරිපථය ස්ක්‍රීන් ප්‍රින්ටීන් ආකාරයට සකසාගෙන නිර්මාණය කලයුතුයි.ඒ ක්‍රමය කිරීමට අපහසුනම් ඉතා සාර්තක ලේසි ක්‍රමයක් මීලඟ ළිපියෙන් ඔයාලට කියා දෙන්නම්.ඔර්ජිනල් Siz PCB පහල ලිංක් එකෙන් ලබාගන්න.PCBAll PCB ...

..:: NOKIA සමාගමේ Factory ඇතුලේ tour එකක් යමුද?-2 [NEW PHOTO'S] ::... ඔයාලට මතක ඇති කාලෙකට පෙර සිප්සල අඩවියේ නොකියා දුරකථන හදන කර්මාන්තශාලාව ඇතුලත දර්ශන පෙන්වුවා.අද ඉදිරිපත් කරන්නේ එම කර්මාන්ත ශාලාවෙම නවතම දර්ශන එකතුවක්.පළමු ලිපිය නරඹන්න මෙතනින්. ...

..:: ස්ව‍යංක්‍රීයව වතුර මෝටරය පාලනය කරන සහ ජල මට්ටම අංක වලින් දර්ශනය වන පරිපථයක් ::.. කොහොමද යාලුවනේ.සිප්සල පැත්තෙ මට එන්න උනේ ගොඩක් කාලෙකට පස්සෙ.ඒ ඔයාලවත් බ්ලොග් එකවත් අමතක වෙලා නෙවෙයි.මම 2011.01.17 දින ආරම්භකල ඉලෙක්ට්‍රොනික් පාඨමාලාවෙ විභාගෙ 2012.12.08 වෙනිද තිබුනෙ.ඉතින් විභාගෙ තිබෙන කාළයේ ඒකට ගොඩක් මහන්සි වුනා.ඒ මහන්සියේ ප්‍රථිඵල අද මම බුක්ති විඳිනවා.NVQ Level 3 දක්වා පාඨමාලාව තමයි මම කලේ.ගොඩක් අමාරු විභාගයක් වුනත් කැපවීම නිසා ජයගන්න පුලුවන් වුනා.මට NVQ Level 3 සහතිකය අම්බවුනා.ලෙවල් 4,5 දක්වා ඉහලට ...

..:: සිප්සල බලන ඔයාලට මම අරන් එනවා.Mobile Java Game අලුත්ම බ්ලොග් අඩවිය ::.. ඔන්න සුපිරි අවස්ථාවක් සිප්සල බලන ඔයාලට මම අරන් එනවා.Mobile Java Game අලුත්ම බ්ලොග් අඩවිය.තමන්ගේ දුරකථනයට ගේම් ලබාදීමට මා අදහස් කලා.මේව හැබැයි ජාව ගේම්.Jad / Jar Format වලින් මෙය ලබාදෙන්නේ. 800*480 / 360*640 / 352*416 / 320*240 240*320 / 208*208 / 176*220 / 176*208 /132*176 / 128*160 / 128*128 යන ස්ක්‍රීන් සයිස් වලින් ලබාදීමට කරයුතු කරමි. ...

..:: හාඩ්ඩිස්ක් එකකින් මැකීගිය දත්තයන් ලබාගන්න Professional Portabl Recovery ::.. ඔයාලට අද මම ලබාදෙන්නේ පරිගනක හාඩ්ඩිස්ක් එකකින් මැකීගිය දත්තයන් ලබාගන්න පුලුවන් මෘදුකාංගයක්. වැඩි විස්තර බලාගන්න ඕනනම් එම අඩවියට මෙතනින් යන්න.

Previous Page