Kaspersky 11.0.1.400 (NEWEST VERSION) අන්තර්ජාලය නොමැතිව activate කරන ක්‍රමය

....::::. නිරන්ජන්ගේ සංකල්පනා .::::....
Kaspersky පිළිබඳව මම කිහිප වතාවක්ම කතා කළා. Kaspersky 2010 offline activate කරන ක්‍රමය පහුගිය බ්ලොග් පෝස්ට් එකකින් මම කිව්වා මතක ඇතිනේ. එය බලන්න යන්න මගේ පළමු බ්ලොගයට www.niraarts.blogspot.comඑහි සඳහන් කළ keys ඇතුලත් කරන ක්‍රමය දැන් kaspersky සමාගම විසින් වෙනස් කර ඇත. key browsing error එක දැන් ඔවුන් හරි ගස්වා ඇත. ඉදිරියට එන versions ඒ පරණ ක්‍රමයට activate කර ගත නොහැකියි ...

My Kaspersky ~ My Offer නැවත ඇරඹීම.

....::::. නිරන්ජන්ගේ සංකල්පනා .::::....
මගේ මුල් බ්ලොග් එකේ (http://niraarts.blogspot.com) කාලයක් කළ Kaspersky Anti Virus හා Kaspersky Internet Security keys ලබා දීම නැවත අරඹන බව කියන්න කැමතියි. ( ඒත් ඉස්සර වගේ නිතරම නෙට් නොසිටින නිසා keys ලබා දීම සතියක් දක්වා පමා විය හැකියි. ) මේ ව්‍යාපෘතිය ගැන වැඩිදුර විස්තර මගෙ මුල් බ්ලොගයේ (http://niraarts.blogspot.com) පරණ ලිපි බැලීමෙන් දැන ගත හැකිය.මෙම keys හුදෙක් නොමිළයේ බෙදා දීමක් වන ...

විශ්ව විද්‍යාලය අධ්‍යාපනය ශිෂ්‍යයා -

....::::. නිරන්ජන්ගේ සංකල්පනා .::::....
http://niraarts.blogspot.com/2010/07/blog-post_25.htmlවිශ්ව විද්‍යාලය අධ්‍යාපනය, ශිෂ්‍යයා පිලිබඳ ශුද්ධ අදහසක් මෙම බ්ලොග් අඩවියේ කතුවරයා සිය මුල් බ්ලොගයේ ඉහත ලිපියේ දක්වා ඇත.

Google Tracking Ways - Invalid Clicks | AdSense, AdBrite

....::::. නිරන්ජන්ගේ සංකල්පනා .::::....
අද මම ලියන්නේ කොහොමද Google AdSense account එකක් banned නොවී භාවිත කරන්නේ කියලා.. පහතින් දැක්වෙන්නේ fake clicks track කිරීම සඳහා Google අනුගමනය කරන ක්‍රමවේදයන්.මෙම ක්‍රම මගහැරියොත් ඔබටත් AdSense ගිණුම banned වීමේ අවදානම මග හරවා ගත හැකියි.සරල ඉංග්‍රීසියෙන් ලියා තියෙන නිසා සිංහලට පරිවර්තනය නොකරම පළ කෙරේ.මෙම සිද්ධාන්ත AdBrite වලටද වලංගු වේ.තවද Chrome browser එක මෙම AdSense , AdBrite වලට යොදා නොගැනීමට ...

පර්යේෂකයන්ට උදව් වෙන FileMaker

....::::. නිරන්ජන්ගේ සංකල්පනා .::::....
මේක ටිකක් ලංකාවේ පර්යේෂකයන් අඩුවෙන් පාවිච්චි කරන්නේ. නමුත් වෙනත් රටවල නම් නිතරම පර්යේෂකයන් භාවිත කරනවා. මටත් මේක ගැන කිව්වේ නෙදර්ලන්තයෙන් ආචාර්ය උපාධිය හදාරා ආපු කෙනෙක්.දත්ත ගබඩාවක් පවත්වා ගෙන යන්න මෙයින් හරි පහසුයි! (මාත් දැන් ටික ටික මේක අත්හදා බලනවා.)මෙහි තියෙන විශේෂත්වය ඕනෙම දත්තයක් ඉක්මනට අවශ්‍ය තැනට ගන්න පුලුවන් එක...ඒ නිසා පර්යේෂණ උපාධි ලියන අයට ගොඩක් පහසුවක් මෙයින් ලැබෙනවා....වැඩි විස්තර සඳහා ...

සිත් ගත් ගී.... (02)

....::::. නිරන්ජන්ගේ සංකල්පනා .::::....
මේ සින්දුව ටික කාලයකට කලින් රේඩියෝ චැනල් එකක නිතරම වගේ play වුණා.දැන්නම් ඇහෙන්නේ ඉතාමත් අඩුවෙන්. නමුත් කුමක්දෝ මිහිරි බවක් මේ පද මාලාවේ අන්තර්ගත වී තියෙනවා.. හිතා ගන්න බෑ ඒ මොකක්ද කියලා.....ප්‍රේමය පුද දී අවසානයි..ඔහු සතු වී කාලය බෝමයි..නොලැබෙන මා නොපතන්න.. තහනම් සෙවණින් යන්න...පරාජයේ දුක මට පුරුදුයිසැනසුම නුඹ වාගෙම ඈතයි.. තහනම් සෙවණේ... ඉන්නතව මොහොතක් ඉඩ දෙන්න..එක වදනක් පවසන්නම්... එය හදවත හඬවයි ...

Demonoid has open its public registrations again freely.

....::::. නිරන්ජන්ගේ සංකල්පනා .::::....
මෙන්න විශේෂ ආරංචියක්... demonoid.com site එක නැවතත් public registrations open කරලා තියෙන්නේ.invitation codes නැතිව මෙච්චර දවසක් register වෙන්න බැරිව හිටිය අයට සුභ ප්‍රවෘර්තියක්... ඉක්මනට register වෙන්න.. බල බල ඉන්න එපා. මොකද දවසකට දෙකකට වඩා ඒ අය registrations open කරල තියන්නේ නැති නිසා...මමත් මේක දැක්කේ අහම්බයෙන්. ඒ නිසා කැමති අය ඉක්මන් වෙන එක නුවණට හුරුයි!www.demonoid.com ...

2009 Sep. 17 සිට 2010 July 01 දක්වා....

....::::. නිරන්ජන්ගේ සංකල්පනා .::::....
නැවතත් ලියන්න හිතුණා. පහුගිය දවස් වල තිබුණ කාර්යබහුල කම නිසා ලිවීම නතර වුණා. ඒත් විවේකය තාමත් අඩුයි!සතියකට සැරයක් වත් බ්ලොග් පොස්ට් එකක් දාන්න ඉදිරියේදී බලාපොරොත්තු වෙනවා.බලමු බ්ලොග් එක ස්ථාවරව පවත්වාගෙන යන්න. ...

සිත් ගත් ගී.... (01)

....::::. නිරන්ජන්ගේ සංකල්පනා .::::....
සාමාන්යෙන් දිවුල්ගනේ ගේ සිංදු වලට එතරම් කැමැත්තක් මගේ නොතිබුණත් විරල වශයෙන් අහන්න ලැබුණු මේ ගීතය මගේ ජීවිතය හා ඒකාත්මික වුණා පළමු ඇසීමෙන්ම. ඒ වගේම වචනයෙන් පැවසිය නොහැකි අමුතු ලයාන්විත බවකුත් මට දැනුණා කිහිප විටක් අහන කොට. ඉතින් හිතුණා සටහනක් දාන්න ( අලුත් වර්ගයක් යටතේ. ඉස්සරහටත් තවත් සිත් ගත් ගී සටහන් කරන්න බලාපොරොත්තුවක් හිතේ දරා ගෙන අරාධනා කරනවා හැමෝටම රස විඳින්න ...

AVG free ද නැතහොත් paid versionද?

....::::. නිරන්ජන්ගේ සංකල්පනා .::::....
කලින් බ්ලොග් එකේ කතා කරගෙන ආ පිලිවෙලට අනුව අද කියන්න යන්නේ AVG Internet Security 8.5.406 Build 1617 එක ගැනයි! මේක free edition එකට වඩා හොඳ බව භාවිතා කරන අය කියනවා. හැබැයි මම නම් use කරලා නෑ කවදාවත්. light weight anti-virus programme එකක් කියලා තමා හැමෝම කියන්නේ. ඔයාලත් කැමතිනම් අත් හදා බලන්න...මම මුල් බ්ලොග් එකේ සිට දෙන්නේ full version එක නිසා ...

පවත්නා දේ ඒ ආකාරයෙන්ම බාර ගැනීම නොහොත් හේගලියානු දෘශ්ටිය...

....::::. නිරන්ජන්ගේ සංකල්පනා .::::....
මෙම කෙටි සටහන ලියන්න පසුබිම් වූවේ මේ දින කිහිපය තුල අත්දුටු කරුණු කිහිපයක් නිසාවෙනි. අද අප සමාජයේ සිටින බොහෝ දෙනෙකු සිදු කරනු ලබන්නේ පවතින හා අලුතෙන් යෝජනා කරන තත්ත්ව ඒ ආකාරයෙන්ම බාර ගැනීමය....පසුගිය දින කිහිපය ශ්‍රී ලංකාවේ රජය විසින් මිනිසාගේ මූලික නිදහස උල්ලංඝනය කරමින් පනවන ලද නීති ඒ ආකරයෙන්ම මෙම අය විසින් බාර ගන්නා ලද්දේ කිසිම අවබෝධයකින් නොවන බව මට ...

සිරිමාවියන්ට උත්තරයක් !

....::::. නිරන්ජන්ගේ සංකල්පනා .::::....
තරමක් පැරණි ලිපියකට උත්තර දෙන්න තමා හදන්නේ.. මොකද ලිපිය මම දැක්කේ පහු වෙලා නිසා... සාහිත්‍ය.lk හි පළ වී තිබූ ලිපියකට තමා මේ උත්තර දෙන්න හදන්නේ... ඒ ලිපියේ දක්වා තිබුණේ සිරිමාවියන්ට ෆේස්බුක් සමාජ ජාලය තහනම් ‍කෙරේ…. කියා ය.මුලින්ම මේ ලිපිය කියවන කොට මට හිනහ ගියා. මොකද පිනා (සාමාන්‍ය‍යෙන් ප්‍රින්සිපල්ට ළමයින් ආමන්ත්‍රණය කරන්නේ එසේ ය.) සමග සාහිත්‍ය.lk කළ දුරකථන සංවාදයේදි ...

සංකල්පනා හි සිට සයනය දක්වා...

....::::. නිරන්ජන්ගේ සංකල්පනා .::::....
දවස් කීපයක නිහැඩියාවකින් පසු ආවා අලුත් බ්ලොග් එකක් අරගෙන.. සමහරවිට කියවන ඔය අය දන්නේ නැතිව ඇති මගේ කලින් තිබුණු බ්ලොග් එක එනම් ….::::. නිරන්ජන්ගේ සංකල්පනා .::::…. blogger තහනම් (remove) කළ බව. ඒ අයගෙන් ඇහුවත් තාම නෑ උත්තරයක්.... ඉතින් මම කල්පනා කළා තවත් ඒ මත්තේ නැහෙන්නේ නැතිව අලුතින් එකක් පටන් ගන්න... ඉතින් කාලය අරගෙන blogger terms & conditions කියවලා පටන් ගත්තා ...

Microsoft Windows 7 RTM x86 ඕනෙද?

....::::. නිරන්ජන්ගේ සංකල්පනා .::::....
මට හමු වුණා Microsoft Windows 7 RTM x86 එකක් මම දන්න කියන විශ්වාසනීය තැනකින්.. මට download කරන්න ප්‍රමාණවත් bandwidth එකක් නැති නිසා අත් හදා බලන්න විදියක් ඇත්තේ නෑ... සමහරවිට virus තියේවි කියල කීප දෙනෙක්ම කිව්වා... කැමති කෙනෙක් download කරල බලල මටත් කියන්න විස්තරේ... ( ප්‍රමාණවත් bandwidth එකක් තියෙන කෙනෙක්! )Windows 7 Ultimate Retail English (x86)CRC: ...